29/06/2024
"All are welcome"
හිංසනයෙන් තොර රසාස්වාදයක් උදෙසා... Ticket Prices - Local
Adults -Rs. 200
Children - Rs. 50
"All are welcome"
𝙕𝓞𝓞 || 𝙚-𝙩𝙞𝙘𝙠𝙚𝙩𝙞𝙣𝙜 || 𝘾𝙤𝙢𝙞𝙣𝙜 𝙎𝙤𝙤𝙣....📢
𝐆𝐞𝐭 𝐫𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐞𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐧𝐞𝐰 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲 𝐨𝐟 𝐨𝐧𝐥𝐢𝐧𝐞 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐙𝐨𝐨𝐬! 🐾️
𝐖𝐞 𝐚𝐫𝐞 𝐠𝐥𝐚𝐝 𝐭𝐨 𝐚𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞 𝐭𝐡𝐚𝐭 𝐚𝐥𝐥 𝐟𝐨𝐮𝐫 𝐢𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞𝐬 𝐮𝐧𝐝𝐞𝐫 𝐭𝐡𝐞 𝐃𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐙𝐨𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐆𝐚𝐫𝐝𝐞𝐧𝐬 𝐰𝐢𝐥𝐥 𝐬𝐨𝐨𝐧 𝐨𝐟𝐟𝐞𝐫 𝐚𝐧 𝐨𝐧𝐥𝐢𝐧𝐞 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞! 🎟️
𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐬𝐭𝐚𝐲 𝐭𝐮𝐧𝐞𝐝 𝐟𝐨𝐫 𝐚 𝐬𝐞𝐚𝐦𝐥𝐞𝐬𝐬 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐢𝐧𝐠 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐟𝐫𝐨𝐦 𝐲𝐨𝐮𝐫 𝐡𝐨𝐦𝐞. 📲
゚
Simba and his new younger brother
#දෙහිවල මාස 5ක් වයසැති #පිරිමි_සිංහ පැටවාට නමක් යෝජනා කරන්න ඔබටත් අවස්ථාවක්...🦁🎉️
⛔ ස / ම / හ / බ / ල / ච යන අකුරකින් යෙදෙන ඉතා කෙටි නමක් පහත link එක භාවිතා කර 2024.06.30 දින සවස 02 ට පෙර යොමු කරන්න.
Google form 👇👇👇👇
📲 https://forms.gle/Tj42aDyYn4MtLGm88
🎁 ජයග්‍රහණය කරන ඔබට #වටිනා ත්‍යාග සමඟ, 2024.07.03 වන දින ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 88 වන සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගී වීමටත්, සිංහ පැටියාගේ නම ප්‍රසිද්ධ කිරීම හා මහජන ප්‍රදර්ශනය සිදු කිරීමේ අවස්ථා සඳහා සහභාගී වී #වටිනා_මතක_සටහන් රැසක් එකතු කරගැනීමටත් ඔබට අවස්ථාව හිමි වෙනවා.
⛔ සැ.කි. 👇👇
🔸ඔබ යෝජනා කරන නම #උච්චාරණය කිරීමට #පහසු විය යුතු ය.
🔸එක් අයෙකුට යෝජනා කළ හැක්කේ #උපරිම_නම්_දෙකක් පමණී.
🔸යෝජනා කරන නම #මීට_පෙර භාවිතා වූ නමක් නොවිය යුතු ය.
🔸ඔබ යෝජනා කරන නම ජුනි 30 දින #සවස 2.00 ට පෙර යොමු කළ යුතු ය.
🔥ඉතින් මේ පිළිබඳව #හැමෝම_දැනුවත් කරන්න POST එකට කරලා කරන්න..🤗
මාධ්‍ය ඒකකය
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
Everyone
"SIMBA"
Photo credit - Pamath Dissanayake
"Conservation with Education"
"Can Hippos sleep underwater?"
Yes, hippos can sleep underwater! They have a unique reflex that allows them to surface, breathe, and sink back down without waking up. This adaptation helps them stay submerged for extended periods, keeping cool and safe from predators.
Exciting News from Dehiwala Zoo!
🐾 New Arrival: Capybaras! 🐾
We are thrilled to announce that you can now see capybaras at Dehiwala Zoo! 🦫 These amazing creatures are the largest rodents in the world, native to South America. Visit us to watch them swim, socialize, and enjoy their new home. Bring your family and friends to meet our capybaras and learn more about these fascinating animals.
