08/11/2023
දැන් ඉස්සර වගේ සුදු තාත්තිලගෙන් ටෙඩියෝ චොක්ලට් ඉල්ලපු , ගෙදරින් නිකන් කකා සල්ලි තියෙන කෙනෙක් ඇවිත් කැන්දන් යයි කියල බලන් හිටිය ගැහැණු ළමයින්ගේ යුගය ඉවරයි....
දැන් ඉන්නෙම ජොබ් කරන එක්කෝ බිස්නස් කරන ජීවිතේ එක්ක හරි හරියට ඔට්ටු වෙන , පවුලේ බර කරට ගන්න , කාගෙන්වත් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න උත්සහ කරන ගැහැණු ළමයි ඉන්න යුගයක් මේක....
Fb , tik tok , insta , YouTube මේවට ආවොත් බිස්නස් කරන ළමයි ගොඩක් ඉන්නවා.. බිස්නස් විතරක් නෙමේ එයාලටම ආවේනික වුන මාකටින් tricks ... ඇත්තටම හරි දක්ෂයි 😌 දැන් ගෙදට්ට වෙලා නිකන් කකා බිබී ඉන්න අය අඩුයි...
බිස්නස් කරලා ජොබ් කරලා දියුණු වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ටම respect කරන්න ඕන ❤