Meegoda Aqua Farm

Meegoda Aqua Farm specialist for Betta fishes - fighter (Retail and wholesale)
Contact Us:0776345018

Labrador puppies 45 days oldWorm treatment doneCall for more details 0779708582DM/Whatsapp 0776345018
13/04/2024

Labrador puppies
45 days old
Worm treatment done
Call for more details 0779708582
DM/Whatsapp 0776345018

27/05/2023

Red Dragon HM
(Meegoda aqua farm)

16/09/2022

අපනයනය සදහා Rosetail male සතුන් 300 ඉක්මනින් අවශ්‍යයි.
077-6345018

Never give up.keep it up guys.we always helping to an each others.💪💪💪❤️❤️Special thanks to our trusted suppliers.❤️❤Goog...
28/07/2022

Never give up.
keep it up guys.
we always helping to an each others.💪💪💪

❤️❤️Special thanks to our trusted suppliers.❤️❤

Google map:-Fish Garden lk (Betta fish farm)
https://maps.app.goo.gl/5jkW9LnMBKNsxjnp7

Hungry babies.❤️
24/07/2022

Hungry babies.❤️

Today 🐘🌙✈️✈️✈️✈️🇰🇷If you like to export your betta fishes?please contact us❤️
23/07/2022

Today 🐘🌙✈️✈️✈️✈️🇰🇷

If you like to export your betta fishes?please contact us❤️

Betta tail types
16/07/2022

Betta tail types

15/07/2022

Red Dragon,Dumbo,rosetail,dragon female lot available.අවම මාළු 50

21/06/2022

අපනයනය සදහා
Platinum HM/Black HM/Rosetail/Halfmoon/Dragon plakat
අවශ්‍යයි.

19/06/2022

Breeding pairs ඉල්ලපු පාරිභෝගිකයන් සදහා

17/06/2022

අපනයනය සදහා 2cm cherry shrimp 10,000k පමණ අවශ්‍යයි.සිටී නම් අප සමග සම්බන්ධ වන්න.

අපනයනය සදහා දිගුකාලීනව ෆයිටර් මසුන් ලබා දිය හැකි අය සිටීනම් අප සමග සම්බන්ධ වන්න.Platinum HM/Dragon plakat/Rosetail/Black...
15/06/2022

අපනයනය සදහා දිගුකාලීනව ෆයිටර් මසුන් ලබා දිය හැකි අය සිටීනම් අප සමග සම්බන්ධ වන්න.
Platinum HM/Dragon plakat/Rosetail/Black orqiud HM
(5cm-5.5cm)

12/06/2022

Rosetail
Halfmoon
Dragon

04/06/2022

සීමිත ප්‍රමාණයක්

10/05/2022

.......🐉🌹🐘

05/05/2022

Red rosetail
Elephantear
Snow white dragon

14/04/2022
03/04/2022

New batch
Elephantear HM/placket
Snow white Red HM/placket
තොග ගැණුම්කරුවන් සදහා

How To Hatch Brine Shirmp ??? අපි බලමු ඉතා සරලම විදිහට Brine shirmp Hatch කරගන්නෙ කොහොමද කියල...අවශ්‍යය දේ - උස mega බෝත...
15/03/2022

How To Hatch Brine Shirmp ???

අපි බලමු ඉතා සරලම විදිහට Brine shirmp Hatch කරගන්නෙ කොහොමද කියල...

අවශ්‍යය දේ -

උස mega බෝතලයක්, Oxygen මෝටරයක්, සේලයින් බට අවශ්‍යය ප්‍රමානයට, ජලය හා ලුණු කැට.

සාදාගන්නා ආකාරය -

✅ ඉතා සරලයි. 1liter-1.5liter ප්‍රමාණයෙන් යුතු මදක් උස mega බෝතලයක් ගෙන තුන්කාලක් ජලය පුරවා ගන්න.

✅ එම ජලය පුරවාගත් ප්‍රමාණයට අනුව පදනම්ව, ජලය 1L කට ලුණු මේස හැදි 1 1/2 ක් බැගින් දමන්න. (සැ.යු ලුණු ප්‍රමාණය නියම අකාරයටම එක්කල යුතුය මෙය ඉතා වැදගත් වේ.)

✅ ඉන්පසු Oxygen බටයට ගලක් ගැටගසා ජලය තුලට දමා ලුණු දියවනතුරු මද වේලාවක් තබන්න ( මින්ත්තු 15ක් පමණ)

✅ ඒසේ ලුණු දියවීමෙන් පසු කුඩා මසුන්ගේ ප්‍රමාණය අනුව අවශ්‍යය පරිදි Brine shrimp ජලයට එක්කල යුතුය.

✅ එසේ brine shirmp එක්කිරීමෙන් පසු නොනවත්වා පැය 24 - 36 ක පමන කාලයක් Oxygen ලබාදීමෙන් Brine shirmp සාදාගත හැක

ස්තුතියි.

Betta breeding -021 . පැටව්න් එලියට විත් හොඳින් පිහිනන විට (දින 05-07)පිරිමි මාලුවාද එම ටැන්කියෙන් ඉවත් කළ යුතු වන අතර ආ...
26/02/2022

Betta breeding -02

1 . පැටව්න් එලියට විත් හොඳින් පිහිනන විට (දින 05-07)පිරිමි මාලුවාද එම ටැන්කියෙන් ඉවත් කළ යුතු වන අතර ආහාර ලබාදීමද සිදුකල යුතුය.

2. වියළි කොට්ටන් කොළයක් ටැන්කියට දමා පැටවුන්ට අවශ්‍යය ජලයේ PH අගය පාළනය කිරීම වඩා වැදගත් වේ.

