Galle Bully

Galle Bully �Happiness is a warm puppy�
(1)

21/02/2023

හිතා මතා බලු පැටව්න් දෙදෙනා යටකල වරදට නීතිය ක්‍රියාත්මක වී ඇත...!

𝕋ℍ𝔸ℕ𝕂𝕊
ᴍᴀᴛʜᴜʀᴀᴛᴀ ᴘᴏʟɪᴄᴇ ꜱᴛᴀᴛɪᴏɴ ❤️🙏

21/02/2023

✍️ ඉකුත් දිනයක දී මහ මඟ සිටි බලු පැටවුන් දෙදෙනෙකු යට කර ඝාතනය කරන සිදුවීමක් සමාජ මාධ්‍යය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා.එම සිදුවීමෙන් පසු සත්ත්ව සුබසාධන සංවිධාන විසින් එම සිදුවීමට අදාළ පුද්ගලයා ව සොයා ගැනීම සඳහා මහජන සහාය ද ඉල්ලා තිබුණා.ඒ අනුව, අදාළ වාහනයේ අංකය සොයා ගැනීමට සත්ත්ව සුබසාධන සංවිධානවලට හැකි වුණු අතර, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.පසු ව අදාළ වාහනය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව යි වාර්තා වන්නේ.එහි දී සැකකාර කාන්තාව විසින් සිය වැරැද්ද පිළිගෙන ඇති අතර, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.සිද්ධියට අදාළ නඩුව නැවතත් 2023,06,01 දින කැදවීමට නියමිත යි.

⏰ Monday, 20 February 2023 - 20:45

Hirunews.lk

අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි...තිරිංග වලට බැරි උනාට තද වෙන්න..මනුස්ස හිතකට විතරමයි පුලුවන් උණු වෙන්න...මේත් ජීවිත් න...
20/02/2023

අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි...

තිරිංග වලට බැරි උනාට තද වෙන්න..
මනුස්ස හිතකට විතරමයි පුලුවන්
උණු වෙන්න...
මේත් ජීවිත් නේද.
අම්මෙක්ගෙ පපුව කීතු කල..😥😥

රටක් කම්පාකල පුවත.

පැටවුන් ඕනකමින් යටකළ නිසා අනිවාර්‍යයෙන්ම දඩුවම් දිය යුතුයි. ඕනෑ කමින් වාහනයට යට කිරීම, කෲර ලෙස වාහනය එලවීම, නිසා රියදුරු බලපත්‍රය අහෝසි කළ හැකි වරදකි. සතුන්ට ආදරය ඇති නීතිය දන්නා සැම උනන්දු වන්න.

CAX 0257 වාහන අංකය

උපුටාගැනීමකි

RARE Sri Lanka බව් බව් - Baw Baw Otara Gunewardene Embark

Congratulations🔥to the new owner 🤟
20/01/2023

Congratulations🔥to the new owner 🤟

😍ආදරනීය නිවසකට 🥰❤️ Happiness is a warm puppy ❤️✨ Mother;    ✨father  ⭕️ American Bully Blue color  XL  best quality pupp...
09/01/2023

😍ආදරනීය නිවසකට 🥰

❤️ Happiness is a warm puppy ❤️

✨ Mother; ✨father

⭕️ American Bully Blue color XL best quality puppies

⭕️ Double side imported.

⭕️ Very Healthy Puppies best Quality

⭕️ Three female puppies available.

⭕️ CALL ME FOR MORE DETAILS: 0774551862

Cl me or watsapp me.
Boossa,Galle.

Congratulations🔥to the new owners🤟
31/12/2022

Congratulations🔥to the new owners🤟

😍ආදරනීය නිවසකට 🥰❤️ Happiness is a warm puppy ❤️
01/11/2022

😍ආදරනීය නිවසකට 🥰

❤️ Happiness is a warm puppy ❤️

11/10/2022

😍ආදරනීය නිවසකට 🥰

❤️ Happiness is a warm puppy ❤️

08/10/2022

🔥 Handy 🔥

08/10/2022

🔥 Handy 🔥

Congratulations🔥to the new owner 🤟
20/09/2022

Congratulations🔥to the new owner 🤟

Hanka ❌Umbro 🔥HANDY🔥More details for ; 0774551862 / 0777242435
20/09/2022

Hanka ❌Umbro
🔥HANDY🔥
More details for ; 0774551862 / 0777242435

New Owner 🤟 Happy customer❤️
17/09/2022

New Owner 🤟 Happy customer❤️

31/08/2022
The true love💖
12/08/2022

The true love💖

🌚Happiness is a warm puppy🌝
28/06/2022

🌚Happiness is a warm puppy🌝

28/06/2022

Address

Boossa
Galle

Telephone

+94774551862

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Bully posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Galle Bully:

Videos

Share

Category