The Bank of Guinea Pig Pets

The Bank of Guinea Pig Pets We began to breed guineapigs recently and we have quality breeds of guinea pigs with variety of colou

30/05/2023

විශේෂ දැන්වීමයි..
සියලුම ගිනිපිග් සතුන් ලබා දීමට අදහස් කර ඇති බැවින්, මෙම සති අන්තයේ සිට ඉතා අඩු වටිනාකමකට ඔබට ලබා ගත හැකියි. පිංතූර ලබා දෙනු නොලැබේ... ඔබට අවශ්‍ය ඔබේ සුරතලා පැමිණ තෝරා ගන්න..
Whats app මෙම නොම්මරය මගින් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.0750588005

22/05/2023

We have to close for the time being... therefore all piggies are looking for new parents...
Please contact Sanjana Jayasinghe
whatsapp or call on 0773078005...

IMPORTANT NOTICE If any one like to continue our page or interested on inveating this page, please contact Sanjana Jayas...
22/05/2023

IMPORTANT NOTICE
If any one like to continue our page or interested on inveating this page, please contact Sanjana Jayasinghe on 0773078005

28/02/2023

Hello everyone ...
After little longer we have few girls and boys who are looking for new home and new parents ...
If anyone interested please feel free to contact via whatsapp ..
Number is available in the video..
We dont do delivery out of colombo. If within colombo we can arrange pickme delivery after bank transfer..
Thank you..

07/01/2023

Long and Short haired Guineapigs
Call /whatsapp

ආයූබෝවන් !අපේ ෆේස්බුක් පිටුව ට සම්බන්ධ සහ සම්බන්ධ නොවන ඔබ සැමට කියන්න පණිවිඩයක් තියෙනවා.. දැනට අවු. 2 කට පමන පෙර තමයි අප...
17/01/2022

ආයූබෝවන් !
අපේ ෆේස්බුක් පිටුව ට සම්බන්ධ සහ සම්බන්ධ නොවන ඔබ සැමට කියන්න පණිවිඩයක් තියෙනවා.. දැනට අවු. 2 කට පමන පෙර තමයි අපි ලංකාවේ පළමු වතාවට ගිනිපිග් වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් ආරම්භ කලේ.. දැන් ගිනිපිග් වෙනුවෙන් රෙස්කියු සෙන්ටර් එකක් අරඹන්න කාලය ඇවිත්... ඉතින් ඒ වෙනුවෙන් බොහෝ දේ කරන්න තියෙනවා.. ස්වේච්ඡාවෙන්ම මේ වැඩේට සම්බන්ධ වෙන්න කැමති අය මට whatsapp කරන්න... නැත්නම් කැමතියි කියල සදහන් කරල කමෙන්ට් කරන්න..
ඉදිරියේදී අපි ගිනිපිග් ලබා ගන්නා අය අපේ ආයතනයේ මෙම්බර්ශිප් එකක් ගන්න අවශ්‍ය යි.. මොකද ගෙදර ඇති කරන අයට විතරයි සතුන් ලබා දෙන්නේ... අපිට ඒ අය හොදින් ඉන්නවද කියල බලන්න අවස්තාවන් උදා කරල දෙන්න ඕනා... ඉතින් මේ වැඩේට සහය දෙන්න කැමති අය ඉන්න වනම් අපිත් එක්ක එකතු වෙන්න..
අපිට ඉඩ තිබුනත්, එයාල ට අවශ්‍ය පහසුකම් හදා ගන්න ඕනා...
ඔයාලා මෙතෙක් ඇති කරල එයාලව බලා ගන්න අපහසු නම් අපිට ගෙනත් දෙන්න.. දැනට කූඩු පහසුකම් අඩු නිසා ඔයාලට පුලුවන් නම් කූඩු එක්කම ගෙනත් දෙන්න අපිට වැඩේ පහසු වෙනවා...
අමතන්න 0773078005

