මේ ඔබේ බවුවාද? විජේරාම හන්දියේ gas station එක ඉස්සරහ bus halt එකේ අතරමන් වී බලන් ඉන්නවා . Share කරන්න අයිති අය හොයාගන්න උදවු කරන්න. දැනට මෙතනම ඉන්නවා.
Is this your doggie ?
Looks lost in wijerama junction .
Pls share and help her find the owners .
Location - Opposite Cargils food city and IOC gas station .wijerama .
සාමාගෙ ඇහැට ඇණපු හැටි.
සාමාගේ අයිතිය තියෙන්නෙ ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට. මීට පෙර සාමට පිහියෙන් අනිණ ව්ඩියෝවකුත් නිකුත් වුනා. නමුත් සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැ.
සාමා පෙරහැරේ හෝ වෙන කටයුතුවල යෙදවිමට සුදුසු නෑ.
ඉතාම භීතියට පත්වී ඇති ඇය Post Traumatic Stress Disorder නැමැති මානසික තත්වයෙන් පෙලෙනවා විය හැකී.
ඉක්මණින් ඇයව රිදියගම සෆාරි උද්‍යානයට විශ්‍රාම යැවිය යුතුයි.
උඩුවෙ ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ භාරයේ ඉන්න සාමා ඇතින්න කොළබ ගංගාරාමයේ නවම් පෙරහැරට සහභාගී වෙන්න විහාර මහ දේවී උද්‍යානයේ රදවා සිටියදී මහ දවල් සෙනග මැද ඇතින්නගෙ ඇහැට ඇත්ගොව්වා අනින හැටි පැහැදිලිව මෙම video දර්ශන වල සටහන්ව ඇත.
මිනිස්සු ඉස්සරහ මෙහෙම නම් කවුරුත් නැති තැන්වලදී දෙන වද හිංසා හිතාගන්න පුලුවන්ද ?
සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවට සාමා එම කෘර ඇත්ගොවුවාගෙන් වහ
මේ පැටියා ඉන්නෙ පිලියන්දල මඩපාත පාරේ pent house එක ලගලු .
තව පැටවු තුන්දෙනෙක් ඒකෙ ඉන්නවලු
මඩපාත අවට අය මෙයාට ගෙයක් හොයාගන්න පිහිට වෙන්න .
Need a loving home ASAP for this male puppy muffy,🐶 ❤️ we will vaccinate and transport him to you .
මේ ලස්සන කොලු පටියාට ආදරණීය ගෙයක් හොයනවා , එන්නත් කර ගෙදරටම ගෙනත් දෙන්න පුලුවන්,ආදරෙන් බලාගන්න කැමති අය කතා කරන්න. Please comment if you want him 🐶
Who ever can feed animals during this hard times will be blessed .
Please go to karadiyana garbage dump area if you can with some food for these hungry souls .
We are their only hope .
මේ අසීරු අවස්තාවේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කරදියාන කුනු කන්දේ ඉන්න බවුවො ටිකට පුලුවන් විදියට කෑම ටිකක් ගිහින් දෙන්න 🙏
තම කුස ගින්න හඩගා කියාගන්න බැරි සතෙක්ට කෑම ටිකක් දීම ජාති ජාතිත් පින් සිදුවෙන ක්‍රියාවක් .🙏❤️
කරදියාන කුනු කන්දේ ඉන්න මේ අසරන චූටි කෙල්ලට ඉන්න ගෙදරක ඉඩක් දෙන්න කැමති කවුද ?🥲 මෙයාට මෙතන අනිත් අය එක්ක ඉන්න අමාරුයි , එන්නත් සැත්කම් කරලා ගෙදරටම ගෙනත් දෙනනම් , please help this little puppy to find a kind home. 🐶 currently @ karadiyana garbage dump