Online Shopping Center

  • Home
  • Online Shopping Center

Online Shopping Center Stay Safe at Home We Delivered to your Door Step

🐕🐕 ඔයාගෙ බව්වත් දාන දාන හැම එකම කඩාගන්නවද එහෙනන් බල බල ඉන්න එපා ,  ඔයාගෙ චණ්ඩියට  දාන්න පුළුවන් හොදම එක ආයෙත් ඔයාලට Onli...
12/12/2023

🐕🐕 ඔයාගෙ බව්වත් දාන දාන හැම එකම කඩාගන්නවද එහෙනන් බල බල ඉන්න එපා , ඔයාගෙ චණ්ඩියට දාන්න පුළුවන් හොදම එක ආයෙත් ඔයාලට Online Shopping Pet Arcade අපෙන් මිලදී ගන්න පුළුවන්.

දැන්ම අපිට වට්සඅප් මැසේජ් එකක් දාල ඔයාගෙ දම්වැල සහ කරපටිය ගෙදරම ගෙන්න ගන්න.
0778731171

🤝 සුහදශීලී සේවය
🚛 දිවයින පුරා කඩිනම් බෙදා හැරීම
💵 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව

05/04/2023

📢📢📢 ඔන්න Online Shopping Pet Arcade Online 🐶 බව් අවුරුදු කුමරා , කුමරිය තෝරන්නයි හදන්නෙ ලංකාව වටේම බව්වො ඉන්න ඕනම කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන්

ඔයාගේ බව්වගේ 🐕 ලස්සන ෆොටෝ එකක් අපේ මේ ඔරිජිනල් පෝස්ට් එකේ Comment කොටසට යොමු කර වැඩිම Like 👍 ලබා ගන්න මුල් තිදෙනට අපි වටිනා තෑගි ලබා දෙනවා.

තරග විස්තර

📌️ ඉදිරිපත් වන සෑම තරගකරුවෙකුම අපගේ පේජ් එකෙහි සාමාජිකයකු විය යුතුයි .
📌️ මෙම Original Post එක Share කල යුතුයි.
📌️ ඔබගේ සුරතලාගේ චායාරූප පමණක් පල කල හැක.
📌️ ඔබගේ ඕනෑම මිතුරෙකු mention කර Like ලබා ගැනීමේ පහසුකම ඇත.

අප මෙම තරගය අප්‍රේල් මස 15 වනදා රාත්‍රි 12.00 අවසන් කිරීමට බලාපොරොත්තු වේ එම නිසා සියලු දෙනාම ඉක්මන් කරන්න .

තාමත් බව්වට , පූසට ඕන දේවල් ගන්න හොද තැනක් සෙට් වුනේ නැද්ද , එහෙනන් ඇයි තවත් බල බල ඉන්නෙ ඔයාගේ බව්වටත් මේ වගේ ලස්සනට ආස ...
26/01/2023

තාමත් බව්වට , පූසට ඕන දේවල් ගන්න හොද තැනක් සෙට් වුනේ නැද්ද , එහෙනන් ඇයි තවත් බල බල ඉන්නෙ

ඔයාගේ බව්වටත් මේ වගේ ලස්සනට ආස පාටකින් ලස්සනම ලස්සන කරපටි , බදපටි , දම්වැල් , විටමින් , ෂැම්පු මිලදී ගන්න කඩවල ඇවිදල ලතවෙන්න ඕනා නෑ දැන්ම ගොඩ වෙන්න අපේ online shopping Center එකට ඔයා කැමති විදිහට , ශක්තිමත් , සැපපහසු ලෙස නිෂ්පාදනය කරලා තියෙන්නෙ .

🚛 දිවයින පුරා බෙදා හැරීම
💵 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව
❤️ සුහදශීලී සේවය

අමතන්න 077 8731171 / 0742705656
වට්සප් 078 4997219
ඊමේල් [email protected]

ඇනවුම් කිරීම සදහා (For Order)

♦️ අවශ්‍ය නිෂ්පාදනය
♦️ නම
♦️ ලිපිනය
♦️ දුරකථන අංක දෙකක්
♦️ දිස්ත්‍රික්කය
ඇතුළු විස්තර යොමු කරන්න.

Online Shopping Pet Arcade
Online Shopping Center

31/12/2022

ලබන්නා වූ 2023 නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යයමත් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා !!!!

