ඔබ සැමගේ ආදරණීය සිම්බා සිංහ පැටවාගේ පළමු උපන්දිනය අදට යෙදී ඇති බව ඔහුට ආදරය කරන සැමට මතක්කරදීමට දෙහිවල සත්වෝද්‍යානය මෙය අවස්ථාවක් කරගන්නා බව ඔබ සැමට සතුටින් දැනුම් දෙමු. දෙහිවල සත්වෝද්‍යානය පමණක් නොව, රටක් ලෙස ශ්‍රී ලංකා මාතාව ලෝකය හමුවේ නමක් තැබීමටත් මේ වන විටත් සිම්බා සමත්වී ඇති බවත්, ඒ සැමගේ ආදරය මධ්‍යයේ තවත් බොහෝකාලයක් සිම්බා රැකබලා ගැනීම අප සැමගේ මහගු වගකීමක් වන්නේය.
The Dehiwala Zoo is excited to share some great news with all the animal lovers out there, that *SIMBA*, our loving cute little lion cub is celebrating its *1st Birthday* today. Not only for the Dehiwala Zoo, but Simba has already made our nation mother Lanka proud. As animal lovers it is our responsibility to take care of Simba in the midst of everyone's love and attention from all over the globe.
දෙහිවල සත්වෝද්‍යානයේ සහෝදර කාර්යය මණ්ඩලයට සර්පයින් හදුන්වා දීම සහ සර්පයින් හැසිරවීම පිලිබදව දේශනයක් අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා විසින් පවත්වන ලදී.
An educational programme on identifying and handilng snakes was held at the Dehiwala Zoo - Sri Lanka for the staff by Education officer Mr. Nihal Senarath.
February 20th - World Aquarium Day
One of the biggest freshwater fishes in the world!
#fish
#Arapima
#aquatics
#dnzgsl
#DehiwalaZoo
#SriLanka
#Amazon
#largestfreshwater fish
Why do swans preen themselves?
It promotes waterproofing, cleanliness and the overall health of feathers. It's even an important part of a swan's social life. Preening together is a sign of acceptance. The swan has an amazing 25,000 plus overlapping feathers that make up its plumage.
❤️🦢🦢❤️
#DehiwalaZoo
#visitdehiwalazoo
#srilanka
#dnzgsl
#visitsrilanka
#colombozoo
#whiteswan
#birds
#SImba the Lion Cub ❤❤❤
#සිම්බාගේ සුරතල් ..🦁
➡️ දෙහිවල සත්වෝද්‍යානයේදී "සිම්බා" නම් සිංහ පැටවා #අගෝස්තු_26_සෙනසුරාදා සිට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
➡️ ඒ අනුව, දෙහිවල සත්වෝද්‍යානයේ #අලි_රංග_පීඨය_01 (ප්‍රධාන ආපනශාලා අසල) ස්ථානයේදී උදෑසන 9.30 සිට 10.30 දක්වාත්, සවස 2.30 - 3.30 දක්වාත් කෙටි කාලසීමාවක ප්‍රදර්ශනය කිරීම සඳහා යොමු කරනු ඇත.
🦁Tiktok
https://vt.tiktok.com/ZSLGv3bH3/
🦁Facebook
https://fb.watch/mEf0gbGysU/?mibextid=Nif5oz
#simba
#TheLionCub
#DehiwalaZoo
#dnzgsl
#visitsrilanka
#visitdehiwalazoo
#SriLanka
🐯World Tiger Day🐯 celebrated at National Zological Garden, Dehiwala.
A special enrichment activity was done for three tiger cubs (who are 1year & 4 months old), with the help of a group of students of the Department of Zoology & Environmental Conservation Management of the University of Kelaniya to mark the occasion.
The three cubs responded with excitement and greatly enjoyed the activity!🐯❤️
#WorldTigerDay
#dnzg
#bengaltiger
#tigerconservation
Lions and their relatives.....
Experience the New Lion Enclosure with the knowledge of other cat family animals.
87th Anniversary of Department of National Zoological Gardens.
87th Anniversary celebration
Fun games for kids and adults
87th Anniversary celebration of
🌳 National Zoological Gardens, Dehiwala.
3rd of July 2023.
Many events on 2nd and 3rd of July.
Experience the animal world 🌎
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 87 වන සංවත්සර සැමරුම.
🌳2023 ජූලි මස 3 වන දිනට යෙදී ඇත.
සත්ව ලෝකය 🌎 ගැන දැන ගන්න
ජූලි මස 2 හා 3 දිනයන්හි දෙහිවල සත්වෝද්‍යානයේ දී...
Minutes before leaving Sri Lanka Dehiwala Zoo - Sri Lanka
Golden Rasbora
හල්මල් දණ්ඩියා
Evening Play Time of Royal Bengal Tiger Cubs🐯🐯
Star Fish and Sea Anemone
පසැගිල්ලන් සහ මුහුදු මල්
Do you Know
THE SCIENCE BEHIND WATER AND RELAXING &
WHY THEY MAKE YOU FEEL GOOD ?
There’s more to being happy and full of energy than we realize. Negative ions are molecules that cause the feeling of well-being and they are plentiful around waterfalls! Inhaling negative ions delivers them into our bloodstream where they cause biochemical reactions that increase serotonin levels. Serotonin is a natural mood-influencing chemical that helps reduce the effects of depression, relieves stress, and boosts energy.
Nature creates ions by breaking apart air molecules as air and water move around. A waterfall has plenty of both and fills the atmosphere with negative ions that are just waiting for you to come and breathe them in.
බෙංගාල ව්යාඝ්ර පැටවුන්ගේ පළමු අවුරුදු උපන් දින සැමරුම .
First birthday celebration of Bengal Tiger Cubs
බෙංගාල ව්යාඝ්ර පැටවුන්ගේ පළමු අවුරුදු උපන් දින සැමරුම .
First birthday celebration of Bengal Tiger Cubs
ලෝක මුහුදු තෘණ දිනය වෙනුවෙන් අද දින සත්වෝද්‍යානයේ කෞතුකාගාරය තුළ දී නරඹන්නන් දැනුවත් කිරීම සඳහා, මුහුදු තෘණ වල ඇති වැදගත්කම සහ ලංකාවේ මුහුදු තෘණ ඇති ප්‍රදේශ පිළිබඳව අලලා සැකසුනු වීඩියෝ ප්‍රදර්ශනය කිරීමෙන්, නරඹන්නන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.