R&N Dog House

  • Home
  • R&N Dog House

R&N Dog House ඔබට අවශ්‍ය සුරතලුන් හා daycare ඇතුලු සියලු කටයුතු අප මගින් සිදුකර දෙන්නෙමු..
(1)

29/08/2023

😋🔥

06/07/2023

කළු මැනික් කැටයක් 🔥😈 .. කොලටි කියන්නෙම මේවට 💪👌

🔥 Golden Retriever 🔥 Call - 0719109323Mom ( C K C - REGISTER )🌻Dad ( C K C / K A S L - REGISTER ) 🔥Inbox for more info c...
28/06/2023

🔥 Golden Retriever 🔥
Call - 0719109323
Mom ( C K C - REGISTER )🌻
Dad ( C K C / K A S L - REGISTER ) 🔥
Inbox for more info
can be seen in walasmulla ✌️

28/06/2023

මේන් මේවට තමයි Top බඩු කියන්නෙ 🔥 ..

මෙව්වනේ කට් කියන්නෙ 😍🙈😘 ...දැන් කොහොමද හැඩ ..
21/06/2023

මෙව්වනේ කට් කියන්නෙ 😍🙈😘 ...

දැන් කොහොමද හැඩ ..

09/06/2023

ඒ බැල්ම 😍😘❤ ..

අපෙන් ගිය පැටව් 🦍 😍❤️🤘 .. වගකීමක් එක්ක පැටවෙක් ගන්න 100% ..  කොලටි නෑ කියනවනම් සතෙක්ට සතෙක් උනත් දෙනවා 😌🤘 .. ඒ වගකීම එක්...
02/06/2023

අපෙන් ගිය පැටව් 🦍 😍❤️🤘 .. වගකීමක් එක්ක පැටවෙක් ගන්න 100% .. කොලටි නෑ කියනවනම් සතෙක්ට සතෙක් උනත් දෙනවා 😌🤘 .. ඒ වගකීම එක්ක හැමදාම හොදම සතෙක් වෙනුවෙන් R&N Dog House අපෙන් විතරයි 👊
( අපේම ප්‍රඩක් එකක් ආශි ගේ අන්තිම ලිටර් එකේ පැටවෙක් ) 5months old

30/05/2023

කිසිවෙකු සමග තරග වැදීමට අවශ්‍ය නොමැත 😌 .. හොද සතෙක් අපෙන් එලියට දීම පමනකි අවශ්‍යතාව 🤗❤️

Fore $@|€ ... German Shepherd puppie 🐶❤️Call 723607500Location - Tangalle
13/05/2023

Fore $@|€ ... German Shepherd puppie 🐶❤️
Call 723607500
Location - Tangalle

12/05/2023

😍😍

එක වෙලාවකට මූ කියන එක අහන්නෙ නෑ 😂 ...  ලැජ්ජ කරන්න එපා බල්ලෝ 😪
06/05/2023

එක වෙලාවකට මූ කියන එක අහන්නෙ නෑ 😂 ...
ලැජ්ජ කරන්න එපා බල්ලෝ 😪

04/05/2023

🐶😋❤️😍🔥

Another German Shepherd puppies On Ground 😋🔥 Location - Tangalle Call or Whatsapp - 723607500 🐶
02/05/2023

Another German Shepherd puppies On Ground 😋🔥
Location - Tangalle
Call or Whatsapp - 723607500 🐶

Congratulations new owner at Deniyaya 🎉️🎊 ️ R&N Dog House   නම හොයාගෙන ඇවිත් අරගෙන යන්නෙ ..100% ක් ඒ විශ්වාසය , වගකීම මත...
29/04/2023

Congratulations new owner at Deniyaya 🎉️🎊
️ R&N Dog House නම හොයාගෙන ඇවිත් අරගෙන යන්නෙ ..100% ක් ඒ විශ්වාසය , වගකීම මත ..
Call or whatsapp - 723607500
🤫 😉 ..

Another German Sheperds on Ground 🐶Location - Tangalle 📌call or whatsapp for more info 723607500
28/04/2023

Another German Sheperds on Ground 🐶
Location - Tangalle 📌
call or whatsapp for more info 723607500

සතුන්ගෙ ගනන් වැඩී කියන අය පොඩ්ඩක් මේක කියවල දැක්කෙ නෑ වගේ  යන්න 🙂සමහර උගත් බුද්දිමත් පුද්ගලයන්ගේ කමෙන්ට් දැක්කාම කටින් න...
27/04/2023

සතුන්ගෙ ගනන් වැඩී කියන අය පොඩ්ඩක් මේක කියවල දැක්කෙ නෑ වගේ යන්න 🙂

සමහර උගත් බුද්දිමත් පුද්ගලයන්ගේ කමෙන්ට් දැක්කාම කටින් නෙවේ හිනා යන්නෙ😂

ජර්මන් ශෙපර්ඩ් කියන වර්ගෙට මිල මෙච්චරයි කියල තීරනය කරන මිනිස්සු 😁

කිසිම සතෙක්ට සිතීර මිලක් නියම කරන්න බෑ

සතාගේ පරම්පරාව , පාට, කබායෙ වෙනස් කම් , හැඩරුව , වර්ධනය , ඒ මට්ටමට පැටියෙක් හැඩ කරල ගන්න යන වියදම සහ තවත් දේවල් ගොඩක් එක්ක මේයාලග මිල ගනන් වෙනස් වෙනවා

උදාහරණයක් විදිහට -
1. whelp imported පැටවෙකු ලක්ෂ 5ත් 8ත් අතර

2. Double side imported පැටවෙකු ලක්ෂ
3ත් 5ත් අතර

3 . One side imported පැටවෙකු හැටදහත්
ලක්ෂ දෙකත් අතර

4. Imported blood line පැටවෙකු හතලිස් දහත් 80දහත් අතර


5 . පෙලපත් නොමැති සතුන් විසිදහසත් තිස්දහසත් අතර

මේ වගේ මිල වලට තමා දැනට ලංකාවෙ
ජර්මන් ශෙපර්ඩ් පැටවුන්ගේ මිල යන්නෙ 🙏 ....

