මේ ඉන්නේ කුමාරි ඇතින්න.අයිතිය තියෙන්නේ බණ්ඩාර ගම කමල් කිත්සිරි ට, පඩි ගෙවන්න සල්ලි නෑ කියලා ඕන දෙයක් කරගන්න කියලා. 😣
(මේ කමල් කිත්සිරිගේ අලි පුදුම දුකක් විඳින්නේ කලින් පැටියෙක් මාඔයේ ඉවුරේ මැරුණා මාවනැල්ලෙදි අලි බලන මිනිස්සුන්ගේ වද හිංසා නිසා
ඇත්තටම මේ මනුස්සයා අලි බලන මිනිස්සුන්ට යට වෙලා ඉන්නේ - දැනට ලැබුන විස්තරයක් )
මුන්ට සල්ලි නැත්තම් මොන මගුලටද අලි ගන්නේ ෴
ලස්සනට ඇඳලා පෙරහැරේ යන අසරණයන්ගේ ජීවිතය තුළ ඉතිරි කාලය ගෙවන අයුරු.
පුළුවන් තරම් මේ සත්තුන්ගෙන් හම්බකරන් කාලා කාලා බැරි උනාම ඕන දෙයක් කරලා සල්ලි හොයන්න කියලා ඒ සත්තුන්ව පුළුවන් තරම් හිරිහැර කරමින් වහල් සේවයේ යොදවනවා. වයසට ගිහින්වත් විවේකයක් නැහැ
අයිතිකරුගේ දුරකතන අංකය තියෙන කෙනෙක් ලබා දෙන්න.
හීලෑ අලි සම්බන්ධයෙන් වනජීවි එකට ක්රියාත්මක විය නොහැකි බවයි කියන්නේ෴
.
.
@followers
කස්සා created #kandy හස්ති -
නුවර ලස්සනම දවස් ♥️♥️
.
.
.
.
.
.
හස්ති - Hasthi @followers කස්සා created නුවර අපි / Nuwara Api Kandy Guinea Pigs නුවර ඔරලෝසු කනුව යට Kandy,Sri Lanka ''දළදා මාලිගාවේ සිට'' #kandy #kandysrilanka