Animals & US

Animals & US We help the innocent Animals in need ! Love them �� protect them and protect their rights to live in this world! ����������������������

15/06/2023

COLOMBO — When some of the biggest machines ever made meet the largest animals to ever live, it often doesn’t work out well for the latter. In March 2012, a container ship sailed into the port of Colombo, Sri Lanka, with the body of a blue whale snagged across its bow. Less than two weeks […]

15/06/2023

MARINE ENVIRONMENT PROTECTION
COMMITTEE
80th session

Agenda item 16

18/05/2023

🪩 WE SAVED SOPA! 🪩

We are so grateful to celebrate Mother’s Day with the collective nurturing of our amazing community!
Together, we have saved SOPA who will now spend the rest of her years in the care of Elephant Nature Park, never to work again!

This amazing victory is shared with OVER 350 people who donated to break Sopa’s chains!
Because of you, we exceeded our goal of $40,000 raising a total of $59,410 and counting in just three days!
A VERY special thank you to our partners Elephants Austin for making the match possible! ✨

We are truly humbled by your outpouring of empathy and love! Any further donations will be used to support her ongoing rehabilitation and care at ENP!

📣WHAT’S NEXT?
Lek and the team are already working on the details of Sopa’s rescue - it will be underway as soon as possible!
We will keep you updated on her journey to freedom over the coming weeks!

🌺 Thank you from Lek, everyone at Save Elephant Foundation and Trunks Up for making this possible! There is no greater gift!




17/05/2023
Hope this will do some good for the Animals ! මෙමගින් සතුන්ට ඇති නීති ඉදිරියට ගෙනඒමටත් , වගකිවයුතු පාර්ශව නැති වීදි සතුන...
15/05/2023

Hope this will do some good for the Animals !

මෙමගින් සතුන්ට ඇති නීති ඉදිරියට ගෙනඒමටත් , වගකිවයුතු පාර්ශව නැති වීදි සතුන්ට වගකිවයුතු පාර්ශවයක් නම් කිරීමක් වේ නම් අගය කරමු ,
වීදිවල හා පොදු ස්තාන වල හිංසනයකින් තොරව ඔවුන්ට ජීවත් වීමේ අයිතිය තවදුරටත් තහවුරැ වීමත් සිදු වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.
මිනිසා විසින් ගම් නගර වල සියලු ඉඩම් තම පුද්ගලික පරිහරනය සදහා භාවිතා කිරීම සාමාන්‍ය ක්‍රමයයි , පුද්ගලික ඉඩම් නිවාස ආයාතන වලට එන්න දෙන්නෙ නැතුව පන්නා දමන මේ වීදි සතුන්ට යන එන මන් නැතුව ඉතිරි වන්නේ මහ පාර හා පොදු ස්තානයි , එම ස්තාන වලින්ද හිංසනයට ලක් වුවොත් ඔවුන් යන්නේ කොහේද ? ගෘහාශ්‍රිත වීදි සතුන්ට කිසි කෙනෙක් අනාථ වූ මේ සතුන් ඉන්නේ ජීවත් වෙන්නේ කොහේද කියා විමසීමක් හෝ ඒ ගැන වගකීමක් භාර ගන්නේ නැත , එය සත්තුන්ට විසදාගත හැකි ප්‍රශ්නයක් නොවේ, එම නිසා ඔවුන්ට ඉතුරු වන්නේ මහ පාර හා පොදු ස්තානයි , ඒවායින් ඔවුන් ගහලා පන්නන්නෙ නැති තාක් හා වෙන යන්න තැනක් නැති නිසා ඔවුන් පාඩුවේ ඉන්නවා.
අඩුම තරමේ වීදියේ හිංසනයකින් තොරව ජීවත් වීමට ඔවුන්ට ඇති එම අයිතිය තහවුරැ වෙන ලෙස ඔබලා කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
දැනට මෙයට පිලියම් ලෙස සත්ව සංවිධාන කරන්නේ වීදි සතුන් rehome හා වන්ද්‍යකරනයයි.
කරැනාකර සත්ව පනත් සත්තුන්ට හිතකර ලෙස භාවිතයට ගැනීමට පොලිස්සියටද අලුතෙන් චක්‍රලේඛනයක් නිකුත් කරන්න.
ස්තුතියි

12/05/2023
12/05/2023

Hakkapatas (Jaw Bombs)
A painful death through starvation and thirst.

439 wild elephants were killed in 2022 in Sri Lanka. Hakkapatas/ Jaw bombs are one of the top causes.
Some jaw bombs are directed at elephants but most are meant for poaching wildboar but kills elephants.

Polonnaruwa and Anuradhapura districts report the highest number of Hakkapatas deaths.

We have started RARE Mission on Hakkapatas to try reduce the number of deaths by Hakkapatas. Stay tuned.

Snakes are some of the most misunderstood wild animals and are important members of our ecosystem as both predator and p...
09/05/2023

Snakes are some of the most misunderstood wild animals and are important members of our ecosystem as both predator and prey. Let’s learn how to co-exist with ALL the wild animals near our homes!

29/04/2023

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ තඹරව ප්‍රදේශයේ ගල් ගුහාවක් තුළ වයස මාස තුනක පමණ කොටි පැටවුන් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තාවේ.

පසුගිය 24 වනදා ප්‍රදේශයේ ගොවියෙකුන් ලද තොරතුරක් මත මියගොස් සිටි මෙම කොටි පැටවුන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බව යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේය.