( Copied )

ඊට අඩුවට යන පැටවුන් ඉන්නවා

25/04/2023

🏖️️ 🐶 ...

24/04/2023

මේන් බඩු 😈❤️🦍.. සුපිරියක් කියන්නේ මේවට 🥵

Imported කරනවනම් මේ වගේ සත්තු තමයි 🔥😈

#යකා
Page එකටත් ලයික් එකක් දාගෙන යන්න ❤️

24/04/2023

Golden Retriever ගැහැණු පැටවුන් දෙදෙනෙක් ❤️🔥🐶
Vom - Tucker / Dam - Ginger
( CKC Registered )
Location - Tangalle
Call or whatsapp - 723607500

Golden Retriever ගැහැණු පැටවුන් දෙදෙනෙක්  ❤️🔥🐶Vom - Tucker  / Dam - Ginger ( CKC Registered )Location - Tangalle Call or...
24/04/2023

Golden Retriever ගැහැණු පැටවුන් දෙදෙනෙක් ❤️🔥🐶
Vom - Tucker / Dam - Ginger
( CKC Registered )
Location - Tangalle
Call or whatsapp - 723607500

Top quality German Shepherd Short coat puppies Sir - Red Brabus / Dam - Sasha  3rd litter in Srilanka 🔥Location - Tangal...
19/04/2023

Top quality German Shepherd Short coat puppies
Sir - Red Brabus / Dam - Sasha
3rd litter in Srilanka 🔥
Location - Tangalle / call or whatsapp 723607500 / 771916871

Congratulations new owner 🎉️🎊 ️ R&N Dog House  නම හොයාගෙන ඇවිත් අරගෙන යන්නෙ ..100% ක් ඒ විශ්වාසය , වගකීම මත .. Call or w...
17/04/2023

Congratulations new owner 🎉️🎊
️ R&N Dog House නම හොයාගෙන ඇවිත් අරගෙන යන්නෙ ..100% ක් ඒ විශ්වාසය , වගකීම මත ..
Call or whatsapp - 723607500
ඇවිත් බලන්න කලින් ගාන වැඩි කියන්න එපා.. ඇවිත් බලන්න 🤫 😉

ඇයි මොනාද බලන්නෙ 😏🐶 2nd Golden retriever puppies set 🤫🐕Mom and dad ckc register .. 1 month old golden retriever puppies ...
16/04/2023

ඇයි මොනාද බලන්නෙ 😏🐶

2nd Golden retriever puppies set 🤫🐕
Mom and dad ckc register .. 1 month old golden retriever puppies on ground 🤫 🐶
Location - Tangalle
Call or whatsapp - 723607500

16/04/2023

2nd Golden retriever puppies set 🤫🐕
Mom and dad ckc register .. 1 month old golden retriever puppies on ground 🤫 🐶
Location - Tangalle
Call or whatsapp - 723607500

15/04/2023

😍😈

12/04/2023

කනවනම් බැහැලම කන්න ඕන 🤭❤️
Golden Retriever බබාල 🐕 ..
අවුරුද්දට කලින් බබෙක් අරන් යන්න එන්න .. call or whatsapp - 723607500
Location - Tangalle

ගනන් වැඩි කියන්න එපා.. ගන්න ආවොත් වෙනසක් කරල දෙන්නම්

කාටද ඕනෙ මේ ගෝල්ඩන් රෙට්ට්‍රීව පුළුන් බබාලා 😍 🐶 ඇවිල්ල බලල ගෙනියන්න ❤️✌️Location - තංගල්ල Call or whatsapp - 0723607500
10/04/2023

කාටද ඕනෙ මේ ගෝල්ඩන් රෙට්ට්‍රීව පුළුන් බබාලා 😍 🐶
ඇවිල්ල බලල ගෙනියන්න ❤️✌️
Location - තංගල්ල
Call or whatsapp - 0723607500

මෙයාගෙ බබාල ඕන ද ? ඕන ද ? 😍දැන්ම වෙන් කරගන්න ඕන අය
09/04/2023

මෙයාගෙ බබාල ඕන ද ? ඕන ද ? 😍
දැන්ම වෙන් කරගන්න ඕන අය

08/04/2023

ගෝල්ඩන් රෙට්ට්‍රීව පැටවුන් විකිනීමට.🐕❤️ ..
Location - තංගල්ල
Call - 0723607500
( කෑමට ලබා දී ඇත්තේ පෝශදායී පානයක් වන අතර වෙනත් දෑ නොව සහ , ටයිල් මත තබා ඇත්තේ මෙම වීඩියෝ පටිල ලබා ගැනීමට පමනයි )

Quality shepherd puppies available 🐕 Inbox for more infoLocation - Tangalle
28/03/2023

Quality shepherd puppies available 🐕
Inbox for more info
Location - Tangalle

Address


Website

Alerts

Be the first to know and let us send you an email when R&N Dog House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share