CatScience

CatScience Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CatScience, Pet service, 437, Kottawa, Road, Athurugiriya, Colombo.
(2)

12/06/2021
17/03/2021

Animal Hospital at Galagedara, Padukka

08/03/2021
02/12/2016

සුනඛයාට තුවාලයක් වුනොත්....

25/11/2016

මෙරට සුරතල් සතුන් සම්බන්ධයෙන් පලවන එකම සිංහල ද්වීමාසික සඟරාව PetLife...

25/11/2016

Latest issue of the PetLife magazine......

මෙරට සුරතල් සතුන් සම්බන්ධයෙන් පලවන එකම සිංහල ද්වීමාසික සඟරාව PetLife...
22/11/2016

මෙරට සුරතල් සතුන් සම්බන්ධයෙන් පලවන එකම සිංහල ද්වීමාසික සඟරාව PetLife...

16/09/2016

PetLife නවතම කලාපය BMICH හි පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයෙන් 20% වට්ටමක් සහිතව ලබා ගත හැක.... මෙහිදී පසුගිය කලාප කිහිපයක පිටපත් ද ලබා ගත හැක.... මේ සඳහා එහි K ශාලාවෙහි පිහිටා ඇති අගහස් පොත් ප්‍රකාශකයන්ගේ කුටිය වෙත යන්න...

දරුවන්ගේ යහපත් වර්ධනය උදෙසා සතුන්ට ආදරය කරුණාව දක්වන්නට උගන්වන්න....
12/09/2016

දරුවන්ගේ යහපත් වර්ධනය උදෙසා සතුන්ට ආදරය කරුණාව දක්වන්නට උගන්වන්න....

ඔබේ නිවසෙත් තඩි බළල් රාල කෙනෙක් ඉන්නවද?  මෙන්න එයාට Gym එකක් හදන හැටි.......
10/09/2016

ඔබේ නිවසෙත් තඩි බළල් රාල කෙනෙක් ඉන්නවද? මෙන්න එයාට Gym එකක් හදන හැටි.......

ඔබත් cat lover කෙනෙක්ද? ඔබේ ගෙදරත් cat ලා ගොඩක් ඉන්නවද? මෙන්න එයාලටත් ගෙයක්....
10/09/2016

ඔබත් cat lover කෙනෙක්ද? ඔබේ ගෙදරත් cat ලා ගොඩක් ඉන්නවද? මෙන්න එයාලටත් ගෙයක්....

27/08/2016

PetLife සඟරාවෙහි අන්තර්ගතය කෙසේ විය යුතුද? ඔබේ අදහස අපට කියන්න..එය අපට ගොඩක් වටිනවා...

පූස් යාලුවන්ගේ චර්යාවන් විශේෂිතයි... ඔබත් පූස් යාලුවෙක් හදනවනම් share කරන්න...
09/08/2016

පූස් යාලුවන්ගේ චර්යාවන් විශේෂිතයි... ඔබත් පූස් යාලුවෙක් හදනවනම් share කරන්න...

05/08/2016

PetLife ශ්‍රී ලංකාවේ සුරතල් සතුන් පිළිබඳ ප්‍රථම ද්වීමාසික සඟරාව....

සතුන් හා මිනිසා අතර සබඳතාවය........
25/07/2016

සතුන් හා මිනිසා අතර සබඳතාවය........

ඔබත් Persian cat ගැන දැන ගන්න කැමතිද? කියවන්න PetLife සඟරාව ජුලි/අගෝස්තු කලාපය...
15/07/2016

ඔබත් Persian cat ගැන දැන ගන්න කැමතිද? කියවන්න PetLife සඟරාව ජුලි/අගෝස්තු කලාපය...

Pet Life - සුරතල් සතුන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විමාසික සිංහල සඟරාව !!!Pet Life Magazine is the first Sinhalese mag...
16/05/2016

Pet Life - සුරතල් සතුන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්විමාසික සිංහල සඟරාව !!!
Pet Life Magazine is the first Sinhalese magazine in Sri Lanka about pets issued every 2 months.

සුරතල් සතුන් ඇති කරන, සුරතල් සතුන්ට ආදරය කරන සියලුම දෙනා විසින් අනිවාර්යයෙන් කියවිය යුතු සඟරාවක් වන මෙහි සුනඛයන් සහ බළලුන් පිළිබඳ ඉතා වටිනා ලිපි රැසක් අන්තර්ගත වේ. මෙවර කලාපයෙන් වින්නඹුකම් කරන බළල් අම්මලා සම්බන්ධ ලිපිය මෙවර පලවන අතර බළලුන් සම්බන්ධ ලිපි ප්‍රමාණය වැඩි කිරීමට අප තීරණය කර ඇත. මෙම සඟරාවේ මිල 150/= පමණ වේ. සරසවි පොත්හල් වලින් මෙම සඟරාව මිලට ගත හැක. අනෙක් ස්ථාන වල විස්තර පහතින් දක්වා ඇත.
Colombo Fort - Sarasavi Book Shop
Colpetty – Sarasavi Book Shop
Narahenpita – Sarasavi Book Shop
Maharagama – Sarasavi Book Shop
Dehiwala – Sarasavi Book Shop
Nugegoda – Sarasavi Book Shop, Best Care Animal Hospital
Battaramulla - Seepet Animal Hospital (Pelawatta)
Borella – Sarasavi Book Shop
Kaduwela – Crystal Kennels Dog Boarding Centre, Saviru Pharmacy
Piliyandala – Sarasavi Book Shop
Gampaha – Sarasavi Book Shop, Pappet Kennel, Pimento Pharmacy (Mirigama)
Kadawatha – Seth Lanka Pharmacy (Mahara)
Wattala – Sarasavi Book Shop, Thomas Kennels (Alwis Town)
Kiribathgoda – Sarasavi Book Shop
Negombo - Four Paws Animal Hospital (Kochchikade), Negombo Animal Hospital (Dr. Erandika Gunawardena)
Kandy – Sarasavi Book Shop (Kandy City Centre)
Horana - Sarasavi Book Shop
Kurunegala – Sarasavi Book Shop
Ratnapura - Sarasavi Book Shop
Galle – Sarasavi Book Shop
Matara – Sarasavi Book Shop

