පූ මහතා MR POO

  • Home
  • පූ මහතා MR POO

පූ මහතා MR POO welcome to පූ මහතා | MR POO

දෑස් ඇරුනේ වීදි කොනකිනිදවස් හතකින් මවද මියැදුනිවීදි කොනක මාව තනි උනිගැහුවෙ ගලකින් පුරුදු මිනිසෙකිහෙව්වෙ කෑමක් හින්ද බඩගි...
26/06/2023

දෑස් ඇරුනේ වීදි කොනකිනි
දවස් හතකින් මවද මියැදුනි
වීදි කොනක මාව තනි උනි

ගැහුවෙ ගලකින් පුරුදු මිනිසෙකි
හෙව්වෙ කෑමක් හින්ද බඩගිනි
අයිතිකරුවෙක් නොමැති මා වැනි
තවත් දරුවන් ඇයිද දෙවියනි
අහෝ මිනිසුනි
මාත් දරුවෙකි !

වීදි සරන සතුන්ට හැකි පමනින් සලකන්න .😔 හිංසා නොකරන්න .
ආදරය පතුරවන්න 🥰😘

ඔබේ අදහස අපිට කියන්න
තවත් කෙනෙකුට කියන්න ශෙයා කරන්න

මටත් ඉන්න්වා මෙහෙම තඩියෙක් 😍😘
25/06/2023

මටත් ඉන්න්වා මෙහෙම තඩියෙක් 😍😘

අපි හැමෝටම ඉන්නවා  පොත් කියවන පූසෙක්  #පූස්  #පූස්මහතා
24/06/2023

අපි හැමෝටම ඉන්නවා පොත් කියවන පූසෙක් #පූස් #පූස්මහතා

A cat can purr its way out of anything
24/06/2023

A cat can purr its way out of anything

Address


Website

Alerts

Be the first to know and let us send you an email when පූ මහතා MR POO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share