GROW MORE Plant Nursery

GROW MORE   Plant Nursery දේශීය / විදේශීය පලතුරු පැල
(10)

27/07/2024
15/07/2024
Golden Queen MangoKiew yaiJin HuangCat SigonJin HwangBig GreenChing HuangGiant Green Mango🌳තායිවාන් අඹ විශේෂයක්.🌳 Ivory ...
30/05/2024

Golden Queen Mango
Kiew yai
Jin Huang
Cat Sigon
Jin Hwang
Big Green
Ching Huang
Giant Green Mango

🌳තායිවාන් අඹ විශේෂයක්.
🌳 Ivory හා Keitt අඹ වර්ග දෙකේ දෙමුහුමක්.
🌳 සාමාන්‍ය බර 800g - 1.5 kg පමණ වේ.
🌳 ලෝකයේ විශාලත්වයෙන් වැඩි අඹ වලින්
එකක්.
🌳 අමුවෙන් උවද ආහාරයට ගතහැක.
🌳 22 bix අගයක් ඇති රසවත් වර්ගයකි.

💰 බද්ධ පැලයක් 750/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

කුරුණෑගල රත්නපුර ඇඹිලිපිටිය කුලියාපිටිය හා මාතර යන ප්‍රදේශ සදහා තෝරාගත් දිනයන්හි පැල ගෙන්වාගත හැක.

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

රතුලොවි /  මැලේසියානු සම්භවයක් ඇති ලොවි අප්‍රිකානු හා ආසියානු රටවල පැතිරී ඇති ශාකයකි. එය උගුරැස්ස ශාකය අයත් ව ෆලැකෝෂියේස...
28/03/2024

රතුලොවි /

මැලේසියානු සම්භවයක් ඇති ලොවි අප්‍රිකානු හා ආසියානු රටවල පැතිරී ඇති ශාකයකි. එය උගුරැස්ස ශාකය අයත් ව ෆලැකෝෂියේසියේ (Flacourtiaceae) කුලයෙහිම ශාකයක් වන අතර, ලොවි ශාකයේ උගුරැස්ස ශාකයේ මෙන් කඳෙහි කටු දක්නට නොලැබේ. ලොවි ශාකයේ අතු පොළොව දෙසට බරවී පැතිරී වැඩේ. රෝස රතු පැහැයට හුරු දළු පරිනත වන විට දීප්තිමත් කොළ පැහැයට හැරේ. පත්‍ර ගැටිති වල හටගන්නා මල්, පොකුරු ලෙස හටගනී. ඉදුණු විට දීප්තිමත් රතු පැහැති ලොවි ගෙඩි කහට රසැති ඇඹුල් රසයකින් යුතුය. ලොවි ගෙඩියක බීජ 5-10 ක් පමණ දක්නට ඇත.

💰 බද්ධ පැලයක් 250/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

කුරුණෑගල හා මාතර දිස්ත්‍රික්ක සදහා සාධාරණ මිල ගණන් යටතේ පැල ගෙන්වාගත හැක.

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

#ලොවි

දේශීය "පැණි කූඩලු" දොඩම් 🌳 දේශීය රසවත් දොඩම් විශේෂයකි.🌳 වර්ථමානයේ වදවෙමින් පවතින වර්ගයකි.🌳 බීම සෑදීමට මෙන්ම පොතු ඉවත්කර ...
24/03/2024

දේශීය "පැණි කූඩලු" දොඩම්

🌳 දේශීය රසවත් දොඩම් විශේෂයකි.
🌳 වර්ථමානයේ වදවෙමින් පවතින වර්ගයකි.
🌳 බීම සෑදීමට මෙන්ම පොතු ඉවත්කර
ආහාරයට ගත හැක.
🌳 පොකුරු ආකාරයට වැඩි ඵලදාවක් ලබා
දේයි.

💰 බද්ධ පැලයක් 300/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

කුරුණෑගල හා මාතර දිස්ත්‍රික්ක සදහා තෝරාගත් දිනයන්හි පැල ගෙන්වාගත හැක.

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

#පැණිකූඩලු

Israel Blue Grapes / ඊශ්‍රායල් බ්ලූ මිදි💰 ලේයර්  පැලයක්  150/=                 වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )             ...
24/03/2024

Israel Blue Grapes / ඊශ්‍රායල් බ්ලූ මිදි

💰 ලේයර් පැලයක් 150/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

කුරුණෑගල හා මාතර දිස්ත්‍රික්ක සදහා තෝරාගත් දිනයන්හි පැල ගෙන්වාගත හැක.