3. ආහාර වශයෙන් Brine shrimp ලබාදිය යුතුය. ( ආදේශක යෙදීමේදී වඩාත් සැලකිලිමත් වන්න)

4. මගේ මතය නම්, කිසිවිටක වත් බිත්තර කහමඳ දීමෙන් වැලකී සිටිය යුතුය. එසේ බිත්තර කහමඳ යෙදීමෙන් ටැන්කිය පල්වීමට ඉඩකඩ ඇත.

5. එසේ වුවහොත් පැටවුන් වැඩිකල් ජීවත් නොවනු ඇත. මදුරු කීටයන් බෝවීම වලක්වා ගැනීමට මදුරු දැලකින් ටැන්කිය ආවරණය කිරීම සුදුසුය.

6. Brine shrimp ලාබාදීමේදී පැටවුන් ප්‍රමාණයට සරිලන අයුරින් කල්පනාකාරීව ආහාර ලබාදියයුතු වේ. (ප්‍රමාණය වැඩි වුවහොත් බටයක් ආදාරයෙන් ඉවත් කිරීම සුදුසුය)

7. යම්කිසි අයුරකින් පමණට වඩා ආහාර ගතහොත් පැටවුන් ජීවත් නොවනු ඇත.

8. දින දෙකකට වරක් ජීර්නය වූ ආහාර බටයක් ආදාරයෙන් ඉවත්කර ජලයේ පිරිසිදු බව රැකගත යුතුය.

9. ඒසේ ජලය ඉවත් කිරීමේදී හරි අඩකට අඩුවෙන් ජලය ඉවත්කර(10%-15% අතර) අලුත් ජලය යෙදීම හිතකරය. කිසි විටකත් සම්පූර්ණයෙන් ජලය අලුත් කිරීම පැටවුනට හිතකර නොවේ.

10. දින 4-10ක් පමණ එම ටැංකිය තුලම මෙලෙස කුඩා පැටවුන් ආරක්ෂාකාරීව රැක බලාගත යුතුය.

ඉන්පසු පියවර 3වන ලිපියෙන් බලාපොරොත්තුවන්න

ස්තුතියි.

Betta breeding  01,1. මුලින්ම පරිනත පිරිමි හා ගැහැණු මසුන් දෙදෙනෙකු තෝරා ගන්න ( ගැහැණු සතා පිරමි සතාට වඩා ප්‍රමාණයෙන් කු...
17/02/2022

Betta breeding 01,

1. මුලින්ම පරිනත පිරිමි හා ගැහැණු මසුන් දෙදෙනෙකු තෝරා ගන්න
( ගැහැණු සතා පිරමි සතාට වඩා ප්‍රමාණයෙන් කුඩා විය යුතුය)

2. කුඩා ප්‍රමාණයේ වීදුරු ටැන්කියක් හෝ බේසමකට
වතුර අගල් 3 1/2 -4 පුරවාගන්න.

3. ඉන් පසු වියලි කොට්ටන් කොළ කැබැල්ලක් ටැන්කියට දමා පැය 6ක් පමණ තබන්න.

4. ඉන්පසු පිරිමි මාලුවා ටැන්කියට මුදාහැර ගැහැණු මාලුවා බෝතලයකට දමා එම ටැන්කිය තුලට දමන්න.

5. පසුදින උදෑසන ගැහැණු මාලුවා ටැන්කියට මුදාහරින්න. (පිරිමි මාලුවා බොහෝවිට මෙම කාලයේදී පෙන කූඩුව සදාතිබිය යුතුය නැතහොත් එකට දැමීමෙන් පසු සාදනු ඇත.)

6. ඉන් ටික මොහොතකට පසු පිරිමි මාලුවා ගැහැණු මාලුවා පසු පස පන්නමින් කෙටීමට පටන් ගනී.
(මෙය සාමන්‍ය‍ය ක්‍රියාවළියකි)

7. එමගින් ගැහැණු මාලුවා යටත්කර ගැනීමක් සිදුකරනු ලබයි

8. ඉන්පසු බිත්තර දැමීම අරබන අතර මව් සතුන් විසින් එම බිත්තර ගෙන පෙන කූඩුව තුල සැගවීම සිදුකරයි.
( පැය ගනනක් \දින ගනනක් මෙම ක්‍රියාවලිය සිදුවේ)

9. අවසානයේ පිරිමි මාලුවා පෙන කූඩුව වටා බිත්තර ආරක්ෂා කරමිනුත් ගැහැණු මාලුවා වෙනත් පසකත් සිටිනු දැගත හැක.

10. එවිට ගැහැණු මාලුවා ඉන් ඉවත් කලයුතු වන අතර දින3 ඇතුලතදී පැටව් පිහිනීමට පටන් ගනී.

ඉතිරි කොටස දෙවන ලිපියෙන් බලාපෙරොත්තු වන්න.

ස්තුතියි.

Last 50 pairs delivered.Next batch coming soonFor wholesale buyers
16/02/2022

Last 50 pairs delivered.
Next batch coming soon
For wholesale buyers

08/02/2022

🌙/🌹 breeding time

07/02/2022

තොග ගැණුම්කරුවන් සදහා

06/02/2022

Newly born frys starting their free swim

🐘/🌹/🐉

04/02/2022

While cleaning their bottles 🐠💧

03/02/2022

It's time to siphon 💙 rosetail fry's basin

02/02/2022

500+ betta stock 🐉

Address

Artigala Road
Hanwella
10650

Telephone

+94776345018

Website

Alerts

Be the first to know and let us send you an email when Meegoda Aqua Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meegoda Aqua Farm:

Videos

Share


Other Hanwella pet stores & pet services

Show All