𝖧𝗈𝗎𝗌𝖾 𝖮𝖿 𝖰𝗎𝖺𝗅𝗂𝗍𝗒 𝖦𝗈𝗅𝖽𝖾𝗇𝗌

𝖧𝗈𝗎𝗌𝖾 𝖮𝖿 𝖰𝗎𝖺𝗅𝗂𝗍𝗒 𝖦𝗈𝗅𝖽𝖾𝗇𝗌 Dog Breeding

04/01/2025

🤭

Best Quality Goldens Puppy 🖤KASL Registration All Vaccine ✔ Whatsapp - 0717075554 Sameera                   - +821021342...
23/08/2024

Best Quality Goldens Puppy 🖤
KASL Registration
All Vaccine ✔
Whatsapp - 0717075554 Sameera
- +821021342959 Rasanjana
Owner - Mahesh Rasanjana
Location - Thissamaharama
Delivery Available 🙂

Best Quality Goldens Puppy
18/08/2024

Best Quality Goldens Puppy

Golden Retriever බව්වෙක්ද හෙව්වෙඅපිට කතා කරන්න071 707 5554
08/08/2024

Golden Retriever
බව්වෙක්ද හෙව්වෙ
අපිට කතා කරන්න
071 707 5554

13/07/2024
අපි අද කොච්චර හොද දේවල් කලත් අපි අතීතයේ යම්කිසි දෙයක් කලානම් එයට ප්‍රතිඵල ලැබීම සිදුවෙයි..මම හීන මවන ලෝකය හැබැහින් ගතකල ...
08/07/2024

අපි අද කොච්චර හොද දේවල් කලත් අපි අතීතයේ යම්කිසි දෙයක් කලානම් එයට ප්‍රතිඵල ලැබීම සිදුවෙයි..
මම හීන මවන ලෝකය හැබැහින් ගතකල චරිතයක්
මෙවැනි ඉරණමක් කිසිදු අයෙකුට නොලැබිය යුතුයි.. 💔

📢 පොඩ්ඩක් එහා පැත්තට එනව නම් මේ වගේ කෙනෙක් දෙන්නම් 😁දඹුල්ලෙ නම් නෙවෙයි අපි බණ්ඩාරගම
07/07/2024

📢 පොඩ්ඩක් එහා පැත්තට එනව නම්
මේ වගේ කෙනෙක් දෙන්නම් 😁
දඹුල්ලෙ නම් නෙවෙයි අපි බණ්ඩාරගම

🥰
28/06/2024

🥰

"ආයෙමත් අඩු ලකුණු"මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්...
21/06/2024

"ආයෙමත් අඩු ලකුණු"

මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි?

රුසියානු චිත්‍ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නිමවන ලද මෙම සිතුවම, "ආයෙමත් අඩු ලකුණු" ලෙස නම් කළේ ය.

එහි සිටින්නේ විභාගය අසමත්වී පාසලේ සිට ආපසු එන පිරිමි ළමයෙකි. පවුලේ අය ඔහු දෙස බලන්නේ අපහාසාත්මක ආකාරයෙනි. ඔහුගේ සහෝදරයා ඔහු දෙස බලා සිටින්නේ සරදම් සිනහවක්ද සමගය. නමුත්, විභාගයට ගත් ලකුණක් ගැන නොවිමසා සුපුරුදු ළෙංගතු කමෙන් ඔහුව නිවසට පිළිගන්නේ සුනඛයා පමණි.

මේ සිතුවම නිමැවූ කලාකරුවා ඒ ගැන කියන්නේ මෙසේ ය: “බල්ලෙක් ඔහුට සලකනවා වගේ ඔහුට සලකන්න, ඔහු සමත් වුවත්, අසමත් වුවත් ඔහු ළමයෙකු ලෙස පමණක් දැක බල්ලා ඔහුට ආදරය දක්වයි."

~ extracted and translated from "Petslover"

🥰
06/06/2024

🥰

Address

Weediyagoda Gonapola Road
Bandaragama

Telephone

+94717075554

Website

Alerts

Be the first to know and let us send you an email when 𝖧𝗈𝗎𝗌𝖾 𝖮𝖿 𝖰𝗎𝖺𝗅𝗂𝗍𝗒 𝖦𝗈𝗅𝖽𝖾𝗇𝗌 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝖧𝗈𝗎𝗌𝖾 𝖮𝖿 𝖰𝗎𝖺𝗅𝗂𝗍𝗒 𝖦𝗈𝗅𝖽𝖾𝗇𝗌:

Videos

Share

Category