Sethuki Aquarium Galle

Sethuki Aquarium Galle Sethuki Aquarium Galle for all kinds of quality ornamental fish.

14/12/2023

අපේ අමුදුරුවනේ

14/12/2023
07/06/2023

😹😹

14/04/2023

ඔබගේ දරුවා ගැන සැලකිලිමත් වෙන්න
මේ එක්තරා පාසලක උන සිදුවීමක් ලංකාවේ නම් නෙවෙයි
මේ ඒ දෙමව්පියන්ගේ අත්දැකීම
" මගේ දරුවගේ ටීචර් මටයි මගේ හස්බන්ඩ්ටයි ඊලග දවසේ වහාම පාසලට එන්න කියල දරුවා අතේ පණිවිඩයක් එවලා තිබ්බා
මම මුලින්ම කලේ මගේ දරුවගෙන් ඒ ඇයි කියලා අහන එක. එතකොට පුතා කියුවේ " ටීචර් මගේ චිත්‍රයට එච්චර කැමති වුනේ නැහැ, ඒකයි එන්න කියන්න ඇත්තෙ කියල"
ඊලග දවසේ අපි දෙන්නා ටීචර් හම්බෙන්න ගියේ කුතුහලයකින්.
" ඇයි ටීචර් අපිට එන්න කියුවේ "
"මම ඊයේ පන්තියෙ හැමෝටම පවුලෙ අයත් එක්ක ඉන්න හැටි ගැන චිත්‍රයක් අදින්න කිවුවා, ඔයාගේ පුතා ඇන්දේ මේ චිත්‍රය
ඇයි පුතා මෙහෙම චිත්‍රයක් ඇන්දේ කියල මට කියන්න පුලුවන්ද ? "
" පුලුවන් මිස් මේ අපි ගිය නිවාඩුවට ස්නූකලින්ග් ඒ කියන්නෙ වතුර යට මසුන් බලන්න ගියපු දවස, එදා පුතා හරි සතුටින් හිටියේ , ඇයි මිස් මොකක්ද මේකෙ වැ‍රැද්ද ?"
(Snorkelling - වතුර යට කිමිදීම. වතුර යට දී හුස්ම ගැනීමට යොදා ගන්නා උපකරණය තමා ඒ ඇද ඇත්තේ.)
සමහර විට ඔබටත් මේ චිත්‍රය මුලින්ම වෙනස් විදිහකට පේන්න ඇති. ඉතින් මොකක්ද මේකෙන් ගන්න පුලුවන් පාඩම.
"ඔබේ දරුව ගැන ඔබට තරම් වෙන කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්. ඉතින් මේ නිසා වෙනකෙනෙක් ඔබගෙ දරුවා ගැන මොනව හරි කියන්වනම්. ඒ ගැන දෙවරක් නොව කිහිපවරක් සිතන්න."
-උපුටා ගැනීමක්-

17/03/2022

Ranchu Goldfish 2cm to 4cm available in Galle and Aluthgama.
077 565 9427
078 4890 882

07/01/2022

Carp - Good quality fish in different sizes (1inch to 10 inch). Location; Galatara, Ittapana (Close to Aluthgama) 0775659427

ඉතාම උසස් ත්ත්වයේ Srilankan Koi මවු සතුන්ගෙන් අභිජනනය කරන ලද සෙ. මි 1 සහ සෙ. මි 1.5 ප්‍රමාන වල කාප් මසුන් ලබා ගත හැක. 07...
27/10/2021

ඉතාම උසස් ත්ත්වයේ Srilankan Koi මවු සතුන්ගෙන් අභිජනනය කරන ලද සෙ. මි 1 සහ සෙ. මි 1.5 ප්‍රමාන වල කාප් මසුන් ලබා ගත හැක. 077 565 9427

Address

118D, Deniyawatta, Wataraka, Kalupahana
Galle
80000

Telephone

+94775659427

Website

Alerts

Be the first to know and let us send you an email when Sethuki Aquarium Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sethuki Aquarium Galle:

Videos

Share


Other Galle pet stores & pet services

Show All

You may also like