12/01/2022

We thought of offer you guineapigs with unbelievable offer...
Hurry up and call or whatsapp on 0773078005

https://m.youtube.com/watch?v=ZeztUALBtnoබොහෝ දෙනෙක් ගිනිපිග් මිල ගනන් අහන නිසා ඒ සම්බන්ධව kandy Guinea pig page එකෙන් න...
28/12/2021

https://m.youtube.com/watch?v=ZeztUALBtno
බොහෝ දෙනෙක් ගිනිපිග් මිල ගනන් අහන නිසා ඒ සම්බන්ධව kandy Guinea pig page එකෙන් නිකුත් කරල තියෙන මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් කියල හිතුවා. ඔන්න ඒක නරඹන්න අමතක නොකර...

Follow us on Facebook 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻https://www.facebook.com/KandyGuineaPigs/

Thank you for the people who engage in the ongoing marketing campaign which seems successful ....
27/12/2021

Thank you for the people who engage in the ongoing marketing campaign which seems successful ....

ගිනිපිග් කියන්නේ මොනවගේ සතුන් වර්ගයක්ද?සම්පූර්ණ වීඩියෝව බලන්න Youtube එකට ගොඩ වෙන්න...https://youtu.be/tCYSGOeZG1k
25/12/2021

ගිනිපිග් කියන්නේ මොනවගේ සතුන් වර්ගයක්ද?
සම්පූර්ණ වීඩියෝව බලන්න Youtube එකට ගොඩ වෙන්න...
https://youtu.be/tCYSGOeZG1k

22/12/2021

Pigs....

15/12/2021

Sheba, ShebaMiniyark, & Abyssinian Guinea pigs
Age within 1 month to 4 Months
Males and Females
Location: Kottawa, Makumbura
Call/Whatsapp on 0773078005

15/12/2021

Abyssinian
5 months old Male Guinea Pig
Location: Kottawe Makumbura
Call / Whatsapp on 0773078005

Cute short hair Abyssinian Guinea Pigs Two Pairs available.0773078005
21/04/2021

Cute short hair Abyssinian Guinea Pigs Two Pairs available.
0773078005

09/04/2021
The cutest Guineapigs...The best gift on your love once Birthday...  If in Colombo we deliver To your doorstep. (Deliver...
21/03/2021

The cutest Guineapigs...

The best gift on your love once Birthday...

If in Colombo we deliver To your doorstep. (Delivery charges will be applicable)

Call us, whatsapp on 0773078005

Please visit us,
179, Kothalawala Mawatha, Magammana, Homagama.

14/03/2021

ගිනිපිග් සතුන් ලබා ගත හැක.
විමසන්න : 0773078005
හෝමාගම
The beautiful healthy Guineapigs available.
Please call or whatsapp on 0773078005
Location: Homagama

Two perfect boys available...Both crested Americans...Contact : 0773078005
09/03/2021

Two perfect boys available...
Both crested Americans...
Contact : 0773078005

Healthy Guinea Pigs One Month Old Baby Piggies available for sale.One Abyssinian PairThree Sheba Long Hair Male PiggiesL...
08/03/2021

Healthy Guinea Pigs
One Month Old Baby Piggies available for sale.
One Abyssinian Pair
Three Sheba Long Hair Male Piggies
Location : Homagama
Please Contact 0773078005

05/02/2021

Guinea pigs available

ඔන්න ගිනිපිග්ස් ලා හියන අයට අපි ගාව ඉන්නවා පැටවු පස් දෙනෙක් විතර... ඉක්මනින් ඇවිත් ගන්න.. නැත්නම් තෝරා ගෙන කියන්න අපි ඩි...
19/01/2021

ඔන්න ගිනිපිග්ස් ලා හියන අයට අපි ගාව ඉන්නවා පැටවු පස් දෙනෙක් විතර... ඉක්මනින් ඇවිත් ගන්න.. නැත්නම් තෝරා ගෙන කියන්න අපි ඩිලිවරි කරනවා...
ඔබේ දරුවා ගේ උපන්දිනය ට, හොද තෑග්ගක් දෙන්න...
අමතන්න: 0773 078005

