Happy Tails

Happy Tails Be a voice for those who cannot speak for themselves.
(4)

Please subscribe and like our YouTube channel. Thank you!
09/08/2023

Please subscribe and like our YouTube channel. Thank you!

නපුරු මාමා කෙනෙක් අපි චූටි කාලෙම අම්මගෙන් වෙන් කරලා පාරෙ කානුවක දාලා ගියා . අපි ගොඩාක් බඩගින්නෙ, අව්වෙ පිච්චි පිච්...

20/07/2023

Yalla Habibi 👑👑

14/07/2023

Being happy is something that each of us determines, it is not something that we find outside of yourself, it is within us and our choice..

12/07/2023

පරාජයේ රැල්ල නිම කල නායකයා
Dasun Shanaka

Design by lahiru ❤️

It’s feeding time baby 🥰
12/07/2023

It’s feeding time baby 🥰

We are back in action. Call us for all your pet transportation services.
12/01/2023

We are back in action. Call us for all your pet transportation services.

29/05/2022

🧡 ලස්සන කෙලි පැංචිට ආදරනීය නිවසක් ඕනෙ 🧡

කඩයක් අයිනෙ ඉන්නෙ ,කොයි වෙලාවෙ වාහනේකට අඩයක් වෙයිද දන් නෑ 😥
ඉක්මනින් ආදරනීය රැකවරනයක් දෙන්න පුලුවන් නම් ලොකු පිනක් .
🧡 මාස 1.5 ක විතර හරිම ලස්සන කෙල්ලෙක් .
#කිරිබත්ගොඩ

පුලුවන් හැම වෙලාවකම කතා කරල ඉල්ලගන්න බැරි අහංසකයන්ට කෑම ටිකක් දෙමු 🙏🙏🙏
19/05/2022

පුලුවන් හැම වෙලාවකම කතා කරල ඉල්ලගන්න බැරි අහංසකයන්ට කෑම ටිකක් දෙමු 🙏🙏🙏

💙💙💙💙💙💙💙💙💙💙අසරන පුංචි මැනික් වලට ආදරේ ගොඩක් ලැබෙන ,රසම රස කෑම ලැබෙන, ආදරනීය නිවෙස් ලැබෙන, නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් ...
14/04/2022

💙💙💙💙💙💙💙💙💙💙
අසරන පුංචි මැනික් වලට ආදරේ ගොඩක් ලැබෙන ,රසම රස කෑම ලැබෙන, ආදරනීය නිවෙස් ලැබෙන, නිරෝගිමත්
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
💙💙💙💙💙💙💙💙💙💙

23/03/2022
21/03/2022

💙

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐 🐾️🚘🏡️💙Kiribathgoda ➡️ Maharagama ➡️ Madiwela ➡️ Kandy ➡️ Nuwara Eliya
21/03/2022

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐

🐾️🚘🏡️💙

Kiribathgoda ➡️ Maharagama ➡️ Madiwela ➡️ Kandy ➡️ Nuwara Eliya

මේ පුංචි කෙලි පැටව් දෙන්නට ආදරනීය නිවසක් ඕන ....දැනට ඉන්නෙ කඩවත .
27/02/2022

මේ පුංචි කෙලි පැටව් දෙන්නට ආදරනීය නිවසක් ඕන ....

දැනට ඉන්නෙ කඩවත .

 #ඔයාගෙ_බව්වටත්_ #පාවො_හැඳුනොත් #මොකද_කරන්නෙ ? Facebook හි පළ වූ ලිපියක් ඇසුරින් උපුටා ගන්න ලඳ අතර සියලු  ප්‍රණාමය මුල් ...
26/02/2022

#ඔයාගෙ_බව්වටත්_
#පාවො_හැඳුනොත්
#මොකද_කරන්නෙ ?

