Shih Tzu Sri Lanka

  • Home
  • Shih Tzu Sri Lanka

Shih Tzu Sri Lanka The Shih Tzu is an Asian toy dog breed originating from Tibet. This breed is well-known for their sh

06/08/2022
02/08/2022

A best treat for your pet

Made in Germany...

Vitakraft - Treaties Bits Liver Sausage 120g

Contact - 077 932 93 96
👉 Shop Now - https://thevetshop.lk

✅ Bank Transfer | Card Payments | Cash On Delivery
✅ All payment methods Accepted
We deliver Island Wide 🚚 📦

25/06/2022

ප්‍රංශයේ ඉඳන් Royal Canin එන හැටි

24/06/2022

නොදන්නාකම නිසාම වරද්දා ගන්නා Pet Food

27/05/2022

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬

ඔබේ ඔබේ සුරතලාට ලබාදිය යුතුම පෝෂණ අතිරේක 👇👇👇👇👇

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐓𝐨𝐩 𝟏𝟎 - 𝐌𝐮𝐥𝐭𝐢𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐓𝐚𝐛𝐥𝐞𝐭
ඔබේ සුරතලුන් සඳහා සුවිශේෂ මල්ටිවිටමින් සහ L-Carnitine අඩංගු පෙති - Shrimp Flavored ( ඉස්සෝ රස)

ඔබේ සුරතලුන්ගේ මාංශ පේෂී වර්ධනයට මෙන්ම නීරෝගී පැවැත්මට අවශ්‍ය විටමින් වර්ග මෙන්ම සුවිශේෂ පෝෂකයක් ලෙස L -Carnitine අඩංගුවීම තුළින් මාංශ පේෂී සහ්ක්තිමත්ව මෙන්ම හොඳින් වර්ධනය සිදුවේ.

විටමින් A , B , C ඇතුළු අත්‍යාවශ්‍ය විටමින් වර්ග 10 අඩංගු වේ.

ලොවපුරා රටවල් 86 ක විශ්වාසය දිනු වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගම Top 10 නිෂ්පාදනය කරන්නේ ලොව ඉහලම ප්‍රමිතියක් වන GMP තත්ත්ව සහතිකය සහිතව ය.

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐚𝐥𝐦𝐨𝐧 𝐎𝐢𝐥
අද ලංකාවේ සුරතල් සතුන් ඇති කරන ඕනෙම කෙනෙක් විශ්වාසයෙන් තමන්ගේ සුරතලාගේ නිරෝගී වගේම දිදුලන ලෝම සඳහා භාවිතා කරන, ඔබට ඔබේ සුරතලාට පානය කිරීමට ලබා දිය හැකි Omega 3 සහ Omega 6 අඩංගු සිරප් වර්ගයකි.

වසර 75 ඉපැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමේ නිෂ්පාදනයක් වන මෙය, යුරෝපයේ උසස්ම සැමන් මත්ස්‍යන්ගෙන් නිස්සරණය කරගත් මේදය මේ සඳහා භාවිතා කරයි.

GMP සහ යුරෝපීය තත්ත්ව සහතික සහිත බියෆා සමන් ඔයිල් ලොව පුරා රටවල් 86 ක විශ්වාසය දිනු නිෂ්පාදනයකි.

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐁𝐨𝐧𝐞 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫
ඔබේ සුරතලාගේ ශක්තිමත් අස්ථි සඳහා ලොව පුරා රටවල් 86 ක විශ්වාසය දිනු නිෂ්පාදනයකි.

කැල්සියම්, පොස්පරස් සහ විටමින් D අඩංගු ඉහල ගුණාත්මක නිෂ්පාදනයකි. ඉහල රසයකින් යුක්ත නිසා සුරතල් සුනඛයින් පසුවෙන් ආහාරයට ගනී.