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

Raspberry / රාස්බෙරි💰 ලේයර්  පැලයක්  800/=       පීදුණු හා පීදීමට ආසන්න හොදින් වැඩුණු මද්‍යම ප්‍රමාණයේ පැල.           වැ...
23/03/2024

Raspberry / රාස්බෙරි

💰 ලේයර් පැලයක් 800/=

පීදුණු හා පීදීමට ආසන්න හොදින් වැඩුණු මද්‍යම ප්‍රමාණයේ පැල.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

කුරුණෑගල හා මාතර දිස්ත්‍රික්ක සදහා තෝරාගත් දිනයන්හි පැල ගෙන්වාගත හැක.

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

බද්ධ කජු පැල💰 බද්ධ පැලයක්  300/=📢 තොග ඇණවුම්  විශේෂිත මිල        ගණන් යටතේ ලබාගත හැක.           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒...
23/03/2024

බද්ධ කජු පැල

💰 බද්ධ පැලයක් 300/=

📢 තොග ඇණවුම් විශේෂිත මිල
ගණන් යටතේ ලබාගත හැක.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

කුරුණෑගල හා මාතර දිස්ත්‍රික්ක සදහා තෝරාගත් දිනයන්හි පැල ගෙන්වාගත හැක.

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

Thaiwan Giant Rose Apple  / Ruby Moon( Seedless water apple  )බීජ රහිත තායිවාන් ජයන්ට් ජම්බු💰අධිශ්‍රේණි ලේයර්  පැලයක මිල...
23/03/2024

Thaiwan Giant Rose Apple / Ruby Moon
( Seedless water apple )
බීජ රහිත තායිවාන් ජයන්ට් ජම්බු

💰අධිශ්‍රේණි ලේයර් පැලයක මිල රු : 1000/=
💰 බද්ධ පැලයක් 300/=
💰 කුඩා ලේයර් පැලයක් 150/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

Bangkok Pink Plastic Rose Apple ( Seedless )බැංකොක් බීජ රහිත ජම්බු 💰 ලේයර්  පැලයක මිල රු : 150/=           වැඩි විස්තර ස...
22/03/2024

Bangkok Pink Plastic Rose Apple ( Seedless )
බැංකොක් බීජ රහිත ජම්බු

💰 ලේයර් පැලයක මිල රු : 150/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

නිල් වෙරළු🌳 සාමාන්‍ය බීජ පැලයක මිල රු : 250/=🌳 උස 4' -5' පැලයක් රු : 450/=           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )       ...
16/03/2024

නිල් වෙරළු

🌳 සාමාන්‍ය බීජ පැලයක මිල රු : 250/=
🌳 උස 4' -5' පැලයක් රු : 450/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

පීදුණු මැලේසියන් උගුරැස්ස මිල රු : 1750/=හොදින් වැඩුණු  උස අඩි 3 ක් පමණ බදුන්.           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )   ...
16/03/2024

පීදුණු මැලේසියන් උගුරැස්ස

මිල රු : 1750/=

හොදින් වැඩුණු උස අඩි 3 ක් පමණ බදුන්.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

Breadfruit plants / රට දෙල් 💰 මුල් පැලයක මිල රු : 350/=           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )                       ☎️☎...
16/03/2024

Breadfruit plants / රට දෙල්

💰 මුල් පැලයක මිල රු : 350/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝕊𝔼ℝ𝕍𝕀ℂ𝔼 🚛🚛🚛

" ℙ𝕣𝕠𝕞𝕡𝕥 ℂ𝕠𝕦𝕣𝕚𝕖𝕣 𝕊𝕖𝕣𝕧𝕚𝕔𝕖 " මගින් පළමු කිලෝව සදහා රුපියල් 500/= ක්ද වැඩිවෙන අමතර කිලෝවක් සදහා රුපියල් 140/= ක් වූ මිල ගණන් යටතේ නිවසටම පැල ගෙන්වාගත හැක.