ආයුබෝවන් 🙏🙏🙏අපේ ගෙදර ආදරයට හදපු කුකී.. එයාගෙ නම කුකී.. කුකී නිසා අපි ගාව ඉන්න ඔක්කොම පිගීස් ලට කියන්නේ කුකියෝ කියලා...එය...
16/01/2021

ආයුබෝවන් 🙏🙏🙏

අපේ ගෙදර ආදරයට හදපු කුකී..
එයාගෙ නම කුකී.. කුකී නිසා අපි ගාව ඉන්න ඔක්කොම පිගීස් ලට කියන්නේ කුකියෝ කියලා...
එයා මීට අවුරුද්දකට විතර කලින් අපේ ගෙදරට ආපු දෙන්නගෙන් එක්කෙනෙක්... අනිත් කෙනා මිලෝ... මිලෝ සතෙක් කාලා නැති උනා...

කුකී දැක්කම මට හිතෙනවා එයාට දැන් ආදරේ නැතිව දුකෙන් කියලා...
අපිට කුකී neglect වෙලා... අනිත් අයත් එක්ක කුකීව දාන්නත් බෑ.....

කුකී වසයි. අනිත් කොල්ලන්ව හපනවා...

අපි හිතුවා ආදරෙන් හදන්න කැමති කෙනෙක් ට කුකී ව දෙන්න...

කුකී ශෙබා බ්‍රීඩ් එකේ... වංසක්කාරයෙක්...

කැමති කෙනෙක් ඉන්නවනම් අමතන්න...

0773 078 005

මේ ටිකේ හැමෝම ගිනිපිග් ඉන්නවද කියල ඇහුව හැමෝටම කියන්නේ, අපි ගව ඇමෙරිකන් ඇබිසීනියන් වර්ගයේ ගිනිපිග්ස් ලා ඉන්නවා. ශෙබා, (C...
14/01/2021

මේ ටිකේ හැමෝම ගිනිපිග් ඉන්නවද කියල ඇහුව හැමෝටම කියන්නේ,
අපි ගව ඇමෙරිකන් ඇබිසීනියන් වර්ගයේ ගිනිපිග්ස් ලා ඉන්නවා.
ශෙබා, (Cuirly Long hair) ගෙදර හදපු හීලෑ ලොකු එක්කෙනෙක් ඉන්නවා.
ඇවිත් බලලා ගන්න පුලුවන්. ටික දෙනයි ඉන්නේ. ඉක්මනින් ආවොත් හොදයි.
අවශ්‍ය අය අමතන්න: 0773078005

05/01/2021

Choppe doing well with few mates.... ❤❤❤❤

17/12/2020

My choppe found new home...

27/11/2020

ආයූබෝවන්...!!
ඔන්න අපි අපේ ලොකේශන් එක මාරු කලා කියලා දැම්මා විතරයි අපිට දුරකථන ඇමතුම් ගොඩාක් ආවා ගිනිපිග්ස් ලා ඉන්නවද කියලා අහලා... ඉන්නවා.. ගොඩක් අය ඉන්නවා. ඔයාලට කැමති විදියට තෝරා ගන්න එහෙම නැත්නම් අතේ තියෙන මුදලේ හැටියට තෝරා ගන්න පිළිවන්...
මිල ගනන් විමසන්න අපිට Inbox කරන්න. ඉන්න අයගෙන් කිහිප දෙනෙක් මේ වීඩියෝ එකේ ඉන්නවා. අපි ඔයාලට පහසු වෙන්න ඩිලිවරි කරනවා.
ලංකාවේ ගිනිපිග් වෙනුවෙන් පළමු ෆේස් බුක් පිටුව වන අපි ඔබට විශ්වාසවන්ත සේවාවක් ලබා දෙනවා. ඔබට තෑග්ගක් දෙන්න, සුරතලයට ඇති කරන්න සුදුසුම සුරතලා ගිනිපිග් සතුන් අප වෙතින් ලබා ගන්න පිළිවන්. ඔවුන් හදාවඩා ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් අපි ඔබ වෙත ලබා දෙනවා...
ඉක්මනින් අමතන්න, whatsapp කරන්න: 0773 078 005