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐀𝐥𝐠𝐨𝐥𝐢𝐭𝐡
ඔබේ සුරතලාට අවශ්‍ය ඛනිජ ලවන සහ විටමින් අඩංගු මුහුදු ඇල්ගීවලින් නිෂ්පාදනය කළ ඇල්ගොලිත් මගින් ඔබේ සුරතලාට ඉහළ පෝෂණයක් ලබාදේ.

ශරීර වර්ධනයට, ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට සහ ගර්භනී සතුන්ට ඉතාම සුදුසු නිෂ්පාදනයකි.

වැඩි විස්තර සඳහා අමතන්න
📲 𝟎𝟕𝟕𝟕𝟕𝟕 𝟑𝟖𝟔𝟏

13/03/2022

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 - 𝐁𝐫𝐞𝐞𝐝𝐞𝐫𝐬' 𝐂𝐨𝐧𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝟐𝟎𝟐𝟐

මාතර අවට 𝐃𝐨𝐠 𝐁𝐫𝐞𝐞𝐝𝐞𝐫𝐬ලාට සුබ ආරංචියක්...
"ඔබේ දැනුමට අලුත් දෙයක්" අරන් 𝐁𝐫𝐞𝐞𝐝𝐞𝐫𝐬' 𝐂𝐨𝐧𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝟐𝟎𝟐𝟐 සමග අපි එනවා මාතරට...
අදම ඔබේ අසුන වෙන් කරවාගන්න.. ආසන සීමිතයි...

ලියාපදිංචිය සඳහා අමතන්න - 𝟎𝟕𝟕 𝟏𝟑 𝟕𝟐 𝟒𝟎𝟖 (සුධාරක)

Many believe that the Shih Tzu originated in Tibet and later developed in China a millennium ago.  Others think that Shi...
30/01/2022

Many believe that the Shih Tzu originated in Tibet and later developed in China a millennium ago. Others think that Shih Tzu dogs can trace their beginnings as far back as 2000 years.

Dog breeds developed during the 19th -- 20th century have a much cleaner history to tell. There are written records and sometimes photos of the early members of the breed. The history of ancient breeds such as the Shih Tzu, look more like a patchwork quilt. Historians can patch together a reasonable timeline through art, sculpture, and the surrounding events in the known history of the era.

The Shih Tzu breed, as we know it today, does have a short history, but there is plenty of evidence that dogs similar to...
30/01/2022

The Shih Tzu breed, as we know it today, does have a short history, but there is plenty of evidence that dogs similar to today’s Shih Tzu have been around for at least 1000 years and maybe even longer. The origins of the breed are somewhat obscure, but likely originated in Tibet and associated with the Tibetan lion dogs. The lion was associated with Indian Buddism, where it originated and what was practiced in Tibet.

Little dogs were bred to resemble little lions and trimmed, leaving only a ruff of hair around their neck, bracelets of fur around their ankles, and small tufts of hair at the tip of their tail. But lions were not native to Tibet or China, so ancient artisans had to use some imagination. They had never seen a real lion. Ancient Chinese artists likely created statues of lions based on the descriptions they received. The little dogs were then created based on the sculptures.

Of all the Tibetan holy dogs, the Shih Tzu was the smallest but still resembled other Tibetan breeds such as the Lhasa Apso, Tibetan Terrier, and Tibetan Spaniel.

Some historians maintain that the Shih Tzu was more characteristic of shorter faced breeds such as the Pug, Pekingese, and Japanese Chin. The Tibetan breeds have longer noses making them more adaptable to the harsh conditions and high elevations of Tibet.

The rainbow of Shih Tzu Coat Colours is a fascination for most Shih Tzu owners, and once buyers realize they have so man...
30/01/2022

The rainbow of Shih Tzu Coat Colours is a fascination for most Shih Tzu owners, and once buyers realize they have so many choices, that fascination often leads to an obsession. Some breeders will specialize on certain colours while others try to create a wide variety of colours.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Shih Tzu Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share