Tyson pet

Tyson pet Tyson Pet

17/12/2022
27/05/2022
දෙන්නටම නිවන් සුව ලැබේවා ... !!
27/05/2022

දෙන්නටම නිවන් සුව ලැබේවා ... !!

තමන්ගෙ හාම්පුතා මෙහෙම ඉන්නවා දකිද්දිඒ හිතටත් ලොකූ දුකක් දැනෙන්න ඇති..ආයෙ කවදාවත්ම එයා එක්ක ඇවිදින්න යන්නවෙන්නෙ නෑ කියන ද...
27/05/2022

තමන්ගෙ හාම්පුතා
මෙහෙම ඉන්නවා දකිද්දි
ඒ හිතටත් ලොකූ දුකක් දැනෙන්න ඇති..

ආයෙ කවදාවත්ම එයා එක්ක
ඇවිදින්න යන්න
වෙන්නෙ නෑ කියන දේ
සමහර විට නොතේරෙනවත් ඇති..

නාවන්න,කවන්න පොවන්න
ආයෙත් කවදාවත්ම එයා නොඒවි කියලා
තුන් හිතකින්වත් නොහිතෙනවා ඇති..

දුකයි තමයි..
සත්ව ආත්මෙක උපත ලැබුවට
ඒ හිතත් ආසයි ආදරේ කරුණාව ලබන්න..

ඉතින් ඔයා නැති පාඩුව,
ඔයා නැති පාළුව එයාටත් තදින්ම දැනේවි

නිවන් සුව සහෝදරයා .
උපදින කිසිඳු ආත්මෙක
මෙවන් අකල් මරණයක්
සිදු නොවේවා..

🙏🙏💔😢

හිරූ කල්හාරි 💔

සුභ ගමන් ඇත් රජුනි
07/03/2022

සුභ ගමන් ඇත් රජුනි

අම්මා කෙනෙකුට නම් කැස්සක්වත් හැදෙන්නඑපා.
15/08/2021

අම්මා කෙනෙකුට නම්
කැස්සක්වත් හැදෙන්න
එපා.

11/08/2021

how's that
🐶🐕

කෙල්ලෙක් අවශ්‍යයි.
26/07/2021

කෙල්ලෙක් අවශ්‍යයි.

මම කේන් ! 🐕ඇත්තටම එදා මගේ ගෙදර මිනිස්සුන්ව මරන්න ආවෙ කඩු කිනිසි අරගෙන පිහියවල් දික් කරගෙනමිනිස්සු ටිකක්....මම යන්තම් නින...
21/05/2021

මම කේන් ! 🐕

ඇත්තටම එදා මගේ ගෙදර මිනිස්සුන්ව මරන්න ආවෙ කඩු කිනිසි අරගෙන පිහියවල් දික් කරගෙන
මිනිස්සු ටිකක්....
මම යන්තම් නින්දෙ හිටියෙ
මොකද උදේ ඉදන් සෙල්ලම් කරලා
මහන්සි වෙලා නෙ ඉන්නෙ
මට තේරුනා මිනිස්සු ටිකක්
මොකක්ම හරි කරන්න තමා මේ එන්නෙ කියලා....
මම ඉක්මනටම දුවගෙන ගිහින් බුරන්න ගත්තා
මොකද මම හිතුවෙ මගේ කෑ ගැහිල්ලට ඒ මිනිස්සු ටික යයි කියලා
ඒත් එක්කෙනෙක් දුවගෙන පිහියක් අරන් ගේ දොර පැත්තට යන්න ගත්තා
මට හිතට අහපු බයට
ඉක්මනටම එ් මනුස්සයව බිමට වැට්ටුවා මම....
මම එතන එහෙම කරේ නැත්තම්
මගේ ගෙදර මිනිස්සු ටිකව
මුන් සේරම කපලා දානවා....

මම දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක
පොර බැදගෙන මුන්ව නවත්තන්න යද්දි....
එකෙක් දිගට දිගේ තිබුන
කඩුවකින් මගේ කකුල් දෙකට ගැහුවා
මගෙ මුළු ඇගම එහෙම පිටින්ම පණ නැති වුනා....
ඊටපස්සෙ මම එහෙම්ම බිමට ඇදලා වැටුන ගමන්
තව එකෙක් ඇවිත් මගේ ඔළුවට ගැහුවා මට එතනින් පස්සෙ මොකුත්ම මතක නෑ....

විනාඩියකට පස්සෙ මම එහෙම්ම
ලොකු ලස්සනම තැනකට ගියා
මම අහසෙ පා වුනා වගේ තේරුනා
මට එතන ඉන්නම හිතුනා
ඒත් මගෙ ගෙදර මිනිස්සු ටික
කෑ ගහගෙන අනේ කේන් එන්නකො ගහගෙන හඬනවා විලාප දෙනවා මට ඇහුනා....

