Daizy Girl

Daizy Girl Im daizy..(female labrador)
born in 10-10-2017..
(1)

😏🐶
10/12/2022

😏🐶

Packet එකේ ඉන්න කෙනා වගේ හිටියොත් තමයි ඇතුලෙ තියෙන ඒවා දෙන්නෙ කියලා කිව්ව නිසා මම එහෙමත් හිටියා..😒🐶ඒ වගේම ඉන්නව නේත??🐶🐶
25/11/2022

Packet එකේ ඉන්න කෙනා වගේ හිටියොත් තමයි ඇතුලෙ තියෙන ඒවා දෙන්නෙ කියලා කිව්ව නිසා මම එහෙමත් හිටියා..😒🐶

ඒ වගේම ඉන්නව නේත??🐶🐶

පිස්සු කොල්ලා,හැමදාම කොහෙ හරි යද්දි මගේ මූන මිරිකනවා..😒🐶
09/11/2022

පිස්සු කොල්ලා,
හැමදාම කොහෙ හරි යද්දි මගේ මූන මිරිකනවා..😒🐶

අද මගේ 5 වෙනී උපන්දිනේ..🐶❤️අයියා කිව්වා රෑට special මොනා හරි දෙන්නම් කියලා..🐶
10/10/2022

අද මගේ 5 වෙනී උපන්දිනේ..🐶❤️
අයියා කිව්වා රෑට special මොනා හරි දෙන්නම් කියලා..🐶

04/07/2022

බොසාට මුකුත් කියන් එන්නේපා කවුරුත්..🐶😏

Happy valentine day🐶❤️
14/02/2022

Happy valentine day🐶❤️

baw baw🐶
21/01/2022

baw baw🐶

14/01/2022

අපි නෑවා🐶❤️

12/01/2022

අයියා මේ පාර ගේනාපු එක තමයි කාපු රසම කෑම එක🐶❤️..
Cat and Dog Products එකෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ..

🐶❤️
08/01/2022

🐶❤️

බව් යාලුවෝ හැමෝටමත්, ඔයාලගෙ අයිතිකාර අයියලා අක්කලටත් සුභම සුභ අලුත් අවුරුද්ද වේවා..🐶🐶❤️
31/12/2021

බව් යාලුවෝ හැමෝටමත්, ඔයාලගෙ අයිතිකාර අයියලා අක්කලටත් සුභම සුභ අලුත් අවුරුද්ද වේවා..🐶🐶❤️

Good night එහෙනම්.. අපි දොයි😍❤️
28/12/2021

Good night එහෙනම්.. අපි දොයි😍❤️

මං වගේ අය වගේම මේ වගේ පාරෙ ඉන්න අයත් ආසයිඑයාලට ආදරේ කරනවනම්..පුලුවන් වෙලාවක,පුලුවන් කමක් තියෙනවනම්කන්න ටිකක් දීලා යන්න.....
22/12/2021

මං වගේ අය වගේම මේ වගේ පාරෙ ඉන්න අයත් ආසයි
එයාලට ආදරේ කරනවනම්..
පුලුවන් වෙලාවක,
පුලුවන් කමක් තියෙනවනම්
කන්න ටිකක් දීලා යන්න..
ඔලුව අතගාලා ටිකක් කතා කරලා යන්න..
ගෙදර හැදෙන අපිට
වෙලාවට කෑම බීම හම්බෙනවා වුනාට
සමහර මේ බව්වෝන්ට
දවසක්ම කෑම නැතිවත් ඉන්නවා ඇති..
අනේ පුලුවන් හැම වෙලාවකම
වතුර උගුරක් හරි
බොන්න පුලුවන් විදියට
කප් එකකට දාලා
ගේ ඉස්සරහින් තියල තියන්න..
අපිට එහෙම කන්න බොන්න දෙන අයට
වචනෙන් නොකිව්වට
අපි හිතින් ගොඩක්
පිං දෙනවා..

- -

Good night අපි දොයි❤️🐶
19/12/2021

Good night අපි දොයි❤️🐶

අයියා කිව්වා "4ටෝ එක ගද්දි දුකෙන් වගේ ඉන්න" කියලා..😒🐶
19/12/2021

අයියා කිව්වා "4ටෝ එක ගද්දි දුකෙන් වගේ ඉන්න" කියලා..
😒🐶

19/12/2021

අයියා මාව ගෙදර එක්කන් ආව දවස..🐶❤️
2017-12-03

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Daizy Girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share