Pet Salon Dog Health and grooming spa

Pet Salon Dog Health and grooming spa Pet supplies
(11)

මේ වගේ ලස්සන හුරුබුහුටි පෙනුමක් ඔබේ සුරතලාටත් කැමති ද?මේ වගේ ලස්සනට ලෝම පිලිවෙලට තබා ගන්න ඔබටත් අවශ්‍යයයිද ?මේ වගේ cut එ...
27/01/2024

මේ වගේ ලස්සන හුරුබුහුටි පෙනුමක් ඔබේ සුරතලාටත් කැමති
ද?

මේ වගේ ලස්සනට ලෝම පිලිවෙලට තබා ගන්න ඔබටත් අවශ්‍යයයිද ?

මේ වගේ cut එකකින් ලැබෙන වාසි මොනවාද ?

1 . ලෝම ගැට ගැසීම අවම කර ගන්න පුලුවන්

2ེ. සුරතලා කිලුටු වෙන ප්‍රමානය අවමයි

3 . ලෝම පිලිවෙලට පිරිසිදුව තබාගැනිමට පහසුයි

4 . පිරිසිදු කරන්න පහසුයි

5 . මැක්කන් බෝවිම අවමයි

6 . සුරතලාට සුරතල් පෙනුමක් මෙන්ම රස්නය කාලයට සුරතලාටද පහසුයි

ඉතින් තාමත් ප්‍රමාද නොවන්න ලස්සන cut එකක් කරගෙන ඔබේ සුරතලාවත් ලස්සනට හැඩට තබාගැනිමට අපට කතා කරන්න
නැතිනම් whatsapp මගින් සම්බන්ධ වෙන්න

☎️0711898748

මේ වගේ ලස්සන හුරුබුහුටි පෙනුමක් ඔබේ සුරතලාටත් කැමති ද?මේ වගේ ලස්සනට ලෝම පිලිවෙලට තබා ගන්න ඔබටත් අවශ්‍යයයිද ?මේ වගේ cut එ...
27/01/2024

මේ වගේ ලස්සන හුරුබුහුටි පෙනුමක් ඔබේ සුරතලාටත් කැමති
ද?

මේ වගේ ලස්සනට ලෝම පිලිවෙලට තබා ගන්න ඔබටත් අවශ්‍යයයිද ?

මේ වගේ cut එකකින් ලැබෙන වාසි මොනවාද ?

1 . ලෝම ගැට ගැසීම අවම කර ගන්න පුලුවන්

2ེ. සුරතලා කිලුටු වෙන ප්‍රමානය අවමයි

3 . ලෝම පිලිවෙලට පිරිසිදුව තබාගැනිමට පහසුයි

4 . පිරිසිදු කරන්න පහසුයි

5 . මැක්කන් බෝවිම අවමයි

6 . සුරතලාට සුරතල් පෙනුමක් මෙන්ම රස්නය කාලයට සුරතලාටද පහසුයි

ඉතින් තාමත් ප්‍රමාද නොවන්න ලස්සන cut එකක් කරගෙන ඔබේ සුරතලාවත් ලස්සනට හැඩට තබාගැනිමට අපට කතා කරන්න
නැතිනම් whatsapp මගින් සම්බන්ධ වෙන්න

☎️0711898748

ඔයා වයසට වඩා අඩු පෙනුමක් ලබන්න සතෙක් උනත් පිං කරපු බල්ලෙක්.. මන් මුලින් එයාගේ බබාලා අරන් ගොඩක් වටින මුදලකට දුන්නා..ඒ මුද...
19/01/2024

