Rottweiler Dogs Galle SL

  • Home
  • Rottweiler Dogs Galle SL

Rottweiler Dogs Galle SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rottweiler Dogs Galle SL, Pet service, .

17/11/2023
❤️
14/07/2023

❤️

09/07/2023

Eyawa hoyaganna udau karamu

හොරකම් කලේ මෙයා වගේ කෙනෙක් ගන්න සල්ලි නැති කෙනෙක්නේ. ඉතින් කොහොමද කේන්ව බලාගන්නෙ. එයා මාලු කන්නෙත් නෑ මස් විතරයි කන්නෙ. ...
08/07/2023

හොරකම් කලේ මෙයා වගේ කෙනෙක් ගන්න සල්ලි නැති කෙනෙක්නේ. ඉතින් කොහොමද කේන්ව බලාගන්නෙ. එයා මාලු කන්නෙත් නෑ මස් විතරයි කන්නෙ. හැමදාම එළකිරි ඕන. විටමින් එක දෙන්න ඕන. එයාට බත් කවන්න ඕන. වට්ටක්කා නැතුව කන්නෙත් නෑ. ඉතින් ඒ මොනවත් නැතුව මෙයාව හදලා අරගෙන ගිය කෙනාටත් නෑ අපිටත් නෑ. හරි ආදරෙන් හදපු බලු පැටියා. දැක්ක කෙනෙක් හරි අරගෙන ගිය කෙනෙක් හරි ඉන්නවා නම් කතා කරන්න. බලු පැටියෙක් ගන්න සල්ලි දෙන්නම්. කේන්ව ගෙනත් දෙන්න🙏🥺😭

අද උදේ 4ට විතර පින්නදූවෙ,අංකොක්කාවල ගෙදර හිටපු අපේ කේන්ව කවුරුහරි හොරකම් කරලා. කූඩුවේ දොර ඇරලා අරන් යන්න තරම් බය නැතුව අපේ ගෙදරට එන්නෙ දන්න කෙනෙක් විතරයි මම හිතන්නෙ. කේන්ට නිකන් කෑම දුන්නට කන්නෙ නෑ. ලග ඉඳන් කෑම අනලා කවන්න ඕන. නැත්නම් දවස් දෙක තුන උනත් බඩගින්නෙ ඉන්නවා.

කේන්ට තවම වයස මාස දෙකහමාරයි. සතෙක් වුනත් දරුවෙක් වගේ ආදරෙන් හැදුවේ අපි. බල්ලෙක් හොරකන් කරන් යන්න තරම් හිඟන වැඩක් කරනවනම් ගත්ත කෙනාට කවදාවත් බල්ලට අපි දුන්නා වගේ කන්න බොන්න දීල, බෙහෙත් ටික දෙන්න පුලුවන් කමක් නෑ. විකුනන්න හොරකන් කලානම් මම සල්ලි දෙන්නම් ගත්ත කෙනා බල්ලව ආයෙත් ගෙනත් දෙන්න. අනිත් බලු පැටියා කෑම කන්නෙත් නැතුව ඉන්නවා දෙන්න එකට හැදුන නිසා.

අහු වෙනේකක් නෑ කියලා හිතනවනම් අපි මේක අතාරින්නෙ නෑ. අනිවාර්යයෙන් කීයක් වියදම් කරලා හරි ගත්ත කෙනවා අල්ල ගන්නවමයි. මම හිතනවා ගත්ත කෙනා මේක දකීවි කියලා. කරුණාකරලා ආයෙත් බලු පැටියව ගෙනත් දෙන්න. වෙන බල්ලෙක් ඕනෙනම් මම අරගෙන දෙන්නම්. ගෙදරට ගෙනත් දෙන්න බැරිනම් හොරකන් කලා වගේම ගේ ගාවින් දාලා යන්න. 🙏🙏🙏

පුලුවන්නම් හැමෝම මේක Share කරන්න යාලුවනේ 😰
කේන්ව අදුර ගන්න ලේසියි වලිගෙ කපලා නිසා. ඔයාලා කවුරුහරි දැක්කොත් මට කෝල් එකක් දෙන්න. ලොකු පිනක් ඔයාලට.

0752565953


💥𝙹𝙾𝙷𝙽𝙽𝚈 𝚆𝙰𝙻𝙺𝙴𝚁 𝙸𝙼𝙿𝙾𝚁𝚃𝙴𝚁𝙳 𝙵𝚁𝙾𝙼 𝚂𝙴𝚁𝙱𝙸𝙰   💥𝟷𝟶𝟷𝙲𝙰𝙲 𝙲𝙰𝙼𝙿𝙸𝙾𝙽𝚂𝙷𝙸𝙿 𝙳𝙾𝙶 𝚂𝙷𝙾𝚆 𝙾𝙿𝙴𝙽 𝙲𝙻𝙰𝚂𝚂 𝟸𝙽𝙳 𝙿𝙻𝙰𝙲𝙴        #𝙺𝙰𝚂𝙻𝙳𝙾𝙶𝚂𝙷𝙾𝚆𝟸𝟶𝟸𝟸🚨🦍  දකුණ...
15/06/2023