If you want to get the magazine (new issue and the past issues) through post please contact :- 0776 657 652
මෙවර කලාපය සහ පසුගිය කලාප තැපෑලෙන් ගෙන්වා ගැනීම සඳහා අමතන්න :- 0776 657 652

මෙරට බළලුන් සැළකිය යුතු සංඛ්‍යාවක් පැරසිටමෝල් පෙවීම නිසා දිනකට රෝගාතුරුවීම හා මිය යාම සිදු වෙයි. මෙම තත්ත්වය වැළක්වීමට අ...
16/05/2016

මෙරට බළලුන් සැළකිය යුතු සංඛ්‍යාවක් පැරසිටමෝල් පෙවීම නිසා දිනකට රෝගාතුරුවීම හා මිය යාම සිදු වෙයි. මෙම තත්ත්වය වැළක්වීමට අප සියලු දෙනා මැදිහත් විය යුතූ වනවා. මේ පිළිබඳව ඔබ මෙන්ම ඔබ හිත මිතුරන්ද දනුවන් කරමින් පැරසිටමෝල් දීම වැලක්වීමට කට යුතූ කල යුතුය. එමෙන්ම පැරසිටමෝල් පෙවුණු පහත රෝග ලක්‍ෂණ පෙන්වන බළලුන් වහාම පශුවෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කල යුතුය. ඒ, ප්‍රතිකාර නොකළහොත් එම බළලුන් මියයාමට බොහෝ දුරට ඉඩ ඇති බැවිණි..!

බළලුන් දක්ෂ දඩයම් කරුවන් වශයෙන් ප්‍රසිද්ධ ය. ඒ සඳහා  ඔව්න්ට  තියුණු දෘෂ්ටියක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔව්න්ගේ ඇස් හැඩ ගැසී...
15/05/2016

බළලුන් දක්ෂ දඩයම් කරුවන් වශයෙන් ප්‍රසිද්ධ ය. ඒ සඳහා ඔව්න්ට තියුණු දෘෂ්ටියක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔව්න්ගේ ඇස් හැඩ ගැසී ඇති අතර තිරස්ව දික්වූ පටු විවරයක් ලෙස පවතින කණිනිකාව මෙයට හොඳ උදාහරණයක්. මෙමගින් තමා සිටින ස්ථානයේ සිට ගොදුරට වේගයෙන් පැනීමට අවශ්‍ය මිම්ම ලබාදෙනවා.

බළලුන් අනෙක් සතුන්ට වඩා ඉතා විශේෂ ලක්‍ෂණ පෙන්වන සත්ත්ව විශේෂයක් බළලුන්ගේ ඇස් වල පවතින විශේෂ ලක්‍ෂණයක් පිළිබඳවයි මේ....!
15/05/2016

බළලුන් අනෙක් සතුන්ට වඩා ඉතා විශේෂ ලක්‍ෂණ පෙන්වන සත්ත්ව විශේෂයක් බළලුන්ගේ ඇස් වල පවතින විශේෂ ලක්‍ෂණයක් පිළිබඳවයි මේ....!

පැරසිටමෝල් විෂ වීම නිසා  දිනකට මෙරට බළලුන් සැළකිය යුතු සංඛ්‍යාවක් රෝගාතුරුවීම හා මිය යාම සිදු වෙයි. බළල් පැටවුන්ට උණ සැද...
13/05/2016

පැරසිටමෝල් විෂ වීම නිසා දිනකට මෙරට බළලුන් සැළකිය යුතු සංඛ්‍යාවක් රෝගාතුරුවීම හා මිය යාම සිදු වෙයි. බළල් පැටවුන්ට උණ සැදී ඇතයි සිතා පැරසිටමෝල් පෙවීම මෙයට ප්‍රධාන හේතුවයි.මෙම තත්ත්වය වැළක්වීමට දැන්වත් අප කටයුතු කල යුතුය. අප සියලු දෙන මේ පිළිබඳව දනුවත් වෙමු. අනෙක්‌ අයවත් දැනුවත් කරමු.

13/05/2016

PetLife සඟරාවේ ප්‍රධාන කර්තෘ හා DogScience ප්‍රධානී ප්‍රවීණ පශුවෛද්‍ය අනුර දිසානායක මහතා විසින් මෙහෙයවන CatScience ,බළලුන්ගේ සෞඛ්‍ය, චර්යා, පෝෂණය,යන අංශ පිළිබඳව විද්‍යාත්මක තොරතුරු ඔබ වෙත ගෙන එන ආයතනයකි. Petlife සඟරාවෙහි පලවන බළලුන් සම්බන්ධ ලිපි පිළිබඳව ද මෙමගින් ඔබව දැනුවත් කරනු ලැබේ.

Address

437, Kottawa, Road, Athurugiriya
Colombo

Telephone

+94772257303

Website

Alerts

Be the first to know and let us send you an email when CatScience posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Nearby pet stores & pet services



You may also like