Pets For Life

  • Home
  • Pets For Life

Pets For Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pets For Life, Pet Supplies, .

ස්වාමියා හැරදා යන කලළය පැලි මැරැනේකන්ථකලා පමනක් නොවේ,🥺
14/11/2024

ස්වාමියා හැරදා යන කල
ළය පැලි මැරැනේ
කන්ථකලා පමනක් නොවේ,🥺

Please if anyone see him let us know !! 🙏🙏🙏🙏🙏🙏🙏😞😞😞😞
25/10/2024

Please if anyone see him let us know !! 🙏🙏🙏🙏🙏🙏🙏😞😞😞😞

 මේ අහිංසක පූස් පැටවු 4 දෙනා  ඉන්නේ ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකක් ලග..මෙයාලව මෙහේ තියාගන්න දෙන්නේ නෑ..🥺ඉතින් මේ ලස...
16/07/2024



මේ අහිංසක පූස් පැටවු 4 දෙනා ඉන්නේ ජයවර්ධනපුර කැම්පස් එකේ හොස්ටල් එකක් ලග..මෙයාලව මෙහේ තියාගන්න දෙන්නේ නෑ..🥺ඉතින් මේ ලස්සන යාලුවන්ට ඔයාලගේ ගෙදරින් පුංචි ඉඩක් දෙන්න පුලුවන්නම් පහල number එකට කතා කරන්න🥺♥️.

🐱- Four female kittens
🐶 - 1 & 1/2 month old
📍- University of Sri Jayawardanapura
📱-070 355 6246
🚗 - Transportation can be provided for Maharagama & Nugegoda

From FB⤵️
https://www.facebook.com/share/p/VNokRCgPCcF6uyTT/?mibextid=oFDknk



Art & Artist Picture 🙏🐕😍❤😁හොද වෙලාවට අපේ ගෙදර ඉන්න artist ලට රැවෙලා අහු උනේ... උදේට වැඩට යනකොට පාට කරන්න සෙට් උනා නම් සො...
09/07/2024

Art & Artist Picture 🙏🐕😍❤😁

හොද වෙලාවට අපේ ගෙදර ඉන්න artist ලට රැවෙලා අහු උනේ... උදේට වැඩට යනකොට පාට කරන්න සෙට් උනා නම් සොරිම තමා...😁😁



Pramila Pulochana Silva
cracky

It is with deep sorrow that we announce our beloved Pretty, the Golden Retriever at Jayawardane’s Bungalow, was laid to ...
04/07/2024

It is with deep sorrow that we announce our beloved Pretty, the Golden Retriever at Jayawardane’s Bungalow, was laid to rest today in a heartfelt ceremony, adhering to all the proper rituals. We are sharing her last moments for all who loved her and her fans to let you know that we did everything possible to honor her memory.

Pretty, you were the shining star who helped bring Jayawardane’s Bungalow and Mandaramnuwara to the hearts of so many people. You were adored by everyone and will be deeply missed. We hope that you will be reborn amongst us as a cherished family member once again.

Rest easy, our Angel.

අපෙ ආදරණීය ප්‍රීටිගේ දේහය අද දින නිසි චාරිත්‍රානුකූලව බුමිධානය කල බව ශෝකයෙන් ප්‍රකාශ කරමු. ඇයගේ මතකයට ගෞරව කිරීමට අප කළ හැකි සෑම දෙයක්ම කළ අතර ඇයගේ අවසන් මොහොත ඇයට ආදරය කරන සියලු දෙනා සහ ඇගේ රසිකයින් වෙනුවෙන් මේ මගින් බෙදා ගැනීමට තීරණය කළෙමු.

ජයවර්ධනගේ බංගලාව සහ මන්දාරම්නුවර බොහෝ මිනිසුන්ගේ හදවත් තුළට ගෙන ඒමට උදව් කළ දිදුලන තරුව ඔබයි. ඔබ ලංකාව තුල මහත් ආදරයට පාත්‍ර වූ සුරතලෙක් වූ අතර ඔබගේ නික්මයාම අප සියලු දෙනාටම දැඩි ලෙස දැනෙනු ඇත. ඔබ යළිත් වරක් අප ආදරණීය පවුලේ සාමාජිකයෙකු ලෙස අප අතරම ඉපදේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ඉතින් සමාදානයෙ සැතපෙන්න ආදරණිය ප්‍රිටි.

