ᴀᴅᴍ ᴋᴇɴɴᴇʟꜱ

ᴀᴅᴍ ᴋᴇɴɴᴇʟꜱ �Welcome All My Dane Lovers For My Great Dane Kennel�

👑ᴛʜᴇ ᴋɪɴɢ ᴅʀᴀɢᴏ👑      ᴶᵁˢᵀ ᴸᴵᴷᴱ ˢᴬᴵᴰ, ᵀᴴᴱ ᴮᴼᵞ ᵂᴬˢ ᴿᴱᴸᴱᴬˢᴱᴰ ᴼᵁᵀ ᴼᴺ ᵀᴴᴱ ˢᴬᴵᴰ ᴰᴬᵞ.🤘🤘        ᵀᴴᴵˢ ᴵˢ ᴼᵁᴿ ᴹᵁᶜᴴ ᴬᵂᴬᴵᵀᴱᴰ,ᴾᴼᴸᴬᴺᴰ...
05/03/2022

👑ᴛʜᴇ ᴋɪɴɢ ᴅʀᴀɢᴏ👑

ᴶᵁˢᵀ ᴸᴵᴷᴱ ˢᴬᴵᴰ, ᵀᴴᴱ ᴮᴼᵞ ᵂᴬˢ ᴿᴱᴸᴱᴬˢᴱᴰ ᴼᵁᵀ ᴼᴺ ᵀᴴᴱ ˢᴬᴵᴰ ᴰᴬᵞ.🤘🤘

ᵀᴴᴵˢ ᴵˢ ᴼᵁᴿ ᴹᵁᶜᴴ ᴬᵂᴬᴵᵀᴱᴰ,ᴾᴼᴸᴬᴺᴰ ᴳᴵᴬᴺᵀ.👊

ᴵᵀ ᵂᴬˢ ᴬ ᴮᴵᴳ ᴰᴿᴱᴬᴹ ᴬᵀ ᵀᴴᴱ ᵀᴼᴾ ᴼᶠ ᴹᵞ ᴸᴵᶠᴱ, ᴼᴺᴱ ᴼᶠ ᵀᴴᴱ ᴴᴬᴾᴾᴵᴱˢᵀ ᴰᴬᵞˢ ᴼᶠ ᴹᵞ ᴸᴵᶠᴱ..ˢᴼ ᴵ ᴴᴬᵛᴱ ᵀᴼ ᵀᴴᴬᴺᴷ ᴹᵞ ᶠᴬᵀᴴᴱᴿ ᴱˢᴾᴱᶜᴵᴬᴸᴸᵞ ᶠᴼᴿ ᵀᴴᴱ ˢᵀᴿᴱᴺᴳᵀᴴ ᴼᶠ ᴹᵞ ᴸᴵᶠᴱ ᵀᴴᴬᵀ ᴹᴬᴰᴱ ᴹᴱ ᴹᴬᴷᴱ ᵀᴴᴵˢ ᴰᴿᴱᴬᴹ ᶜᴼᴹᴱ ᵀᴿᵁᴱ..ᴮᴱᶜᴬᵁˢᴱ ᵀᴴᴱᴿᴱ ᴵˢ ᴺᴼᵀᴴᴵᴺᴳ ᴸᴵᴷᴱ ᵀᴴᴵˢ ᵀᴼᴰᴬᵞ ᵂᴵᵀᴴᴼᵁᵀ ᴴᴵᴹ..ᴬᴺᴰ ᴴᴱᴸᴾˢ ᴵᴺ ᴬᴸᴸ ᵀᴴᴱ ᵂᴼᴿᴷ ᵂᴵᵀᴴᴼᵁᵀ ᶠᴬᴵᴸ. ˢᴾᴱᶜᴵᴬᴸ ᵀᴴᴬᴺᴷˢ ᵀᴼ ᴹᵞ ᴹᴼᴹ ᵀᴼᴼ.🙏❤