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

Japan Mandarin / හොරණ එහිමි නාරං ( කහ ජමනාරනං )Description :-• පොත්ත කහපාටය • බීජ රහිතයි. • පොතු ගැලවීම ඉතා පහසුයි. • ඵල...
16/03/2024

Japan Mandarin / හොරණ එහිමි නාරං
( කහ ජමනාරනං )

Description :-

• පොත්ත කහපාටය

• බීජ රහිතයි.

• පොතු ගැලවීම ඉතා පහසුයි.

• ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 120 කි.

• වසර 4 කදී මීටර් 1.5 ක් පමණ උසැතිය වන
අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.

• පැණිරස ප්‍රමානය මණින Brix අගය 12.1
පමනවේ.

💵💵💵💵💵
📢 සාමාන්‍ය බද්ද පැලයක මිල රු : 500/=
📢 මද්‍යම ප්‍රමාණයේ පැල රු :1200/=
📢 අධිශ්‍රේණි පැල රු :2500/=
(මල් සහිත පීදීමට ආසන්න )

දේශීය / විදේශීය මෙන්ම ඌන භාවිත පලතුරු ඇතුළු විවිධ ප්‍රභේද පිලිබද අදහසක් ලබා ගැනීමට " GROW MORE PLANT NURSERY "
අපේ Facebook පිටුවට පිවිසෙන්න .

තවත් පුංචි ඉල්ලීමක් ,

හැමවිටම අළුත් දෙයක් ඔබට ඉදිරිපත් කරන " Geow More Plant Nursery " Facebook පිටුවට Like කරන්න අපිව Follow කරන්න . Share කරල ඔබේ නෑදෑ හිත මිතුරන් දැනුවත් කරන්න . 🙏 🙏 🙏 ....

වැඩි දුර විස්තර සදහා ( watsaap )

☎️☎️ 0759002439
☎️☎️ 0770846001

Location 👇

🤳 හොරණ නගරයේ සිට ඉංගිරිය
දෙසට කි.මී 3.5 යි.

🤳 Google Map එකන් පහසුවෙන්ම
සොයාගන්න,
" Grow More Plant Nursery "කියල
Search කරන්න .

Bangkok Red Malay apple(Syzygium malaccense )තායි රතු පිනි ජම්බු 🌳 බද්ධ පැලයක මිල රු : 500/=🌳 බදුන්ගතව උවද වගා කල හැක.🌳 ...
15/03/2024

Bangkok Red Malay apple
(Syzygium malaccense )
තායි රතු පිනි ජම්බු

🌳 බද්ධ පැලයක මිල රු : 500/=
🌳 බදුන්ගතව උවද වගා කල හැක.
🌳 රසවත් විශාල ඵල හටගනී.
🌳 දේශීය පිනි ජම්මු ශාකයට වඩා විශාල පත්‍ර
මෙන්ම අලංකාර ශාක වර්ධන විලාශයක්
ඇත.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

🌲දේශීය හා විදේශීය විවිධ පලතුරු වර්ග
අඩුම මිලට ලබා ගන්න අප හා සම්බන්ධ
වන්න.....

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

ℂ𝕙𝕚𝕟𝕖𝕤𝕖 ℙ𝕒𝕤𝕤𝕚𝕠𝕟 𝔽𝕣𝕦𝕚𝕥 / චීන පැෂන් 𝕄𝕖𝕩𝕚𝕔𝕠 𝔾𝕣𝕒𝕟𝕒𝕕𝕒 ℂ𝕙𝕚𝕟𝕒🌳 පැලයක මිල රු :  𝟚𝟘𝟘/=🌳ඉතාමත් පැණි රසින් වැඩි ඇඹුල් ගතියක්       ...
14/03/2024

ℂ𝕙𝕚𝕟𝕖𝕤𝕖 ℙ𝕒𝕤𝕤𝕚𝕠𝕟 𝔽𝕣𝕦𝕚𝕥 / චීන පැෂන්
𝕄𝕖𝕩𝕚𝕔𝕠 𝔾𝕣𝕒𝕟𝕒𝕕𝕒 ℂ𝕙𝕚𝕟𝕒

🌳 පැලයක මිල රු : 𝟚𝟘𝟘/=

🌳ඉතාමත් පැණි රසින් වැඩි ඇඹුල් ගතියක්
නොමැති පැෂන් වර්ගයකි.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝕊𝔼ℝ𝕍𝕀ℂ𝔼 🚛🚛🚛

" ℙ𝕣𝕠𝕞𝕡𝕥 ℂ𝕠𝕦𝕣𝕚𝕖𝕣 𝕊𝕖𝕣𝕧𝕚𝕔𝕖 " මගින් පළමු කිලෝව සදහා රුපියල් 500/= ක්ද වැඩිවෙන අමතර කිලෝවක් සදහා රුපියල් 140/= ක් වූ මිල ගණන් යටතේ නිවසටම පැල ගෙන්වාගත හැක.