තවත් පණිවිඩයක් කියන්න ඕනෙ වෙලා තියෙනවා... ගොඩාක් අපේ ෆේස් බුක් පිටුව දකින අය ගිනිපිග්ස් ලගෙ ෆොටෝ දාන්න කියලා කියනවා. අපේ...
26/11/2020

තවත් පණිවිඩයක් කියන්න ඕනෙ වෙලා තියෙනවා... ගොඩාක් අපේ ෆේස් බුක් පිටුව දකින අය ගිනිපිග්ස් ලගෙ ෆොටෝ දාන්න කියලා කියනවා. අපේ අත්දැකීම තමයි එහෙම ෆොටෝ ඉල්ලන අයට අපි ගොඩාක් කාලය වැය කරලා චැට් කරලා අන්තිමට ගැනුම් කරුවෙක් නොවී ටටා බායි කියන එක. ඒ නිසා අපි ගිනිපිග් පිංතූර අරන් එවන්නේ නම් නැති බව කරුණාවෙන් සලකන්න. ඔබට ගන්න අවශ්‍ය නම් පැමිණ මිල දී ගන්න... ස්තුතිය.
The Bank of Guunea Pig Pets වෙනුවෙන්,
සංජනා ජයසිංහ...

ඔන්න කාලෙකට පස්සේ අපි පණිවිඩයක් රැගෙන ආවා.. මේ ටිකේ පොඩ්ඩක් සද්දයක් නැතුව හිටියේ අපි අපේ ස්ථානය මාරු කල නිසා. සමහරු අහනව...
24/11/2020

ඔන්න කාලෙකට පස්සේ අපි පණිවිඩයක් රැගෙන ආවා.. මේ ටිකේ පොඩ්ඩක් සද්දයක් නැතුව හිටියේ අපි අපේ ස්ථානය මාරු කල නිසා. සමහරු අහනවා අපි දැන් ගිනිපිග් විකුනන්නේ ත් නැද්ද කියලත්..... අනේ නැහැ. තැන මාරු කරපු නිසා තවමත් විවේකයක් නැහැ.. සතුන්ට ඉඩපාඩු ඇතිව අපේ වැඩේ ලොකුවට කරන් යන්න පුලුවන් ඉඩකඩ තියෙන තැනකට අපි ආවා. ඉතින් අපේ අලුත් ලිපිනය නො. 179, කොතලාවල මාවත, මාගම්මන, හෝමාගම.
https://maps.app.goo.gl/s4iPh1KDTpjVS8dZ6

ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් අපිට කෝල් කර කර ඇහුවා ශෙබා බ්‍රීඩ් එකේ සහ පෙරුවියන් බ්‍රීඩ් එකේ ගිනිපිග්ස් ලා ඉන්නවද කියලා..ඔන්න...
22/10/2020

ඔන්න ඔයාලා ගොඩක් දෙනෙක් අපිට කෝල් කර කර ඇහුවා ශෙබා බ්‍රීඩ් එකේ සහ පෙරුවියන් බ්‍රීඩ් එකේ ගිනිපිග්ස් ලා ඉන්නවද කියලා..
ඔන්න අලුත්ම මාස දෙකක් වයසැති පැටවු හතර දෙනෙක් ඉන්නවා. මිල ගනන් සදහා විමසන්න : 0773078005

ගිනිපිග්, (කේවියා පෝසිලස්), දකුණු ඇමරිකානු රෝඩන්ට් වංශයේ ගෘහාශ්‍රිත විශේෂය වන අතර කේවි පවුලට (කැවිඩේ) අයත් වේ. කෙටි අත් ...
21/10/2020

