Street Dogs

Street Dogs Let us dedicate ourselves to the innocents who are lonely on the road, enduring unspeakable helpless

10/06/2022

මාලඹේ හොරසිසන් හංදිය ලග බලු පැටව් 3 දෙනෙක් ඉන්නවා.. එක්කෙනෙක්ව අද හැප්පුන.. අනේ පුලුවන් නම් එයාලට ඉන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද.. හංදියක් ලග නිසා වාහන යනවා වැඩී. සයිටම් එක ළග

තලගල විපස්සනා භවනා මද්‍යාස්තානය ගාව ඉන්නේ පුලුවන් කෙනෙක් බලන්න 🙏🙏🙏🙏
09/06/2022

තලගල විපස්සනා භවනා මද්‍යාස්තානය ගාව ඉන්නේ පුලුවන් කෙනෙක් බලන්න 🙏🙏🙏🙏

ආදරණීය නිවසක් අවශ්‍යයි.මාසයක් වයස අසරණ අහිංසක පැටව් 4 ක් ඉන්නවා... ජලභීතිකා එන්නත දීලා තියෙන්නේ...පණු බෙහෙත් දීලත් තියෙන...
01/06/2022

ආදරණීය නිවසක් අවශ්‍යයි.

මාසයක් වයස අසරණ අහිංසක පැටව් 4 ක් ඉන්නවා...
ජලභීතිකා එන්නත දීලා තියෙන්නේ...
පණු බෙහෙත් දීලත් තියෙන්නේ..
කොල්ලෝ 2 යි... කෙල්ලෝ 2යි...
බත් කනවා... කිරි බොන්නත් දන්නවා..

හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට වට්ස්ඇප් (whatsapp) කරන්න..
මම ඉන්නේ ජා ඇල
ජා ඇල නම් ගෙනැල්ලම දෙන්නම්.

මේ පැටියා ඉන්නෙ වලල  CN සුපර්   එක ලග පාර අයිනෙ හැප්පෙයි කියල බයයි අනේ පුළුවන්නම් මෙයාව ආදරෙන් බලාගන්න ගෙයක හොයල දෙන්න
30/05/2022

මේ පැටියා ඉන්නෙ වලල CN සුපර් එක ලග පාර අයිනෙ හැප්පෙයි කියල බයයි අනේ පුළුවන්නම් මෙයාව ආදරෙන් බලාගන්න ගෙයක හොයල දෙන්න

30/05/2022

ඔබටත් මේ වගේ යලුවෙක් හම්බවෙලා තියනවද ??🐕🐕🐕❤❤❤

30/05/2022

අනේ එයා ❤❤❤

29/05/2022

පාරේ බව්වෝ තරම් ආදරණිය බව්වෝ තව කොහෙද ඉන්නේ 🐕🐕🐕🐕🐕🐕

උතුම් මිනිස්සු ❤❤❤එයා ඉල්ලුවේ කන්න විතරයි.. ඒත් එයා මට මෙහෙම කිව්වා... "🐶 අයියේ මං පාරේ යනකොට ගොඩක් බබාලාට එයාගෙ අම්මලා ...
29/05/2022

උතුම් මිනිස්සු ❤❤❤

එයා ඉල්ලුවේ කන්න විතරයි.. ඒත් එයා මට මෙහෙම කිව්වා... "🐶 අයියේ මං පාරේ යනකොට ගොඩක් බබාලාට එයාගෙ අම්මලා කෑම කවනවා.. ඒත් මට කුක්කු බොන්න වත් අම්මා කෙනෙක් නෑ.. පුළුවන්නම් මට කවනවා ද???🐶 " මගේ උත්තරය මම කරලම පෙන්නුවා...
Daminda Dk Kumara

💖🐾️🥺🐾️💖අනේ වට්ටාරම පන්සල ලඟ දාල ගිහිල්ලලු 😭😭අනේ කෑගැල්ල කුරුණෑගල ප්‍රධාන පාර අයිනෙලු ඉන්නෙ මෙයාලව අයිනෙන් තිබ්බට පාර අයි...
29/05/2022

💖🐾️🥺🐾️💖

අනේ වට්ටාරම පන්සල ලඟ දාල ගිහිල්ලලු 😭😭
අනේ කෑගැල්ල කුරුණෑගල ප්‍රධාන පාර අයිනෙලු ඉන්නෙ මෙයාලව අයිනෙන් තිබ්බට පාර අයිනටමලු යන්නෙ , වාහනේකට හැප්පිලා ජීවිතෙන් වන්දි ගෙවන්න කලින් අනේ මෙයාලට උදව් කරන්නකො ළගපාතක ඉන්න කෙනෙක් 🥺
හොදටම තෙමිලා වෙව්ලනවලු අනේ පුළුවන් කෙනෙක් ඉක්මනට උදව් කරන්නකෝ🙏🙏🙏
අද රෑත් වැස්සට තෙමෙයි මේ අහිංසකයො 😭😭😭

මෙච්චර වහින කාලෙ මහ පාරට මේ මොකුත් නොදන්න අහිංසකයො ගෙනත් දාපු උන්ට ගෙදර ගිහාම බත් කටක් එහෙම කාල රෙද්දක් පොරවන් නිදාගන්න පුළුවන්ද දන්නෙ නෑ. 😡😡😡
සංසාර පුරාවට මේ පව් අරන් යයි 😡