ᴬᴸᵀᴴᴼᵁᴳᴴ ᵀᴴᴱᴿᴱ ᴬᴿᴱ ᴹᴬᴺᵞ ᴾᴱᴼᴾᴸᴱ ᵀᴼ ᵀᴴᴬᴺᴷ, ᴵᵀ ᴵˢ ᴰᴵᶠᶠᴵᶜᵁᴸᵀ ᵀᴼ ˢᴬᵞ ᵀᴴᴱ ᴺᴬᴹᴱˢ ᴼᶠ ᴬᴸᴸ ᴼᶠ ᵀᴴᴱᴹ, ˢᴼ ᴵ ᵂᴼᵁᴸᴰ ᴸᴵᴷᴱ ᵀᴼ ᴱˣᴾᴿᴱˢˢ ᴹᵞ ᴴᴱᴬᴿᵀᶠᴱᴸᵀ ᵀᴴᴬᴺᴷˢ ᵀᴼ ᴱᵛᴱᴿᵞᴼᴺᴱ ᵂᴴᴼ ˢᵁᴾᴾᴼᴿᵀᴱᴰ ᴹᵞ ᴶᴼᵁᴿᴺᴱᵞ ᵂᴵᵀᴴ ᴬ ᵂᴼᴿᴰ.🙏🙏

ᵀᴴᴬᴺᴷ ᵞᴼᵁ ˢᴼ ᴹᵁᶜᴴ ᵀᴼ ᴱᵛᴱᴿᵞᴼᴺᴱ ᵂᴴᴼ ᴴᴱᴸᴾᴱᴰ ᴬᴺᴰ ᵂᴴᴼ ᴰᴵˢᵀᴿᵁᴾᵀᴱᴰ! ᴮᴱᶜᴬᵁˢᴱ ᵂᴵᵀᴴᴼᵁᵀ ᵀᴴᴱᴹ ᴵ ᵂᴼᵁᴸᴰ ᴺᴼᵀ ᴮᴱ ˢᴼ ᴵᴺᵀᴱᴿᴱˢᵀᴱᴰ ᴬᵀ ᴬᴸᴸ..ᴬᴺᴰ ᴵ ᴴᴬᵛᴱ ᴺᴼ ᴳᴿᵁᴰᴳᴱ ᴬᴳᴬᴵᴺˢᵀ ᴬᴺᵞᴼᴺᴱ..🤝🤝

ˢᴼ ᴺᴼᵂ ᴹᵞ ᴮᴼᵞ ᴵˢ ⁶ ᴹᴼᴺᵀᴴˢ ᴼᴸᴰ..ᴵ ᴴᴼᴾᴱ ᵀᴼ ᴹᴬᴷᴱ ᴬ ᴮᴵᴳ ᴰᴵᶠᶠᴱᴿᴱᴺᶜᴱ ᴵᴺ ᵀᴴᴱ ᶠᵁᵀᵁᴿᴱ ᶠᴿᴼᴹ ᴼᵁᴿ ᴅʀᴀɢᴏ ​​ᴮᴼᵞ ᴬˢ ᵂᴱᴸᴸ ᴬˢ ᴹᵞ ᴼᵀᴴᴱᴿ ᴰᴼᴳˢ❤💪


ඔන්න ඉතිං කිව්වා වගේම,කිව්ව දවසට කොල්ලාව එළියට දැම්මා.🤘🤘

ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු,ගොඩක් අය හොයපු අපෙ Poland යෝධයා තමයි මේ.👊

ජීවිතේ ඉහළින්ම තිබුණු ලොකු හීනයක්,ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවසක්..ඉතිං මේ හීනෙ හැබෑවක් කරගන්න මට හයියක් වුණ මගේ ජීවිතේ හයිය මගේ තාත්තාට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන..මොකද ඔහු නැත්තං අද මේ කිසි දෙයක් නෑ..ඒ වගේම හැම වැඩකටම අඩුපාඩුවක් නැතුව උදව් කරන මගේ අම්මාටත් විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන.🙏❤

