Best Kennels Maharagama

Best Kennels Maharagama World class show quality dog importers, breeding and kennel care..����
(19)

Now available in House of Best Kennels 😎Contact ☎️-077-8777178 😎 අපි ඔබේ සුරතලාට බෝඩිං සහ දිවා සුරැකුම් පහසුකම් සපයන්නෙම...
20/04/2024

Now available in House of Best Kennels 😎
Contact ☎️-077-8777178 😎

අපි ඔබේ සුරතලාට බෝඩිං සහ දිවා සුරැකුම් පහසුකම් සපයන්නෙමු. අපගේ සේවාවන්ට ආහාර, නවාතැන් ඇතුළත් වේ.

දැන්ම අමතන්න 077 8777178..

🔥Mogly 🔥Available for stud service For more information contact ☎️- (077) 328 0015/(072) 052 4719😎
28/03/2024

🔥Mogly 🔥
Available for stud service
For more information contact ☎️- (077) 328 0015/(072) 052 4719😎

ඔයා තාම සර්බියන් එකක් ට්‍රයි කරලා බැලුවෙ නැද්ද....??🙊🙊නෑ........ එහෙනම් ඔයා මේක ට්‍රයි කරන්නම ඕනෙ, ආස හිතෙයි......😍Dexte...
19/03/2024

ඔයා තාම සර්බියන් එකක් ට්‍රයි කරලා බැලුවෙ නැද්ද....??🙊🙊
නෑ........ එහෙනම් ඔයා මේක ට්‍රයි කරන්නම ඕනෙ, ආස හිතෙයි......😍
Dexter Vom Haus Simba... නමින් සියලු දෙනාගෙ මතකයන් වල රැඳි, මුලු දීපයම සිසාරා, පැටවුන් රැසකට පියෙකු වූ මොහු වචනයේ පරිසමාප්තියෙන්ම වටිනා සම්පතකි. ඔබටත් එම සම්පතට උරුමකම් කියන්න අවස්තාව උදාවි ඇත. සර්බියාවෙන් ආනයනය කරන ලද, අතිශය වටිනා පෙළපතකට උරුමකම් කියන dexter ඔබගේ කරගැනීමට අනගි අවස්තාවක්. ඉක්මන් කරන්න.....

වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබාදෙන්න..☎️
Naveen - (077) 328 0015
Heshal- (072) 052 4719😎

බුල්මස්ටිෆ් නව සිහින තරුව. Moglyලාංකීය බුල්මස්ටිෆ් කලාවට නව දැක්මක් ලබා දෙමින්, එතෙක් මෙතෙක් නොතිබූ නවතම රුධිර පරම්පරාවක...
25/01/2024

බුල්මස්ටිෆ් නව සිහින තරුව. Mogly
ලාංකීය බුල්මස්ටිෆ් කලාවට නව දැක්මක් ලබා දෙමින්, එතෙක් මෙතෙක් නොතිබූ නවතම රුධිර පරම්පරාවකින් පැවත එන, ශ්‍රී ලංකාවේ දැනට මෙම රුධිර පරම්පරාවෙන් ඇති එකම බුල්මස්ටිෆ් තරුව නව නවාතැන්පළකට සම්ප්‍රාප්ත වූ වගයි.. Heshal Perera ගේ නවාතැනෙහිදි ඔබට සියලු අභිජනන කටයුතු සිදු කරගත හැක.

විශේෂම කරුණ නම්, මොහු පැවතගෙන එනු ලබන්නේ champion පරම්පරාවකින් වීමයි.. එයට නව පරිච්ඡේදයක් ලියා තබමින්, එම පරම්පරාවෙහිම පුරුකක් වන mogly ලංකාව තුලද සුනඛ තරඟ වලින් ජයග්‍රහණය කරමින් උකහා පෙන්වූ කරුණ නම් "ගහේ කටු උල් කිරීම අවශ්‍ය නැති බවයි"..
බුල්මස්ටිෆ් රාජධානියකට බුල්මස්ටිෆ් රජෙකු සිටීම අනිවාර්යයි. නැතිනම් එය රාජධානියක් වන්නේ නැත. ඒ අතරින් මුලු ලාංකාවටම පවතින එකම රුධිර පරම්පරාවක හිමිකරුවෙක් වීමද විශේෂත්වයකි. එම නිසා අධිරාජ්‍යෙයෙකු ලෙස නම් කෙරුවාට කම් නැත..

