Kandula

Kandula ℕ𝕒𝕥𝕦𝕣𝕖’𝕤 𝕘𝕣𝕖𝕒𝕥𝕖𝕤𝕥 𝕞𝕒𝕤𝕥𝕖𝕣𝕡𝕚𝕖𝕔𝕖 ♥️🐘♥️

Elephants are known for their strong social bonds and emotional intelligence. They can exhibit signs of grief and sadnes...
27/11/2024

Elephants are known for their strong social bonds and emotional intelligence. They can exhibit signs of grief and sadness when a close companion dies, which may lead to changes in behavior and health. Instances have been observed where elephants mourn their deceased mates or family members, displaying behaviors such as lingering near the body, vocalizations, and changes in eating patterns, which some interpret as them experiencing a
"broken heart." While the phrase "broken heart" is metaphorical, it highlights the profound emotional connections elephants share. ♥️🐘♥️

පසුගිය වසර 14 දී අලි ඝාතනය 4,194 ...🥺🥺🥺
08/11/2024

පසුගිය වසර 14 දී අලි ඝාතනය 4,194 ...🥺🥺🥺

𝐘𝐚𝐥𝐚 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐏𝐚𝐫𝐤 ♥️🐘♥️🇱🇰Yala National Park (also known as Ruhuna National Park) is located in the south eastern region...
25/10/2024

𝐘𝐚𝐥𝐚 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐏𝐚𝐫𝐤 ♥️🐘♥️🇱🇰

Yala National Park (also known as Ruhuna National Park) is located in the south eastern region of Sri Lanka and extends over two provinces of Hambantota district of southern province and Monaragala district in Uva province. A sizeable population – about 300 to 350 – of Sri Lankan elephants (Asian elephant subspecies) resides in Yala, which is a very important site for their conservation. The mammals can be spotted roaming or bathing in lagoons and waterholes.

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ

අහිංසක සතුටක්...♥️🐘♥️ස්තුතියි, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව...!වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාම...
22/10/2024

අහිංසක සතුටක්...♥️🐘♥️

ස්තුතියි, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව...!

වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා, ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ දිවා කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනයට තීරණය කෙරේ.

ඔවුන් පතන්නාවු... අපි ඔවුනට අහිමි කරන්නාවු…අනාගතය...🐘
21/10/2024

ඔවුන් පතන්නාවු... අපි ඔවුනට අහිමි කරන්නාවු…අනාගතය...🐘

අවසාන අලියාත් නැතිවිමට පෙර....🥹🐘🚂 ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ග පද්ධතියේ අලි-දුම්රිය ගැටුම් පිළිබඳ සිතියම...
19/10/2024

අවසාන අලියාත් නැතිවිමට පෙර....🥹

🐘🚂 ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ග පද්ධතියේ අලි-දුම්රිය ගැටුම් පිළිබඳ සිතියම (2010-2023 අතර සිදුවූ අනතුරු පිළිබඳ දත්ත මත)

🔴 අධි අවදානම් කලාප: 2010-2023 අතර වන අලි මරණ 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදු වූ දුම්රිය මාර්ග කොටස්
1. අඹන්පොල - ගල්ගමුව
2. චෙඩ්ඩිකුලම් - මඩු පාර
3. පලුගස්වැව - ගල්ඔය
4. ගල්ඔය - හිඟුරක්ගොඩ
5. මනම්පිටිය - වැලිකන්ද
6. වැලිකන්ද - පූනනි

🟠 මධ්‍යම අවධානම් කලාප: 2010-2023 අතර වන අලි මරණ 5 - 9 ත් අතර ප්‍රමාණයක් සිදු වූ දුම්රිය මාර්ග කොටස්
1. මාන්කුලම් - මුරිකන්ඩි
2. කැකිරාව - පලුගස්වැව
3. ගල්ඔය - කන්තලේ
4. හිඟුරක්ගොඩ - පොලොන්නරුව

