Madurai race pigeon club-MRPC

Madurai race pigeon club-MRPC It's for only racing and fancy pigeons

18/05/2023
Anyone preparing this kind of metal cage in madurai
08/12/2022

Anyone preparing this kind of metal cage in madurai

10/08/2021
21/06/2021

පරවියෙකු 2222km දුරක් මුහුදින් සංචාරය කරයි

මීට දින කිහිපයකට පෙර 2222 Km ප්‍රමාණයක් මුහුදින් සංචාරය කරන ලද පරවියෙකුගේ පුවතක් අපට පෘතුගාලයෙන් වාර්තා විය.

2020 ජුලි 4 වන දින පෘතුගාලයෙ ප්‍රෝටෝ සැන්ටෝ දිවයිනේ සිට මුහුදේ පැවති තරඟයකදී අතරමං වී කිලෝමීටර් 2,222 ක් ගමන් කළ රේසින් පරෙවියෙකුගේ අසාමාන්‍ය කතාව මෙයයි.

“Trenton Blue Bar” වර්ණ කිරිල්ලිය 2020 ජුනි මස පෘතුගාලයේ ප්‍රොටෝ සැන්ටො දිවයිනේ තරඟාවලික සහභාගී වූ අතර. මාසයකට පමණ පසු එක්සත් රාජධානියේ ඩෙවොන් (Devon) හී ප්‍ලෙමූත් (Plymouth) හි කහ පැහැති තීන්ත බාල්දියක තිබී සොයා ගන්නා ලදී.
ඇයව සොයාගත් Plymouth රේසින් පරෙවි සමාජයේ සාමාජිකාවක් වන වන Julie Cotton පවසන්නේ ඇය තරමක අසාද්‍ය තත්වයක සිටි බවයි.

එංගලන්තයේ ඩෙවොන් හි ඇයව බේරාගත් අය ඇයව ‘ස්ප්ලැෂ්’ ලෙස හඳුන්වන නමුත් මැඩෙයිරා හි ඇගේ හිමිකරුට ඇයට අමතන්නේ ‘ග්ලෝරියා’ කියාය.

Julie දැන් උත්සාහ කරන්නේ ග්ලෝරියා (ස්ප්ලෑෂ්) හොඳ සෞඛ්‍යයට නැවත ගෙන විත් කෙසේ හෝ ඇයගේ හිමිකරු වන මැඩේරියා හී Andre Andrade වෙත ආපසු ලබා දීමට ක්‍රමයක් සොයා ගැනීමයි.

මේ පිලිබඳව දැනගත් ඇන්ඩ්‍රේ මවිතයට පත් වී ෆේස්බුක් හරහා ලියමින්, මෙසේ පැවසීය:
There are some incredible things that leave us amazed by racing pigeons’ capacity to survive…”
"පරෙවියන්ගේ දිවි ගලවා ගැනීමේ හැකියාව නිසා අපව මවිතයට පත් කරන ඇදහිය නොහැකි දේවල් තිබේ…”

ඇන්ඩ්‍රේ විශ්වාස කරන්නේ ග්ලෝරියා නැවක නැගීම (හෝ සමහරවිට නැව් මාලාවක්) මගින් විශාල දුරක් ගමන් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඇය කහ තීන්ත බාල්දියේ කෙළවර වූයේ කෙසේද යන්න එතරම් පැහැදිලි නැත.

ජූලී පවසන පරිදි, ඇය තරුණයි, එබැවින් පියාසර කිරීමට සුදුසු වුවත් ඇයව පිටත් කලොත් ආපසු යා හැකි මාර්ගයක් සොයා ගත නොහැකි අතර. ඇන්ඩ්‍රේට ග්ලෝරියා ගෙදරට ගෙන ඒමට ක්‍රමයක් සොයාගත නොහැකි නම්, ඇය ඩෙවොන් හි රැදී සිටිනු ඇති බවයි.

කතෘ අයිතිය සුරකින්න

14/06/2021

Address

Madurai
625012

Telephone

+971555992523

Website

Alerts

Be the first to know and let us send you an email when Madurai race pigeon club-MRPC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madurai race pigeon club-MRPC:

Share

Category


Other Pet Breeders in Madurai

Show All