LANKA PET CARE හම්බන්තොට

LANKA PET CARE හම්බන්තොට රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපාරය තාවකාලිකව නවතා දමා ඇත.නුදුරු අනාගතයේ ආරම්භ කිරීමේ අරමුණි

19/11/2023

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපාරය තාවකාලිකව නවතා දමා ඇත.නුදුරු අනාගතයේ ආරම්භ කිරීමේ අරමුණ ඇතිවයි.

බල්ලන් සහ බළලුන් සඳහා පුළුල් ක්‍රියාකාරී පණුනාශකය.➡️✅ Praziquantel, Febantel, සහ Pyrental pamoate යන අමුද්‍රව්‍යවල සක්‍ර...
22/10/2022

බල්ලන් සහ බළලුන් සඳහා පුළුල් ක්‍රියාකාරී පණුනාශකය.➡️

✅ Praziquantel, Febantel, සහ Pyrental pamoate යන අමුද්‍රව්‍යවල සක්‍රීය සංයෝජනය සියළුම අභ්‍යන්තර පරපෝෂී පණුවන් තුරන් කිරීම සඳහා සහජීවනයෙන් ක්‍රියා කරයි.

යුරෝපයේ නිෂ්පාදිත ලොව අංක 1 සත්ව ආහාර නිෂ්පාදන පෙළ දැන් වෙළෙපොලේ.උසස්  වර්ගයේ නිෂ්පාදනයකි.රස 05කින්( Salom/Turkey /Beef/...
22/04/2022

යුරෝපයේ නිෂ්පාදිත ලොව අංක 1 සත්ව ආහාර නිෂ්පාදන පෙළ දැන් වෙළෙපොලේ.උසස් වර්ගයේ නිෂ්පාදනයකි.රස 05කින්( Salom/Turkey /Beef/Lamb/ Duck) ඔබගේ සුරතලා වෙනුවෙන්ම
TropiDog 💚

හම්බන්තොට ,නගරයේ 🇱🇰 ලංකා පෙට් කෙයා වෙතින්
මිලදී ගත හැක. ☎077 9785775

ඔබට අවශ්‍ය සුරතල් සතුන් සහ ගොවිපළ සතුන් සදහා බෙහෙත් වර්ග  හම්බන්තොට නගරයේ  ලංකා පෙට් කෙයා  වෙතින් ලබා ගත හැකිය.ඇමොක්සිලි...
26/03/2022

ඔබට අවශ්‍ය සුරතල් සතුන් සහ ගොවිපළ සතුන් සදහා බෙහෙත් වර්ග හම්බන්තොට නගරයේ ලංකා පෙට් කෙයා වෙතින් ලබා ගත හැකිය.

ඇමොක්සිලින්
ඕට්සී 20%
සල්පර්
විදින පණු බෙහෙත්
කෑමට දෙන පණු බෙහෙත්
විටමින් A,D3,E
ඩෙක්සා
විටමින් E
වෙදනා නාශක
ඕට්සී 5%

Imported from HOLLAND, THE NETHERLANDS 🇳🇱
දිවයින පුරා බෙදා හැරීම කූරියර් සේවාව මගින්.
අමතන්න ☎077 9785775

Imported Top Quality seeds Mix feed for Birds🐦.කුරුල්ලන් සඳහා ආනයනය කරන ලද උසස් තත්ත්වයේ බීජ මිශ්‍ර පෝෂකය අපෙන් ලබා ගත හ...
16/10/2021

Imported Top Quality seeds Mix feed for Birds🐦.

කුරුල්ලන් සඳහා ආනයනය කරන ලද උසස් තත්ත්වයේ බීජ මිශ්‍ර පෝෂකය අපෙන් ලබා ගත හැකිය


Call Or Whatsapp 077 9785775

Introducing Limoxin-25, European quality Antibiotic spray directly imported from Netherlands. Treats external skin and p...
20/09/2021

Introducing Limoxin-25, European quality Antibiotic spray directly imported from Netherlands. Treats external skin and paw infections of your dogs,ships,goats,and cattles,🐕🐩🐶 🐄

නවතම ලිමොක්සින් -25, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද, යුරෝපීය ප්‍රමිතියෙන් යුත් සත්ව ප්‍රතිජීවක ඖෂධය, ඔබගේ සුරතලාගේ සහ ගවයන් ,එලුවන් ගේ සමේ සහ පතුල් වල මතුවන බැක්ටීරියා ආසාධන සුවකරයි.
අදම ඇනවුම් කරන්න.දුර පලාත් වලට කුරියර් පහසුකම් ලබා ගත හැකිය.☎ 077 9785775

Introducing the Dymec pet and exotic bird pharmaceutical range. Imported from Netherlands🦜🐓🕊️🐔Now available in 50ml bott...
14/08/2021

Introducing the Dymec pet and exotic bird pharmaceutical range. Imported from Netherlands🦜🐓🕊️🐔
Now available in 50ml bottles.