ස්තූති කරන්න බොහෝ දෙනා හිටියත් සියලු දෙනාගෙම නම් ගම් කියන්න අපහසු නිසා වචනෙකින් හරි මගෙ ගමනට හයියක් වුණ හැමෝටම හදවතින්ම ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා🙏🙏

උදව් කරපු වගේම හොරෙන් පස්සෙන් ඉඳන් කකුලෙන් ඇදපු හැමෝටමත් ගොඩක්ම ස්තූතියි.! මොකද එයාලා නැත්තං මාව කොහෙත්ම මේ තරම් උනන්දු වෙන්නෙ නෑ..ඒ වගේම ඒ කිසි කෙනෙක් එක්ක කිසිම තරහකුත් නෑ..🤝🤝

ඉතිං දැන් මගෙ කොල්ලාට මාස 06ක්..අනිත් අයගෙන් වගේම අපෙ ᴅʀᴀɢᴏ කොල්ලාගෙනුත් ඉස්සරහාට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා❤💪

👆𝑶𝒏𝒍𝒚 06 𝒎𝒐𝒓𝒆 𝒄𝒉𝒂𝒏𝒄𝒆𝒔 𝒇𝒐𝒓 06 𝒍𝒖𝒄𝒌𝒚 𝒐𝒘𝒏𝒆𝒓𝒔👆       🚹02 ᴍᴀʟᴇꜱ       🚺04 ꜰᴇᴍᴀʟᴇꜱ🔛𝐊𝐀𝐒𝐋 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫𝐞𝐝 𝐖𝐢𝐭𝐡 𝐌𝐢𝐜𝐫𝐨𝐜𝐡𝐢𝐩🔛  ✔ 𝐉𝐮𝐬𝐭 𝐂𝐨𝐦...
26/01/2022

👆𝑶𝒏𝒍𝒚 06 𝒎𝒐𝒓𝒆 𝒄𝒉𝒂𝒏𝒄𝒆𝒔 𝒇𝒐𝒓 06 𝒍𝒖𝒄𝒌𝒚 𝒐𝒘𝒏𝒆𝒓𝒔👆

🚹02 ᴍᴀʟᴇꜱ
🚺04 ꜰᴇᴍᴀʟᴇꜱ

🔛𝐊𝐀𝐒𝐋 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫𝐞𝐝 𝐖𝐢𝐭𝐡 𝐌𝐢𝐜𝐫𝐨𝐜𝐡𝐢𝐩🔛

✔ 𝐉𝐮𝐬𝐭 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 𝐎𝐧𝐞 𝐌𝐨𝐧𝐭𝐡 𝐎𝐟 𝐀𝐠𝐞✔

😍ඔන්න ඉතිං අළුත් අවුරුද්දෙ අළුත් පැංචො ටික අරන් ආවා.😍    ගොඩ දෙනෙක් ආසාවෙන් බලන් හිටපු අපෙ Dora කෙල්ලගෙ පැටවු ටික තමා මේ...
01/01/2022

😍ඔන්න ඉතිං අළුත් අවුරුද්දෙ අළුත් පැංචො ටික අරන් ආවා.😍

ගොඩ දෙනෙක් ආසාවෙන් බලන් හිටපු අපෙ Dora කෙල්ලගෙ පැටවු ටික තමා මේ. 😜

ලංකාවේ Dane කතාවේ නව පිටුවක් පෙරළමින්,ඉතා කළාතුරකින් සිදුවන ලොකු වෙනසක් ද සමඟිනුයි මේ පාර මේ පැටවු ටික ඔබ වෙත ගෙන එන්නේ. 🤘