ගිනිපිග්, (කේවියා පෝසිලස්), දකුණු ඇමරිකානු රෝඩන්ට් වංශයේ ගෘහාශ්‍රිත විශේෂය වන අතර කේවි පවුලට (කැවිඩේ) අයත් වේ. කෙටි අත් පා, විශාල හිස සහ ඇස් සහ කෙටි කන් සහිත ශක්තිමත් ශරීරයක් ඇති වෙනත් කේවි පවුලේ සාමාජිකයින්ට සමානකම් දක්වයි. පාදවල හිසකෙස් නැති අත් සහ කෙටි තියුණු නියපොතු සහිතයි. ඉදිරිපස පාද වල ඇඟිලි හතරක් සහ පසුපස පාද වල ඇඟිලි තුනක් ඇත. ගෘහාශ්‍රිත ගිනිපිග් අභිජනන වර්ග කිහිපයක් පවතින අතර සමහර විට ඒවා ලෝම වයනය හා ලෝම දිග අනුව කාණ්ඩ කර ඇත. පරීක්ෂණවලදී පරීක්ෂණ විෂයයක් ලෙස ද ගිනිපිග් භාවිතා කරයි.
රෝඩන්ට්ස් වර්ග අතර ගෘහස්ථ ගිනිපිග් තරමක් විශාල වන අතර බර ග්‍රෑම් 500 සිට 1500 දක්වා (දළ වශයෙන් රාත්තල් 1 සිට 3 දක්වා) වේ. සිරුර සෙන්ටිමීටර 20 සිට 40 දක්වා (අඟල් 8 සිට 16 දක්වා) දිග වේ. වලිගය බාහිරව නොපෙනේ. ගෙලෙහි දිගු කෙස් කළඹක් ඇත, නමුත් ලොම් වල දිග හා වයනය සිනිඳු (කෙටි හෝ දිගු) සිට රළු සහ කෙටි හෝ දිගු හා සිල්ක් දක්වා වෙනස් වේ. වර්ණ ගැන්වීම අතිශයින්ම විචල්‍ය වේ. සමෙහි ලෝම සුදු, ක්‍රීම්, ටැන්, රතු හෝ චොකලට් දුඹුරු, කළු හෝ ඒකාබද්ධ රටාවක් විය හැකිය.
ගිනිපිග්ම සතුන් ශාකභාක්ෂක අතර ප්‍රමාණවත් තෙතමනය සහිත ආහාර සපයන්නේ නම් පානය කිරීමට ජලය අවශ්‍ය නොවන නමුත් වියළි වාණිජ ආහාර ලබා දෙන්නේ නම් ඔවුන්ට ජලය තිබිය යුතුය. ඔවුන් අවුරුද්ද පුරාම අභිජණන ක්ර‍ියාවලියේ යෙදේ. ගැහැණු සතෙකු පැටවුන් 13 ක් දක්වා දරයි (4 සාමාන්‍යය); ගර්භණී කාලය දින 68 ක් ගතවේ. තරුණ පැටවෙකුට ඉපදුණු දිනයේම ඝණආහාර අනුභව කිරීමෙ සහ මළ පහ කිරීමෙ හැකියාව තිබුනේ වුවද, සති තුනක් පමණ වන තෙක් ඔවුන්ට සම්පූර්ණයෙන්ම ඝණ ආහාර මත යැපීමට නොහැක. ගැහැණු සතුන් මාස දෙකකින් පරිණත වන අතර, පිරිමි සතුන් මාස තුනක් ගත වන විට පරිණත භාවයට පත් වේ. සාමාන්‍යයෙන් ගෘහස්ථ ගිනිපිග් සතෙකුගේ ආයු කාලය අවුරුදු 3ත් - 4ත් වුවත් හොඳින් රැක බලා ගන්නා සතෙකු වසර 8 ක් පමණ ජිවත්විය හැක.