📅 Best Time to Visit: Early morning or late afternoon
📍 Location: Dehiwala Zoo
See you at the zoo! 🐾🌿
🌟 Exciting Announcement! 🌟
We're thrilled to unveil the Rare Species Conservation Center at Gonapola Farm, dedicated for conservation of some of the world's most rare and endangered animals! This collaborative effort between the Department of National Zoological Gardens and the Department of Wildlife Conservation marks a significant step towards protecting our planet's precious biodiversity.
Join us in celebrating this World Environmental Day by supporting our mission to safeguard rare species and promote a sustainable future for all! 🌍🌿
Emus are fascinating creatures! They're the second-largest living bird by height, native to Australia. Emus are flightless birds known for their long necks and legs, as well as their ability to run at speeds of up to 30 miles per hour (50 kilometers per hour). They're omnivores, feeding on a variety of plants and insects. Emus also have a distinctive call, which sounds like a booming drumbeat. They're not only interesting from a biological standpoint but also play significant roles in Australian culture and history.
International Leopard Day is a global initiative aimed at raising awareness about conserving leopard populations and their habitats worldwide. It emphasizes the threats faced by leopards, including habitat loss, poaching, and human-wildlife conflict.
The Sri Lankan leopard, an endangered subspecies, is native to Sri Lanka and faces similar conservation challenges. Dehiwala Zoo contributes to leopard ex-situ conservation through captive breeding, education, and advocacy. These efforts contribute to the preservation of Sri Lankan leopard populations both in captivity and in the wild.
දිවියන් සංරක්ෂණ ජාත්‍යන්තර දිනය යනු ලොව පුරා දිවියන්ගේ ගහනය සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීම පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් ගෝලීය වෑයමකි.
ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලංකා දිවියාද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර වාසස්ථාන අහිමි වීම, දඩයම් කිරීම සහ වන සත්ත්ව-මිනිස් ගැටුම ඇතුළු අභියෝගවලට මුහුණ දෙයි. දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලංකාවේ දිවි ගහනය සංරක්ෂණය උදෙසා පරිබාහිර අභිජනනය සහ නිසි අධ්‍යාපනික දැනුවත් කිරීම තුළින් කැපවී සිටි.
ඔබ සැමගේ ආදරණීය සිම්බා සිංහ පැටවාගේ පළමු උපන්දිනය අදට යෙදී ඇති බව ඔහුට ආදරය කරන සැමට මතක්කරදීමට දෙහිවල සත්වෝද්‍යානය මෙය අවස්ථාවක් කරගන්නා බව ඔබ සැමට සතුටින් දැනුම් දෙමු. දෙහිවල සත්වෝද්‍යානය පමණක් නොව, රටක් ලෙස ශ්‍රී ලංකා මාතාව ලෝකය හමුවේ නමක් තැබීමටත් මේ වන විටත් සිම්බා සමත්වී ඇති බවත්, ඒ සැමගේ ආදරය මධ්‍යයේ තවත් බොහෝකාලයක් සිම්බා රැකබලා ගැනීම අප සැමගේ මහගු වගකීමක් වන්නේය.
The Dehiwala Zoo is excited to share some great news with all the animal lovers out there, that *SIMBA*, our loving cute little lion cub is celebrating its *1st Birthday* today. Not only for the Dehiwala Zoo, but Simba has already made our nation mother Lanka proud. As animal lovers it is our responsibility to take care of Simba in the midst of everyone's love and attention from all over the globe.
Happy Birthday Simba!
දෙහිවල සත්වෝද්‍යානයේ සහෝදර කාර්යය මණ්ඩලයට සර්පයින් හදුන්වා දීම සහ සර්පයින් හැසිරවීම පිලිබදව දේශනයක් අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා විසින් පවත්වන ලදී.
An educational programme on identifying and handilng snakes was held at the Dehiwala Zoo - Sri Lanka for the staff by Education officer Mr. Nihal Senarath.
Celebration of the 2nd birthday of our loving Royal Bengal Tigers.
Bengal tiger, (Panthera tigris tigris), subspecies of tiger (Pantheria tigris) inhabiting the hot and humid forests, and wetlands of India, Bangladesh, Bhutan, and Nepal.
