Healthy Tails Animal Clinic & Pet Store

Healthy Tails Animal Clinic & Pet Store විශ්වාසණිය පශු පශුවෛද්‍ය ෙස්වාවක් හ?

13/04/2024
29/05/2023

සත්ව සායනය 31 වන බදාදා දින පමණක් සවස් වරුවේ නොපැවැත්වෙන අතර ඒ වෙනුවට එදිනම පෙරවරු 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වේ.

26/02/2023

පෙබරවාරි 27 වන සදුදා දින සත්ව සායනය වසා ඇති බව කරුණාවෙන් සලකන්න.

30/01/2023

ජනවාරි 30 වන සඳුදා දින සත්ව සායනය නොපැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

23/01/2023

ජනවාරි 25 වන බදාදා දින සත්ව සායනය නොපැවැත්වෙන බැවින් ඒ වෙනුවට ජනවාරි 24 දින සවස 5.00 සිට රාත්‍රී 8.30 දක්වා සත්ව සායනය පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

Merry Christmas!!! 🔔🔔🔔
24/12/2022

Merry Christmas!!! 🔔🔔🔔

14/10/2022

හෙට දින (2022/10/15 සෙනසුරාදා)
සත්ව සායනය නොපැවෙත්වෙන බැවින්
ඒ වෙනුවට අද දින (2022/10/14 සිකුරාදා) සත්ව සායනය පැවැත්වේ.

New Stock Arrived... 🐶🐶🐱🐱❤️❤️
06/09/2022

New Stock Arrived... 🐶🐶🐱🐱❤️❤️

Babies 🐇🐰
13/07/2022

Babies 🐇🐰

09/07/2022

2022/07/09 පැ‌වැත්විමට නියමිත විරෝධතාවයට සහය දැක්විමක් වශයෙන් සත්ව සායනය වසා ඇති බව කරුණාවෙන් සලකන්න

Please be responsible for your animal.. they don't have any one other than you.. Don't let them suffer on the road..😒Thi...
16/06/2022

Please be responsible for your animal.. they don't have any one other than you.. Don't let them suffer on the road..😒

This poor fellow who is pregnant, has met with accident and laid down on road for a whole day without any help. Some kind hearted people let us know and we did our best for her to relief from pain. We wish that she will have better care for her rest of life.

Thanks you for all helping hand 🙏

අනේ සතාට වගකියන්න.. උන්ට ඔයා ඇරෙන්න වෙන එකෙක් නෑ.. උන්ට පාරේ දුක් විදින්න දෙන්න එපා..😒

ගැබිනියක් වූ මේ අසරණයා හදිසි අනතුරකට මුහුණ දී කිසිඳු පිහිටක් නොමැතිව දවසක් මුළුල්ලේ මහමග වැටී සිට ඇත. සමහර කාරුණික හදවත් ඇති අය අපට දන්වා ඇති අතර අපි ඇයට වේදනාවෙන් සහනයක් ලබා දීමට අපගේ උපරිමය කළෙමු. ඇයගේ ඉතිරි ජීවිතයට වඩා හොඳ රැකවරණයක් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

අත දුන් සැමට ස්තුතියි🙏

Little one is getting better 🙏❤️ Otter 🦦
11/06/2022

Little one is getting better 🙏❤️
Otter 🦦

05/05/2022

හෙට දින (2022/05/06) පැ‌වැත්විමට නියමිත විරෝධතාවයට සහය දැක්විමක් වශයෙන් සත්ව සායනය වසා තබන අතර හදිසි ප්‍රතිකාර කටයුතු සදහා පමණක් සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් ඇති බව කරුණාවෙන් සලකන්න

Please help 🙏+94 75 256 7934
18/03/2022

Please help 🙏
+94 75 256 7934

Address

New Fuel Station
Bulatsinhala
12300

Opening Hours

Monday 17:00 - 20:30
Wednesday 17:00 - 08:30
Saturday 16:00 - 20:30

Telephone

+94772502832

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Tails Animal Clinic & Pet Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category