මියගොස් සිටි කොටි පැටවුන් දෙදෙනා මාස තුනක පමණ වයස් සීමාවන්ගෙන්ස මන්විත පැටවුන් දෙදෙනෙකු වන අතර මරණයට හේතුව වී ඇත්තේ පැටවුන්ට
අවශ්‍ය අහාර නොලැබීම බවයි වනජීවී නිලධාරින් සැක පළකරන්නේ.

මෙම කොටි පැටවුන් දෙදෙනා මවගේ කිරි බි වැඩෙන වයසේ පසුවූ හොදින් වැඩුණු සතුන් දෙදෙනකු බවත් පැටවුන්ගේ මව අහිම් වීම හේතුවෙන් පැටවුන්ට අවශ්‍ය කිරි නිලබිම නිසා කුස ගින්නේ සිටීමට සිදුව ඇතිබවට සැක කරන බව යාල වනෝද්‍යානය භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේය.

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ තඹරව ප්‍රදේශය හේන් ගොවිතැන් සිදුකරන ලද ප්‍රදේශයක්ද වන අතර පැටවුන් මිය යෑම කෙරෙහි මිනිස් ක්‍රියාකාරකරම් බලපා තිබෙන්නේද යන්න කෙරෙහි වනජීවී නිලධාරීන් පරීක්ෂණ පවත්වන බවයි මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේ.

‘’අපි පැටවුන්ගේ අම්මට මොනවද වෙලා තියෙන්නේ කියලා හොයල බැලුවා අපි හිතුවේ මන්දකටවත් අහුවෙලාද කියල,නමුත් අපිට එහෙම කිසිදු ආකාරයක් සාක්ෂියක් හමුවෙලා නෑ. කොහොම නමුත් පැටවුන් මියගොස් ඇත්තේ මව අහිමි වීම නිසා කියල තමයි අපිට හිතෙන්නේ. කොටි දෙනට සිදුවුයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කරනවා’’

කෙසේ නමුත් යාල මෙම කලාපයේ නිරන්තරයෙන් වන සතුන් දඩයම් කරනු ලබන ප්‍රදේශයක් වන අතර ඒ සදහා මදු තැබීම්ද නිරන්තරයෙන් වාර්තාවන ප්‍රදේශයක් වේ, එමෙන් වනජීවී නිලධාරීන්ගේ නිරන්තර පරික්ෂාවට ලක්වියයුතු ප්‍රදේශයක් බවද අවධාරණය කලයුතුය.

www.ada.lk

26/04/2023
25/04/2023
25/04/2023
25/04/2023
No more elephants for them! SriLanka we urge you not to consider this request ! Western Animal advocates together with a...
23/04/2023

No more elephants for them!
SriLanka we urge you not to consider this request !
Western Animal advocates together with animal lovers saved kaavan from pakistan after long years of suffering.
Now noor jehan's death by negligence .
Our own Lucy is still suffering in Canada,
Stop entertaining requests from Animal Abusers and stop giving our precious Animals away! They are not gifts but sentient beings.
🐘
පාකිස්තානයේ කරච්චි සත්ව උද්‍යානයේ සිටි "නූර් ජෙහාන්" අලියාගේ සුලු අසනීප තත්ත්වයද නොසලකා හැර මරනය ලගා කර දුන් බලධාරීන්ට නැවතත් අලින් දෙදෙනකු ලංකාවෙන් ගෙන්වා ගැනීමට හැකි බව රාජ්‍ය නියෝජිතයකු පවසා තිබෙනවා,

අපේ කාවන් පකිස්තානයේ වසර ගනනාවක් දුක්විද අවසානයේ විදේශ සත්ව ක්‍රියාකාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා මුදාගෙන කාබ්බෝජයේ නිදහස් අහය භූමියකට ඔහුගේ අවසන් කාලය නිදහසේ සිටීමට සලස්වන ලදී.
අපේ ලුසී කැනඩාවේ අහිතකර දේශගුන තත්වයන් යටතේ රෝගීව අසරණව අදටත් දුක්විදී!
අපි ප්‍රයත්න දැරැවද තවමත් අප කිසි කෙනෙකුට ලුසීව ගලවා ගැනීමට නොහැකි වී ඇත!
මේ සියල්ලටම වගකිව යුත්තේ දුරදිග නොබලා අපේ සතුන් ගැන වගකීමකින් තොරව තීරන ගත් ශ්‍රීලංකා රජයේ අදාල බලධාරීන්ය.
තව දුරටත් එබදු අත්තනෝමතික තීරන ගෙන වගකීම් විරහිත පුද්ගලයන්ගේ මෙබදු ඉල්ලීම් වලට අපේ රටේ වටිනා සම්පතක් වන හා අපේ ශ්‍රීලාංකික සත්වයන් මෙසේ මිලේජ්ච ලෙස මවුබිමෙන් වෙන්කර යවා දුක් විදීමට සලස්වන ප්‍රයත්නයන් දැන්වත් වහාම නවතා දමන ලෙස අප ශ්‍රීලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

22/04/2023
People for the Ethical Treatment of Animals, PETA appeals to the President & Ministers of  SriLanka .
22/04/2023

People for the Ethical Treatment of Animals, PETA appeals to the President & Ministers of SriLanka .

21/04/2023

මේ දවස්වල ඇති අධික උනුසුම් තත්වයෙන් පීඩාවට පත් ඔබේ ගෙවත්තට එන සතුන් සදහා ජල භාජන තබන්න කාරැනික වන්න 🙏

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Animals & US posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Animals & US:

Videos

Share