The Bengal tiger’s appearance is distinguished from other tiger subspecies by its orange coat accented by prominent brownish-to-black stripes; a rare white-coated variant of the subspecies (the white tiger) also exists. The Bengal tiger rivals the larger, thicker-furred, cold-climate Siberian tiger in size, and most experts consider the Bengal tiger to be the world’s second-largest tiger. While some 2,000–2,500 remain in the wild, several thousand more are thought to reside in zoos and reserves around the world.
The largest male Bengal tigers can grow up to about 3.2 meters (10.5 feet) long (including a 1-meter- [3.3-foot-] long tail) and weigh nearly 295 kg (about 650 pounds). Females are smaller, the largest ones measuring about 2.7 meters (9 feet) long and weighing as much as 181 kg (400 pounds). They are solitary hunters, preying primarily on ungulates (including deer and antelope), gaurs, and wild boars (Sus scrofa).
Endangered
The International Union for Conservation of Nature and Natural Resources (IUCN) considers the Bengal tiger to be an endangered subspecies
🎂This is not just an ordinary birthday party 🎁
🌳 It is a lesson to live with nature 🐰
Write to us for your request with your contact details to
[email protected]
Select your traveling mode to visit us....
Travel from car (21 mins)
https://www.google.lk/maps/dir/Fort,+Colombo/Dehiwala+Zoological+Garden,+120+Quarry+Rd,+Dehiwala-Mount+Lavinia,+Sri+Lanka/@6.8962285,79.8171481,13z/data=!3m1!4b1!4m14!4m13!1m5!1m1!1s0x3ae259215509991f:0xc20babe3d8e8795e!2m2!1d79.8450497!2d6.9360701!1m5!1m1!1s0x3ae25baace050325:0xfd90f5bffd93f59f!2m2!1d79.8744025!2d6.8569811!3e0?entry=ttu
Travel from Train ( 54 mins)
https://www.google.lk/maps/dir/Fort,+Colombo/Dehiwala+Zoological+Garden,+120+Quarry+Rd,+Dehiwala-Mount+Lavinia,+Sri+Lanka/@6.8911064,79.8566886,13.26z/data=!4m14!4m13!1m5!1m1!1s0x3ae259215509991f:0xc20babe3d8e8795e!2m2!1d79.8450497!2d6.9360701!1m5!1m1!1s0x3ae25baace050325:0xfd90f5bffd93f59f!2m2!1d79.8744025!2d6.8569811!3e3?entry=ttu
Do Owls Close One Eye?
Because owls are nocturnal animals, it is sometimes hard for them to remain in the daylight glare for a long time without closing their eyes.
They prefer to stay in foliage or dim places throughout the day to block out the light. Their pupils are not so great at blocking out the light and sometimes they close their eyes halfway.
The eye of the owls is designed in a way that they have more rod photoreceptors than cones in their retina.
Rods work best in dim light and as such owls are much more suited to nighttime activities.
Sometimes they might decide to rest one eye and leave the other open. This allows them to rest both sides of their brains alternatively.
Anagarika Darmapala Mawatha
Dehiwala
Monday | 08:30 - 18:00 |
Tuesday | 08:30 - 18:00 |
Wednesday | 08:30 - 18:00 |
Thursday | 08:30 - 18:00 |
Friday | 08:30 - 18:00 |
Saturday | 08:30 - 18:00 |
Sunday | 08:30 - 18:00 |
Be the first to know and let us send you an email when Dehiwala Zoo - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Dehiwala Zoo - Sri Lanka:
ඔබ සැමගේ ආදරණීය සිම්බා සිංහ පැටවාගේ පළමු උපන්දිනය අදට යෙදී ඇති බව ඔහුට ආදරය කරන සැමට මතක්කරදීමට දෙහිවල සත්වෝද්‍යානය මෙය අවස්ථාවක් කරගන්නා බව ඔබ සැමට සතුටින් දැනුම් දෙමු. දෙහිවල සත්වෝද්‍යානය පමණක් නොව, රටක් ලෙස ශ්‍රී ලංකා මාතාව ලෝකය හමුවේ නමක් තැබීමටත් මේ වන විටත් සිම්බා සමත්වී ඇති බවත්, ඒ සැමගේ ආදරය මධ්‍යයේ තවත් බොහෝකාලයක් සිම්බා රැකබලා ගැනීම අප සැමගේ මහගු වගකීමක් වන්නේය. The Dehiwala Zoo is excited to share some great news with all the animal lovers out there, that *SIMBA*, our loving cute little lion cub is celebrating its *1st Birthday* today. Not only for the Dehiwala Zoo, but Simba has already made our nation mother Lanka proud. As animal lovers it is our responsibility to take care of Simba in the midst of everyone's love and attention from all over the globe.
