Pug lovers

Pug lovers Pug lovers

Gd night pug lovers 👀EveryoneHighlight
20/12/2023

Gd night pug lovers 👀
Everyone
Highlight

ගෙදර හදන සතා..මෙයාගෙ ඇහැක් පේන්නේ නෑ බෙහෙත් වලට මාසෙට 15000ක් විතර යනවා..අරන් ගියපු කෙනාට දැන ගන්න කිව්වේ..පොතත් තියෙනවා...
24/09/2023

ගෙදර හදන සතා..මෙයාගෙ ඇහැක් පේන්නේ නෑ බෙහෙත් වලට මාසෙට 15000ක් විතර යනවා..අරන් ගියපු කෙනාට දැන ගන්න කිව්වේ..පොතත් තියෙනවා අපි ගාව..එයාව ගෙනිච්ච කෙනා පුලුවන්නම් ගෙනල්ලා දෙන්න..ලොකු උදව්වක් වෙයි...නැත්නම් ඒ බලු පැටියා මැරෙන්න පුලුවන් මොකද එයාගෙ තත්වේ දන්නෙ අපි 😖😖 අනුරාධපුර New Bus stand එක ළග බලුපැටියා අද උදේ නැති වෙලා තියෙනවා .අනේ ඔයාලා කවුරුහරි මේ බලු පැටියා කොහේ හරි ඉන්නවා දැක්කොත් කරුණාකරලා අපිට මේ පහත නම්බර් එකට කතා කරලා එයාව ලබාදෙන්න මේක කාරුණික ඉල්ලීමක් ((071 -169 6407/(071 -912 7939)

අදට දවස් දෙකක් තාම කිසිම තොරතුරක් මෙයාගැන නැ , plzz මෙක share කරන්න එයාට අපි නැතුව ඉන්න බැ 😭  මෙයාව හොයලා දෙන කෙනෙක්ට මු...
12/07/2023

අදට දවස් දෙකක් තාම කිසිම තොරතුරක් මෙයාගැන නැ , plzz මෙක share කරන්න
එයාට අපි නැතුව ඉන්න බැ 😭 මෙයාව හොයලා දෙන කෙනෙක්ට මුදල් දෙනු ලැබේ , 🙏🙏🙏

කේන් ව ගත්ත කෙනා එයාව කාට හරි දෙන්නෙ ලක්ෂෙකට අඩු ගානකට වෙන්න ඇති.  කේන් අපි ගෙනාවෙත් මේ වගේ ලොකු ගානකට නෙවෙයි. හැබැයි අප...
11/07/2023

කේන් ව ගත්ත කෙනා එයාව කාට හරි දෙන්නෙ ලක්ෂෙකට අඩු ගානකට වෙන්න ඇති. කේන් අපි ගෙනාවෙත් මේ වගේ ලොකු ගානකට නෙවෙයි. හැබැයි අපිට එයාව මේ ගානටත් වඩා වටිනවා. පුළුවන් නම් මේක ශෙයාර් කරන්න ගත්ත කෙනා දකියිනෙ... අපේ කේන් ව ගෙනත් දෙන්න. මගෙ අනිත් බලු පැටියා කන්නෙ නැතුව දැන් දවස් දෙකක්. මට එයාවත් නැති කරගන්න බෑ.. ඔයාලට පිං එයාව හොයාගන්න උදව් කරන්න🙏😓

අනේ plz  මේ මගෙ බලු පැටියා. ඊයේ රෑ ඉදලා  කවුරු හරි මේයාව අරගෙන ගිහින් ගම්පහ අබන්විට මගේ ගෙදර ඉදලා. අනේ මෙයාව කටහරි කෙනෙක...
09/07/2023

අනේ plz මේ මගෙ බලු පැටියා. ඊයේ රෑ ඉදලා කවුරු හරි මේයාව අරගෙන ගිහින් ගම්පහ අබන්විට මගේ ගෙදර ඉදලා. අනේ මෙයාව කටහරි කෙනෙක්ට ලැබුනොත් අපිට දැනුම්. දෙන්න🙏🙏 ඒ දැනුම් දෙන කෙනාට වටිනා මුදල් තයාගයක් ලබා දෙනවා. පනිවිඩයක් දන්න කෙනෙක් කෝල් එකක් දෙන්න පින් සිද්ද වෙනවා.🥺🙏 පුලුවන් හැමෝම share කරන්න...