💥𝙹𝙾𝙷𝙽𝙽𝚈 𝚆𝙰𝙻𝙺𝙴𝚁 𝙸𝙼𝙿𝙾𝚁𝚃𝙴𝚁𝙳 𝙵𝚁𝙾𝙼 𝚂𝙴𝚁𝙱𝙸𝙰 💥𝟷𝟶𝟷𝙲𝙰𝙲 𝙲𝙰𝙼𝙿𝙸𝙾𝙽𝚂𝙷𝙸𝙿 𝙳𝙾𝙶 𝚂𝙷𝙾𝚆 𝙾𝙿𝙴𝙽 𝙲𝙻𝙰𝚂𝚂 𝟸𝙽𝙳 𝙿𝙻𝙰𝙲𝙴 #𝙺𝙰𝚂𝙻𝙳𝙾𝙶𝚂𝙷𝙾𝚆𝟸𝟶𝟸𝟸🚨🦍 දකුණේ හොදම දේ අරගෙන. ඔන්න අපි ආවා
⭕️ගාල්ල ⭕️( 𝙱𝙻𝙰𝙲𝙺 𝙱𝙴𝙰𝚂𝚃 𝙺𝙴𝙽𝙽𝙴𝙻 𝙼𝙰𝚃𝙰𝚁𝙰 ) ⭕️💥දකුණූ ලකේ අභිමානය 𝙱𝙻𝙰𝙲𝙺 𝙱𝙴𝙰𝚂𝚃 𝙺𝙴𝙽𝙽𝙴𝙻 𝙼𝙰𝚃𝙰𝚁𝙰 ඔන්න ගෙනාවා ජොනිගේ කුමර කුමරියක් ඔබට 📌ගාල්ල පැටව් (08) මේල් & ෆීමේල් ඇත ♥️ 📌 #වාසනාවන්තයොන්ට_නිකන්_නෙවෙයි_අපි_දෙන්නේ 📎𝙺𝙰𝚂𝙻 𝚁𝙴𝙶𝙸𝚂𝚃𝚁𝙰𝚃𝙸𝙾𝙽 ✅ 📎𝚅𝙰𝙲𝙲𝙸𝙽𝙴𝚂 𝙱𝙾𝙾𝙺 ✅ දැන්ම කතා කරන්න අපිට 𝙲𝙾𝙽𝚃𝙰𝙲𝚃 -0778134446

මුන්ව නැත්තටම නැතිකරන්න හොඳම හරියටම හරියන බෙහෙතක් නැද්ද 😔 බල්ලන්ටයි, ගේ ඇතුළටයි වගේනම් ගොඩක් හොඳයි. 💔
04/06/2023

මුන්ව නැත්තටම නැතිකරන්න හොඳම හරියටම හරියන බෙහෙතක් නැද්ද 😔 බල්ලන්ටයි, ගේ ඇතුළටයි වගේනම් ගොඩක් හොඳයි. 💔

🛡⚔️සර්බියා අධිරාජ්‍යවාදීයා ⚔️🛡 💫දකුණේ ඔන්න තව කුමර කුමරියන් රැසක් ඔබ වෙතට 💣         උරුමකම් කියන්න පුලුවන් වාසනාවන්තයන්ට...
27/05/2023

🛡⚔️සර්බියා අධිරාජ්‍යවාදීයා ⚔️🛡

💫දකුණේ ඔන්න තව කුමර කුමරියන් රැසක් ඔබ වෙතට 💣
උරුමකම් කියන්න පුලුවන් වාසනාවන්තයන්ට පමණයි

🚨 𝗦𝗶𝗿𝗲 -𝗝𝗢𝗡𝗡𝗬 𝗪𝗢𝗟𝗞𝗘𝗥 🇷🇸👑
🚨𝗗𝗮𝗺-𝗧𝗜𝗦𝗛𝗔( 𝗗𝗮𝘂𝗴𝗵𝘁𝗲𝗿 𝗢𝗳 𝗛𝗮𝗺𝗺𝗲𝗿 𝗕𝗹𝗮𝗰𝗸 𝗜𝗺𝗽𝗲𝗿𝗶𝗮𝗹 )

🛡32 𝗗𝗮𝘆𝘀
🛡𝗞𝗔𝗦𝗟 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻
🛡𝗔𝗰𝗰𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗱 𝘁𝗼 𝗲𝗮𝘁𝗶𝗻𝗴 🦴🍗

ඔබගේ අවස්ථාව මගනොහැරගන්න. 🚨🇷🇸




☎️0778134446 📞 අප හා දැන්ම සම්බන්දවන්න 💣

26/05/2023

ඔබත් සෙව්වේ ගුණාත්මක බැවින් වැඩි ROTTWEILER පැටියෙක්ද?

ROTTWEILER පැටවුන් සෙවු ඔබට වටිනා අවස්ථාවක්...