ඔබටත් ඔබගේ බුල්මස්ටිෆ් සුනඛ දේණුවගේ අභිජනන කටයුත්ත සිදු කරගැනීමට අවශ්‍ය නම් දැන්ම අප හා සම්බන්ධ වන්න. අලුත්ම රුධිර පරම්පරාවක් ජනිත කිරීමට සිහින දකින ඔබටයි මේ ආරාධනය...

Naveen harshana 0773280015
Heshal perera 0720524719

21/01/2024

කලුතරවාසි ඔබට සුභම සුභ පණිවිඩයක්..... 💓🌹
අපගේ ලැබ්‍රඩෝර් තරුව, "Boica" අද දින සිට සහ යන අය බාරයට ගිය බවත්. ඔබ සැමට මෙතැන් සිට අභිජනන කටයුතු ඔවුන් හරහා සාර්ථකව සිදු කරගත හැකි බවත් සතුටින් දන්වා සිටිමු.. 💙💓🌹
Congratulations lakshan sasadana & anuka fernando 😍👌

සුභම සුභ උදෑසනක, සුභම සුභ පණිවිඩයක් අරන් අපි ආවා. අපගේ german shepherd  "SHOOF" ගේ පැටවුන් දැන් ඔබට ලබාගත හැක. ඉතාමත් පි...
16/01/2024

සුභම සුභ උදෑසනක, සුභම සුභ පණිවිඩයක් අරන් අපි ආවා.

අපගේ german shepherd "SHOOF" ගේ පැටවුන් දැන් ඔබට ලබාගත හැක.
ඉතාමත් පිරිපුන් රුවක් ඇති පැටවෙක් ඔබගේ කරගැනීමට වාසනාව හිමි කරගන්න. පසුව පසුතැවිලි නොවන්න 😋 දැනට ඇති ඉහළ ඉල්ලුම නිසා දැනට ඇත්තේ පිරිමි පැටවුන් දෙදෙනෙක් පමණි. පැටවුන් සියල්ල එක් අයෙකුට එක් අයෙක් නොදෙවෙනි මට්ටමේ එකම කොලිටි එකකින් ඇත. ඉක්මන් කරන්න.

🎀 කෑමට හුරු කරවා ඇත.
🎀 නීරෝගිමත් ක්‍රියාශීලි පැටවුන්
🎀 නියමිත දිනට පණු බෙහෙත් ලබා දී ඇත
🎀 KASL ලියාපදිංචිය සහිතයි

💙 පියා ආනයනික ජාණ සහිතයි.
💙 මව ආනයනික ජාණ සහිතයි.

ඔබත් සොයන්නේ උසස් තත්වයේ ජර්මන් ශෙපඩ් පැටවෙකු නම්, දැන්ම අමතන්න.

0720524719 - Heshal Perera
0773280015 - Naveen Harshana

T—H—O—E ‘s 1 st litter on ground රුසියාවෙන් පැමිණි කුඩා ආක්‍රමණකරුවා.. Tahoe.. නව ගමනකට අඩිතාලම දමමින් පිය පදවිය ලබා ඇත....
13/01/2024

T—H—O—E ‘s 1 st litter on ground

රුසියාවෙන් පැමිණි කුඩා ආක්‍රමණකරුවා.. Tahoe.. නව ගමනකට අඩිතාලම දමමින් පිය පදවිය ලබා ඇත. ඔබටත් ඉදිරියේදි පැටවෙකු ලබාගැනීමට හෝ ඔබ ලඟ ඇති pug ගැහැණු සුරතලාව අභිජනනය කරගැනීමට අප හා සම්බන්ධ වන්න.
ඔබත් සොයන්නෙ ඉහළ පෙළපත් සහිත වටිනා pug පැටවෙකු නම් අප හා සම්බන්ධ වන්න.
Naveen 0773280015
Heshal 0720524719