(ලොකු උදව්වක් හැමෝම කරලා උදව් කරන්න හොයාගන්න අරන් ගිය කෙනා ගෙනත් දෙන්න එකට හරි යන්න අපි පැටියෙක් දෙන්නම් Shih-Tzu house)
0751146618
0767530951
0752331542
Fb එකෙන් මැසේජ් එකක් දාන්න

07/06/2023

මාතර අවට ඉන්න ඔබට වටිනා අවස්ථාවක් ලස්සන PUG බබාලා ඉන්නවා ඕනේ අය
📬.........

Hi pug lovers 🥴👀
31/05/2023

Hi pug lovers 🥴👀

🖐️
16/05/2023

🖐️

බම්බී පැටවු 💪❤️
13/05/2023

බම්බී පැටවු 💪❤️

Gd morning pug lovers 💓💓
12/05/2023

Gd morning pug lovers 💓💓

ආයෙ කවදාවත් මේ නපුරු ලෝකේ ඉපදෙන්න එපා පුතේ 🥺💔
08/05/2023

ආයෙ කවදාවත් මේ නපුරු ලෝකේ ඉපදෙන්න එපා පුතේ 🥺💔

අමා දම් සිසිලෙන් සිත් සතන් නිවී සැනසෙනපිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!Happy Vesak Day.! 😇❤️🙏
05/05/2023

අමා දම් සිසිලෙන් සිත් සතන් නිවී සැනසෙන
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.!
Happy Vesak Day.! 😇❤️🙏

Lost dog             ලැබ්‍රොඩෝ (labrado) වර්ගයේ දුඹුරු පැහැති පිරිමි බල්ලෙකු 2023.04.29 දින මාලබේ අවටින් හමු වූ අතර අයිත...
30/04/2023

Lost dog
ලැබ්‍රොඩෝ (labrado) වර්ගයේ දුඹුරු පැහැති පිරිමි බල්ලෙකු 2023.04.29 දින මාලබේ අවටින් හමු වූ අතර අයිතිකරු සිටී නම් අනන්‍යතාව තහවුරු කර රැගෙන යා හැකියි .
ඇමතුම් - 0767116619
- 0775333252 (ලාල්)

මෙයා අයිති කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකට කතා කරන්න. දවස් 3ක් ඇවිත්. එයා දුකින්.. ජා ඇල ,ඉඳිවිටිය0771983552coppied
30/04/2023

මෙයා අයිති කෙනෙක් ඉන්නවනම් මේ නම්බර් එකට කතා කරන්න. දවස් 3ක් ඇවිත්. එයා දුකින්.. ජා ඇල ,ඉඳිවිටිය
0771983552coppied

ඔයාටත් වෙසක් කූඩුවක් අරන් අලවන්න හිතෙන් නැද්ද? ශෙයා කරල පිනකට දායක වෙමු.යන ගමන් එන්න බකමූණ පාරේ යාය 23 කණුවට,ලඟ එන වෙසක්...
29/04/2023

ඔයාටත් වෙසක් කූඩුවක් අරන් අලවන්න හිතෙන් නැද්ද?
ශෙයා කරල පිනකට දායක වෙමු.

යන ගමන් එන්න බකමූණ පාරේ යාය 23 කණුවට,

ලඟ එන වෙසක් මාසේ තෙමඟුල සිහි කරන්නට වෙසක් පෝයට ගෙදරක කූඩුවක් එල්ලන එක අපි හැමෝම ආසාවෙන් කරන දෙයක්...ඉතිං එහෙම කරන්න හැමෝටම වෙලාවක් නෑ.ඒකට හොදම විසඳුම අරන් මෙන්න මේ මාමා සාධාරණ අඩුම මිලට (රුපියල් 50)කට අපිට ආසාවෙන් අපිට අලව ගන්න වෙසක් කූඩු විකුණනවා...