🙏 Jayawandhana's Bangalow

05/06/2024

වැස්ස දවස්වල උදේට වැඩට යන්න අම්මා ඇහැරවනකොට...🤭😍❤🐕

මෙයා ඉන්නේ කිරුලපනදැනට මාස දෙකක් විතර ඇති. මෙයාට ගෙයක් හොයනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්නන. පුළුවන් තැනක් නම් ගෙනල්...
05/05/2024

මෙයා ඉන්නේ කිරුලපන
දැනට මාස දෙකක් විතර ඇති. මෙයාට ගෙයක් හොයනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්නන. පුළුවන් තැනක් නම් ගෙනල්ලා දෙන්නම්.
0760729121

බව්වාව හම්බුනා ගොඩක් ස්තුතියි share කරපු හැමෝටම...❤'Zimba ව නැති වුනේ ඊයේ රැ 10.30 ට පමණ නිවස අසලදි වටපිටාවේ බැලුවට  හොය...
16/03/2024

බව්වාව හම්බුනා ගොඩක් ස්තුතියි share කරපු හැමෝටම...❤

'Zimba ව නැති වුනේ ඊයේ රැ 10.30 ට පමණ නිවස අසලදි වටපිටාවේ බැලුවට හොයගන්න බැරිවුනා 😣හුරතල් නිසා ඔන කෙනෙක් ගාව නවතිනවා කවුරුහරි බල්ලව දැක්කනම් ,ගෙදරක හරි zimbawa හොයාගන්න උදව් කරන්න.’🙏🏻😔

15 Year work in progress. Artist in background
29/01/2024

15 Year work in progress. Artist in background

Please help us to find a donor! ♥️🙏🏻
12/01/2024

Please help us to find a donor! ♥️🙏🏻

12/12/2023
Folks in Dehiwala! Please help share this around, and please contact the given numbers if you have any news. 🙏🏽😭
07/12/2023

Folks in Dehiwala!

Please help share this around, and please contact the given numbers if you have any news. 🙏🏽😭

සමහර දාට ගෙදර ගිහින් ගෙයි ඇතුලට යන්න පැයක් විතර ගියේ ඇයි කියලා අම්මා ඇහුවහම...මං...😁🥰🐕🐶 මේ කෙල්ලො දෙන්නාගෙන් හරි කරදරේ අ...
05/12/2023

සමහර දාට ගෙදර ගිහින් ගෙයි ඇතුලට යන්න පැයක් විතර ගියේ ඇයි කියලා අම්මා ඇහුවහම...මං...😁🥰🐕🐶 මේ කෙල්ලො දෙන්නාගෙන් හරි කරදරේ අම්මේ... ගෙදර එන්න දෙන්නේම නෑ...😁

බලා ගත්ත අයට පින්! අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...Tobby කුක්කා / Ashka කික්කි...⁣විකුණගන්න බැරි වර්ගයේ බලු පැටව...
12/11/2023

බලා ගත්ත අයට පින්!
අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...
Tobby කුක්කා / Ashka කික්කි...

⁣විකුණගන්න බැරි වර්ගයේ බලු පැටව් පාර අයිනෙ ගෙනැල්ල දාන අධම මිනිස්සු අස්සෙ මනුස්ස හිත් තියෙන සුන්දර මිනිස්සු...

මේ හෝමාගම, දියගම අතුරු පාරක්.. (තැන නොකියන්නෙ තව තව පැටව් ගෙනැල්ල පාරෙ අරතමං කරන්න නියම තැන කියල පහත් හිත් ඇත්තන්ට හිතෙයි කියන බයට)
දවස් කීපයකට කලින් පාරෙ දාල ගියපු පැටව් දෙන්නෙක් හවස් වෙලා වහින වැස්සට තෙමෙන්න ගත්ත. ඒ දෙන්නට නොතෙමි ඉන්න අවට මනුස්ස ආත්මෙක කෙනෙක් හෝ කීපදෙනෙක් (තාමත් කව්ද කියල දන්නෙ නැති නිසා) පුංචි ගේ පොඩ්ඩක් හදල දීල තිබුණ. දෙන්න එක්ක් මහ වැස්සෙ ඒ ගෙ ඇතුලෙ තුරුල වෙලා ඉන්ත ඇති. ඒත් එක්කම උදේ දවල් එයාලට කෑමත් හම්බවෙලා. ඒ දිහා බල බල යන හැමෝම ගේ හදපු පිංඇත්තන්ට පින් නොදී ගියා කියන්න බෑ.

ඊයෙ දවල් එතනින් යද්දි ඒ ගෙදර පොඩි බෝඩ් එකක් එල්ලලා.. ඒක තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ. ඒ පුංචො දෙන්නව තවත් මනුස්ස ආත්මෙක ඉපදුන මනුස්සයෙක් ගෙදර එක්ක ගිහින්.. ලස්සන නම් දෙකකුත් දාල. බලන් යන අයට දකින්න බෝඩ් එකකුත් ලියල.

