Pug In Black Sri Lanka

Pug In Black Sri Lanka THE BEST PLACE TO BUY EXOTIC PUGS IN SRI LANKA.

සොරෙකු සොයා ගැනීම සඳහා සහය වන්නමෙම ඡායාරූප හා වීඩියෝ දර්ශන වල සිටින පුද්ගලයා 2022.12.15 වන දින පස්වරු 1.07ට හා 5.24 පැයට...
21/12/2022

සොරෙකු සොයා ගැනීම සඳහා සහය වන්න
මෙම ඡායාරූප හා වීඩියෝ දර්ශන වල සිටින පුද්ගලයා 2022.12.15 වන දින පස්වරු 1.07ට හා 5.24 පැයට කළුබෝවිල රෝහල මංසන්ධියේ මාගේ ගොඩනැගිල්ලට ඇතුළු වී රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි වටිනාකමකින් යුක්ත භාණ්ඩ සොරාගෙන ගොස් ඇත.
තවද ඔහු අංක 163 හා අංක 183 යන අංක දරන බස්රථවලින් මෙම භාණ්ඩ දෙහිවල දෙසට ප්‍රවාහනය කර ඇත. ඔහු ගැන යම් තොරතුරක් දන්නා අයකු වේ නම් ජංගම දුරකථන අංක 0777 250 777 හා 0707 000 000 දරන අංකවලට අමතා විස්තර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
වටිනා ත්‍යාගයක් පිරිණැමේ.
තවද හැකිතාක් මෙම පෝස්ට් එක ශෙයා කරනමෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

26/10/2021
NEW LITTER,ONE MALE BLACK COLOUR,ONE FEMALE FAWN COLOUR
26/10/2021

NEW LITTER,ONE MALE BLACK COLOUR,ONE FEMALE FAWN COLOUR

26/10/2021

Address

01, PEIRIS Avenue, KALUBOWILA, DEHIWALA
Colombo
0001

Telephone

+94707000000

Website

Alerts

Be the first to know and let us send you an email when Pug In Black Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pug In Black Sri Lanka:

Videos

Share

Category