Facebook හි පළ වූ ලිපියක් ඇසුරින් උපුටා ගන්න ලඳ අතර සියලු ප්‍රණාමය මුල් කතුවරයා සතුවේ. අන්තර්ගත තොරතුරු හි වටිනාකම සහ නිරවද්‍යතාවය හේතුවෙන් පළකරන ලද්දෙමු..🌈❤

බව්වොන්ගෙ බඩවැල (අන්ත්‍රය )කොටයි ඊට හේතුව භාගෙට ජීරණය වූ මස් දිරවීම පිනිසයි. මේ ගැන සදහනක් කලේ අපි කතාකරන මාරාන්තික පාවෝ වෛරසය පහරදෙන්නෙ මෙයාගෙ බඩවැලට නිසයි🤔.පාවෝ කියන්නෙ වෛරස් එකක් කියල අපි හැමෝම දන්නව වෛරසයකට අදාල බෝවෙන ක්‍රම .ඒවගේම සුව වෙන ක්‍රම තියනව .පාවෝ air bone මෙයා හුලගින්, ස්පර්ශයෙන්, තැවරීමෙන්, කේටයෙන්,මල පහ වලින් බෝවෙනව . හැදුනට පස්සෙ හොද කරන්න මේකටම කියල බේතක් නෑ. මේ ලෙඩේ වැඩිම බලපෑමක් එල්ල වෙන්නෙ පැටවුන්ට මුලින්ම එයාල කෑම කන එක වතුර බොන එක නතර කරල බයෙන් වගේ මූන දිහා බලනව .නහය වේලෙනව ඇස් යට දිව විදුරුමස් සුදු පාට වෙනව .ඔන්න ඊලගට බඩ කලත්තල අමාරුවෙන් වමනෙ දානව .ඊලගට කුණු මාලු ගදට කොළ පාට හෝ ලේ සමග බඩ එලිය යනව. වෛරසයක් සුවවීමට ප්‍රතිදේහ නිපදවන්නෙ ශරීරයෙන් මයි.එතකොට මොකක්ද මේ පාවෝ කියල විදින එන්නත .? ඒක අපිට දෙන පෝලියෝ වගේ අඩපන කරන ලද වෛරසය තමයි ශරීර ගත කරන්නෙ .ඒ වෛරසය මරන්න ප්‍රතිදේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිපදවනවා .ඒ නිපදවන ප්‍රතිදේහ යලිත් වෛරසය පිටතින් ඇගට ඇතුල්වෙන්න හැදුවොත් වෛරසය මරල දානව. මෙම ප්‍රතිශක්තිකරණය මවගෙන් පැටවාට උපතේදි යනව.මේක උපතේ සිට සති 4ක කාලයක් ඇගේ තියනව .අපි සති 5ට කලින් පාවෝ ගැහුවොත් ප්‍රතිශක්තිකරණ දුර්වල වෙලා නැවත ප්‍රතිශක්තිකරණ පැටවාගෙ ඇගේ හැදෙන්න යම් කාලයක් යනව .ඒ කාලෙ ඇතුලත මේ වෛරසය ශරීර ගතවීමේ සම්භාවිතාව වැඩී. මේ වෛරසය කෙලින්ම බඩවැල ආහාරයට ගන්නව .එයින් පිටවම ලේ තමයි ජීරණය වෙලා කොල පාටට කලු පාටට පිලී ගදට යන්නෙ . පාවො ලක්ෂණ ඉස්මතු වෙන්න පටන් ගත්ත ගමන් ඔයා බව්වව වෛද්‍ය වරයෙක් වෙත යොමු කරන්න ඕනෙ. හැබැයි මතක තියාගන්න මේ වෛරසයට බෙහෙත් නැ.. වෛද්‍ය වරයා කරන්නෙ රෝගයට ප්‍රතිදේහ නිපදවල වෛරසය ශරීරයතුල මරා දමනකල් අනිකුත් පද්ධති ආරක්ෂා කිරීමටත් අභ්‍යන්තර තුවාල සුවවෙන්නත් බෙහෙත් දෙන එක (Antibayotik - ප්‍රතිජීවක ඖෂධ ) . පාවෝ මගින් තුවාල කරන බඩවැල දුර්වල වෙනකල් බලන් ඉන්නව බැක්ටීරියා අන්න එයාල එකතූනොත් බඩවැල පාවෝ තුවාල කරපු තැනින් පටන් අරන් අන්ත්‍රය ආහාරයට ගන්න පටන්ගන්නව. සතාව බේරගන්න එක වෛද්‍යවරයාට තනියෙන් කරන්න බෑ. වෛද්‍යවරයා බව්වට ප්‍රතිජීවක දෙනකොට අපේ අතිනුත් වෙන්න ඕන ලොකු වැඩකොටසක් තියෙනව. ඇත්තටම සතාව බේරගන්න පුලුවන් වගකීම තියෙන්නෙ අපේ අතේ . මේ ලෙඩේ හරිම හෙමීට තමා හොඳ වෙන්නෙ එතකන් හොඳ ඉවසීමකින් අපි අපේ වගකීම් සතා වෙනුවෙන් මහන්සි වෙලා ඉටු කරන්න ඕනේ.. ඒම කළොත් ජීවිතේ බේරගන්න පුළුවන්..