Dane වංශකතාවේ අනාගතයට ආයුබෝවන් කියන්න කාලයයි මේ. 🦸

ලස්සනම ලස්සන කොලු පැටවු 05 කගෙ සහ කෙලි පැටවු 06 කගෙ අම්මා කෙනෙක් දැන් අපෙ Dora කෙල්ල. 😘

🔛දැනටමත් කොලු පැටවු 03කට සහ කෙලි පැටියෙක්ට ආදරණීය නිවෙස් ලැබී අවසන්.ඉතුරු කෙලි පැටවු 05 සහ කොලු පැටවු දෙන්නාගෙ ආදරණීය හිමිකරු වීමට ඔබටත් පුළුවන්..ඉතිං කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබේ පැටවා දැන්ම ඔබේ නමින් වෙන් කරගන්න. 🔜

⚠️️ ඒ වගේම විශේෂතම කරුණ මෙම පැටවුන් සියලු දෙනා KASL ලියාපදිංචි සහතිකයක් සහ Microchip එකක් සමඟ ලබා දේ.අවශ්‍ය අයට CKC සහතිකයද ලබාදිය හැක.⚠️️

😍𝙎𝙤 𝙝𝙚𝙧𝙚 𝙖𝙧𝙚 𝙩𝙝𝙚 𝙣𝙚𝙬 𝙗𝙖𝙗𝙞𝙚𝙨 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙣𝙚𝙬 𝙮𝙚𝙖𝙧. 😍

𝙏𝙝𝙚𝙨𝙚 𝙖𝙧𝙚 𝙢𝙮 𝘿𝙤𝙧𝙖 𝙜𝙞𝙧𝙡'𝙨 𝙥𝙪𝙥𝙨 𝙩𝙝𝙖𝙩 𝙢𝙖𝙣𝙮 𝙝𝙖𝙫𝙚 𝙗𝙚𝙚𝙣 𝙬𝙖𝙞𝙩𝙞𝙣𝙜 𝙛𝙤𝙧.😜

𝙏𝙪𝙧𝙣𝙞𝙣𝙜 𝙖 𝙣𝙚𝙬 𝙥𝙖𝙜𝙚 𝙞𝙣 𝙩𝙝𝙚 𝙨𝙩𝙤𝙧𝙮 𝙤𝙛 𝘿𝙖𝙣𝙚 𝙞𝙣 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖, 𝙩𝙝𝙞𝙨 𝙩𝙞𝙢𝙚 𝙬𝙚 𝙗𝙧𝙞𝙣𝙜 𝙮𝙤𝙪 𝙩𝙝𝙚𝙨𝙚 𝙥𝙪𝙥𝙥𝙞𝙚𝙨 𝙬𝙞𝙩𝙝 𝙖 𝙗𝙞𝙜 𝙘𝙝𝙖𝙣𝙜𝙚 𝙩𝙝𝙖𝙩 𝙧𝙖𝙧𝙚𝙡𝙮 𝙝𝙖𝙥𝙥𝙚𝙣𝙨. 🤘

𝙄𝙩'𝙨 𝙩𝙞𝙢𝙚 𝙩𝙤 𝙨𝙖𝙮 𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙩𝙝𝙚 𝙛𝙪𝙩𝙪𝙧𝙚 𝙤𝙛 𝙩𝙝𝙚 𝘿𝙖𝙣𝙚 𝙙𝙮𝙣𝙖𝙨𝙩𝙮. 🦸

𝙊𝙪𝙧 𝘿𝙤𝙧𝙖 𝙜𝙞𝙧𝙡 𝙞𝙨 𝙣𝙤𝙬 𝙖 𝙢𝙤𝙩𝙝𝙚𝙧 𝙤𝙛 5 𝙤𝙛 𝙩𝙝𝙚 𝙢𝙤𝙨𝙩 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙗𝙖𝙗𝙮 𝙗𝙤𝙮𝙨 𝙖𝙣𝙙 06 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡 𝙗𝙖𝙗𝙮 𝙜𝙞𝙧𝙡𝙨. 😘