මම යන්න ගිය ගමන
නවත්තලා ආයෙ මේ පව්කාර ලෝකෙටම ආවා
මොකද මගේ මිනිස්සු ටිකව
මම බැරි ගාතෙ හරි රකිනවා
මට එයාලගෙ ආදරේ ඕන
එයාලට මගේ හයිය මගේ කටහඩ අහන්න ඕන කියලා මං දන්නවා....
වරමක් ලැබුනොත් දෙපා වලින් ආයෙ
ඉස්සර වගේ මට නැගිටින්න
කරනවා මුර ඉස්සර ව⁣ගේම
මුළු ගෙදරම
බය නම් නෑ මැරෙන්න මගේ මිනිස්සු වෙනුවෙන් මං කවදාවත්.....

හැබැයි මට ආයෙ නැගිටින්න බෑ
මම එක්තැන් වෙලා ඉදී
මං වෙනුවෙන් දෙවියො වැදපු
මට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු හැම කෙනාටම ගොඩක් පිං !
ගොඩක් ස්තූතියි !
හැබැයි ආයෙ යන්න දවසක් ආවොත්
මම අාය නොඑන්නම යයි....😥

මේ රටේ අපි වෙනුවෙන් කතා කරන්න නීතියක් නෑ
ඒ නිසා මට ⁣එහෙම කරපු උන් නිදහස්....
හැබැයි කර්මය නඩු අහනකොට කවදාවත් බේරෙන්න බෑ ..

මම කේන් ! 🐕

- Naviya - ✍️

🐕 🐕 🐕
16/05/2021

🐕 🐕 🐕

ස්කුබි ඩු🤩🤩😘
06/05/2021

ස්කුබි ඩු🤩🤩😘

මිනිස්සුන් අතරත් නැති මනුස්සකම 🐕 🚷🐩
06/04/2021

මිනිස්සුන් අතරත් නැති
මනුස්සකම 🐕 🚷🐩

Tyson කොල්ලගේ උපන්දිනය අදකියන්නකෝ. නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා.... !!!
04/04/2021

Tyson කොල්ලගේ උපන්දිනය අද
කියන්නකෝ. නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා.... !!!

වචනයක් කතාකරලා එයලාගේ ආදරේමෙච්චරක් කියන්න පුලුවන් උනා නම් මං හිතන්නේ නෑ මෙයලාට වඩා ආදරණියන්මේ ලොකේ ඉදිවි කියලා..වචනයක් ක...
25/03/2021

වචනයක් කතාකරලා එයලාගේ ආදරේ
මෙච්චරක් කියන්න පුලුවන් උනා නම්
මං හිතන්නේ නෑ මෙයලාට වඩා ආදරණියන්
මේ ලොකේ ඉදිවි කියලා..

වචනයක් කියලා අපේ දුක ,සතුට බෙදාගන්න
තෙරුම් ගන්න පුලුවන් උනා නම් ඇත්තටම
මෙයිට වඩා යාලුවෙක් බැදිමක්
නැතිවෙන්න තිබුනා..

ගැහුවාත් ,බැන්නාත් පස්සෙන් ඇවිත් කිසිම
දෙයක් නොවුනු ගානට ඉන්න දගමල්ලක්
ඉන්නවානම් ඒ හිත් මෙයලාට තරම්
වෙනකාටවත් නෑනේද..

අපි එයලාගෙන් ඈත්වෙලා වැඩ් වේලාවක් නෙවේ මිනිත්තු කිපයක්..ඒ ආවම තියෙන සතුට අවුරුදු ගානකින් දැක්කා වගේ .අනේ එහෙම බැදිමක්
වෙන කාගවත් නෑ මටනම්..

කන්න දුන්නත් නැතත් තරහක් නෑ එත් ආදරේ
අඩූනොත් ලොකේම එපාවෙලා ඉන්නේ දුකින්
අනේ එහෙම ආදරවන්තයෙක් නෑ මෙයලා
තරම් මේ මිහිපිට නේද..

මැරෙන මොහොත ,කොයිවෙලාවෙද ඒ වෙන තුරුත්
සටන ස්වාම්යා වෙනුවෙන් නම් කියන්න වචන නෑ
එයලා තරම් විරයෙක් නෑ කියලායි හිතන්නේ..

අනේ මේ ලොකේ ඉන්න ඔක්කොම බව් යාලුවොන්ට
මගේ පැතුම හොද ආදරයක්,රැකවරණයක්,නිදහසක්
ලැබෙන්න,එයලාගේ ජිවිතේ කෙටි කාලේ සතුටින් ඉන්න ලැබෙන්න තමයි පැතුම මගේ..❤️❤️❤️

ඔයලාත් පැතුමක් ඒ වෙනුවෙන් එක් කරන්න..

Ushani madu

චුට්ටක් ගැහුවා වැඩිඋනා කියන්නකො
22/11/2020

චුට්ටක් ගැහුවා වැඩිඋනා කියන්නකො

Rexcy
29/10/2020

Rexcy

Good Morning
22/10/2020

Good Morning

May more people with hearts be born...💓💓💓
18/10/2020

May more people with hearts be born...
💓💓💓

Good Morning
17/10/2020

Good Morning

Rex
15/10/2020

Rex

Tyson
11/10/2020

Tyson

Good morning friends
11/10/2020

Good morning friends

10/10/2020

The brothers were back six months later
Tyson & Shen
🐕 🐕🐕🐕

Good Morning friends 😃😃😃
08/10/2020

Good Morning friends
😃😃😃

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tyson pet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share