අවසන් දින කිහිපය ඉක්මන් කරන්න දෙසැම්බර් 31 වෙනකම් විතරයි හොදේ
28/12/2022

අවසන් දින කිහිපය ඉක්මන් කරන්න දෙසැම්බර් 31 වෙනකම් විතරයි හොදේ

Very x'mas හැමෝටම ❤️❤️❤️
25/12/2022

Very x'mas හැමෝටම ❤️❤️❤️

23/12/2022

ඔයාගේ සුරතලා එක්ක shopping කරන්න අපේ අලුත් ෆේස්බුක් පිටුව එක්ක සම්බන්ධ වෙන්න
Online Shopping Pet Arcade

කස්තුරි කහ ඖෂධීය සාරය දැන් ඔබේ සුරතලාටත්🌱🌱🏵🌱🌱ඔබගේ සුරතලාගේ,සමේ ඇති දුර්ඝන්ධය😣, සමට ඇති වන ගැටළු වලින් පරිස්සම් වෙන්න.🤗TA...
22/12/2022

කස්තුරි කහ ඖෂධීය සාරය දැන් ඔබේ සුරතලාටත්🌱🌱🏵🌱🌱

ඔබගේ සුරතලාගේ,සමේ ඇති දුර්ඝන්ධය😣, සමට ඇති වන ගැටළු වලින් පරිස්සම් වෙන්න.🤗

TAC වෙතින් හඳුන්වාදෙන
🔴 කස්තුරි කහ
🔴 කෝමාරිකා සාරය
🔴 විටමින් E

ගුනයෙන් අනූන Kasthuri Pet Shampoo මගින්,

🟣 සමෙහි ඇතිවන ආසාදන වලට,
🟣 අධික ලොම් ගැලවීයාම,
🟣 සමෙහි ඇතිවන දුර්ඝණ්ධය,
🟣 මැක්කන්, කිණිතුල්ලන් වැනි පරපෝෂිතයින් නිසා ඇති වූ ආසාදන,

වැනි තත්වයන් ඉක්මනින් යතාතත්වයට පත් කොට කස්තුරි කහ වල ඇති ප්‍රති ඔක්සිකාරක ගුනය මගින් සුරතලාගේ දිනපතා සමට අවශ්ය ආරක්ෂාව සහ නීරෝගි පිරිසිදු සමක් සුරතලාට ලබාදෙයි.🤗😇

මෙහි ඇති අනෙක් සුවිශේෂි බව නම් ඕනෑම වයස් මට්ටමක පසුවන සුරතලුන් හට භාවිතා කිරීමට හැකි වන පරිදි නිශ්පාදනය කර තිබීමයි.👌

ඔබේ සුරතලාට හොඳම ආයුර්වේද නිශ්පාදනය TAC අප වෙතින් ඇනවුම් කරන්න. වෙනස අත්විඳින්න.👈
මිල රු. 800/-

🚛 Island Wide Cash on Delivery Available

Online Shopping Center
Whatsapp 0784997219
Contact 0778731171
Email [email protected]

🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮
Kasthuri Turmeric Medicinal Extract is now for your pet too🌱🌱🏵🌱🌱
Be careful of your pet's skin odor😣 and skin problems.🤗
Introduced by TAC
🔴 Kasthuri Turmeric
🔴 Aloe vera extract
🔴 Vitamin E

By Using Kasthuri Pet Shampoo,
🟣 For skin infections,
🟣 Excessive hair loss,
🟣 Odor caused by the skin,
🟣 Infections caused by parasites such as fleas, ticks,

Such conditions are quickly corrected and the antioxidant properties of turmeric provide the pet with the daily protection and healthy clean skin it needs.🤗😇
The other unique thing about this is that it is made to be used by pets of any age.👌
So feel the amazement of Kasthuri Pet Shampoo.

Price Rs. 800/-

"CARE THEY NEED WHAT THEY DESERVE"

ස්වභාවික පිරිසිදු පොල්තෙල් වල විශ්මිත ඖෂධීය ගුණය දැන් ඔබේ සුරතලාටත්🤩🌱🌱🏵🌱🌱හොඳම ස්වභාවික අමුද්‍ර‍ය යොදා ගනිමින් නිපදවා ඇති...
22/12/2022

ස්වභාවික පිරිසිදු පොල්තෙල් වල විශ්මිත ඖෂධීය ගුණය දැන් ඔබේ සුරතලාටත්🤩
🌱🌱🏵🌱🌱
හොඳම ස්වභාවික අමුද්‍ර‍ය යොදා ගනිමින් නිපදවා ඇති Trillium Animal Care වෙතින් හදුන්වාදෙන Coconut Pet Shampoo හී,

