Kennel lovers

Kennel lovers this community is built by dog lovers for dog breeding, veterinary, handing & training of all breeds
(3)

25/11/2024

ඩොබර්මන් කියන්නේ MULTI PORPOSE බ්‍රීඩ් එකක් 💪
එච්චරයි 😌

කෝ ගැම්මට ඩොබර්මන් හදන අය ⬇️⬇️⬇️⬇️⬇️⬇️

🔴රෙඩ්ගේ දුවෙක් ගත්තම ලස්සනට ඉන්න ඕනේ ඉතින් 💪⚜️Quality ගැන කතා නොකර ඉන්නම් 😇සියලූම දේ එකම වහලක් යටින් 🛖           Kennel ...
23/11/2024

🔴රෙඩ්ගේ දුවෙක් ගත්තම ලස්සනට ඉන්න ඕනේ ඉතින් 💪

⚜️Quality ගැන කතා නොකර ඉන්නම් 😇

සියලූම දේ එකම වහලක් යටින් 🛖
Kennel lovers
☎️0770797573

♦️NUTRITION PARTNER : PET FOOD MASTER ☘️👨‍🔬



fans

10/11/2024

ඩොබර්මන් කලාවට

05/11/2024

🔥🔥🔥🔥 𝙷𝙾𝚃 𝙽𝙴𝚆𝚂 🔥🔥🔥🔥
ඩොබර්මන් වංශ කතාවේ වාර්තාගත වාර්තාවක්

❤️‍🔥New Litter පැටවුන් 15 දෙනයි 😮😮🙀

⚜️අම්මගේ තාත්තගෙයි RED BOY RED
⚜️තාත්තගේ තාත්තගෙයි
⚜️දෙන්නගෙම වාර්තා බිද හෙලමින්⬇️⬇️⬇️⬇️

🔱
🔱

Puppies weights (380g to 480g)

ඩොබර්මන් වංශ කතාවක නව ඇරඹුමේ ආරම්භය 💪💪💪🦾

❄️❄️❄️ සීතල නත්තල් මාසයKennel loversයි ♨️♨️♨️

𝒲ℯ 𝒜𝓇ℯ Kennel lovers

🩸 #𝒟𝒰ℳℬℬℰℒℒ fans

02/11/2024

සුපිරියක් හෙව්වා ආවා ගත්තා 😇
එපමනයි 💪
අපිට කිව්වොත් අපි දෙන්නේ සුපිරි බඩු

Join with Kennel lovers

New owner : Shainy Creations
Breed by Kedheesh Thuvaragan

fans

ඔන්න මේ පාරත් CHALANGE  එකක් 🫡🫡පැටව් කීයක් දායිද ??? (52 days) pic captured 🙋‍♂️Male?🤷🏼‍♀️Female ?🖍️Color?🕊️හරියට කියන ක...
25/10/2024

ඔන්න මේ පාරත් CHALANGE එකක් 🫡🫡
පැටව් කීයක් දායිද ???
(52 days) pic captured
🙋‍♂️Male?
🤷🏼‍♀️Female ?
🖍️Color?

🕊️හරියට කියන කෙනාට 50% 0ffer ekak 😌

30 inch Female (දැකල තියෙනවද මෙච්චර උස කෙනෙක් ☺️)
Doughter of RED BOY RED (අහන්නත් දෙයක්ද)

පැටව්න්ගේ තාත්ත කව්ද කියලා දැනගන්නයි,
පැටව් කීයද දැනගන්නයි
Kennel lovers එකතු වෙලා ඉන්න ලමායි

Bye bye cu soon 🫡
DOBERMAN LOVERS SRILANKA🇱🇰

https://www.facebook.com/share/p/26oreB7mMvcXJdKp/?mibextid=K35XfP

රෙඩ්ට එහා යන පැටියෙක් අනිවාරෙන් 🔥ආඩම්බර කාටද 🥰🫡 RED BOY REDBest production ever 💪🏿💪🏿💪🏿Owner BARKING BURG KENNEL We are K...
22/10/2024

රෙඩ්ට එහා යන පැටියෙක් අනිවාරෙන් 🔥

ආඩම්බර කාටද 🥰🫡 RED BOY RED
Best production ever 💪🏿💪🏿💪🏿

Owner BARKING BURG KENNEL

We are Kennel lovers
0770797573

මේ ගානට පැටියෙක් හදල ගන්නත් පින තියෙන්න ඕනේ 😌🫓මවට ගැබ්බර කාලෙදී නිසි පෝෂණය දීලා🫓 ඇස් දෙක වාගෙ බලාගෙන🫓 තත්වයෙන් උසස් විටම...
16/10/2024

මේ ගානට පැටියෙක් හදල ගන්නත් පින තියෙන්න ඕනේ 😌

🫓මවට ගැබ්බර කාලෙදී නිසි පෝෂණය දීලා
🫓 ඇස් දෙක වාගෙ බලාගෙන
🫓 තත්වයෙන් උසස් විටමින් දීලා
🫓 නිදි මරාගන,කැපකරලා
🫓 කැත කුනු සියල්ල අතගාල