Tan###x Ckd Chamil
Congratulations litter owner Nilmini Perera

Happy New Year 2K24 💓❄🎈🎉️🎗️🎊️
01/01/2024

Happy New Year 2K24 💓❄🎈🎉️🎗️🎊️

Who are lucky to have  German Shepherd Long Haired World Winner  Bloodline Babies ❓🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️)Sire - FALCO BEMIKI (A...
10/09/2023

Who are lucky to have German Shepherd Long Haired World Winner Bloodline Babies ❓🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️)

Sire - FALCO BEMIKI (ALLOY )
(Imported From Europe ✈️)
Dam - MEGI OD GRADICA ZAZA
( Imported From Europe✈️)
(Daughter Of IAN VOM KLEINEN ZAUBERBERG World Champion VA1 BSZ(2021,2019) IPO 3, breedservey, DNA, DM clear, HD/ED normal, LÜW 0)

☎️ ckd chami 0772058617
Chathushka 0717520982
✅✅✅✅✅✅✅✅

02/09/2023
31/08/2023
29/08/2023

😎😎😊Two different colours in same spot😎😎😊 Best Kennels Maharagama..😊😎 prakash perera😎😎

බුල්මස්ටිෆ් සුනඛයන්ට ආදරය කරන ඔබට සුවිශේෂී අවස්තාවක් ❤️🌹🔥 මුරයේ හොඳම පැටවා ලබාගත හැක. 🔥ක්‍රියාශීලී නීරෝගිමත් පැටවෙක් 🔥නි...
19/08/2023

බුල්මස්ටිෆ් සුනඛයන්ට ආදරය කරන ඔබට සුවිශේෂී අවස්තාවක් ❤️🌹

🔥 මුරයේ හොඳම පැටවා ලබාගත හැක.
🔥ක්‍රියාශීලී නීරෝගිමත් පැටවෙක්
🔥නියමිත දිනට පණු බෙහෙත් ලබා දී කෑමට හුරු කරවා ඇත
🔥 KASL ආයතනයේ ලියාපදිංචිය සහිතයි.
🔥 පාවො එන්නත ලබාදී ඇත.

🏆️ පියා - Despot emanuillbull hellenics bulls foha
🌹 සර්බියාවෙන් ආනයනය කල සත්වයෙකි.
🌹 රටවල් 3ක සුනඛ තරඟ ජයග්‍රහණය කර ඇත

🏆️ මව - ආනයනික ජාන වලට උරුමකම් කියයි.
🌹 KASL ලියාපදිංචිය සහිතයි

අමතන්න....
0773280015 (නවීන් හර්ෂන)
0720524719 (හේෂාල් පෙරේරා)

😍බුල්මස්ටිෆ් සුනඛලෝලි ඔබට සුභම සුභ පණිවිඩයක්😍එතෙක් මෙතෙක් අප කෙරූ අභිජනන කටයුතු අතරින්, දැනට අප අභිජනනය කෙරූ විශාලම බුල්...
29/07/2023