ඔයා වයසට වඩා අඩු පෙනුමක් ලබන්න සතෙක් උනත් පිං කරපු බල්ලෙක්.. මන් මුලින් එයාගේ බබාලා අරන් ගොඩක් වටින මුදලකට දුන්නා..ඒ මුදල්මට ගොඩක් ප්‍රයෝජන උනා ඒ කාලේ..මේ පටන් ගන්නේ ඔයාගේ 10 වෙනි අවුරුද්ද.. මට මගේ ගෙදර ඔයාව තියා ගන්න බැරි උනා ඔයාට ඕන නිදහස මට මේ ගෙදර දෙන්න බැ.. මොකද ඔයා නිදහසේ අැවිදලා ඉන්න කෙනෙක් නිසා.. මගේ අනිත් අයට වගේම මොනදේ ගෙනාවත් ඔයාගේ කොටස අම්මාගේ ගෙදරට යවන්නේ ඔයා මට එදා වගේම දරුවෙක් ගානයි... ඔයාව අසනිප උනාම මන් මගේ ගෙදර ගෙනල්ලා සාත්තු කලා..ඒක අදටත් හෙටටත් එහෙම්මයි..

සමහරු මගෙන් අහන දෙයක් තමයි අැයි ඔච්චර වියදම් කරන්නේ පාරෙ බල්ලෙක් හැදුවනම් හරිනේ කියලා..ඉතින්. මම එයාලත් ආදරෙයි ඒ නිසයි 5kg ක බත් හදන්න වෙනම රයිස් කුකර් එකක් ගෙනත් බත් හද හද දෙන්නේ..නොදන්නවා උනාට මන් ලගට එන හැම පාරිබෝගියෙකුටම පිං මොකද මාව විශ්වාස කරලා ගන්න මුදලින් තමයි මන් ඒවා කරන්නේ...

ගොඩක් ස්තුතියි අපිට මෙයාව හොයන්න උදව් කරපු හැමොටම .... එයා අද ගෙදරටම ආවා.. මේ post එක shear කරපු ඔයාලට ගොඩක් ස්තුතියි නැ...
16/01/2024

ගොඩක් ස්තුතියි අපිට මෙයාව හොයන්න උදව් කරපු හැමොටම .... එයා අද ගෙදරටම ආවා.. මේ post එක shear කරපු ඔයාලට ගොඩක් ස්තුතියි නැවතත්❤️🙏🏻

Happy birthday shedy patiyo😘❤️
16/01/2024

Happy birthday shedy patiyo😘❤️

Please help එකක් විදියට මේ  post එක shear කරලා දෙන්න
16/01/2024

Please help එකක් විදියට මේ post එක shear කරලා දෙන්න

❤️Flash baba
05/01/2024

❤️Flash baba

Today
05/01/2024

Today

❤️
05/01/2024

❤️

රෝස මලක් 😘
01/01/2024

රෝස මලක් 😘

31 කියන්නේ දවසක් විතරයි..නමුත් ඒ දවසේ කාටම හරි විදවීමක් බයක් වේදනාවක් කියලා කියන්නේ..ඔයා අවුරුද්ද ලබනවාත් එක්කම පවක් එකත...
30/12/2023

31 කියන්නේ දවසක් විතරයි..නමුත් ඒ දවසේ කාටම හරි විදවීමක් බයක් වේදනාවක් කියලා කියන්නේ..ඔයා අවුරුද්ද ලබනවාත් එක්කම පවක් එකතු කරන් තමයි අලුත් අවුරුද්දේ ගෙවාගෙන යන්න වෙන්නේ..

සිය පාරක් හිතන්න..
පුංචි අහින්සකයන් ගැන..

මම නම් මගේ වයසත් හරි අද වෙනකන් මේවා පත්තු කරලා නැ.. එහෙම වෙන්න පුලුවන් උනේ එක ගැන අදටත් සතුටුයි..

❤️
23/12/2023

❤️

🫣❤️
23/12/2023

🫣❤️

😘❤️
17/12/2023

😘❤️

❤️puppy grooming
14/12/2023

❤️puppy grooming

Address

Colombo
10290

Telephone

+94711898748

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Salon Dog Health and grooming spa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category