29/10/2024
"මේ ලෝකෙ නරකම මනුස්සය" කියල සම්මතවුණ මනුස්සයට වුණත් කවමදාකවත් වෙන්නෙපා කියල මම ප්‍රාර්ථනා කරන දෙයක් තියෙනවා,🥺
ඒ තමයි තමන්ගෙ මුලු ලෝකයම වෙල හිටපු ආදරණීය මිනිස්සුන්ගෙ නොහිතුව නොපැතුව වෙනස්වීම් සහ එයාලගෙ ඈත්වීම්,💔
මේ පුංචත් තාම හිතනවා ඇති එයා බලාගත්ත අය ආයේමත් ආවේ නැත්තේ ඇයි කියලා....
හැබැයි දැන් එයාට ආයෙමත් අලුතෙන් ආදරේ පිරුන ලෝකයක් හදන්න පුලුවන් වුනා... 😍❤️
specialy thank to Dr. Prabodani Kaushalya and staff ❤️