ඇලහැර - ගිරිතලේ පාරේ යන එන කෙනෙක් නම් යාය 23 හංදියෙන් (track 23) මේ මාමාගෙන් වෙසක් කූඩූවක් අරන් යන්න අමතක කරන්න එපා.මාමා ගාව පාට පාට සව් කොළත් තියෙනවා...💪❤️

එන්න අපි හයියක් වෙමු!!!

අඩුම මිලට කූඩු මේ මාමාගෙන් ගන්න පුලුවන් ඔයාලට ❤️💪

Pug male puppy availableCkc registerTop quality 💥💪
29/04/2023

Pug male puppy available
Ckc register
Top quality 💥💪

මගේ zane කොල්ල නැති වෙලා දැනට පැය24 කට වැඩී. මෙයා ගැන හෝඩුවාවක් දන්න කෙනෙක් ඉන්නව නම් මන් පහලින් මගෙ නුම්බර් එක දාන්නම් ...
24/04/2023

මගේ zane කොල්ල නැති වෙලා දැනට පැය24 කට වැඩී. මෙයා ගැන හෝඩුවාවක් දන්න කෙනෙක් ඉන්නව නම් මන් පහලින් මගෙ නුම්බර් එක දාන්නම් මට ඇමතුමක් දෙන්න නිවැරදි හොඩුවාවක් නම් මුදලින් සත්කාර කරන්නම් හැකිතාක් share කරල මට ම්ගෙ zane kollawa හොයාගන්න උදවු කරන්න අපේ ගෙදර අයට මෙයා තවත් එක දරුවෙක් ගෙදරම මලගෙයක් වෙලා මෙයව තියාගෙන ඉන්න කෙනා මෙයාව මට ලබාදෙනවන්ම් මන් මෙයාගෙ වටිනාකම ඒ විදියටම ලබා දෙන්න පොරොන්දු වෙනවා.
0772860763


Heat stroke/තාප ආතතිය.😱😱😱මෙය ජීවිත අවධානමක් සහිත තත්වයකි.ඕනෑම වයස් කාණ්ඩයකට අයත් සුනඛයන්ට ඇතිවිය හැකි තත්වයකි. ශරීර අභ්‍...
19/04/2023

Heat stroke/තාප ආතතිය.😱😱😱

මෙය ජීවිත අවධානමක් සහිත තත්වයකි.ඕනෑම වයස් කාණ්ඩයකට අයත් සුනඛයන්ට ඇතිවිය හැකි තත්වයකි.

ශරීර අභ්‍යන්තරයේ සිඳුවන රසායනික ක්‍රියාවලියකින් තොරව අධික ලෙස ශරීර උෂ්ණත්වය ඉහළ යාම මෙසේ හඳුන්වයි. (104°F / 40°C )

මෙම අධික තාප ආතතිය හයිපොතැලමස තාපයාමන මධ්‍යස්ථානය මඟින් පාලනය නොවන ක්‍රියාවලියකි.

• රෝග ලක්ෂණ -

• අධික හතිය
• හුස්ම ගැනීමේ වේගය වැඩි වීම
• අධික ලෙස කෙල වැගිරීම
• තොලකට වියලි වීම
• දිව, විඳුරු මස් තද රතු පැහැ වී
පසුව අවපැහැ වීම.
• සම අධිකව රත් වීම
• හිටගෙන සිටීමට අපහසු වීම
• Shock ඇති වීම / කම්පනය
• වෙව්ලීම ,Fit ඇති වීම/වලිප්පුව
• වමනය ,බඩයාම,හෘද
ස්පන්ධන ඉහළ යාම
• පාලනය නොකල හැකි අවස්ථා
වල මරනය

