19/03/2023
දීර්ග කාලීන සමෙහි අසාත්මිකතාවයකින් ඔබගේ සුරතලා ත් පීඩා විදින්නේද?
බවුවන්ගේ සමෙහි අසාත්මිකතා ප්රධාන වශයෙන් බැක්ටීරියා,දීලීර, මයිටිස් ආසාදන වශයෙන් වෙන් කර දැක්විය හැකි නමුත් කුමන ආසාදන තත්වයක් වුවත් ඉතා ඉක්මනින් මිශ්ර ආසාදන තත්වයකට ගෙන යයි. අපිචර්මීය පරීක්ෂාවකදී ( skin scraping test ) බොහෝ විට බැක්ටීරියා, දිලීර , මයිටස් යන කාණ්ඩ ත්රිත්වයම නිරීක්ෂණය වන්නේ මෙ නිසාය.
ස්කින් රෑස් නිරන්තරයෙන් ලැබිරඩෝ, ජර්මන් සෙපර්ඩි, රොටිවයලර් ඇමෙරිකන් බුලී සහ සමහරක් බොක්සර් සතුන්ට අසාදනය වන අතර එම ආසාදන සුව නොවන තරමිය,ඔෂධ වශයෙන් පවතින ආලේපන මිල අධික වීමත් සීමිත ප්රමාණයක් වීමත් තවත් එක් ගැටලුවකි.
මෙම ගැටලු මග හරවා ගනිමින් ඔබගේ සුරතලාගේ සම නීරෝගීව තබා ගැනිම සදහා භාවිතා කල හැකි “Integumenter ointment“ ඔෂදීය ශාක සාර නිෂ්පාදනයකි.