Mars discus center

Mars discus center discus fish

15/05/2022

Breeding pair for sales, call more detiles 0777927205

30/04/2022

❤️❤️❤️

26/03/2022

For sale call more details 0777927205

24/02/2022

Malbaro babys for sale 2cm call more details 0777927205

16/01/2022

Baby's for available 0777927205

01/01/2022
29/12/2021

Call more details 07779205

25/12/2021

Discus මසුන් ජලයට ඉතා සංවේදී සත්ව කොට්ටාශය කි, ඔව්න්ට ප්‍රදාන ලෙඩ ඇදෙන්නේ ජලය මගින් ය, ලෙඩ ඇදෙන සාදක ජලයෙන් ඉවත්කිරීමේ නිරෝගී සහ ඉක්මන් වර්දනයක්‌ බලාපොරොත්තු වෙන්න පුළුවන්.

1. නිති පතා 20%, ජලය වෙනස් කිරීම
ආහාර ලබාදී පැය 2ට පසු, ජලය වෙනස් කරන්න රාත්‍රියට පමණක්

2. සතියකට වරක් formaline solution එක්ක බාවිත කිරීම
(Methaline blue, malachite green, formaline)
malachite green - යනු බැක්ටීරියා පැල්ලම් කිරීමට සහ ප්‍රතිබැක්ටීරීය සහ ප්‍රති-දිලීර ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන හරිත වර්ණකයකි.
Formaline - මත්ස්‍යයන්ගේ බාහිර පරපෝෂිත ආසාදන පාලනය කිරීම සඳහා නාන ප්‍රතිකාරයක් ලෙස ෆෝමලින් භාවිතා කරයි. එය බොහෝ ප්‍රොටෝසෝවාවන්ට මෙන්ම මොනොජෙනටික් ට්‍රේමාටෝඩ වැනි විශාල පරපෝෂිතයන්ට එරෙහිව අතිශයින්ම ඵලදායී වේ. ෆෝමලින් ගිල්ස්, සම සහ වරල් මත ඇති පරපෝෂිතයන් ඵලදායී ලෙස විනාශ කරයි. එය බාහිර බැක්ටීරියා හෝ දිලීර ආසාදන සඳහා වඩාත් කැමති ප්‍රතිකාරයක් වේ. මීට අමතරව, ෆෝමලින් ඉහළ සාන්ද්රණය වේ
( formaline, malachite green මනුෂ්‍යන්ට පිලිකා කාරකයක් බැවින් ප්‍රවේසමෙන් පරිහරණය කලයුතු යි, formaline solution discus මසුන් සඳහා බාවිතා කිරීමේදී ඉතා ප්‍රවේසමෙන් විය යුතු අතර ප්‍රවීනයන්ගේ උපදෙස් මත පමණක් බාවිතා කරන්න

3. මාසයට වරක් epsom salt ලබාදීම
ජලය 100lter epsom salt 50g යොදා ගන්න දියකර හෝ කුඩු වශයෙන් ලබාදිය හැකිය

18/12/2021

White face Red melon 4cm
15 pairs. Bulk only
Gothatuwa, Angoda
0773305057/0759905057

16/12/2021

My favorite not for sale ❤️❤️❤️

15/12/2021

Sold our

15/12/2021
15/12/2021
14/12/2021

Not for sale❤️❤️❤️

14/12/2021

Sunmera baby's for sale, call mor details

Address

Colombo

Telephone

+94777927205

Website

Alerts

Be the first to know and let us send you an email when Mars discus center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mars discus center:

Videos

Share

Category