පියවරෙන් පියවර හරියටම කලොත් කිසිම පැටියෙක් මැරෙන්නෙ නෑ..

1 : පාවෝ රෝග ලක්ෂණ පහල වූ වහාම වෛද්‍ය වරයෙක් වෙත ගෙනයන්න.

2: වෛද්‍ය ප්‍රතිකාර යෙන් පසු ගෙදර අරන් ඇවිත් බේත් ගොඩවල් ගිල්ලන්න එපා. කිරි,බිත්තර ,මස්,මාලු ,කිසිම දෙයක් දෙන්න එපා.

3:සතාට වමනය නවත්තන්න ඕනි නිසා උකුවට පෙරාගත් බත් කැද දියරය තේ හැදි බාගෙ ගානෙ පැය බාගෙන් බාගෙ පොවන්න.බත් කැද වල ඇති සෙවල ගතිය නිසා .වමනය ඒම වලක්වනව. බත් කැඳ වගේම බැඳි හාලෙ කැඳත් ගොඩක් හොදයි.

4: ජීවනී හෝ වතුර අඩු කෝප්පයකට සීනි හැදි 3 ක් දාල දියකරල බත් කැද පොවල විනාඩි 15කට පස්සෙ පොවන්න මේ මගින් සතා විජලනය වීම නවත්තන්න පුලුවන් .වමනෙ නැවැත්තුව .බත් කැද වලින් විජලනය නැවැත්තුව සීනි දාපු වතුරින් .බත් කැදත් වතුරත් විනාඩි 15 න් 15දිගටම නොනවත්වා දෙන්න.නැවත පැය 24ක් ඉක්ම යන්න කලින් ආයෙ වෛද්‍ය වරයා ලගට ගිහින් කලින් විද්ද එන්නත් එදෙකම විදගන්න . සිංහල බේත් බඩු කඩෙන් වදකහ කුඩු 5g අරන් ඇවිත් ගම්මිරිස් ඇට තරම් ගුලි වතුරින් අනල හදල .දවසකට එක ගානෙ දෙන්න. සූදූරු කබලෙ බැඳලා තම්බලා ගන්න වතුරත් සතාට දෙන්න පුළුවන් නම් ගොඩ වටිනව..විනාඩි 15න් 15 ට මාරුවෙන් මාරුවට බැඳි හාලෙ කැඳ, ජීවනී/සීනි දාපු වතුර/ සූදුරු වතුර..ඔන්න දෙවනි දවසෙත් කලින් විදියටම කරන්න සතා හවස්වෙද්දි බොහෝ දුරට කෑම ඉල්ලන්න ඉඩ තියනව .මාරි බිස්කට් වතුරින් හෝ කෝපි එකක පොගවල කන්න දෙන්න .කනවනම් බිස්කට් එකක් දෙන්න නැත්නම් සීනී වතුරයි බත් කැදයි විතරයි .සතා පව් කියල කිරි එහෙම හදල දුන්නොත් අර මැරීගන එන වෛරසය කිරි එක ක්ෂේත්‍රය කරගන ආයෙ නැගිටිනව .ඒ කියන්නෙ ආයෙ මුලට වැටෙනව .ඒ නිසා වැඩේ හරියටම කරන්න .තුන්වන දිනයෙත් පැය 24ක් යන්න කලින් පෙර දුන්න ඇන්ටිබයොටික් දෙකම දෙන්න . දැන් බත් කැද නම් නොදුන්නත් කමක් නෑ හැබැයි වතුර දෙන්න .සේලයින් එක පස්සෙ යන්න එපා . ඔයාල හරියටම වැඩේ කලානම් තුන්වෙනි දවසෙ රෑ වෙන කොට සතා කෑම හොයනව මාරි බිස්කට් කන තරම් දෙන්න බය නැතුව .පාමසි එකෙන් ගන්න මෙට්‍රො ජෙලි සිරප් එකක් පැය 6න් 6ය තේ හැදි 1 ගානෙ දෙන්න .දැන් සතාට වතුර පොවන්න ඕනි නෑ එයා වතුර බොනව .කිරි ,බිත්තර ,මස්,යෝගට් නම් දෙන්න එපා, පස්වෙනි දවසෙ ලින්නො මාලු කුට්ටි කපල හෝදල තුනපහ ,ලුනු ,දාල තම්බල බත් නොදී මාලු විතරක් දෙන්න .මාරි බිස්කට් දෙන්න .14වෙනි දවසෙන් පස්සෙ ඕනම දෙයක් කන්න දෙන්න සතාව උනුසුම් වතුරින් නාවල පාවෝ එන්නත ලබාදෙන්න 😍. වෛද්‍ය වරුන් ඔවුන්ගේ සේවය ලබා දෙන අතර කාර්යබහුල බැවින් මෙවැනි උපදෙස් දීමට නොහැකි බව කරුනාවෙන් සිහි තබාගන්න . රෝගය සඳහා ලබා දෙන ප්‍රතිජීවක මේ තුළ සඳහන් නොකරණ අතර සතාගෙ වයස ,බර, ශරීර ශක්තිය මත එය වෛද්‍ය නිර්දේශය මත ලබා දීමට කාරුණික වන්න. ඒ අතර වාරයෙ ඔබ ඔබගේ වගකීම් ඉටුකරන්නෙ නම් පාවො යනු තවදුරත් මාරාන්තික වෛරසයක් ලෙස ඔබ නොසිතනු ඇත.