😍බුල්මස්ටිෆ් සුනඛලෝලි ඔබට සුභම සුභ පණිවිඩයක්😍

එතෙක් මෙතෙක් අප කෙරූ අභිජනන කටයුතු අතරින්, දැනට අප අභිජනනය කෙරූ විශාලම බුල්මස්ටිෆ් ගැහැණු සුනඛයා ඔබේ කර ගැනීමට වටිනා අවස්තාවක්.
සර්බියාවෙන් ආනයනය කරන ලද "Despot Emanuillbull Hellenics Bulls Foha" වන, දැනට අප සතුව සිටින brindle colour බුල්මස්ටිෆ් සුනඛයාගෙ දේහ ප්‍රමාණයට සමානකම් දක්වන, අප දැනට දැක ඇති විශාලම බුල්මස්ටිෆ් ගැහැණු සුනඛයා මේ වන විට මවු පදවියෙන් පිදුම් ලබා ඇත.
දැනට දින 40 වන මැයව ඔබගේ කරගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න.
☎️-0720524719(Heshal)
077 8777178(Prakash)/
0773280015(Naveen)/
🛑වටිනා අවස්තාවක් බැවින් ඉක්මන් කරන්න. පසුව පසුතැවිලි නොවන්න.....🛑

Good product  LK PET FOOD 😊😊👍👍
25/07/2023

Good product LK PET FOOD 😊😊👍👍

28/06/2023

Praveen Madushan මල්ලී මේ Product එක ගැන කියන්න වචන නෑ..අති සුපිරී මේක...මගේ Import සත්තු ඔකොකටම මම දුන්නා හැමෝම ආසාවෙන් කෑවා නිතර කාලා පුරුදු දෙයක් වගේ...🥰😍

අද කාලෙ රටේ තියෙන ආර්තික තත්ත්වයයි මිනිස්සුන්ගෙ ආරතික මට්ටමයි එක්ක ගත්තම මේ වගේ පෝෂ්‍යදායක ආහරයක් සත්තුන්ට මේ වගේ වටින ගානකට දෙන එක ලොකු දෙයක්..🙏❤️
ඇත්තටම වටින දෙයක්....මේක ගන්න ආසවෙන් ඉන්න හැම කෙනාටම මට බය නැතුව Recommend කරන්න පුලුවන් මේ Product එක...👌👌

Highly Recommend 🔥👌

මම දිගටම මේක දෙන්න පටන් ගන්නවා මල්ලී ඔයාගෙන් දිගටම මේ Product එක Best Kennels අපිට ඕනේ..❤️🙏

😍Amazing opportunity for all you show dog seekers 😍Multi country Champion Bullmastiff Despot  emanuilbull hellenic bulls...
07/05/2023

😍Amazing opportunity for all you show dog seekers 😍

Multi country Champion Bullmastiff Despot emanuilbull hellenic bulls foha is looking for his new show home 🙌🏻🏡

He is Champion of
Sri Lanka 🇱🇰
Serbia 🇷🇸
and Montenegro 🇲🇪

🔥He is a super producer with many litters of show wining offsprings 🔥

Serious and responsible dog sporting enthusiasts feel free to contact for more information 😎

Now available in House of Best Kennels 😎Contact ☎️-077-8777178 😎  Happy Dog - ජර්මනියේ සාදන ලද වාරික සුනඛ ආහාරයකි..නිෂ්ප...
29/04/2023

Now available in House of Best Kennels 😎
Contact ☎️-077-8777178 😎

Happy Dog - ජර්මනියේ සාදන ලද වාරික සුනඛ ආහාරයකි..

නිෂ්පාදනය විස්තරය

අධික ශක්තියෙන් පොහොසත් 30-20 ඉහළ ශක්තිජනක ආහාර මගින් සියලුම සුනඛයින්ට අධික ශාරීරික බරක් ඇති අතර රුධිරය සහ මාංශ පේශි ප්‍රෝටීන යථා තත්ත්වයට පත් කිරීම සහ මාංශ පේශි වර්ධනය සඳහා ඉතා වැදගත් ගොඩනැඟිලි කොටස් ලබා දේ.

ප්‍රමාණය: 20Kg කි

ජීවිත අවධිය: සියලුම ජීවිත අවධීන්

ප්‍රධාන ප්‍රතිලාභ:

වට්ටෝරුව පදනම් වී ඇත්තේ පොහොසත් “රතු” හරක් මස් මාංශ පේශි මත වන අතර එය සියලු සුනඛ වර්ග සඳහා ප්‍රෝටීන සෑදීමේ ප්‍රශස්ත ප්‍රභවයයි.