🐶 Father : JOHNNY
WALKER BLACKNTAN PEARL.
DIRECT IMPORTED FOR
SERBIA🇷🇸. 101 CAC
Championship Dog show
Open class 2 nd
Place

2022

🐶 Mother : VIYONA
Importerd blood
Line

🐶 PUPPY - kasl/ckc
REGISTERD

Payroll: 0778134446

ඇත්තනේ කතාව.😊❤️රොට්වයලර් ශ්‍රී ලංකා🐕❤️Rottweiler SL🐕🐾❤️
21/05/2023

ඇත්තනේ කතාව.😊❤️

රොට්වයලර් ශ්‍රී ලංකා🐕❤️
Rottweiler SL🐕🐾❤️

ඔබත් සෙව්වේ ගුණාත්මක බැවින් වැඩි ROTTWEILER පැටියෙක්ද?  ROTTWEILER පැටවුන් සෙවු ඔබට වටිනා අවස්ථාවක්...🐶 Father : JOHNNYW...
19/05/2023

ඔබත් සෙව්වේ ගුණාත්මක බැවින් වැඩි ROTTWEILER පැටියෙක්ද?

ROTTWEILER පැටවුන් සෙවු ඔබට වටිනා අවස්ථාවක්...

🐶 Father : JOHNNY
WALKER BLACKNTAN PEARL.
DIRECT IMPORTED FOR
SERBIA🇷🇸. 101 CAC
Championship Dog show
Open class 2 nd
Place

2022

🐶 Mother : VIYONA
Importerd blood
Line

🐶 PUPPY - kasl/ckc
REGISTERD

Payroll: 0778134446

How can find real rottweiler ,,👉👉රොට්වයලර් breedඑකට ආදරේ අයට වzදගත් වෙයි
16/05/2023

How can find real rottweiler ,,👉👉රොට්වයලර් breedඑකට ආදරේ අයට වzදගත් වෙයි

❤️❤️❤️❤️
14/05/2023

❤️❤️❤️❤️

13/05/2023

😁😂😂

🙂ඉවර වෙන්න කලින් වෙන් කර ගන්න😀❤️.🥰0778134446😍Rottweiler Owners
10/05/2023

🙂ඉවර වෙන්න කලින් වෙන් කර ගන්න😀❤️.

🥰0778134446😍

Rottweiler Owners

10/05/2023
ona aya kiyanna
10/05/2023

ona aya kiyanna

10/05/2023

❤️ viyona ❤️

10/05/2023

viyona ❤️

❤️
07/05/2023

❤️

❤️❤️
07/05/2023

❤️❤️

ලොකු රොට්වයිලර්  කෙනෙක් ඔනේ ...  ගානත් එක්ක දාන්න❤️
07/05/2023

ලොකු රොට්වයිලර් කෙනෙක් ඔනේ ... ගානත් එක්ක දාන්න❤️

27/04/2023

VIYONA ❤️

ඒ සතුට 🥺❤️
27/04/2023

ඒ සතුට 🥺❤️

❤️❤️❤️
21/04/2023

❤️❤️❤️

😭කිම අපි නොමරා අම්මා විතරක් මැරුවේ😭ඉටි රෙදි සෙවිලි කල දර ගේ අයිනකට වෙලාඅම්මා අපිව බිහි කෙරුවා සතුටු            වෙලාමහ වැ...
28/03/2023

😭කිම අපි නොමරා අම්මා විතරක් මැරුවේ😭

ඉටි රෙදි සෙවිලි කල දර ගේ අයිනකට වෙලා
අම්මා අපිව බිහි කෙරුවා සතුටු වෙලා
මහ වැහි වහින විට අම්මගෙ ලඟට වෙලා
උනුහුම වින්දෙ අපි ඔක්කොම එකට වෙලා

තුරුලට අරන් සීතලයක් නොදැනෙන්න
උනුහුම දුන්නෙ සැනසීමෙන් නිදියන්න
රස කිරි පෙව්වෙ පොඩි බඩවල් පිරවෙන්න
අපි දැඟලුවේ අම්මගෙ තුරුලෙම ඉන්න

ගෙනැවිත් දමා අද අපි පාලුම තැනක
කුණු ගොඩක්ද මන්දා පාරේ කොනක
වැහි පොද නිසා සීතල දැනෙනා විටෙක
අනේ අපේ අම්මා ගියෙ කොයි ලොවක

උහුලනු බැරිව දැනෙනා විට කුස ගින්න
අම්මා හෙව්වෙ විගහින් ගොස් කිරි බොන්න
දකිනා විටදි උරයක් ඇතුලේ ඉන්න
අම්මේ ඉතින් දැන්වත් නුඹ නැගිටින්න

කොච්චර කතා කෙරුවත් නෑ නැඟිටින්නේ
අත් පා සතර දරදඬු කරගෙන ඉන්නේ
කවුරුද අපිට ආදරයෙන් කිරි දෙන්නේ
ඇයි අද අම්මෙ නුඹ ඔය හැටි නිදියන්නේ

රුවලයි අපේ අම්මා ජීවන ඔරුවේ
මොනවද අනේ අපෙ අම්මට කෙරුවේ
පුර හඳ ඇයයි එලියක් නෑ තනි තරුවේ
කිම අපි නොමරා අම්මා විතරක් මැරුව

(උපුටා ගැනිමකි )

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rottweiler Dogs Galle SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share