🔛𝘼𝙡𝙧𝙚𝙖𝙙𝙮 03 𝙗𝙖𝙗𝙮 𝙗𝙤𝙮𝙨 𝙖𝙣𝙙 𝙖 𝙗𝙖𝙗𝙮 𝙜𝙞𝙧𝙡 𝙝𝙖𝙫𝙚 𝙛𝙤𝙪𝙣𝙙 𝙩𝙝𝙚𝙞𝙧 𝙡𝙤𝙫𝙞𝙣𝙜 𝙝𝙤𝙢𝙚. 𝙔𝙤𝙪 𝙩𝙤𝙤 𝙘𝙖𝙣 𝙗𝙚 𝙩𝙝𝙚 𝙡𝙤𝙫𝙞𝙣𝙜 𝙤𝙬𝙣𝙚𝙧 𝙤𝙛 𝙩𝙝𝙚 𝙧𝙚𝙢𝙖𝙞𝙣𝙞𝙣𝙜 05 𝙗𝙖𝙗𝙮 𝙜𝙞𝙧𝙡𝙨 𝙖𝙣𝙙 𝙩𝙬𝙤 𝙗𝙖𝙗𝙮 𝙗𝙤𝙮𝙨..𝙨𝙤 𝙗𝙤𝙤𝙠 𝙮𝙤𝙪𝙧 𝙗𝙖𝙗𝙮 𝙣𝙤𝙬 𝙞𝙛 𝙮𝙤𝙪 𝙡𝙞𝙠𝙚. 🔜

⚠️️ᴀʟꜱᴏ, ᴀʟʟ ᴛʜᴇꜱᴇ ᴘᴜᴘᴘɪᴇꜱ ᴀʀᴇ ᴘʀᴏᴠɪᴅᴇᴅ ᴡɪᴛʜ ᴀ ᴋᴀꜱʟ ʀᴇɢɪꜱᴛʀᴀᴛɪᴏɴ ᴄᴇʀᴛɪꜰɪᴄᴀᴛᴇ ᴀɴᴅ ᴀ ᴍɪᴄʀᴏᴄʜɪᴘ. ᴛʜᴇ ᴄᴋᴄ ᴄᴇʀᴛɪꜰɪᴄᴀᴛᴇ ᴄᴀɴ ʙᴇ ɪꜱꜱᴜᴇᴅ ᴛᴏ ᴛʜᴏꜱᴇ ᴡʜᴏ ᴡɪꜱʜ⚠️️

❤️ᴡɪꜱʜ ʏᴏᴜ ᴀ ᴠᴇʀʏ ʜᴀᴘᴘʏ ɴᴇᴡ ʏᴇᴀʀ 2022.!❤️         💪𝙁𝙤𝙧 𝘼𝙡𝙡 𝙊𝙛 𝙈𝙮 𝘿𝙖𝙣𝙚 𝙇𝙤𝙫𝙚𝙧𝙨🤝
31/12/2021

❤️ᴡɪꜱʜ ʏᴏᴜ ᴀ ᴠᴇʀʏ ʜᴀᴘᴘʏ ɴᴇᴡ ʏᴇᴀʀ 2022.!❤️

💪𝙁𝙤𝙧 𝘼𝙡𝙡 𝙊𝙛 𝙈𝙮 𝘿𝙖𝙣𝙚 𝙇𝙤𝙫𝙚𝙧𝙨🤝

☝️𝐎𝐧𝐥𝐲 𝟎𝟒 𝐌𝐨𝐫𝐞 𝐂𝐡𝐚𝐧𝐜𝐞𝐬☝️            👇👇👇👇🤙ꜱᴇᴇ ᴛʜᴇ ꜰɪʀꜱᴛ ᴄᴏᴍᴍᴇɴᴛ🤙☝️තවත් හතර දෙනෙකු සඳහා පමණක් අවස්ථාව ☝️               👇👇👇...
28/11/2021