🟡 සාමාන්‍ය අවධානම් කලාප: 2010-2023 අතර වන අලි මරණ 5 ට අඩු ප්‍රමාණයක් සිදු වූ දුම්රිය මාර්ග කොටස්
1. කෝන්වැව - මොරගොල්ලාගම
2. ගල්ගමුව - සෙනරත්ගම
3. මැදවච්චිය - චෙඩ්ඩිකුලම්
4. මැදවච්චිය - වවුනියා
5. පුලියන්කුලම් - මාන්කුලම්
6. තඹලගමුව - චීන වරාය
7. පොළොන්නරුව - මනම්පිටිය
8. පුත්තලම - අරුවක්කාලු (හොල්සිම්)

මෙම දත්ත විශ්ලේශණයේ දී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ උතුරු මැද, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල තිබෙන වනාන්තර පද්ධති යා කෙරෙන අලි කොරිඩෝවන් හරහා දිවෙන දුම්රිය මාර්ග කොටස් වලදී වැඩි අනතුරු ප්‍රමාණයක් වන අලින්ට සිදුවන බවයි. එබැවින් එම දුම්රිය මාර්ග කොටස් වල අලි-දුම්රිය ගැටුම් අවම කිරීම සඳහා සුදුසු ආකාරයේ විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස අප ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

ඒ සඳහා පළමු පියවර වශයෙන් මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන මහව - අනුරාධපුර දුම්රිය මාර්ග කොටසේ, මේ වන විට වැඩිම වන අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇති ගැටදිවුල යන ස්ථානයේ වනජීවී උමං මාර්ගයක් ඉදිකිරීට කටයුතු සිදු වෙමින් පවතී.

එවැනිම වනජීවී උමං මාර්ග සහ පාලම් රැසක් මෙම දුම්රිය මාර්ග කොටස් වල වන අලි හුවමාරු වන ස්ථාන වල ඉදිකිරීම අවශ්‍ය ය.

🥹
18/10/2024

🥹

සකල ලෝකවාසී සිත් සුවපත් වන පින්බර වප් පොහොය  මංගල්‍යයක් වේවා....! ♥️🐘♥️
17/10/2024

සකල ලෝකවාසී සිත් සුවපත් වන පින්බර වප් පොහොය මංගල්‍යයක් වේවා....! ♥️🐘♥️

16/10/2024
සියලු සිත් සුවපත් වන උතුම් බිණර පොහොය මංගල්‍යයක් වේවා...!
17/09/2024

සියලු සිත් සුවපත් වන උතුම් බිණර පොහොය මංගල්‍යයක් වේවා...!

♥️🐘♥️
15/09/2024

♥️🐘♥️

Aerobics Time ♥️🐘♥️
29/08/2024

Aerobics Time ♥️🐘♥️

ම‍නෝරම්‍ය එළි චමත්කාරයක උත්තම පූජෝපහාර මැඳ තේජවන්ත ඉන්දි රාජා මගුලැතු මතින් උතුම් පෙරහැර කරඩුව වැඩමවමින්, 1714 වෙනි කන්ද...
20/08/2024

ම‍නෝරම්‍ය එළි චමත්කාරයක උත්තම පූජෝපහාර මැඳ තේජවන්ත ඉන්දි රාජා මගුලැතු මතින් උතුම් පෙරහැර කරඩුව වැඩමවමින්, 1714 වෙනි කන්ද උඩරට ඇසල මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර සෙංකඩගල පුරවරයේ වීදි බැබළ වීය.

The Majestic Ceremonial Tusker Indi Raja carrying the beautifully adorned Golden Sacred Casket with the Relics amidst colourful lights, making the streets glow in the Grand Randoli Perahera.

#රැකගතයුතුඅපේඋරුමය♥️

සකල ලෝකවාසී සිත් සුවපත් වන පින්බර නිකිණි පොහොය  මංගල්‍යයක් වේවා....! ♥️🐘♥️
19/08/2024

සකල ලෝකවාසී සිත් සුවපත් වන පින්බර නිකිණි පොහොය මංගල්‍යයක් වේවා....! ♥️🐘♥️

Newborn  Cutie….♥️🐘♥️ at Minneriya National Park
17/08/2024

Newborn Cutie….♥️🐘♥️ at Minneriya National Park

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share