දෙහිවල සත්වෝද්‍යානයේ සහෝදර කාර්යය මණ්ඩලයට සර්පයින් හදුන්වා දීම සහ සර්පයින් හැසිරවීම පිලිබදව දේශනයක් අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා විසින් පවත්වන ලදී. An educational programme on identifying and handilng snakes was held at the Dehiwala Zoo - Sri Lanka for the staff by Education officer Mr. Nihal Senarath.
February 20th - World Aquarium Day One of the biggest freshwater fishes in the world! #fish #Arapima #aquatics #dnzgsl #DehiwalaZoo #SriLanka #Amazon #largestfreshwater fish
Why do swans preen themselves? It promotes waterproofing, cleanliness and the overall health of feathers. It's even an important part of a swan's social life. Preening together is a sign of acceptance. The swan has an amazing 25,000 plus overlapping feathers that make up its plumage.
❤️🦢🦢❤️ #DehiwalaZoo #visitdehiwalazoo #srilanka #dnzgsl #visitsrilanka #colombozoo #whiteswan #birds
#SImba the Lion Cub ❤❤❤ #සිම්බාගේ සුරතල් ..🦁 ➡️ දෙහිවල සත්වෝද්‍යානයේදී "සිම්බා" නම් සිංහ පැටවා #අගෝස්තු_26_සෙනසුරාදා සිට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත. ➡️ ඒ අනුව, දෙහිවල සත්වෝද්‍යානයේ #අලි_රංග_පීඨය_01 (ප්‍රධාන ආපනශාලා අසල) ස්ථානයේදී උදෑසන 9.30 සිට 10.30 දක්වාත්, සවස 2.30 - 3.30 දක්වාත් කෙටි කාලසීමාවක ප්‍රදර්ශනය කිරීම සඳහා යොමු කරනු ඇත. 🦁Tiktok https://vt.tiktok.com/ZSLGv3bH3/ 🦁Facebook https://fb.watch/mEf0gbGysU/?mibextid=Nif5oz #simba #TheLionCub #DehiwalaZoo #dnzgsl #visitsrilanka #visitdehiwalazoo #SriLanka
🐯World Tiger Day🐯 celebrated at National Zological Garden, Dehiwala. A special enrichment activity was done for three tiger cubs (who are 1year & 4 months old), with the help of a group of students of the Department of Zoology & Environmental Conservation Management of the University of Kelaniya to mark the occasion. The three cubs responded with excitement and greatly enjoyed the activity!🐯❤️ #WorldTigerDay #dnzg #bengaltiger #tigerconservation
Lions and their relatives..... Experience the New Lion Enclosure with the knowledge of other cat family animals.
87th Anniversary celebration of 🌳 National Zoological Gardens, Dehiwala. 3rd of July 2023. Many events on 2nd and 3rd of July. Experience the animal world 🌎 දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 87 වන සංවත්සර සැමරුම. 🌳2023 ජූලි මස 3 වන දිනට යෙදී ඇත. සත්ව ලෝකය 🌎 ගැන දැන ගන්න ජූලි මස 2 හා 3 දිනයන්හි දෙහිවල සත්වෝද්‍යානයේ දී...
Do you Know THE SCIENCE BEHIND WATER AND RELAXING & WHY THEY MAKE YOU FEEL GOOD ? There’s more to being happy and full of energy than we realize. Negative ions are molecules that cause the feeling of well-being and they are plentiful around waterfalls! Inhaling negative ions delivers them into our bloodstream where they cause biochemical reactions that increase serotonin levels. Serotonin is a natural mood-influencing chemical that helps reduce the effects of depression, relieves stress, and boosts energy. Nature creates ions by breaking apart air molecules as air and water move around. A waterfall has plenty of both and fills the atmosphere with negative ions that are just waiting for you to come and breathe them in.
බෙංගාල ව්යාඝ්ර පැටවුන්ගේ පළමු අවුරුදු උපන් දින සැමරුම . First birthday celebration of Bengal Tiger Cubs
Fighter betta fish & Discuss sri lanka
Kalubowila