Semmy Kennel Club

  • Home
  • Semmy Kennel Club

Semmy Kennel Club Semmy labrador family
සෙමී,ටෲෆි,නිකී,කුෂී,ලිලී,ටෝබි,පුලුන්, ශෙලී

👉අඩුවට හොයන අයට නෙමෙයි, කොලිටියට හොයන අයට....💖අවුරුදු දෙකකට විතර පස්සේ සෙමි ලැබ්ඩෝර්  ෆැමිලි එකෙන්.....👑️දවසක රැජිනක් වෙ...
29/02/2024

👉අඩුවට හොයන අයට නෙමෙයි, කොලිටියට හොයන අයට....
💖අවුරුදු දෙකකට විතර පස්සේ සෙමි ලැබ්ඩෝර් ෆැමිලි එකෙන්.....
👑️දවසක රැජිනක් වෙන......
💎තනි කුමාරිකාවක් එලියට ආවා.....
👉ඒ...චන්ඩි රැජින නිකීගෙයි➕කවුරුත් දන්න ශාමන්ගෙයි දූ පැටික්කි.....
🤭තාම දවස් 35යි...
🌹Litter එකේ එකම පැටියා....
👉වැඩි විස්තර දැන ගන්න ඕන අය කතාකරන්න
📞0774923975ට.....

26/12/2023

බව් බබෙක් හදන අයට ....02

26/12/2023


මේ ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ....
පිරිමි සතා ලඟට ගෑණු සතා අරන් ගිහින් ක්‍රොසින් දාගන්න ක්‍රමේ වෙනුවට පිරිමි සතාව ගෑනු සතා ළඟට අරන් ඇවිල්ලා ක්‍රොසින් දාලා දෙන අලුත් ක්‍රමයක් ඇවිල්ලද?
මං හිතන්නේ ඒකත් මේ ෆීල්ඩ් එක ගොඩනැගීමේ ක්‍රමයක් වෙන්නැති නේද?
👉මගේ ළඟත් පොඩි අදහසක් තියෙනවා බල්ලාගේ ශුක්‍රාණු ටික කුරියර් කරලා ගෑනු සතා ඉන්න ගෙදරට එවන ක්‍රමේ😂
මේ පෝස්ට් එකට ඕන කෙනෙකුට උත්තර දෙන්න පුලුවන්. හැබැයි ටිපර් වෙන්න අවස්ථාව නෑ.
මොකද බල්ලො කා ගත්තට මට කාගන්න පුරුද්ද නෑ. මට තියෙන්නේ ගහල පන්නන පුරුද්ද.....

19/12/2023

බව් බබෙක් හදන අයට....... 01

👉ලැබ්ඩෝර්ලට ආස අය විතරක් බලන්න අහන්න.👇👇👇👇👇👇👇👇වීඩියෝ එක බලල චැනල් එක සස්ක්‍රයිබ් කරල ලයික් කරල සපෝට් එකක් දෙන්න  https://...
15/12/2023

👉ලැබ්ඩෝර්ලට ආස අය විතරක් බලන්න අහන්න.👇👇👇👇👇👇👇👇
වීඩියෝ එක බලල චැනල් එක සස්ක්‍රයිබ් කරල ලයික් කරල සපෝට් එකක් දෙන්න
https://youtu.be/KOMsP23cjGs?si=2gt2uUjJ8VAOfJ3f

ලැබ්ඩෝර් කෙනෙක් හදන අයට වගේම හදන්න ආසාවෙන් ඉන්න අයට මේ ලිපිය වැදගත්..මේ ලිපිය මම උපුට ගත්තේ අන්තර්ජාලයෙන්.......අහල බ....

09/12/2023

Semmy labrador family එකේ අමතක කරන්න බැරි අමතක නොවන පැරණි සොඳුරු මතක....
සෙමී අම්මා,කුෂී බේබි,ශෙලී මැණික
කුෂී බේබි ඔයා නැති අඩුව කවදාවත් මකන්න බෑ පැටියෝ😪

26/11/2023

ඒ දෙන්නගෙ නින්ද 😴
ඇද අයිති ටෲෆි අක්කටනෙ....

18/11/2023

අපේ ගෙදර දත්බෙහෙත් හෙර....නිකී බබා...

11/11/2023

👉වැස්ස කියල වීඩියෝ නොදා ඉන්න පුලුවන්ද?
👉ශෙලී නන්ගිගෙයි ටෝබි අයියගෙයි වැහි සෙල්ලම....

26/10/2023

👉අයියගෙයි නන්ගිගෙයි රන්ඩුව ලුසී අම්මා පැත්තකට වෙලා බලන් ඉන්නව....

19/10/2023

ඔයා නැතුව අපිට ගොඩක් පාලුයි කුෂී බේබි 😪 අපි ඔයාට ගොඩක් ආදරෙයි.💖

11/10/2023

ශෙලී අක්කගෙ රොටිය left හත්තිකේ..පවු 😂😂😂

04/10/2023

සෙමී අම්මා තව පොඩ්ඩෙන් පොලිස් කූඩුවෙ...😂😂

25/09/2023

මේ වීඩියෝ එකේ ඉන්නේ නිකී කුෂී දෙන්න පොඩි කාලේ.හරිම දුකයි මේ වීඩියෝ එක දකිද්දී.මොකද දැං කුෂී අපි අතරෙ නැහැ. හැබැයි පෝන් එකට ගිහිල්ලා ගැලරි එක බලද්දි තියෙන photos videos වල කුෂීව දකිද්දී ගොඩක් දුක හිතෙනවා.එයාව ගොඩක් අපිට මතක් වෙනවා.
කුෂී ඉන්න තැනක ඔයා හොදින් ඉන්න.හැබැයි මම හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට යහපත් මිනිස් ආත්මයක් ලැබෙන්න කියලා.මොකද ඔයා හරිම අහිංසක කීකරු දරුවෙක්.ඉතින් ඔයාට ගොඩක් ආදරෙයි පුතේ අයියයි අක්කයි දෙන්නම.
අවුරුදු තුනක් ඔයා අපිත් එක්ක හිටියා ඒ කාලෙදි ඔයා අපිට දීපු මතක ගොඩායි. හැමතිස්සෙම ඔයාව මතක් වෙනවා.ජීවිත කාලෙ පුරාම ඔයාගේ මතක ඔයා කරපු දේවල් අයියගේ අක්කගේ හිතේ හැමදාම තියෙනවා. ඔයා නැතුව අඩුව අපිට හැමදාම දැනෙනවා. අයියයි අක්කයි හැමදාමත් ඔයාට ගොඩක් ආදරෙයි කුෂී පුතේ.

17/09/2023

කොත්තුවක් කමුද?ලිලී ශෙලී එක්ක.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.youtube.com/watch?v=YWgMbkuxCIA

වැස්ස නිසා ශෙලීට උන පාඩුව..
👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.youtube.com/watch?v=BJQnLMp172Q

අනේ අපිව පාරට දාන්න එපා...
👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://m.youtube.com/watch?v=M_3nDFKBbWU

අහල පුරුදු කතාවක් ...👇👇👇👇

15/09/2023

සෙමී ලැබ්ඩෝර් ෆැමිලි එකේ ලොකු අක්කා හරිම හිතුවක්කාරියෙක් තමයි ඒ උනාට බලන්නකො අපේ කොල්ලට එයාගෙ පිටේ නැගල ඉන්න දෙන හැටි🌹❤️

06/09/2023

නිකී අක්කා නපුරු උනාට බලන්නකො චුට්ටට තියෙන ආදරේ 🌹❤️‍💖
semmy labrador family

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Semmy Kennel Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share