Ceylon all breed dogs

Ceylon all breed  dogs ~ We Are Opens Anytime for All Dogs Lovers ~

🐶🐶 ඔබ දැන සිටියද ඔබේ සුරතලාට මාරාන්තික මරනය ලගා කර හැකි ආහාර  ගැන ??🥑🥑 🥑අලිගැටපේරපපුවට හානි කරයි මෙමගින් සිරතලාගේ හුස්මග...
19/02/2022

🐶🐶 ඔබ දැන සිටියද ඔබේ සුරතලාට මාරාන්තික මරනය ලගා කර හැකි ආහාර ගැන ??

🥑🥑 🥑අලිගැටපේර
පපුවට හානි කරයි මෙමගින් සිරතලාගේ හුස්මගැමේ අපහසුතා ඇති කර මරනයට පවා පත්විය හැක..අලිගැටපේට පොතු,ඇටද
එක හා සමානව විසවිමේ අවදානමක් තිබේ.

🍫🍫🍫චොකලට්
සීනි කියන්නේ ඔබේ සිරතලාගේ දුබලතාවයක් කිව්වොත් නිවැරදියි.මොමහගින් සිරතලාගේ පරිවෘර්තිය ක්‍රියාවලියට හානි කර ලේ ගැලිමක් උවද සිදුවිය හැක. ඩාක් චොකලට්ද මිට වඩා බයානකය.

🍇🍇🍇මිදි
අමුවෙන් හෝ වියලි මිදි මේ කිසිම ආකාරයකට මිදි සුරතලාට බයානකය.මොමහින් වකුගඩු අක්‍ර්මතා සිදුවිය හැක.

🍦🍭🍡ස්විස්,ටුත්පේස්ට්,චුයින්ගම්
මොමගින් රුදිරයේ සිනි මට්ටම පහල යනවා.කෝමා තත්වද සුරතලාට ඇතිවිය හැක.අපි බාවිතා කරන ටුත්පේස් සුදුසු නැත.
ඒ සදහා සුරතලන්ට වෙන්වු දැ බාවිතා කරන්න

☕️තේ ,කෝපි
මේවා දිමෙන් අසාමාන්‍ය හදගැස්මවල් ඇතිවි සුරතලාට මරනයට පත්වි හැක.

🧅🧄සුදු ළුනු, ළුනු

🍎🍎 ඇපල්
ඔබේ සිරතලාට ඇපල් වගේ පලතුරක් දෙනවා නම් එහි ඇති ඇට ඉවත් කර ලබා දෙන්න..

✨️🐾️🐶❤️😍🥰
16/02/2022

✨️🐾️🐶❤️😍🥰

🥰😍❤️🐶🐾️✨️
14/02/2022

🥰😍❤️🐶🐾️✨️

❤️🥺✨️🐶😍
12/02/2022

❤️🥺✨️🐶😍

09/02/2022
Definitely 👍💯😍🥰🐾️❤️
09/02/2022

Definitely 👍💯😍🥰🐾️❤️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon all breed dogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon all breed dogs:

Share

Category