Healthy Tails Animal Clinic & Pet Store

Healthy Tails Animal Clinic & Pet Store විශ්වාසණිය පශු පශුවෛද්‍ය ෙස්වාවක් හ?
(3)

29/05/2023

සත්ව සායනය 31 වන බදාදා දින පමණක් සවස් වරුවේ නොපැවැත්වෙන අතර ඒ වෙනුවට එදිනම පෙරවරු 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වේ.

26/02/2023

පෙබරවාරි 27 වන සදුදා දින සත්ව සායනය වසා ඇති බව කරුණාවෙන් සලකන්න.

30/01/2023

ජනවාරි 30 වන සඳුදා දින සත්ව සායනය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

23/01/2023

ජනවාරි 25 වන බදාදා දින සත්ව සායනය නොපැවැත්වෙන බැවින් ඒ වෙනුවට ජනවාරි 24 දින සවස 5.00 සිට රාත්‍රී 8.30 දක්වා සත්ව සායනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

31/12/2022
Merry Christmas!!! 🔔🔔🔔
24/12/2022

Merry Christmas!!! 🔔🔔🔔

14/10/2022

හෙට දින (2022/10/15 සෙනසුරාදා)
සත්ව සායනය නොපැවෙත්වෙන බැවින්
ඒ වෙනුවට අද දින (2022/10/14 සිකුරාදා) සත්ව සායනය පැවැත්වේ.

New Stock Arrived... 🐶🐶🐱🐱❤️❤️
06/09/2022

New Stock Arrived... 🐶🐶🐱🐱❤️❤️

Babies 🐇🐰
13/07/2022

Babies 🐇🐰

09/07/2022

2022/07/09 පැ‌වැත්විමට නියමිත විරෝධතාවයට සහය දැක්විමක් වශයෙන් සත්ව සායනය වසා ඇති බව කරුණාවෙන් සලකන්න

Please be responsible for your animal.. they don't have any one other than you.. Don't let them suffer on the road..😒Thi...
16/06/2022

Please be responsible for your animal.. they don't have any one other than you.. Don't let them suffer on the road..😒

This poor fellow who is pregnant, has met with accident and laid down on road for a whole day without any help. Some kind hearted people let us know and we did our best for her to relief from pain. We wish that she will have better care for her rest of life.

Thanks you for all helping hand 🙏

අනේ සතාට වගකියන්න.. උන්ට ඔයා ඇරෙන්න වෙන එකෙක් නෑ.. උන්ට පාරේ දුක් විදින්න දෙන්න එපා..😒

ගැබිනියක් වූ මේ අසරණයා හදිසි අනතුරකට මුහුණ දී කිසිඳු පිහිටක් නොමැතිව දවසක් මුළුල්ලේ මහමග වැටී සිට ඇත. සමහර කාරුණික හදවත් ඇති අය අපට දන්වා ඇති අතර අපි ඇයට වේදනාවෙන් සහනයක් ලබා දීමට අපගේ උපරිමය කළෙමු. ඇයගේ ඉතිරි ජීවිතයට වඩා හොඳ රැකවරණයක් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

අත දුන් සැමට ස්තුතියි🙏

Little one is getting better 🙏❤️ Otter 🦦
11/06/2022

Little one is getting better 🙏❤️
Otter 🦦

05/05/2022

හෙට දින (2022/05/06) පැ‌වැත්විමට නියමිත විරෝධතාවයට සහය දැක්විමක් වශයෙන් සත්ව සායනය වසා තබන අතර හදිසි ප්‍රතිකාර කටයුතු සදහා පමණක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ඇති බව කරුණාවෙන් සලකන්න

Please help 🙏+94 75 256 7934
18/03/2022

Please help 🙏
+94 75 256 7934

Baby Mongoose❤️
22/01/2022

Baby Mongoose❤️

Now you can pay using credit or debit card 💳
06/01/2022

Now you can pay using credit or debit card 💳

Sterilization program for street dog
11/12/2021

Sterilization program for street dog

🐶
11/11/2021

🐶

For fish lovers 🐠 විසිතුරැ මසුන් සදහා ඖෂධ,අහාර හා ෙපා්ෂණ අතිෙර්කApex, Aqualine, Till 180 food , high protein food  Healt...
07/11/2021

For fish lovers 🐠
විසිතුරැ මසුන් සදහා ඖෂධ,අහාර හා ෙපා්ෂණ අතිෙර්ක
Apex, Aqualine, Till 180 food , high protein food
Healthy Tails animal clinic & pet store - Bulathsinhala.
077 250 2832

Verol syrup , Me-O persian kitten/ adult and mother & baby cat foods available Healthy Tails animal clinic & pet store -...
03/11/2021

Verol syrup , Me-O persian kitten/ adult and mother & baby cat foods available
Healthy Tails animal clinic & pet store - Bulathsinhala.
077 250 2832

Odd-eyed cat 🐱
30/10/2021

Odd-eyed cat 🐱

කුකුළන් සහ ගවයන් සඳහා පණු බෙහෙත් ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර.Healthy Tails animal clinic- Bulathsinhala. 077 250 2832
23/10/2021

කුකුළන් සහ ගවයන් සඳහා පණු බෙහෙත් ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර.
Healthy Tails animal clinic- Bulathsinhala.
077 250 2832

👑Royal canin, beaphar & Petro products now available at Healthy Tails animal clinic- Bulathsinhala. 077 250 2832
23/10/2021

👑Royal canin, beaphar & Petro products
now available at Healthy Tails animal clinic- Bulathsinhala.
077 250 2832

"We have expanded our opening hours"You can catch us everyday except on Monday10.00AM to 1.30PM / 5.00PM to 8.00PMCall U...
20/10/2021

"We have expanded our opening hours"
You can catch us everyday except on Monday
10.00AM to 1.30PM / 5.00PM to 8.00PM
Call Us - 077 250 25 32

SmartHeart, Me-o and Classic pet  products now available at Healthy Tails animal clinic- Bulathsinhala. 077 250 2832
13/10/2021

SmartHeart, Me-o and Classic pet products
now available at Healthy Tails animal clinic- Bulathsinhala.
077 250 2832

ඔබගේ ආදරණීය සුරතලුන් සදහා පළපුරැදු, විශ්වාසණිය පශු ෛවද්‍ය ෙස්වාවක් හා තත්වයෙන් උසස් සත්ව උපකරණ හා සත්ව නිෂ්පාදන මෙන්ම සෞ...
07/10/2021

ඔබගේ ආදරණීය සුරතලුන් සදහා පළපුරැදු, විශ්වාසණිය පශු ෛවද්‍ය ෙස්වාවක් හා තත්වයෙන් උසස් සත්ව උපකරණ හා සත්ව නිෂ්පාදන මෙන්ම සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායී සත්ව ආහාර ෛවද්‍යවරයකුෙග් අනුමැතිය සහිතව Healthy Tails Animal Clinic & Pet store වෙතින් ලබා ගතහැක.
All The Best For Your Pets !

Address

New Fuel Station
Bulatsinhala
12300

Opening Hours

Monday 17:00 - 20:30
Wednesday 17:00 - 08:30
Saturday 16:00 - 20:30

Telephone

+94772502832

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Tails Animal Clinic & Pet Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


You may also like