නෙදර්ලන්තයෙන් ආනයන කරන ලද යූරෝපීය ප්‍රමිතියෙන් යුත් සත්ව ඖෂධ
දැන් 50ml බෝතල් ලබාගත හැක.

අමතන්න 077 9785775

Introducing Macrotyl 250 Oral -  treats  respiratory infections of Pigeons, Hens and Exotic Birds.🦜🐓🕊️🐔🐦🐥Available in 10...
30/07/2021

Introducing Macrotyl 250 Oral - treats respiratory infections of Pigeons, Hens and Exotic Birds.🦜🐓🕊️🐔🐦🐥
Available in 10ml packs

ඔබගේ සුරතලාගේ නිදන්ගත ස්වසන රෝග/සෙම් රෝග වලට විසඳුම - මැක්‍රොටිල් 250 ඕරල්

077 9785775

100% ස්වාභාවික, පැඟිරි තෙල් ,ලෙමන් ග්‍රාස්, යූක්ලිප්ටස් තෙල්, කුරුඳු තෙල් අඩංගු මූලික ෂැම්පු ඔබේ සුරතලාගේ සමේ ගල්වා මිනි...
26/07/2021

100% ස්වාභාවික, පැඟිරි තෙල් ,ලෙමන් ග්‍රාස්, යූක්ලිප්ටස් තෙල්, කුරුඳු තෙල් අඩංගු මූලික ෂැම්පු ඔබේ සුරතලාගේ සමේ ගල්වා මිනිත්තු 10-15ත් අතර තැබීම මගින් කිනිතුල්ලන් මැක්කන් වැනි පරපෝෂිතයන් සමෙන් ඉවත් වේ.
කිසිඳු රසායනිකයක් අඩංගු නැතිබැවින් පරිසරයටද හිතකාමී වේ

Introducing Tick and Flea Shampoo by Dymec. 100% natural and evironment friendly.

හදුන්වා දෙන විශේෂ මිල - 225ml - 690/= ........10% off.....🤩🤩🤩🤩

කුරියර් පහසුකම් සහිතයි ...🚛🚛🚛

ලංකා පෙට් කෙයා
කොමර්ශල් බෙන්කුව අසල
බෙද්දවල
හම්බන්තොට
කතා කරන්න -077 9785775📞📞📞📞

100% ස්වාභාවික කෝමාරිකා සාරය, විටමින් E හා කන්ඩිෂනර් අඩංගු ඩයිමෙක් Aloe Vera ෂැම්පූ ඔබේ සුරතලාගේ සමට සුවදායි වන අතර- ආසා...
26/07/2021

100% ස්වාභාවික කෝමාරිකා සාරය, විටමින් E හා කන්ඩිෂනර් අඩංගු ඩයිමෙක් Aloe Vera ෂැම්පූ ඔබේ සුරතලාගේ සමට සුවදායි වන අතර
- ආසාත්මිකතා ඇති නොකරයි
- රෝම වර්ධනය වේ
- අකාල රෝම පලිතය අවම වේ
- රෝම කැටිගැසීම වැලක්වේ
- සම සුමුදු වේ
- සම වියලීම වැලැක්වේ

Introducing herbal Aloe Vera Shampoo by Dymec. 100% natural and evironment friendly. Click link in bio, order your bottle today and get it delivered to your doorstep !

Dymec products from

Lanka Pet Care
Near Commercial Bank
Beddawala
Hambantota
077 9785775
කුරියර් පහසුකම් මගින් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න..🚛🚛🚛
කතා කරන්න 077 9785775..📞📞📞

ඔබගේ සුරතල් සතුන් සහ ගොවිපොළ සතුන් සදහා සත්ව ආහාර බෙහෙත් විටමින් වර්ග සහ උපකරණ සිල්ලර  මිලට හා  තොග මිලටද ,ලබා ගත හැකි (...
01/01/2021

ඔබගේ සුරතල් සතුන් සහ ගොවිපොළ සතුන් සදහා සත්ව ආහාර බෙහෙත් විටමින් වර්ග සහ උපකරණ සිල්ලර මිලට හා තොග මිලටද ,ලබා ගත හැකි (කුරියර් පහසු කම්ද ඇත.)

ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බැංකුව අසල
හම්බන්තොට
☎ 077 9785775
https://www.facebook.com/LANKA-PET-CARE-107353727473579/

REGEN powder
26/11/2020

REGEN powder

NEGASUNT powder
26/11/2020

NEGASUNT powder

Available
23/11/2020

Available

ඔබ  නිවසේ  ඇති  කරන 🐕 🐱 සුනඛයන් සහ බලලන් අවශ්‍ය  සියලුම  🐱🐕 බෙහෙත්  වර්ග 🐱🐕 විටමින් වර්ග 🐕🐱 පනු බෙහෙත් 🐕🐱 කිනිතුල්ලන් මර...
06/11/2020

ඔබ නිවසේ ඇති කරන 🐕 🐱 සුනඛයන් සහ බලලන් අවශ්‍ය සියලුම

🐱🐕 බෙහෙත් වර්ග
🐱🐕 විටමින් වර්ග
🐕🐱 පනු බෙහෙත්
🐕🐱 කිනිතුල්ලන් මර්දනයට ශෙම්පූ සහ ප්වුඩර් වර්ග කිහිපයකින් ,

තවත් උපකරණ ඇතුළු බොහොමයක් දේ අපෙන් ලබා ගත හෙක,(කුරියර් පහසුකම් ද ඇත)

ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට
☎ 07797 857 75

ඔබ එති කරන 🐦 🐦කුරුලු වර්ග(පරවියන්,ගිරවුන් ,කුකුලන්,ලව් බිර්ඩ්ස්)  සඳහා එතිවන👉 ඇස් ලෙඩ 👉සෙම ලෙඩ  👉කටු ලෙඩ 👉කෙන්කර්NEW MED...
25/10/2020

ඔබ එති කරන 🐦 🐦කුරුලු වර්ග(පරවියන්,ගිරවුන් ,කුකුලන්,ලව් බිර්ඩ්ස්) සඳහා එතිවන

👉 ඇස් ලෙඩ
👉සෙම ලෙඩ
👉කටු ලෙඩ
👉කෙන්කර්

NEW MEDICINE'S AVAILALE NOW

FOR BIRDS

ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට
☎ 077 97 857 75

🔴 පරවියන් සහ කුකුලන් සදහා 🕊🐔🕊🐔🔴පිරිසිදු කරන ලද කලවම් කෑම💯🔴ඇට වර්ග 10කටත් වැඩියෙන්✔️         🔵 තොග මිල කිලෝවක් රු.95/=ලංක...
23/10/2020

🔴 පරවියන් සහ කුකුලන් සදහා 🕊🐔🕊🐔

🔴පිරිසිදු කරන ලද කලවම් කෑම💯

🔴ඇට වර්ග 10කටත් වැඩියෙන්✔️

🔵 තොග මිල කිලෝවක් රු.95/=

ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට
☎ 077 97 857 75

WHEAT NO: 1 quality🔴 පරවියන් සහ කුකුලන් සදහා 🔵 තොග මිල කිලෝවක් රු.95/=ලංකා  පෙට් කෙයාගොන්නොරුව පාරකොමර්ෂල් බෙන්කුව අසල හ...
23/10/2020

WHEAT NO: 1 quality

🔴 පරවියන් සහ කුකුලන් සදහා

🔵 තොග මිල කිලෝවක් රු.95/=

ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට
☎ 077 97 857 75

CIC සත්ව ආහාර තොග සහ සිල්ලර අපෙන් ලබා ගත හෙක,,(පරවියන් ,කුකුලන්,වටුවන් ,කලු කුන්,සහ තාරාවන් සදහා )         වර්ග         ...
10/10/2020

CIC සත්ව ආහාර තොග සහ සිල්ලර අපෙන් ලබා ගත හෙක,,(පරවියන් ,කුකුලන්,වටුවන් ,කලු කුන්,සහ තාරාවන් සදහා )

වර්ග සිල්ලර මිල

🐤චික් බූස්ටර් kg/135/=
🐤චික් ස්ටාටර් kg /130/=
🕊️ග්‍රෝවර් kg/110/=
🐓ෆිනිශර් kg/90/=

ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට
☎ 077 97 857 75

G -PRO min ඔබගේ සුරතල්  සතුන් ට සහ ගොවිපළ සතුන් ට අවශ්‍ය 👑බෙහෙත් වර්ග,විටමින්  සහ මල්ටි විටමින් වර්ග අපෙන් ලබාගත හැකි.🇱🇰...
02/10/2020

G -PRO min

ඔබගේ සුරතල් සතුන් ට සහ ගොවිපළ සතුන් ට අවශ්‍ය 👑බෙහෙත් වර්ග,විටමින් සහ මල්ටි විටමින් වර්ග අපෙන් ලබාගත හැකි.