• පාලනය -
• තාප ආතතිය ඇතිවීම
වැලැක්වීම මූලිකවම ඇති
ප්‍රතිකාරයයි.
• සිසිල් වියලි ස්ථානයක තැබීම.
• සිසිල් රෙදි වලින් නිතර ඇඟ
පිසීම ( ආවරණය නොකිරීම.)
• සිසිල් ජලය පානයට ලබාදීම.
• විඳුලි පංකාවක් ආසන්නයේ
තබා වාතය සතා හරහා යැවීම.
• Cool Water E***a
• කකුල් බඩ වැනි ස්ථානවල
Isopropyl / Alcohol / Surgical
ගැල්වීම.
Pugoda Animal Hospital

14/04/2023

නුඹ ලග මගෙ පාලු මැකේවී..🐶❤️

13/04/2023

එයාලගේ ආදරේ ත් අපේ ආදරේ වගේම තාම සත්තු කියලා වෙනස් වෙන්නේ නැ එයාලත් අපි වගේම තමා 🥺

මාසයක් වයස පුංචි බව් පැටවු පස් දෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් කොල්ලෙක්, අනිත් හතර දෙනාම කෙල්ලො, ආදරෙන් බලාගන්න කැමති නම් මට මැ...
12/04/2023

මාසයක් වයස පුංචි බව් පැටවු පස් දෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් කොල්ලෙක්, අනිත් හතර දෙනාම කෙල්ලො, ආදරෙන් බලාගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න, කඩවත ඉන්නෙ මෙයාලා. කඩවත අවට නම් ගෙනල්ලා දෙන්න උනත් පුළුවන් ❤️

11/04/2023

මොකද උනේ කවුද දන්නේ මන් නිදි 🥴🥵

11/04/2023

ඇග හැඩ ද?? 🥵

Gd morning pug lovers 👀 ❤️
11/04/2023

Gd morning pug lovers 👀 ❤️

මෙහෙම සමාජයක තමා අපි ජිවත් වෙන්නේ 😔
09/04/2023

මෙහෙම සමාජයක තමා අපි ජිවත් වෙන්නේ 😔

මීගමුව කඩොල්කැලේ stadium 1අසල මෙම නැතිවූ සුනකයා සොයාගන්නා ලදී..අයිතිකරුවන් ඇත්නම් මෙම අංකයට අමතන්න..0772708711
08/04/2023

මීගමුව කඩොල්කැලේ stadium 1අසල මෙම නැතිවූ සුනකයා සොයාගන්නා ලදී..අයිතිකරුවන් ඇත්නම් මෙම අංකයට අමතන්න..0772708711

07/04/2023

සෙට් එකේම පෙරේතම කෙනා 🤦‍♂️
බඩගිනි උනාම වෙලාවක් අදාලම නැ 🥴🥴

බලු වැඩ 😂😂😂🥴
05/04/2023

බලු වැඩ 😂😂😂🥴

05/04/2023

ගැම්මට හදමු ද 🥴

Copy කල හැක, සම කල නොහැක.▪️PUG MALES AND FEMALE PUPPIES ▪️7 PUPPIES ON THE GROUND▪️45 DAYS COMPLETED▪️KASL REGISTRATION ...
05/04/2023

Copy කල හැක, සම කල නොහැක.

▪️PUG MALES AND FEMALE PUPPIES
▪️7 PUPPIES ON THE GROUND
▪️45 DAYS COMPLETED
▪️KASL REGISTRATION WITH FULL PEDIGREE
▪️FEMALE'S SECOND LITTER
▪️ROYAL CANIN PRODUCTS ARE GIVEN
▪️DEWORMED AND VACCINATED
▪️IMPORTED BLOODLINES WITH HIGH END FEATURES
▪️ISLAND WIDE DELIVERY AVAILABLE

TEL - +94 775944772




Address

Jaela
Gampaha

Telephone

+94752378359

Website

Alerts

Be the first to know and let us send you an email when Pug lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pug lovers:

Videos

Share

Category