Ceylon Dream Bully Kennel

Ceylon Dream Bully Kennel Live : Ratnapura, Sri lanka
Dog breed : American Bully
(2)

🇱🇰💔
18/09/2023

🇱🇰💔

එක්සත් රාජධානිය ගත් හදිසි සුනඛ තහනම September 18, 2023   09:58 am "අමෙරිකන් XL බුලි" නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීර.....

04/09/2023

♥️🥰😍

බුදාම්බෝ..................💣
24/08/2023

බුදාම්බෝ..................💣

♥️👑️
24/08/2023

♥️👑️

22/08/2023
𝐀𝐕𝐀𝐈𝐋𝐀𝐁𝐋𝐄 𝐅𝐎𝐑 𝐒𝐓𝐔𝐃 𝐒𝐄𝐑𝐕𝐈𝐂𝐄  𝗯𝗼𝘆 🦍Son of Ultimate Caspian kennel   ❌   Ceylon Dream Bully Kennel 📌️ Breed : The American ...
15/07/2023

𝐀𝐕𝐀𝐈𝐋𝐀𝐁𝐋𝐄 𝐅𝐎𝐑 𝐒𝐓𝐔𝐃 𝐒𝐄𝐑𝐕𝐈𝐂𝐄
𝗯𝗼𝘆 🦍
Son of Ultimate Caspian kennel ❌ Ceylon Dream Bully Kennel

📌️ Breed : The American Bully
📌️ Size : XL
📌️ Color : Full Chocolate
📌️ Gender : Male
📌️ Age : 01 year and 08 months old
🌍 Location : Homagama
📌️ Only for Stud service, not for sale (Only for Crossing)
📌️ Credibility takes precedence 076 979 6790

ලැබුවා වූ මේ නව වසර ඔබට සියලුම පැතුම් ඉටු කර ගන්න ලැබෙන නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමොමටම 😍  ❤️🙏😍💪
14/04/2023

ලැබුවා වූ මේ නව වසර ඔබට සියලුම පැතුම් ඉටු කර ගන්න ලැබෙන නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමොමටම 😍 ❤️🙏😍💪

26/02/2023
2023 Happy New Year 🙂❤️❤️🙏
01/01/2023

2023 Happy New Year 🙂❤️❤️🙏

     🙏❤️😍        Ceylon Dream Bully Kennel Ceylon Dream Bully Kennel American Bully SL
24/12/2022

🙏❤️😍
Ceylon Dream Bully Kennel Ceylon Dream Bully Kennel American Bully SL

We are very proud your living happy family.    your big Girl now, Happy Birthday Our big girl (ලොකු බබා ), Thank you dea...
28/11/2022

We are very proud your living happy family. your big Girl now, Happy Birthday Our big girl (ලොකු බබා ), Thank you dear owner Ayesh Sadakalum 🎉️💗🍖🍗🥳

😯😍
20/11/2022

😯😍

      MM Pencil Drawing 😯😍 Thank you
19/11/2022

MM Pencil Drawing 😯😍 Thank you

💗
13/11/2022

💗

💪💪💪💗💗💗

Loku babaහූල්ලන්න එපා මාස 08  ❤️ පණටික නින්දෙයි සැප නින්දෙයි වෙනස ❤️😂😂Owner  :- Ayesh Sadakalum
05/09/2022

Loku baba
හූල්ලන්න එපා මාස 08 ❤️ පණටික
නින්දෙයි සැප නින්දෙයි වෙනස ❤️😂😂
Owner :- Ayesh Sadakalum

Owner  :- Sachith Dinushaperera  & Mayanthi Palika Jayawardena    මම ආසම ඒ කටට❤️😍 Husky පවුලේ Bully බබා ආච්චි බබා ( ෆියෝ...
05/09/2022

Owner :- Sachith Dinushaperera & Mayanthi Palika Jayawardena මම ආසම ඒ කටට❤️😍
Husky පවුලේ Bully බබා
ආච්චි බබා ( ෆියෝනා මැණික ❤️😍) මේයා ආච්චි වගේමයි

  ❤️😍
27/08/2022

❤️😍

Happy International Dog Day!
26/08/2022

Happy International Dog Day!

🥰
20/06/2022

🥰

සුනඛයාට පාද කෙළින් තබා ගැනීමට පුහුණු කිරීම සහ ඒ සදහා සීරුමාරු කළහැකි පුවරුවක් නිර්මාණය කිරීමFull Video👉 https://www.yout...
19/06/2022

සුනඛයාට පාද කෙළින් තබා ගැනීමට පුහුණු කිරීම සහ ඒ සදහා සීරුමාරු කළහැකි පුවරුවක් නිර්මාණය කිරීම
Full Video👉 https://www.youtube.com/watch?v=s4zAo7ygjkY

Training the dog to keep it feet upright and, created an adjustable board.සුනඛයාට පාද කෙළින් තබා ගැනීමට පුහුණු කිරීම සහ වෙනස් කළ හැකි පුවරුවක් නිර්මාණය කිරීම...

කරකාර බඳින්නට! ඔයා කීපාලක් බැලුවත?      #ඇමරිකන්බුලි
29/05/2022

කරකාර බඳින්නට! ඔයා කීපාලක් බැලුවත? #ඇමරිකන්බුලි

Check out CeylonDreamBullyKennel's NFTs on OpenSea, the largest marketplace for crypto collectibles.
12/05/2022

Check out CeylonDreamBullyKennel's NFTs on OpenSea, the largest marketplace for crypto collectibles.

06/05/2022

බුලි පැංචා ❤️

ලක්වැසි මගේ මිතුරනේ දුක් ගින්දර මටත් දැනේ.... මෙදා සැරේ අවුරුදු අපි හැමෝටම නෑ ,ඒත් දුකකුත් නෑ එකමුතුව තමයි මෙදා සැරේ අවු...
14/04/2022

ලක්වැසි මගේ මිතුරනේ දුක් ගින්දර මටත් දැනේ.... මෙදා සැරේ අවුරුදු අපි හැමෝටම නෑ ,ඒත් දුකකුත් නෑ එකමුතුව තමයි මෙදා සැරේ අවුරුද්ද
සුභම සුභ ජයග්‍රාහී ආදරණීය අරගලය තවත් දිනේවා....
මගේ රටේ අහිංසක මිනිස්සු සතුටින් හැමදාම වැජඹේවා

#මගේමව්බිමදිනේවා #අරගලයටජය #නෑපැරදුන්ලබාලක්මවගේපුතාදිවිදෙනවාපුදාඅම්මේ

01/03/2022
බල්ලෙකුට ගලකින් ගැහුවොත් අවුරුදු තුනක් හිරේJANUARY 12, 2022 සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක්සුනඛයෙකුට ගල් පහරක් එල්...
12/01/2022

බල්ලෙකුට ගලකින් ගැහුවොත් අවුරුදු තුනක් හිරේ
JANUARY 12, 2022
සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක්
සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි.

සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්,මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

“ මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා.”යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
"සාලිය කුමාර ගුණසේකර
නයන තරංග ගමගේ"
http://www.aruna.lk/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b6%9c%e0%b6%bd%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b7%8f%e0%b6%ad/

බල්ලෙකුට ගලකින් ගැහුවොත් අවුරුදු තුනක් හිරේ January 12, 2022 1:22 pm No Comments සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් සුනඛයෙකුට ගල් පහරක් ....

Address

Colombo
0000

Alerts

Be the first to know and let us send you an email when Ceylon Dream Bully Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Dream Bully Kennel:

Videos

Share

Category