❄️මේ ලෝකේ අත ඇරලා යන්න ගිය පැටව්න්ට ජීවය දීලා
❄️තත්වයෙන් උසස් අමතර කිරි පැටව්න්ට දීලා
❄️ DOCKING කරලා,(සුව කරලා)
❄️ දවස් 14න් 14 පනු බෙහෙත් දීලා
❄️ හොදම DOG FOODS දීලා
❄️ ඉස්තරම් කෑම බීම දීලා (BALANCE MEAL)
❄️ Vaccination ටික කරලා
❄️ Basic Training කරලා
❄️ ඇද කුද නැතුව මෙච්චර හදලා

ඔයාටද පාඩු මටද පාඩු 😒😕😕

සිහිබුද්දියෙන් කල්පනා කරලා බලන්න 😌
ඔබේ අවදානය පිනිසයි 💪🏿

එකගයිනම් share කරපන් 💪

𝚆𝚎 𝙰𝚛𝚎
Kennel lovers❤️
𝚜𝚑𝚊𝚗𝚞𝚌𝚑𝚊 𝚁𝚊𝚗𝚍𝚒𝚗𝚞𝚔𝚊

ℋ𝒜𝒫𝒫𝒴 1𝓈𝓉 ℬℐℛ𝒯ℋ𝒟𝒜𝒴 🎁💐BOOMER 💥     Kennel lovers fans
15/10/2024

ℋ𝒜𝒫𝒫𝒴 1𝓈𝓉 ℬℐℛ𝒯ℋ𝒟𝒜𝒴 🎁💐

BOOMER 💥


Kennel lovers
fans

04/10/2024

ඒ හොම්බට ආදරේ අය කෝ 🫡🫡🫡

𝒪ℱ 𝒦ℰ𝒩𝒩ℰℒ ℒ𝒪𝒱ℰℛ𝒮 ❤️

ඩොබෙක් උනහම මේ ගැම්මට ඉන්න ඕනේ හිරි වැටෙන්න 💪🏿

EUROPEANBLOODLINE 🩸
සුබ අනාගතයක්

සීතල සමයට නත්තල් පප්පා තෑගි දෙනවා 🎁🎁🎁💝
Wait wait wait wait wait for new Genarations coming soon

Join Kennel lovers ❤️
icarus nostree Ali & Lambo of kennellovers

29/09/2024

Red boy🔥

22/09/2024

පිස්සු වැටෙන්නේ මේ ලුක් එකට තමයි
EUROPEANBLOOD 🩸

RED BOY RED

පූසෝ 25 යිබව්වො 7ක් ඉන්නවලූ 🤩😬RED BOY RED ගේ පැටියෙක් වැඩි වෙන්නෙ නැහැ ඉතින් 🥰(𝒿ℴ𝒾𝓃)දුර කියන්නේ ඉලක්කමක් විතරයි 😌Chilaw ...
20/09/2024

පූසෝ 25 යි
බව්වො 7ක් ඉන්නවලූ 🤩😬

RED BOY RED ගේ පැටියෙක් වැඩි වෙන්නෙ නැහැ ඉතින් 🥰
(𝒿ℴ𝒾𝓃)
දුර කියන්නේ ඉලක්කමක් විතරයි 😌
Chilaw to බලංගොඩ 🌃

අතන මෙතන කොතන ගියත් එන්නේ මෙතන්ටයි 😬

𝒲ℯ 𝒶𝓇ℯ Kennel lovers❤️
ℋℴ𝓉𝓁𝒾𝓃ℯ 0770797573

𝒱𝒾𝓉𝒶𝓂𝒾𝓃𝓈 𝓅𝒶𝓇𝓉𝓃ℯ𝓇 PET FOOD MASTER
අපිම තමයි 🥰

Ivy 👸 With Damith ErangaBest Handler 🔥
13/09/2024

Ivy 👸


With Damith Eranga
Best Handler 🔥

🔥🔥සුපිරි පැටියෙක් හොයන කෙනෙක්ට,  කොලිටි පැටියෙක් 🥰Kennel lovers♨️Hotline 0770797573🧫 2 month comleted🧫 vaccinated 🧫 dewo...
13/09/2024

🔥🔥සුපිරි පැටියෙක් හොයන කෙනෙක්ට,
කොලිටි පැටියෙක් 🥰

Kennel lovers
♨️Hotline 0770797573

🧫 2 month comleted
🧫 vaccinated
🧫 dewormed
🧫 KASL REGISTERED 🏆
🧫 pick of puppy (Stud puppy) Male puppy 🙋‍♂️

Call for more information . . RED BOY RED
𝒲ℰ 𝒜ℛℰ

#𝙴𝚄𝚁𝙾𝙿𝙴𝙰𝙽𝙱𝙻𝙾𝙾𝙳 #𝚋𝚎𝚜𝚝𝙳𝚘𝚋𝚎𝚛𝚖𝚊𝚗 #𝙳𝚘𝚋 #𝚜𝚝𝚞𝚍𝚙𝚞𝚙𝚙𝚢 #𝚌𝚑𝚒𝚕𝚊𝚠 #𝚙𝚎𝚝 #𝚋𝚎𝚜𝚝𝚐𝚞𝚛𝚍𝚋𝚛𝚎𝚎𝚍 ゚ #𝚟𝚒𝚛𝚊𝚕 fans
PET FOOD MASTER

Address

65/1
Chilaw Town

Alerts

Be the first to know and let us send you an email when Kennel lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Chilaw Town pet stores & pet services

Show All