🇱🇰 ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට ☎077 9785775

CHICKTONIC වැස්ස කාලේ පටන් ගන්න යන්නේ.. මේ දවස් ටිකේ තමන්ගේ කූඩුවල ඉන්න සත්තු වෙනදට වඩා හොදට බලා ගන්න ඕනේ.. සත්තු වැඩිය ...
02/10/2020

CHICKTONIC

වැස්ස කාලේ පටන් ගන්න යන්නේ.. මේ දවස් ටිකේ තමන්ගේ කූඩුවල ඉන්න සත්තු වෙනදට වඩා හොදට බලා ගන්න ඕනේ.. සත්තු වැඩිය එලියට අරින්න එපා.. සත්තු ඇරලා ඉන්න වෙලාවක හදිස්සියේම වැස්සොත් වැස්සට තෙමිලා සත්තු ලෙඩ වෙන්න පුලුවන්.. අනුන්ගේ කූඩු වලින් සත්තු ගෙනත් තමන්ගේ කූඩුවට දානකොටත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න...ඉතින් අද මං කියන්න යන්නේ වැහි කාලෙදි සත්තු ටික බේර ගන්න පුලුවන් වෙන, ලේසියෙන් හොයා ගන්න පුලුවන් , ගානත් අඩු බෙහෙත් එකක් ගැන.. මං දන් නෑ අනිත් අයගේ ප්‍රතිචාර මේ බෙහෙත් එක ගැන.. මං දකින විදිහට මේ දවස් වලට මේ බෙහෙත් එක සත්තුන්ට දෙන්න පුලුවන් නම් හොදයි.. වැරදි දෙයක් තියෙනවනම් කියන්න.. වටින දෙයක් තියෙනවනම් තව කෙනෙක්ට දැන ගන්න ශෙයාර් කරන්න.. Page එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා👍

👉මි.ලී.50 බෝතලයක් රු.180/=

ක්‍රියාකාරීත්වය 👇

🔺දේශගුනික වෙනස් කම් වලදී ලෙඩ රෝග බෝ වීම හා පැතිරීම අවම කර ගන්න පුලුවන් .

🔺කෑම වර්ග මාරු කරන අවස්ථා වලදී මේක පාවිච්චි කරන්න පුලුවන් .

🔺නීරෝගිමත් පැටව් බෝ වීමටත් උදව් වෙනවා.

🔺පණු බෙහෙත් දීමෙන් පසු සතුන්ට දීමට සුදුසුයි.

🔴සතුන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග හා ඇමයිනෝ අම්ලය අන්තර්ගත දියරයකි.
(Copied)

🇱🇰 ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට ☎077 9785775

ඔබගේ සුරතල්  සතුන් ට සහ ගොවිපළ සතුන් ට අවශ්‍ය 👑බෙහෙත් වර්ග,විටමින්  සහ මල්ටි විටමින් වර්ග අපෙන් ලබාගත හැකි.🇱🇰 ලංකා පෙට් ...
17/09/2020

ඔබගේ සුරතල් සතුන් ට සහ ගොවිපළ සතුන් ට අවශ්‍ය 👑බෙහෙත් වර්ග,විටමින් සහ මල්ටි විටමින් වර්ග අපෙන් ලබාගත හැකි.
🇱🇰 ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට ☎077 9785775

ඔබගේ සුරතල්  සුනඛයන් සහ බලලන් ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර,,,,💪 2 ක් මිලදි ගත් විට 1ක් නොමිලේ Drools 🐕 Dogs and cats🐱 Food 💪...
14/09/2020

ඔබගේ සුරතල් සුනඛයන් සහ බලලන් ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර,,,,

💪 2 ක් මිලදි ගත් විට 1ක් නොමිලේ

Drools 🐕 Dogs and cats🐱 Food
💪Buy 2 Get 1 free( 2 +1 Free)