ආදරවන්තයින්ගේ දිනය දා මහ මගින්  හමු වූ ආදරය .......❤🌹🥰ආදරනීය නිවසක් ඕනෙ, 🦋ලස්සන කොලු පැංචෙක්🦋වයස මාස 2.5🦋දැනට ඉන්නෙ කිරි...
24/02/2022

ආදරවන්තයින්ගේ දිනය දා
මහ මගින් හමු වූ ආදරය .......❤🌹🥰
ආදරනීය නිවසක් ඕනෙ,
🦋ලස්සන කොලු පැංචෙක්
🦋වයස මාස 2.5
🦋දැනට ඉන්නෙ කිරිබත්ගොඩ
ආදරෙන් රැකබලාගන්න පවුලකට ගෙනල්ල දෙන්න පුලුවන්

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐 🐾️🚘🏡️❤Kiribathgoda ➡️ Malabe  ➡️ Ederamulla  ➡️ Wennappuwa
24/02/2022

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐

🐾️🚘🏡️❤

Kiribathgoda ➡️ Malabe ➡️ Ederamulla ➡️ Wennappuwa

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐 🐾️🚘🏡️❤Kiribathgoda ➡️ Athurugiriya
24/02/2022

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐

🐾️🚘🏡️❤

Kiribathgoda ➡️ Athurugiriya

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐 🐾️🚘🏡️❤Kiribathgoda ➡️  colombo ➡️ Diyulapitiya
16/02/2022

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐

🐾️🚘🏡️❤

Kiribathgoda ➡️ colombo ➡️ Diyulapitiya

Update :- ආදරනීය නිවසකට පරිස්සමෙන් ගියා ........💜️චූටි මැනික් කැට දෙකට ආදරනීය නිවසක් ඕනෙ .......❤Half breed Persian  cut...
16/02/2022

Update :- ආදරනීය නිවසකට පරිස්සමෙන් ගියා ........💜️

චූටි මැනික් කැට දෙකට ආදරනීය නිවසක් ඕනෙ .......❤

Half breed Persian cute angles are looking for family. This is not a toy for your kids giving away for free for kind animal loving people

Please call 0771221768

ආදරනීය නිවසක් ඕනෙ ........🦋▫️️වයස මාස 2  1/2▫️️පිරිමි පැටියෙක්▫️️එන්නත් ලබා දී ඇත▫️️ දැනට ඉන්නෙ කිරිබත්ගොඩ 🌻මෙයාලා ගොඩක්...
14/01/2022

ආදරනීය නිවසක් ඕනෙ ........🦋
▫️️වයස මාස 2 1/2
▫️️පිරිමි පැටියෙක්
▫️️එන්නත් ලබා දී ඇත
▫️️ දැනට ඉන්නෙ කිරිබත්ගොඩ
🌻මෙයාලා ගොඩක් දුක් විදපු පැටව් ..තවත් දුකක් නොදී ආදරෙන් බලාගන්න පුලුවන් නම් ගෙදරටම ගෙනල්ල දෙන්නම් ...🙏

