Pakistan pigeon loft

Pakistan pigeon loft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pakistan pigeon loft, Pet Store, Gampaha.

මන්න ඉතින් අද ගේනාවා ටෙඩි පරවියන්ගේ ආරම්භය  ටෙඩි ගැන කතා කරොත් පරවි වර්ග දෙකක එකතුවක් තමයි ටෙඩි කියන්නේ jonsiry(රන්ගවාලි...
21/01/2022

මන්න ඉතින් අද ගේනාවා ටෙඩි පරවියන්ගේ ආරම්භය
ටෙඩි ගැන කතා කරොත් පරවි වර්ග දෙකක එකතුවක් තමයි ටෙඩි කියන්නේ jonsiry(රන්ගවාලි කිරිල්ලි) කිරිලිල්ලියෙක්ගෙන් සහ මිස්රෙ කුරුල්ලෙක් ගෙන් පැවත එන දැඩි උණුසුම් මැදද දස්කම් දක්වන ඉතාමත් විශේෂ පරවි වර්ගයකි වන අතර හොද කාල වාර්තාවක් දක්වයි,එසේම එම රන්ගවාලි කිරිල්ලිට තවත් පරවියන් යොදාගෙනද ටෙඩි පරවියන් නිර්මාණය කර ඇත
තවත් ටෙඩි පරවි ගැන විස්තර අරන් ඉක්මනින් එන්නම්

ඉලග එකෙන් jonsiri කිරිල්ලි ගැන සහ ටෙඩි වර්ග ගැන ගෙන්නම්❤️😘
Amathaka nokara like karala thiya ganna ethin adupadu thiyenm comments ekak Danna😍❤️

ඉතින් බොක්කලා හෙට රෑට අනිවාර්යෙන් ටෙඩි පරවියන්ගේ උපත ගැන ගේන්නම් අනිවාර්යෙන් like කරලා තියා ගන්න වටින දේවල් ගොඩක් ද්‍රනව...
20/01/2022

ඉතින් බොක්කලා හෙට රෑට අනිවාර්යෙන් ටෙඩි පරවියන්ගේ උපත ගැන ගේන්නම් අනිවාර්යෙන් like කරලා තියා ගන්න වටින දේවල් ගොඩක් ද්‍රනවා (me photos tedy newe)😒❤️

මුලින්ම ටෙඩි සත්තු ගැන කතා කරන්න තමයි හදන්නේ ඉතින් කට්ටිය කැමතිද?  Photos eka ussapu ekak🙂😁❤️
20/01/2022

මුලින්ම ටෙඩි සත්තු ගැන කතා කරන්න තමයි හදන්නේ ඉතින් කට්ටිය කැමතිද?
Photos eka ussapu ekak🙂😁❤️

20/01/2022
20/01/2022

පරවි හදන කොල්ලෝ සෙට් වෙන්න පරවි විශේෂයෙන් පකිස්ථාන් සත්තු ගැන ලිපි පෙලක් ගේනවා ඉක්මනට 😍❤️

20/01/2022
20/01/2022

Address

Gampaha

Telephone

+94765733902

Website

Alerts

Be the first to know and let us send you an email when Pakistan pigeon loft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category