ඒක දැක්කම ඇස් කඳුළු වලින් පිරුනෙ හිතේ සතුටට. මේ ගැන ලියන්න හිතුනෙත් ඒ පින් ආත්ම ඇත්තන්ට තවත් පින් එකතු කරන අදහසින්...

නමට විතරක් මිනිස්සු වෙච්ච අය අතරෙ මිනිස්සු ම වෙච්ච අයත් මේ ලංකාවෙ ඉන්නව...
🙏🙏🙏

උපුටාගැනීමක්

මිහිපිට දෙවිවරු වැනි මිනිසුන් ❤️🥰🙏බලා ගත්ත අයට පින්! අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...Tobby කුක්කා / Ashka කික්කි...
12/11/2023

මිහිපිට දෙවිවරු වැනි මිනිසුන් ❤️🥰🙏

බලා ගත්ත අයට පින්!
අපි මෙතන හිටපු පැටව් දෙන්නා අරන් යනවා...
Tobby කුක්කා / Ashka කික්කි...

⁣විකුණගන්න බැරි වර්ගයේ බලු පැටව් පාර අයිනෙ ගෙනැල්ල දාන අධම මිනිස්සු අස්සෙ මනුස්ස හිත් තියෙන සුන්දර මිනිස්සු...

මේ හෝමාගම, දියගම අතුරු පාරක්.. (තැන නොකියන්නෙ තව තව පැටව් ගෙනැල්ල පාරෙ අරතමං කරන්න නියම තැන කියල පහත් හිත් ඇත්තන්ට හිතෙයි කියන බයට)
දවස් කීපයකට කලින් පාරෙ දාල ගියපු පැටව් දෙන්නෙක් හවස් වෙලා වහින වැස්සට තෙමෙන්න ගත්ත. ඒ දෙන්නට නොතෙමි ඉන්න අවට මනුස්ස ආත්මෙක කෙනෙක් හෝ කීපදෙනෙක් (තාමත් කව්ද කියල දන්නෙ නැති නිසා) පුංචි ගේ පොඩ්ඩක් හදල දීල තිබුණ. දෙන්න එක්ක් මහ වැස්සෙ ඒ ගෙ ඇතුලෙ තුරුල වෙලා ඉන්ත ඇති. ඒත් එක්කම උදේ දවල් එයාලට කෑමත් හම්බවෙලා. ඒ දිහා බල බල යන හැමෝම ගේ හදපු පිංඇත්තන්ට පින් නොදී ගියා කියන්න බෑ.

ඊයෙ දවල් එතනින් යද්දි ඒ ගෙදර පොඩි බෝඩ් එකක් එල්ලලා.. ඒක තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ. ඒ පුංචො දෙන්නව තවත් මනුස්ස ආත්මෙක ඉපදුන මනුස්සයෙක් ගෙදර එක්ක ගිහින්.. ලස්සන නම් දෙකකුත් දාල. බලන් යන අයට දකින්න බෝඩ් එකකුත් ලියල.

ඒක දැක්කම ඇස් කඳුළු වලින් පිරුනෙ හිතේ සතුටට. මේ ගැන ලියන්න හිතුනෙත් ඒ පින් ආත්ම ඇත්තන්ට තවත් පින් එකතු කරන අදහසින්...

නමට විතරක් මිනිස්සු වෙච්ච අය අතරෙ මිනිස්සු ම වෙච්ච අයත් මේ ලංකාවෙ ඉන්නව...
🙏🙏🙏



උපුටාගැනීමකි...

මේ පුංචි ලේන් පැටවුන්ගෙ  අම්මට මොකක් හරි කරදරයක් වෙලා අද දවසෙම වැස්සට තෙමෙන කූඩුවක හාමතේ කෑගගහා හිටපු පැටවුන්ව මගේ මිතුර...
07/10/2023

මේ පුංචි ලේන් පැටවුන්ගෙ අම්මට මොකක් හරි කරදරයක් වෙලා අද දවසෙම වැස්සට තෙමෙන කූඩුවක හාමතේ කෑගගහා හිටපු පැටවුන්ව මගේ මිතුරෙක් බැරිම තැන අරගෙන කළුතර අවට එයාව රැකබලාගන්න හැකි කෙනෙක් ඉන්නවා නම් කියන්න ගෙනවිත් හරි දෙයි. හදාගන්න උපදෙස් ඕනෙ නම් මම ඒ දේවල් කියලා දෙන්නම්

පටියව රැකබලාගතහැකි කෙනෙක් පහතසදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න

☎+94 71 156 5948

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pets For Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share