☝️𝐎𝐧𝐥𝐲 𝟎𝟒 𝐌𝐨𝐫𝐞 𝐂𝐡𝐚𝐧𝐜𝐞𝐬☝️
👇👇👇👇

🤙ꜱᴇᴇ ᴛʜᴇ ꜰɪʀꜱᴛ ᴄᴏᴍᴍᴇɴᴛ🤙

☝️තවත් හතර දෙනෙකු සඳහා පමණක් අවස්ථාව ☝️
👇👇👇👇👇

🤙පළමු Comment එක බලන්න🤙

25/11/2021

💪💪Cuties❤️😍

22/11/2021
☝️𝙊𝙣𝙡𝙮 05 𝘾𝙝𝙖𝙣𝙘𝙚𝙨 ☝️🤗ᴡʜᴏ ᴀʀᴇ ᴛʜᴇ ʟᴜᴄᴋʏ ᴏᴡɴᴇʀꜱ ᴏꜰ ʀᴇᴍᴀɪɴɪɴɢ 02 ɢɪʀʟꜱ & 03 ʙᴏʏꜱ🤗    ☝️තවත් 05 දෙනෙකු සඳහා අවස්ථාව ඇත.☝️   ...
22/11/2021

☝️𝙊𝙣𝙡𝙮 05 𝘾𝙝𝙖𝙣𝙘𝙚𝙨 ☝️

🤗ᴡʜᴏ ᴀʀᴇ ᴛʜᴇ ʟᴜᴄᴋʏ ᴏᴡɴᴇʀꜱ ᴏꜰ ʀᴇᴍᴀɪɴɪɴɢ 02 ɢɪʀʟꜱ & 03 ʙᴏʏꜱ🤗

☝️තවත් 05 දෙනෙකු සඳහා අවස්ථාව ඇත.☝️

🤗දැනටමත් 05ක් වෙන් කරවාගෙන අවසන්..🤗

🤙අවස්ථාව මඟහැර ගන්න එපා🤙

😍😍Who Need These Little Cuties😍😍    💪 Our Tarzan Boy's Production 💪     ➡️ Only 02 Males🚹     ➡️ 04 Females🚺🤟Pic Are Tak...
12/11/2021

😍😍Who Need These Little Cuties😍😍

💪 Our Tarzan Boy's Production 💪

➡️ Only 02 Males🚹
➡️ 04 Females🚺

🤟Pic Are Taken On 18 Days Old & Reaervations Are Opened🤟

☎ 0767235430☎

😍Who Need This Cute Panda Baby😍    💪 My Tarzan Boy's Production 💪                      Female 🚺👉Just 18 Days & Only For ...
10/11/2021

😍Who Need This Cute Panda Baby😍

💪 My Tarzan Boy's Production 💪

Female 🚺

👉Just 18 Days & Only For Reservations🤟

☎ 0767235430 ☎

😍"TOBY" Boy😍     💪Our "Tarzan" Boy's Production.💪           😋Just 60 Days😋
07/11/2021

😍"TOBY" Boy😍

💪Our "Tarzan" Boy's Production.💪

😋Just 60 Days😋

Hi Guys😁😁   අඳුරන්න පුළුවන් ද මාව.? 🤭🤭අපිට Sunglass දාන්න බැරුවැයැ මල විකාර🤣🤣🤣
06/11/2021

Hi Guys😁😁

අඳුරන්න පුළුවන් ද මාව.? 🤭🤭

අපිට Sunglass දාන්න බැරුවැයැ මල විකාර🤣🤣🤣

Address

Dolosbage

Telephone

+94767235430

Website

Alerts

Be the first to know and let us send you an email when ᴀᴅᴍ ᴋᴇɴɴᴇʟꜱ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ᴀᴅᴍ ᴋᴇɴɴᴇʟꜱ:

Share

Category