මෙම සත්ව විශේෂයේ ස්වාභාවික ගහනයක් වනාන්තරගතව දක්නට නොමැත. මීට වසර 3,000 කට පමණ පෙර මිනිසුන් එඬේර යුගයේ සිට කෘෂිකාර්මික ජීවන රටාවකට මාරුවීමට සමගාමීව, පේරු හි ගිනිපිග් සතුන් හීලෑ කර ඇත. ඉන්කාවරුන් ගිනිපිග් සතුන් ලග තබා ගත් අතර වයඹ දිග වෙනිසියුලාවේ සිට මධ්‍යම චිලී දක්වා විහිදෙන ඇන්ඩීස් කඳුකරයේ ජීවත් වූ විවිධ පුද්ගලයින් විසින් එම කාලය තුළ සතුන් බෝ කරන ලදී. ඉක්වදෝරය, පේරු සහ බොලිවියාවේ ස්වදේශික ජනයාට මෙම රෝඩන්ට්ස් වර්ගයේ සතුන් තිරසාර ආහාර ප්‍රභවයක් වූ අතර ඔවුන් තම නිවෙස්වල තබාගෙන හෝ ඇතුලත හා පිටත නිදහසේ සැරිසැරීමට ඉඩ දෙන ලදී.
16 වන සියවසේදී ගිනිපිග් සතුන් යුරෝපයට ගෙන ගිය අතර 1800 ගණන්වල සිට සුරතල් සතුන් ලෙස ජනප්‍රිය විය.
ව්‍යුහ විද්‍යාව, පෝෂණය, ජාන විද්‍යාව, විෂ විද්‍යාව, ව්‍යාධි විද්‍යාව, සෙරුමය සංවර්ධනය සහ වෙනත් පර්යේෂණ වැඩසටහන් අධ්‍යයනය කිරීම සඳහා ඔවුන් ජාත්‍යන්තර වශයෙන් රසායනාගාර සතුන් ලෙස භාවිතා කරයි.
ගිනිපිග් යන නාමය පටබැදුනු ආකාරය තරමක් විවාදයට බදුන් වූ කාරනාවක් වේ.
නමේ මුල් කොටස පටබැදී ඇත්තේ 16 වන හා 17 වන සියවස්වල එංගලන්තයේ සත්ව මිලෙන් විය හැකිය. එනම් එක් ගිනියාවක් විය හැකිය. එසේ නොමැති නම් පළමුවරට යුරෝපයේ වෙළදපොලට ගිනිපිග් සතුන් මාරු කර ඇත්තේ ගිනියා හි වරායේ නැව් මගින් බැවිනි. එසේත් නොමැති නම් මෙම සතුන් එක් කල ගයනා කලාපයේ නාමය වැරදි ලෙස උච්චාරනයෙන් වියුත්පන්න වුනා විය හැකිය.
තවත් මතයක් ලෙස මෙම නාමය පටබැදී ඇත්තේ එවකට සතුන් ප්‍රවාහනය කරන ලද නැව් පන්තියේ නාමය වන ගිනියාමන් නිසාය. මෙම නැව් බටහිට අප්‍රිකාවේ වරායේ සාදන ලද, අත්ලන්තික් සාගරයේ වහල් වෙළදාම සදහා යොදා ගත් නැව් වේ.

ඔවුන්ගේ නාමයේ දෙවන කොටසද යුරෝපීයයන් ව්සින් පටබැදි අතර එය සතුන් සිවුරුහන් කරන ශබ්දය නිසා හෝ, ඔවුන්ගේ පිසින ලද මාංශ වල රසය ඌරු මාංශ රසයට සමාන බැවින්ද විය හැක.

Address

No. 179, Kothalawala Mawatha, Magammana
Homagama
10100

Telephone

+94773078005

Website

Alerts

Be the first to know and let us send you an email when The Bank of Guinea Pig Pets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Bank of Guinea Pig Pets:

Videos

Share


Other Animal Rescue Service in Homagama

Show All