PIGEON proඅප වෙතින් ලබාගත හැකි,,,🇱🇰 ලංකා පෙට් කෙයා කොමර්ෂල් බෙන්කුව අසල හම්බන්තොට ☎ 077 97 857 75
14/09/2020

PIGEON pro

අප වෙතින් ලබාගත හැකි,,,
🇱🇰 ලංකා පෙට් කෙයා
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට ☎ 077 97 857 75

Han vitalyte anti stress vitamin.MINERAL  ELECTROLYTE oral powder Composition 👉Vitamin A👉Vitamin D👉Vitamin E👉Vitamin B👉V...
14/09/2020

Han vitalyte anti stress vitamin.MINERAL ELECTROLYTE oral powder

Composition
👉Vitamin A
👉Vitamin D
👉Vitamin E
👉Vitamin B
👉Vitamin K
👉Pantothenic acid
👉Nicotinamid
👉Follic acid
👉Vitamin C
👉Carnitine HCI
👉Methionine
👉Sodium choloride
👉Potassum choloride
👉Calcium choloride
👉Dextrose q.s.f
හාවිතයට උපදෙස
සියලු සතුන්ගේ විටමින් සහ ඛනිජ ලවන ඌනතාවයන් සදහා සෑම අවස්තාවකදිම ලබා දිය හැක... 1g ජලය 1l මිශ්‍ර කර ලබා දෙන්න.ආහාර සමඟ ද මිශ්‍ර කල හැක.
🇱🇰 ලංකා පෙට් කෙයා
ගොන්නොරුව පාර
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට ☎ 077 97 857 75

ලොකු  කුඩා සුනඛයන් ගේ සහ බලලන් ගේ පෝෂණය වඩවන කේම වර්ග ලබාගත හැකි ☎077 97 857 75
10/09/2020

ලොකු කුඩා සුනඛයන් ගේ සහ බලලන් ගේ පෝෂණය වඩවන කේම වර්ග ලබාගත හැකි ☎077 97 857 75

සුනඛයන්  සහ බලලන් නේවීම සඳහා කෝමාරිකා සුවද එති ශෙම්පූ වර්ග ලබාගත හැකි.🇱🇰 ලංකා පෙට් කෙයා කොමර්ෂල් බෙන්කුව අසල හම්බන්තොට ☎...
10/09/2020

සුනඛයන් සහ බලලන් නේවීම සඳහා කෝමාරිකා සුවද එති ශෙම්පූ වර්ග ලබාගත හැකි.
🇱🇰 ලංකා පෙට් කෙයා
කොමර්ෂල් බෙන්කුව අසල
හම්බන්තොට ☎ 077 9785775

සුනඛයන් ට සහ බලලන් ට අවශ්‍ය විටමින් පෙති
10/09/2020

සුනඛයන් ට සහ බලලන් ට අවශ්‍ය විටමින් පෙති

සුනඛයන් සහ බලලන් සඳහා පනු බෙහෙත්  වර්ග සියලු  වයස් කාන්ඩවලට ලබාගත හැකි ☎077 97 857 75
10/09/2020

සුනඛයන් සහ බලලන් සඳහා පනු බෙහෙත් වර්ග සියලු වයස් කාන්ඩවලට ලබාගත හැකි
☎077 97 857 75

🐕 🐕 සුනඛයන්  ගේ වෙලදෙන කිනිතුල්ලන්,උකුණන් ,මෙක්කන්,මෙස් සන් සහ මෛටාවන් මර්දනය  කරන්න ට බෙල්ලේ ඉහල කොටස ට මෙයින් බින්දු ක...
10/09/2020

🐕 🐕 සුනඛයන් ගේ වෙලදෙන කිනිතුල්ලන්,උකුණන් ,මෙක්කන්,මෙස් සන් සහ මෛටාවන් මර්දනය කරන්න ට බෙල්ලේ ඉහල කොටස ට මෙයින් බින්දු කිහිපයක් දෙමිය හැකි.භාවිතය ට ඉතාමත් පහසු දියරයකි,
🇱🇰 LANKA PET CARE
GONNORUWA ROAD
NEAR COMMERCIAL BANK
HAMBANTOTA
☎ 077 97 857 75

Address

Hambantota

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 11:00
14:30 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 12:00

Telephone

+94779785775

Website

Alerts

Be the first to know and let us send you an email when LANKA PET CARE හම්බන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LANKA PET CARE හම්බන්තොට:

Share

Category


Other Pet Services in Hambantota

Show All