🔴 පිරිසිදු පොල්තෙල්
🔴 එඬරු තෙල්
🔴 කෝමාරිකා සාරය
🔴 විටමින් E

ගුණයෙන් අනූන මෙමෙ නිශ්පාදනය භාවිතා කල යුත්තේ ඇයි?🤔🤔

🔴 Conditioner + Shampoo නිශ්පාදනයක් වීම
🔴 සම වියලීයාම වලකා සමේ තෙතමනය ආරක්ෂා කරයි
🔴 දිදුලන නිරෝගී ලෝම කබායකට
🔴 ලෝම වර්ධනයට

මෙහි ඇති අනෙක් සුවිශේෂි බව නම් ඕනෑම වයස් මට්ටමක පසුවන සුරතලුන් හට භාවිතා කිරීමට හැකි වන පරිදි නිශ්පාදනය කර තිබීමයි.👌🤗

ඔබේ සුරතලාට හොඳම ආයුර්වේද නිශ්පාදනය TAC අප වෙතින් ඇනවුම් කරන්න. වෙනස අත්විඳින්න.👈

මිල රු. 800/-

🚛 Island Wide Cash on Delivery Available

Online Shopping Center
Whatsapp 0784997219
Contact 0778731171
Email [email protected]

🟥 කටුවා කනවද?🟥ලෝම හැලෙනවද?🟥සමේ කුශ්ටද?🟥සම රතුවෙලාද?🟥සමේ ඇති දුර්ඝන්ධය ප්රශ්නයක්ද?🟥කිනිතුල්ලන්, මැක්කන් හා මැසි මදුරු කරද...
22/12/2022

🟥 කටුවා කනවද?
🟥ලෝම හැලෙනවද?
🟥සමේ කුශ්ටද?
🟥සම රතුවෙලාද?
🟥සමේ ඇති දුර්ඝන්ධය ප්රශ්නයක්ද?
🟥කිනිතුල්ලන්, මැක්කන් හා මැසි මදුරු කරදරද?

ඔබේ ආදරනීය සුරතලා පීඩාවිඳි කාලය දැන් ඉවරයි. 😍

Trillium Animal Care සමගින් ඖෂධීය සත්කාරය දැන් ඔබේ සුරතලාටත්,👌 සියලුම නිශ්පාදනයන් 👇

Online Shopping Center අපගේ facebook පිටුව හරහා ඇණවුම් කර ඔබගේ නිවසටම ගෙන්වා ගන්න .

🚛 Island Wide Cash on Delivery Available

100% ස්වභාවික නිෂ්පාදනයකි.

සතුට යනු ඔබේ සුරතලුන් සුවවීම දැකීමයි..!❤️
FEEL THE AMAZEMENT OF TAC PRODUCTS.👈
"CARE THEY NEED WHAT THEY DESERVE"

දැන් Trillium Animal Care නිෂ්පාදන  🐶🐶  අපගේ facebook පිටුව හරහා ඔබට පහසුවෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.Online Shopping ...
22/12/2022

දැන් Trillium Animal Care නිෂ්පාදන 🐶🐶 අපගේ facebook පිටුව හරහා ඔබට පහසුවෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

Online Shopping Center අපගේ ෆේස්බුක් පිටුවට සම්බන්ධ වෙන්න.

🚚🚚 Island Wide Cash On Delivery Available

Whatsapp 0784997219
Contact 0778731171
Email [email protected]

ඔබගේ සුරතලාව සුවදට , පිරිසිදුව තියා ගන්න ලෝමවල පෝෂණයට  භාවිතා කර බලන්න.Fur-Up Shampoo🐶  🐶   ඔයාගෙ බව්වට , පූසට අවශ්‍යය ව...
18/12/2022

ඔබගේ සුරතලාව සුවදට , පිරිසිදුව තියා ගන්න ලෝමවල පෝෂණයට භාවිතා කර බලන්න.
Fur-Up Shampoo

🐶 🐶 ඔයාගෙ බව්වට , පූසට අවශ්‍යය විටමින් , ෂැම්පු , හානස් , බෙල්ට් ගන්න Pet Shop වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි . අදම ගොඩ වෙන්න Online Shopping Center වෙත,

ඔබගේ සුරතලාව හැඩට , සෞඛ්‍යරක්ශිතව තියාගන්න ඔයාටත් සෞඛ්‍යරක්ශිතව ගෙදර ඉන්න ගමන් අවශ්‍ය නිෂ්පාදන වෙන් කරගන්න.