ආහාරයට ගත හැකි රතු මස් තරමක් ජීර්ණය කළ හැකි “සුදු” කුකුළු මස් හා මාළු වලින් අනුපූරක වේ.

පහසුවෙන් ජීර්ණය කළ හැකි කුකුළු මේදය නැවතත් බලශක්ති ප්‍රකෘතිමත් වීමේ ප්‍රභවයකි.

විශ්ලේෂණය: ප්‍රෝටීන් 30%,
තෙල් 20%,


දැන් 20kg බෑගය
දැන්ම අමතන්න 077 8777178..

𝐁𝐞𝐬𝐭 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲 𝐟𝐨𝐫 𝐁𝐮𝐥𝐥𝐦𝐚𝐬𝐭𝐢𝐟𝐟 𝐋𝐨𝐯𝐞𝐫𝐬 ☘️🌹🏆️ Pick of the litter - ක්‍රොසින් එක වෙනුවෙන් ලබාගත් පැටවා. 🏆️ Best puppy in ...
24/04/2023

𝐁𝐞𝐬𝐭 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲 𝐟𝐨𝐫 𝐁𝐮𝐥𝐥𝐦𝐚𝐬𝐭𝐢𝐟𝐟 𝐋𝐨𝐯𝐞𝐫𝐬 ☘️🌹

🏆️ Pick of the litter - ක්‍රොසින් එක වෙනුවෙන් ලබාගත් පැටවා.
🏆️ Best puppy in litter - මුරයේ හොඳම පැටියා.
🏆️ Male puppy - පිරිමි පැටවෙක්.
🏆️ Healthy and active puppy - නීරෝගිමත් ක්‍රියාශීලි පැටියෙක්
🏆️ 7 weeks old - සති 7ක් වයස.
🏆️ Brindle colour - බ්‍රින්ඩල් වර්ණය
🏆️ Kasl registered - kasl ලියාපදිංචි පැටවෙක්

❤️🌹 Father - Despot emanuillbull hellenics bulls foha
🖤 direct imported from serbia - සර්බියාවෙන් ආනයනය කල සත්වයෙකි
🖤 multi country champion - රටවල් 3ක සුනඛ තරඟ ජයග්‍රහණය කර ඇත.

❤️🌹 Mother - imported blood line
🖤 kasl registered

🎖️️ ඔබත් සොයන්නෙ ඉතා ඉහළ පෙළපත් සහිත original bullmastiff පැටවෙක් නම්, මේ අවස්තාව ඔබගෙයි.

Prakash - 0778777178
Naveen - 0773280015
Heshal - 0720524719

Now available in House of Best Kennels 😎Contact ☎️-077-8777178 😎 අපි ඔබේ සුරතලාට බෝඩිං සහ දිවා සුරැකුම් පහසුකම් සපයන්නෙම...
18/02/2023

Now available in House of Best Kennels 😎
Contact ☎️-077-8777178 😎

අපි ඔබේ සුරතලාට බෝඩිං සහ දිවා සුරැකුම් පහසුකම් සපයන්නෙමු. අපගේ සේවාවන්ට ආහාර, නවාතැන් ඇතුළත් වේ.

දැන්ම අමතන්න 077 8777178..

Now available in House of Best Kennels 😎Contact ☎️-077-8777178 😎  Happy Dog - ජර්මනියේ සාදන ලද වාරික සුනඛ ආහාරයකි..නිෂ්ප...
21/01/2023

Now available in House of Best Kennels 😎
Contact ☎️-077-8777178 😎

Happy Dog - ජර්මනියේ සාදන ලද වාරික සුනඛ ආහාරයකි..

නිෂ්පාදනය විස්තරය

අධික ශක්තියෙන් පොහොසත් 30-20 ඉහළ ශක්තිජනක ආහාර මගින් සියලුම සුනඛයින්ට අධික ශාරීරික බරක් ඇති අතර රුධිරය සහ මාංශ පේශි ප්‍රෝටීන යථා තත්ත්වයට පත් කිරීම සහ මාංශ පේශි වර්ධනය සඳහා ඉතා වැදගත් ගොඩනැඟිලි කොටස් ලබා දේ.

