SAs Animal Clinic & Surgery

SAs Animal Clinic & Surgery Our mission is to provide professional and compassionate care to our patient in order to preserve th

Services:

Animal Treatment (Small animals & Large animals)
Vaccinations (Anti Rabies, DHL, Parvo)
Deworming
Client education & Consultation
Pet accessories & Pharmacy
Laboratory test
Surgeries
Home visits

19/10/2022
20/03/2022

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

30/10/2021
ලයන් ශෙපඩ් බැල්ලි පැටියෙක් මාස 2යිබුත්තල අමතන්න තුෂාර මහතා  077 335 3477
31/08/2021

ලයන් ශෙපඩ් බැල්ලි පැටියෙක්
මාස 2යි
බුත්තල

අමතන්න
තුෂාර මහතා
077 335 3477

18/08/2021

This Really Is The Perfect Vet 💉🐶 Funny & Angry Dog VIDEO I Found on TikTok funny animals this FUNNY & CUTE AN...

02/08/2021
22/02/2021

Covid-19 එන්නතේ සත්‍ය හා මිත්‍යාව ...

උපුටා ගැනීම අන්තර් ජාලයෙන් .


"If a man aspires towards a righteous life, his first act of abstinence is from injury to animals." - Albert Einstein
04/10/2020

"If a man aspires towards a righteous life, his first act of abstinence is from injury to animals." - Albert Einstein

**සංවේදී අය චායාරූප බැලීමෙන් වලකීන්න**24/08/2020 රාත්‍රී 9ට විතර  පැල්වත්ත , බ්ලෝක් 16 ප්‍රදේශයේදී වාහානයකට  යට වෙලා පිට...
25/08/2020

**සංවේදී අය චායාරූප බැලීමෙන් වලකීන්න**

24/08/2020 රාත්‍රී 9ට විතර පැල්වත්ත , බ්ලෝක් 16 ප්‍රදේශයේදී වාහානයකට යට වෙලා පිටිපස්සෙ කකුල් දෙකම කැඩිලා දෙකට වෙන්වුන බලු පැටියෙක් පරේ වැටිලා ඉන්නවා දැකලා තරුණ මහාත්මයෙක් රැගෙන ආවා.
පැය 02ක විතර සැත්කමක් කරන්න සිදුවිය .

~පාරේ මැරෙන්න ගිය බලුපැටියා රැගෙනවිත් ජිවිතය බේරා ගැනීමට සිත්දුන් ඒ තරුණ මහාත්මාට බොහොම පිං.~🙏

24/08/2020
31/05/2020

කලු දිවියෙක් තියා මහ මග තුවාල උන මිනිසෙකුවත් ආරක්ෂාකාරිව රෝහලට ගෙන යාමට පහසුකම් නොමැති රටේ, පරිසරවේදීන් යැයි කියා ගන්නා පුද්ගලයින් කියන කතා මට නම් බහුභුතය. පශුවෛද්‍ය හා වනජීවි නිලදාරින් අවම පහසුකම් යටතේ ජීවිත අවදානම පවා නොතකා සතා බේරාගන්නා විටත් නොවැළැක්විය හැකි ලෙස දිවියාගෙ මරනය නියම වී තිබෙන්නට පුලුවන. පැය ගානක් මන්දට හසු වී දගලන සතාගෙ අභ්‍යන්තර අවයව වලට හානි වී අවසන්‍ ය. Pathology microbiology මෙලෝ හසරක් නොදන්නා පන්ඩිතයින් හිතන්නෙ තුවාල අසාදනය උනේ ඔවුන් ග්ලවුස් නොදමා තුවාල ඇල්ලු නිසා කියාය. පැය ගනනක් මඩෙ දගලපු නිසා නොවේය. වේදනාවෙන් දගලන ශක්තිමත් සතෙකු බබෙක් මෙන් වඩාගෙන අරන් යා නොහැක. ඉන් පසුවත්, අභ්‍යන්තර තුවාල නිසාත්, ඒවා අසාදනය වී ඇති නිසා හා සත්වයා තමාට නුහුරු පරිසරයක් තුල අදික පීඩනයකින් සිටින නිසාත් මිය යාමෙ ඉඩ මිසක බේරිමේ ඉඩකඩ ඉතා අල්පය. මානව, සත්ව වෛද්‍ය විද්‍යාවන් නොදන්නා පන්ඩිතයින් නිසාත්, ඔවුන් කියවන දෑ media වලට hot නිවුස් නිසාත් උතුම් සෙවයන් කරන මිනිසුන් සැමදා බැනුම් අසති.
post copied from Chathuri Nadeesha Jayasinghe

7 THINGS YOU CAN DO TO KEEP YOUR PET HEALTHY1. Keep your pet at a healthy weight.2. Exercise your pet.3. Feed your pet a...
16/05/2020

7 THINGS YOU CAN DO TO KEEP YOUR PET HEALTHY

1. Keep your pet at a healthy weight.
2. Exercise your pet.
3. Feed your pet a balanced, nutritious diet.
4. Have your veterinarian examine your pet at least once a year to make sure your pet is healthy and to help detect problems earlier.
5. Vaccinate your pet against potentially deadly diseases such as distemper, parvo, panleukopenia, and rabies.
6. Keep your pet free of parasites (fleas and ticks, heartworm, etc.) – consult your veterinarian for the best product for your pet.
7. Spay or neuter your pet.

© avma.org
*Photo credit goes to Zedge

12/05/2020

Happy Nurses Day.....

ඇදිරිනීතිය වේලාවේ මොනරාගල සිට පිටුපස අස්ථිය කැඩිලා ගෙනාපු පුංච් එළු පැටියාගේ කකුල සැත්කමකට ලක්කරා. සැත්කම සාර්ථකයි.     ...
07/05/2020

ඇදිරිනීතිය වේලාවේ මොනරාගල සිට පිටුපස අස්ථිය කැඩිලා ගෙනාපු පුංච් එළු පැටියාගේ කකුල සැත්කමකට ලක්කරා. සැත්කම සාර්ථකයි.

Personally, I have always felt that the best doctor in the world is the Veterinarian. He can't ask his patients what is ...
27/04/2020

Personally, I have always felt that the best doctor in the world is the Veterinarian. He can't ask his patients what is the matter...he's just got to know.

27/04/2020
13/08/2018

Address

95, Badalkubura Road
Buttala
91100

Opening Hours

Monday 16:30 - 20:00
Tuesday 16:30 - 20:00
Wednesday 16:30 - 20:00
Thursday 16:30 - 20:00
Friday 16:30 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 15:00 - 20:00

Telephone

94774123823

Alerts

Be the first to know and let us send you an email when SAs Animal Clinic & Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Buttala pet stores & pet services

Show All