🔥 Online Shopping Center 🔥


💜For Order💜️
📲 Whatsapp 0784997219
📞 Call Us 077 8731171 (FB messenger)
🚚 දිවයින පුරා බෙදැහැරීම.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
👍Island Wide CASH ON DELIVERY Available

නිෂ්පාදන නිවසටම ගෙන්වා ගන්නේ කෙසේද ?
(HOW TO PLACE AN ORDER)

පහත තොරතුරු අපට Inbox එවන්න.
(Send us a message (Inbox) your details )

1.නම (NAME) :
2.භාවිතයේ ඇති දුරකථන අංක දෙකක්
(TWO CONTACT NO) :
3.ලිපිනය (ADDRESS) :
4.දිස්ත්‍රික්කය (DISTRICT) :
5.ඔබට අවශ්‍ය නිෂ්පාදනය (SELECTED ITEM) :

ඔබගේ සුරතලාගේ සන්ධිවල පෝෂණයට සහ වර්ධනයට භාවිතා කර බලන්න.Bones-Up🐶  🐶   ඔයාගෙ බව්වට , පූසට අවශ්‍යය විටමින් , ෂැම්පු , හාන...
18/12/2022

ඔබගේ සුරතලාගේ සන්ධිවල පෝෂණයට සහ වර්ධනයට භාවිතා කර බලන්න.
Bones-Up

🐶 🐶 ඔයාගෙ බව්වට , පූසට අවශ්‍යය විටමින් , ෂැම්පු , හානස් , බෙල්ට් ගන්න Pet Shop වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි . අදම ගොඩ වෙන්න Online Shopping Center වෙත,

ඔබගේ සුරතලාව හැඩට , සෞඛ්‍යරක්ශිතව තියාගන්න ඔයාටත් සෞඛ්‍යරක්ශිතව ගෙදර ඉන්න ගමන් අවශ්‍ය නිෂ්පාදන වෙන් කරගන්න.

🔥 Online Shopping Center 🔥


💜For Order💜️
📲 Whatsapp 0784997219
📞 Call Us 077 8731171 (FB messenger)
🚚 දිවයින පුරා බෙදැහැරීම.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
👍Island Wide CASH ON DELIVERY Available

නිෂ්පාදන නිවසටම ගෙන්වා ගන්නේ කෙසේද ?
(HOW TO PLACE AN ORDER)

පහත තොරතුරු අපට Inbox එවන්න.
(Send us a message (Inbox) your details )

1.නම (NAME) :
2.භාවිතයේ ඇති දුරකථන අංක දෙකක්
(TWO CONTACT NO) :
3.ලිපිනය (ADDRESS) :
4.දිස්ත්‍රික්කය (DISTRICT) :
5.ඔබට අවශ්‍ය නිෂ්පාදනය (SELECTED ITEM) :

ඔබගේ සුරතලාගේ ලෝම වල පෝෂණයට සහ වර්ධනයට භාවිතා කර බලන්න.Red Dog 🐶  🐶   ඔයාගෙ බව්වට , පූසට අවශ්‍යය විටමින් , ෂැම්පු , හානස...
18/12/2022

ඔබගේ සුරතලාගේ ලෝම වල පෝෂණයට සහ වර්ධනයට භාවිතා කර බලන්න.
Red Dog

🐶 🐶 ඔයාගෙ බව්වට , පූසට අවශ්‍යය විටමින් , ෂැම්පු , හානස් , බෙල්ට් ගන්න Pet Shop වල රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි . අදම ගොඩ වෙන්න Online Shopping Center වෙත,

ඔබගේ සුරතලාව හැඩට , සෞඛ්‍යරක්ශිතව තියාගන්න ඔයාටත් සෞඛ්‍යරක්ශිතව ගෙදර ඉන්න ගමන් අවශ්‍ය නිෂ්පාදන වෙන් කරගන්න.