ප්‍රමාණය: 20Kg කි

ජීවිත අවධිය: සියලුම ජීවිත අවධීන්

ප්‍රධාන ප්‍රතිලාභ:

වට්ටෝරුව පදනම් වී ඇත්තේ පොහොසත් “රතු” හරක් මස් මාංශ පේශි මත වන අතර එය සියලු සුනඛ වර්ග සඳහා ප්‍රෝටීන සෑදීමේ ප්‍රශස්ත ප්‍රභවයයි.

ආහාරයට ගත හැකි රතු මස් තරමක් ජීර්ණය කළ හැකි “සුදු” කුකුළු මස් හා මාළු වලින් අනුපූරක වේ.

පහසුවෙන් ජීර්ණය කළ හැකි කුකුළු මේදය නැවතත් බලශක්ති ප්‍රකෘතිමත් වීමේ ප්‍රභවයකි.

ආරක්ෂාව, කැනිස්ටෙරපි, ප්‍රත්‍යක්‍ෂ වැඩ (හෝඩුවාවන්, drugs ෂධ ආදිය), පුපුරණ ද්‍රව්‍ය, බේරාගැනීම් සහ හිම කුණාටු සුනඛයන් වැනි ඉහළ මානසික ආතතියක් ඇති සුනඛයින් පෝෂණය කිරීම සඳහා ද එය සුදුසු ය.

මෙම සූත්‍රය දිගු ප්‍රවාහනය සහ ප්‍රවාහනය සඳහා “ආතති-විරෝධී” සුනඛ ආහාරයක් ලෙසද භාවිතා කළ හැකිය.

අවශ්‍ය සියලුම ඛනිජ අඩංගු වේ

අමුද්‍රව්‍ය: විටමින් / kg: විටමින් A 10250 IE, විටමින් D3 1000 IE, විටමින් E 45 mg, විටමින් B1 3 mg, විටමින් B2 6 mg, විටමින් B6 2.5 mg, බයෝටින් 250 µg, කැල්සියම්-ඩී-පැන්ටොතෙනේට් 7.5 mg, නියාසින් 30 mg, විටමින් B12 45µg, ප්‍රතිඔක්සිකාරක: ස්වාභාවික සම්භවයක් ඇති ඉහළ ටොකෝෆෙරෝල් සාරය. අංශු මාත්‍ර / කි.ග්‍රෑ: යකඩ 100 mg, තඹ 10 mg, සින්ක් 80 mg, මැන්ගනීස් 10 mg, අයඩින් 1.25 mg, සෙලේනියම් 0.1 mg

විශ්ලේෂණය: ප්‍රෝටීන් 30%,
තෙල් 20%,
කැල්සියම් 1.6%,
පොස්පරස් 0.95%,
සෝඩියම් 0.35%

* මාස 12 ත් 15 ත් අතර, වැඩිහිටි සුනඛයින් පහත වැටෙන බලශක්ති අවශ්‍යතාවන්ට සරිලන පරිදි ආහාර ප්‍රමාණය ක්‍රමයෙන් නිර්දේශිත දෛනික ප්‍රමාණයට අඩු කළ යුතුය. සෑම විටම ජලය තිබිය යුතුය.

දැන් 20kg බෑගය
දැන්ම අමතන්න 077 8777178..

23/12/2022

Turning point in the Canine industry of Sri Lanka🇱🇰 🙌🏻

Las Vegas Black and Tan Pearls has been Shipped to his new home in India 🇮🇳

The first Export dog of his kind with an Export pedigree!

Congratulations to the new owner Sinoj M Madhavan !! 🙌🏻

Address

92, Yahampath Mawatha, Maharagama
Colombo
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778777178

Website

Alerts

Be the first to know and let us send you an email when Best Kennels Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Best Kennels Maharagama:

Videos

Share

Category