ආදරනීය නිවසක් ඕනෙ .........🐕▫️️වයස මාස 2 1/2▫️️ගෑනු ලමයෙක්▫️️එන්නත් ලබා දීලා තියන්නෙ ▫️️දැනට ඉන්නෙ කිරිබත්ගොඩ ගෑනු ලමයෙක...
14/01/2022

ආදරනීය නිවසක් ඕනෙ .........🐕
▫️️වයස මාස 2 1/2
▫️️ගෑනු ලමයෙක්
▫️️එන්නත් ලබා දීලා තියන්නෙ
▫️️දැනට ඉන්නෙ කිරිබත්ගොඩ
ගෑනු ලමයෙක් කියල අහක බලන් නැතුව මේ හුරතල් කෙලි පොඩ්ඩට පිහිට වෙන්න ...
නිසි වයසෙදි සැත්කම කරවලත් දෙන්නම් ...
🌻මෙයාලා දුක් විදපු දරුවො, තවත් දුකක් නොදී ආදරෙන් බලාගන්න පුලුවන් නම් ගෙදරටම ගෙනල්ල දෙන්නම් 🙏

අපිව දැක්කම ආදරේ හිතෙන්නෙ නැද්ද ??? 🐕🐕🐕🐕🐕දවසක් මාමා කෙනෙක් අපි 5 දෙනාවම අම්මගෙන් උදුරගෙන ඇවිල්ලා කබරයොන්ට කන්න කුනු ගොඩක...
11/01/2022

අපිව දැක්කම ආදරේ හිතෙන්නෙ නැද්ද ??? 🐕🐕🐕🐕🐕

දවසක් මාමා කෙනෙක් අපි 5 දෙනාවම අම්මගෙන් උදුරගෙන ඇවිල්ලා කබරයොන්ට කන්න කුනු ගොඩකට විසි කරලා ගියා ...
කුනු ගොඩේ ඉදලාම අපේ ඇගේ බූල් ඔක්කොම ගිහින් හමේ ලෙඩකුත් හැදුනා 😥
අපේ වාසනාවට නැන්දා කෙනෙක් අපිව එක්කන් ඇවිල්ලා නාවලා බේයි ගාලා දැන් අපිට හරි සනීපයි 🥰

අපි පනු බේත් බීලා , බේයි එහෙම විදලා ඉන්නෙ ...

අපිව ගොඩක් ආදරෙන් බලාගන්න පුලුවන් කරුනාවන්ත පවුලක් ලැබෙනවා නම් නැන්දා අපිව ගෙදරටම ගෙනල්ල දෙයි,
අපිට හැමදාම මෙහෙ ඉන්න බෑ, මෙහෙ ඉන්න ලොකු බව් අක්කිලා අපිට කැමති නෑ .. දැනට අපි ඉන්නෙ කිරිබත්ගොඩ 🌻
චුට්ටක් දග උනාට අපි හරිම අහිංසකයි,,, අපිට ආදරේ අයට අපත් ගොඩාක් ආදරෙයි ❤

08/01/2022
🐾️ගොඩක් අවදානම් තැනක ඉන්න පුංචි පැට්ටොන්ට ආදරනීය නිවසක් ඕනෙ ......  #කිරිබත්ගොඩ
08/01/2022

🐾️ගොඩක් අවදානම් තැනක ඉන්න පුංචි පැට්ටොන්ට ආදරනීය නිවසක් ඕනෙ ......

#කිරිබත්ගොඩ

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐 🐾️🚘🏡️💙Kiribathgoda ➡️ Kalapaluwawa ➡️ Peradeniya
01/01/2022

▫️️▫️️▫️️𝚃𝚑𝚊𝚗𝚔 𝚈𝚘𝚞 𝙵𝚘𝚛 𝚃𝚛𝚞𝚜𝚝𝚒𝚗𝚐

🐾️🚘🏡️💙

Kiribathgoda ➡️ Kalapaluwawa ➡️ Peradeniya

... Happy    New   Year   2022 ...
01/01/2022

... Happy New Year 2022 ...

Address

Colombo
11600

Telephone

+94721025436

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Tails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Tails:

Videos

Share

Category