🔥 Online Shopping Center 🔥


💜For Order💜️
📲 Whatsapp 0784997219
📞 Call Us 077 8731171 (FB messenger)
🚚 දිවයින පුරා බෙදැහැරීම.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
👍Island Wide CASH ON DELIVERY Available

නිෂ්පාදන නිවසටම ගෙන්වා ගන්නේ කෙසේද ?
(HOW TO PLACE AN ORDER)

පහත තොරතුරු අපට Inbox එවන්න.
(Send us a message (Inbox) your details )

1.නම (NAME) :
2.භාවිතයේ ඇති දුරකථන අංක දෙකක්
(TWO CONTACT NO) :
3.ලිපිනය (ADDRESS) :
4.දිස්ත්‍රික්කය (DISTRICT) :
5.ඔබට අවශ්‍ය නිෂ්පාදනය (SELECTED ITEM) :

ඒකනම් ඇත්ත 😂😂🐶
16/12/2022

ඒකනම් ඇත්ත 😂😂🐶

Online Shopping Center තොග අවසන් කිරීමේ මහා සේල් දැන්ම ඔයාගේ සුරතලාට අවශ්‍ය බෙල්ට්,හාර්නස්,විටමින් වර්ග විශේෂ වට්ටම් සමග...
12/12/2022

Online Shopping Center තොග අවසන් කිරීමේ මහා සේල් දැන්ම ඔයාගේ සුරතලාට අවශ්‍ය බෙල්ට්,හාර්නස්,විටමින් වර්ග විශේෂ වට්ටම් සමගින් ඔයාගේ නිවසටම ගෙන්වා ගන්න අප හා සම්බන්ධ වන්න.තොග සීමිත බැවින් ඉක්මන් කරන්න.දෙසැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රී 12.12 දක්වා පමණි.

💎💎 Shampoo
(ෂැම්පු)
💎💎 Vitamins
(විටමින් වර්ග)
💎💎 Padded Triple Belt Harness
(පටි තුනේ බදපටිය)
💎💎 Padded Double Belt Harness
(පටි දෙකේ බදපටිය)
💎💎 Nylon Leash and Collar
(නයිලෝන් කරපටිය සහ දම්වැල)
💎💎 Collars
(කරපටි )
💎💎 Harness With Leash
(බදපටිය සහ දම්වැල)
💎💎 Bark Muzzle
(මුකවාඩම)
💎💎 Hand Grooming Glove
(අත්පලදන පනාව)
💎💎 Cat Harness
(පූස් බදපටි)


💜For Order💜️

📲 Whatsapp 0784997219
📞 Call Us 077 8731171 (FB messenger)
🚚 දිවයින පුරා බෙදැහැරීම.
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක)
👍 Island Wide CASH ON DELIVERY Available
❤️ විශ්වාසනීය සුහදශීලී සේවාව

නිෂ්පාදන නිවසටම ගෙන්වා ගන්නේ කෙසේද ?
(HOW TO PLACE AN ORDER)

පහත තොරතුරු අපට Inbox එවන්න.
(Send us a message (Inbox) your details )

1.නම (NAME) :
2.භාවිතයේ ඇති දුරකථන අංක දෙකක්
(TWO CONTACT NO) :
3.ලිපිනය (ADDRESS) :
4.දිස්ත්‍රික්කය (DISTRICT) :
5.ඔබට අවශ්‍ය නිෂ්පාදනය (SELECTED ITEM) :

12/12/2022

ඔන්න අපේ 12.12 සේල් එක දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කලා ඔයාගේ බව්වට , පූවට බෙල්ට් හාර්නස් ගන්න බැරි උනා නම් දැන්ම එන්න.

08/12/2022
06/12/2022

අන්තිම වෙනකන් බලන්න

04/12/2022
අපිව 👍 කරල follow කරල දිගටම මේ වගේ ෆොටෝ /වීඩියෝ  බලන්න ඒකනම් ඇත්ත
03/12/2022

අපිව 👍 කරල follow කරල දිගටම මේ වගේ ෆොටෝ /වීඩියෝ බලන්න

ඒකනම් ඇත්ත

😓🤦🤣🤣🤣🤣

03/12/2022

අපිව 👍 කරල follow කරල දිගටම මේ වගේ වීඩියෝ බලන්න

🙏🙏

අපිව 👍 කරල follow කරල දිගටම මේ වගේ ෆොටෝස් බලන්නහැමෝටම ඒ වගේ තමා 😥😥😥
03/12/2022

අපිව 👍 කරල follow කරල දිගටම මේ වගේ ෆොටෝස් බලන්න

හැමෝටම ඒ වගේ තමා 😥😥😥

අනිවාර්යයෙන් 😁
03/12/2022

අනිවාර්යයෙන් 😁

 ❤️❤️❤️  Thank You ❤️❤️❤️
03/12/2022



❤️❤️❤️ Thank You ❤️❤️❤️

Address


Telephone

+94778731171

Website

Alerts

Be the first to know and let us send you an email when Online Shopping Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Shopping Center:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share