Shelby & Tashi

  • Home
  • Shelby & Tashi

Shelby & Tashi Dog lovers
labrador & German shepherd

අහලා තිබුණට දැකලා නෑනෙ. මේ තමයි Hot dog😂
09/11/2023

අහලා තිබුණට දැකලා නෑනෙ. මේ තමයි Hot dog😂

16/03/2023
වේදනා නාශකය ලගම තිබ්බා නිසා හොදට ගියා 😌🥰
12/03/2023

වේදනා නාශකය ලගම තිබ්බා නිසා හොදට ගියා 😌🥰

කවදාවත් සත්තුන්ට ගහන්න එපා🥺.. අඩුම තරමෙ  එයාලා දන්නෙ නැහැ ඇයි එයාලට ගහන්නෙ කියලාවත්🥺🥺
24/02/2023

කවදාවත් සත්තුන්ට ගහන්න එපා🥺..
අඩුම තරමෙ එයාලා දන්නෙ නැහැ ඇයි එයාලට ගහන්නෙ කියලාවත්🥺🥺

ඇත්ත ♥️
24/02/2023

ඇත්ත ♥️

පුංචි කකුල් නිසා මට හය්යෙන් දුවන්න බැරි උනා අම්මේ.🥺🥺🥺🥺මල්ලි යට  වෙනකොට මං අයින් උනා දැක්කා නේද අම්මේ 🥺🥺🥺🥺රස කුක්කු බොන්න...
20/02/2023

පුංචි කකුල් නිසා මට හය්යෙන් දුවන්න බැරි උනා අම්මේ.🥺🥺🥺🥺
මල්ලි යට වෙනකොට මං අයින් උනා දැක්කා නේද අම්මේ 🥺🥺🥺🥺
රස කුක්කු බොන්න ආයෙත් මට වෙන් නැහැ නේද අම්මේ 🥺🥺🥺🥺
ජීවත් වෙන්න තිබ්බ මගෙ පින ඉවර ඇති මගෙ අම්මේ

රෝදෙට යට වෙද්දී මට හරියට රිදුනා අම්මේ 🥺🥺🥺
ඔයා ලගට දුවන් එන්න හය්යක් නැති උනා අම්මේ🥺🥺🥺🥺
පුංචි මං කාටවත් වරදක් කරලා නැහැ නේද අම්මේ 🥺🥺
සසරේ කරපු පව් මගෙ ඉවර ඇති නේද අම්මේ 🥺🥺

බත් කටකට අපි මිනිස්සුන්ට කොච්චර ආදරේ ද අම්මේ 🥺
ආයෙත් වතාවක් පුංචි අපිව මරන් නැති වෙයි නේද අම්මේ 🥺
එක්කනෙක් එහෙම කරත් ගොඩක් අය අපිට ආදරේයි නේද අම්මේ
මගෙ අම්මා පරිස්සමින් ඉන්න ඒ ඇති මට අම්මේ 😍

( ඊයේ දවසේ ගොඩක් හිත සසල කරපු වීඩියෝ එකක් මොකුත් නොදන්න කිරි සප්පයන් දෙන්නෙක් යට කරන්න තරම් අමානුෂික උන මේ පින් බිමේ මිනිස්සු ඉන්නවා ,නීතියක් නැහැ ,දඩුවම් නැහැ ,මහ පාරවල් වල ඉන්න අහින්සක ජීවත රැකගන්න පුළුවන් විදියට එකතු වෙන්න.🙏🙏🙏🙏)

© Chamoda Jayamali Sanju

රෝහලකට ගෙනියගන්ද..?කෑ ගහල අඩල උදවු ඉල්ල ගන්නද..?පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාගන්නද..?නඩුවක් ෆයිල් කරලා තමන්ගේ ළමයි වෙනු...
20/02/2023

රෝහලකට ගෙනියගන්ද..?
කෑ ගහල අඩල උදවු ඉල්ල ගන්නද..?
පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාගන්නද..?
නඩුවක් ෆයිල් කරලා තමන්ගේ ළමයි වෙනුවෙන් සාධාරණය ඉල්ලගන්නද..?

අන්ත අසරණ උන මිහිපිට ලතැවුල් විදින ඇයත් අම්මා කෙනෙකි දරු දුකෙන් සෝ සුසුම් හෙළන 😔
මිනිස් ලොව රැඟුම් පෑවද
සංස්කාර ධර්මයන්ට යටත් වෙනවාමයි දවසක 🙏

හැබැයි ස්වභාව දහම නඩුව අහන දවසට,

ඇපත් නෑ, දඩත් නෑ ,නඩුත් නෑ
දඩුවමම පමණි.🤟

ගලවන්න බැරි මායම් 💘🙀
19/02/2023

ගලවන්න බැරි මායම් 💘🙀

අනුන්ගේ ගිනි නිවනකාරුණික හදවත් ඇති  #ඔබ සැමටඋතුරන්නම හරියන්න ඕනිදුකක් ලෙඩක් පසු තැවීමක් කිසිදා නොවනලස්සනම අවුරුද්දක් වේව...
02/01/2023

අනුන්ගේ ගිනි නිවන
කාරුණික හදවත් ඇති #ඔබ සැමට
උතුරන්නම හරියන්න ඕනි
දුකක් ලෙඩක් පසු තැවීමක් කිසිදා නොවන
ලස්සනම අවුරුද්දක් වේවා ... 🥰❤🙏

හැමදාම අනුන් වෙනුවෙන් යමක් කරන්න තවත් ශක්තිය ලැ⁣බේවා !!! 😚😍🙏

Shiba Rest in peace Cheems 🥀💔😔
31/12/2022

Shiba
Rest in peace Cheems 🥀💔😔

30/12/2022
තේරුනත් නැතත්උදව් කරත්නැතත්මම කරන ඕනේමදෙයකදීමගෙ ළඟට වෙලාමගෙ දිහා බලන් ඉන්නමට ලෙන්ගතුඒ අහිංසකආදරණීය සීතල හොම්බටමම ගොඩක් ආ...
28/12/2022

තේරුනත්
නැතත්
උදව් කරත්
නැතත්
මම කරන ඕනේම
දෙයකදී
මගෙ ළඟට වෙලා
මගෙ දිහා
බලන් ඉන්න
මට ලෙන්ගතු
ඒ අහිංසක
ආදරණීය
සීතල හොම්බට
මම ගොඩක්
ආදරෙයි..!♥️

Aneee cantttttttt 🤣🤣🤣
28/12/2022

Aneee cantttttttt 🤣🤣🤣

27/12/2022
27/12/2022

ජනේලෙ එල්ලිලා එබිකම් කරනවා 😍

😓😓
25/12/2022

😓😓

සාමය හා සතුට පිරි සුබ නත්තලක් වේවා!
25/12/2022

සාමය හා සතුට පිරි සුබ නත්තලක් වේවා!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Shelby & Tashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share