Animal Husbandry section - DATC Homagama

Animal Husbandry section - DATC Homagama Agriculture Training center.

27/12/2018
මී මැසි පාලනය පුහුණු පාඨමාලාව  මී මැසි පාලනය සත්ත්වපාලන ක්ෂෙත්‍රයට අයත් නොවුනත් එය ලොකු කුඩා කාහටත් පහසුවෙන් කල හැකි වින...
22/12/2018

මී මැසි පාලනය පුහුණු පාඨමාලාව
මී මැසි පාලනය සත්ත්වපාලන ක්ෂෙත්‍රයට අයත් නොවුනත් එය ලොකු කුඩා කාහටත් පහසුවෙන් කල හැකි විනෝදාත්මක කටයුත්තක්. නමුත් එය හොදින් ඉගෙනගෙන කලයුතු දෙයක් වන්නේ අහිංසක මී මැස්සන් අපි රැකගතයුතු වෙන නිසා. අපේ වැරදි පාලන ක්‍රියාකාරකම් වලින් ඔවුන්ට හානි වනවා පමණක් නොවේ අපේ ජනපදත් අපට අහිමිවිය හැකියි. එබැවින් හොද අවබෝධයකින් මී මැසි පාලනය ආරම්භ කරන්න අපත් සමග එකතුවෙන්න...මුලික අධ්‍යාපනය ලබාගන්න. .

22/12/2018
22/12/2018
උඩරට ක්ෂෙත්‍ර චාරිකාව - 2015හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ 2014/2015 වසරේ කෘෂිකර්ම පුහුණුව ලැබූ සිසුන්ග...
22/12/2018

උඩරට ක්ෂෙත්‍ර චාරිකාව - 2015
හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ 2014/2015 වසරේ කෘෂිකර්ම පුහුණුව ලැබූ සිසුන්ගේ උඩරට ක්ෂෙත්‍ර අධ්‍යාපන චාරිකාවේදී අඹේවෙල පිහිටා තිබෙන නවසිලන්ත ගොවිපළ නැරඹීම සිදුකෙරිණි. සත්ත්වපලන විෂයට අයත් ප්‍රයෝගික කරුණු බොහොමයක් සිසුන්ට අධ්‍යනය කිරීමට මෙහිදී හැකියාව ලැබුණි.

වසර තුනකට පෙර මතකයන්.......

22/12/2018
22/12/2018
21/12/2018

තෘණ වගාව
හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මාධ්‍යස්ථානයේ සත්ත්වපාලන අංශයේ ගව ඒකකයේ අවශ්‍යතා සදහා තෘණ වගා ඒකක පිහිටුවා ඇත. මේ යටතේ ප්‍රධානව CO-3 වගාවත් , රුසි තෘණ, පොල් වගාව යටතේ ආවරණ වගාවක් ලෙසත් ව්‍යාප්ත කර ඇත.මීට අමතරව ආයතනයේ අභ්‍යන්තර මාර්ග දෙපස ග්ලිරිසීඩියා වගාකර ඒවායේ කොළ සතුන්ට ආහාර ලෙස ලබදීමද සිදුකරයි.
පෝෂණ අගයෙන් වැඩි ආහාර සතුන්ට ලබාදීම සදහා සත්ව ආහාර ලෙස බඩඉරිගු හා සෝගම් (ඉදල් ඉරිගු) වගාව මෑතකදී (2018 වසරේ සිට) ආරම්භ කරන ලදී. මෙමගින් ආහාර කල් තබා ගැනීම සදහා සයිලේජ් සැකසීම සත්ත්වපාලන අංශය මගින් සිදුුකරනු ලැබේ.

Address

Colombo

Opening Hours

Monday 07:30 - 16:30
Tuesday 07:30 - 16:30
Wednesday 07:30 - 16:30
Thursday 07:30 - 16:30
Friday 07:30 - 16:30
Saturday 07:30 - 12:45

Telephone

0713068985

Website

Alerts

Be the first to know and let us send you an email when Animal Husbandry section - DATC Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby pet stores & pet services


Other Colombo pet stores & pet services

Show All