මේ බලු පැටියා පාරේ අතරමං වෙලා. පිරිමි සතෙක්. ගෙදරක හැදුණු කෙනෙක් වගේ හරිම සෙල්ලම්. ඉන්නේ කැලණියේ. ගන්න කැමති කෙනෙක් ඉන්න...
29/05/2022

මේ බලු පැටියා පාරේ අතරමං වෙලා. පිරිමි සතෙක්. ගෙදරක හැදුණු කෙනෙක් වගේ හරිම සෙල්ලම්. ඉන්නේ කැලණියේ. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මං ඉදිරිපත් වෙලා ගෙනත් දෙන්නම් ගෙදරටම. Pls help

Hello everyone, this sick and old dog is dropped near Makumbura Purana Vihara by some people and the dog is in very feeb...
29/05/2022

Hello everyone, this sick and old dog is dropped near Makumbura Purana Vihara by some people and the dog is in very feeble condition.
Is there anyone around Makumbura, Hiripitiya road to help it??

වීදි බව්වන්ට පිහිටක් වෙන්න 🐕🐕🐕🐕අඩුම ගානේ ගෙදර ඉතුරුවන කෑම ටික හරි ගිහිල්ලා දෙන්න ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිල ඇදුමට වැසුණු මනුස්සකම...
29/05/2022

වීදි බව්වන්ට පිහිටක් වෙන්න 🐕🐕🐕🐕
අඩුම ගානේ ගෙදර ඉතුරුවන කෑම ටික හරි ගිහිල්ලා දෙන්න ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිල ඇදුමට වැසුණු මනුස්සකම❤️
අගය කලයුතු දේ අගය කලයුතුමයි🙏❤️

කුරුවිට ඉන්නේ .....ටවුන් එකෙ කොල පාට බිල්ඩින් එක පිටි පස්සෙ ඉන්නෙ 🥺 ආදරෙන් හදාගන්න කෙනෙක් ගෙනියන්නකෝ 🥺
28/05/2022

කුරුවිට ඉන්නේ .....
ටවුන් එකෙ කොල පාට බිල්ඩින් එක පිටි පස්සෙ ඉන්නෙ 🥺 ආදරෙන් හදාගන්න කෙනෙක් ගෙනියන්නකෝ 🥺

ජීවිතේ හමුවීම් හිමිවීම් අහිමිවීම් මැද්දෙ නොවෙනස්වන ස්නේහවන්තම බැදීම මෙය කියා මා විශ්වාස කරමි....නිවසක්, ආදරයක් නැති මේ අ...
28/05/2022

ජීවිතේ හමුවීම් හිමිවීම් අහිමිවීම් මැද්දෙ නොවෙනස්වන ස්නේහවන්තම බැදීම මෙය කියා මා විශ්වාස කරමි....

නිවසක්, ආදරයක් නැති මේ අහිංසක පුංචි සතුන්ට පිහිටවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දැන්ම අපට කතා කරන්න මේ පුංචි බබාලට පොඩි ඉඩක් දෙන්න .....
පුංචි බබාල ඉන්නේ පාදුක්කේ ඒ අවට ඕනිම තැනකට අපි ගෙනල්ලා දෙන්නම් , පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පුංචි පැටවුන්ට පුංචි ඉඩක් දෙන්න ♥️🥹

වැඩිදුර විස්තර සඳහා අමතන්න:
076 288 5573

25/05/2022

කන්න දෙයක් ලැබුණාම කොච්චර සතුටුයි ද බලන්නකෝ

25/05/2022

මෙන්න කරනවානම් වැඩ

25/05/2022
මහත්මා ගාන්ධි
25/05/2022

මහත්මා ගාන්ධි

🐕 විදි බව්වන්ට නිවසක් 🐕🐕🐕එන්න එකතු වෙමු හැමෝම ............ පුළුවන් විදියට අපි බව්වන්ට පිහිටක් වෙමු .....( මේක හැමෝටම අමා...
25/05/2022

🐕 විදි බව්වන්ට නිවසක් 🐕🐕🐕
එන්න එකතු වෙමු හැමෝම ............
පුළුවන් විදියට අපි බව්වන්ට පිහිටක් වෙමු .....
( මේක හැමෝටම අමාරු කාලයක් එත් පුළුවන් විදියට එකතු වෙමු )

24/05/2022

බව්වෙක් ගෙන් මේ තරම් ආදරයක් ලබන්න 😘😘😘

24/05/2022

පොඩි දරුවන්ගේ ආදරය .... 🥰🥰🥰🥰

24/05/2022

ඒ දරුවාගේ ආදරය බලන්න
ඔබත් විදියේ ඉන්න බව්වෙක් දැක්කොත් අඩුම ගානේ කෑම ටිකක් වත් දෙන්න

සරණක් නැති අසරණ බව්වෝ වෙනුවෙන් බව්වන්ට ආදරය කරන හැමෝම එකතුවෙන්න ඕනේ කාලයයි මේ
24/05/2022

සරණක් නැති අසරණ බව්වෝ වෙනුවෙන් බව්වන්ට ආදරය කරන හැමෝම එකතුවෙන්න ඕනේ කාලයයි මේ

මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න
24/05/2022

මෙයාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න

Address

Street

Website

Alerts

Be the first to know and let us send you an email when Street Dogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share