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

B𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

මදුරුකැටිය දොඩම් (MKD)🌳ගසේ කටු නොමැත. එහෙත් ඇතැම් විට      ඉතා කුඩා කටු දැකිය හැකිය.🌳ශාක වියන පැතිරීමට වඩා ඉහළට      වර්...
13/03/2024

මදුරුකැටිය දොඩම් (MKD)

🌳ගසේ කටු නොමැත. එහෙත් ඇතැම් විට
ඉතා කුඩා කටු දැකිය හැකිය.
🌳ශාක වියන පැතිරීමට වඩා ඉහළට
වර්ධනය වන ස්වරූපයක් පෙන්නුම් කරයි.
පත්‍ර විශාලය. තද කොළ පාටය. එහි දාරය
කඩතොළු සහිතයි.
🌳ඵල ඕවලාකාර හෝ සුළු වශයෙන් දිග
හැඩයක් ගනී.
🌳ගෙඩියක බීජ සුළු ප්‍රමාණයක් ඇත.
🌳පොත්ත තරමක් ඝනකමය.
පැසුනු ගෙඩි කොළ පාටවේ.
🌳යුෂ කහ තැඹිලි පාටින් යුක්තය.
මෙය තෙත් හා අතරමැදි කලාපයේ වගාවට
සුදුසුය.
🌳 අද වන විට සොයාගැනීමට තරමක් අපහසු
ප්‍රභේදකි.

හොදින් වැඩුණු බද්ධ පැලයක මිල රු : 500/=
(උස 1 1/2' - 2' )

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

" හරිත කතුරු මුරුංගා "🌳 අතු මගින් පැලවේ.🌳 පණුවන්ගෙන් ඇතිවිය හැකි හානි අවමයි.🌳 දේශීය කතුරු මුරුංගා වලට වඩා තිත්ත       බව...
03/03/2024

" හරිත කතුරු මුරුංගා "

🌳 අතු මගින් පැලවේ.
🌳 පණුවන්ගෙන් ඇතිවිය හැකි හානි අවමයි.
🌳 දේශීය කතුරු මුරුංගා වලට වඩා තිත්ත
බවින් වැඩී.
🌳 වැඩි මල් ප්‍රමානයක් හටගනී.
🌳 කරල් හට නොගනී.

ලේයර් පැලයක මිල රු : 200/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

අධිශ්‍රේණි දූරියන් පැල විකිණීමට ඇත .🌳 හොරණ ජම්බෝ 🌳 කසුන් 🌳 දේශීය රෝස දූරියන් විශේෂයක්මිල රු : 1500 සිට ඉහලටමුණගම , හොරණ ...
03/03/2024

අධිශ්‍රේණි දූරියන් පැල විකිණීමට ඇත .

🌳 හොරණ ජම්බෝ
🌳 කසුන්
🌳 දේශීය රෝස දූරියන් විශේෂයක්

මිල රු : 1500 සිට ඉහලට

මුණගම , හොරණ
0770846001
0759002439

රත් හදුන් පැල🌳  කුඩා පැල  රු :  1250/= 🌳 ලොකු පැල රු : 3750/=           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )                    ...
28/02/2024

රත් හදුන් පැල

🌳 කුඩා පැල රු : 1250/=
🌳 ලොකු පැල රු : 3750/=

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

Rumani mango (Indian )ඉන්දියන් රුමානි අඹ🌳  පීදුණු සහ පීදීමට ආසන්න පැල අලෙවිය       සදහා ඇත.🌳 බදුන්ගතව උවද වගා කල හැක.🌳 ත...
27/02/2024

Rumani mango (Indian )
ඉන්දියන් රුමානි අඹ

🌳 පීදුණු සහ පීදීමට ආසන්න පැල අලෙවිය
සදහා ඇත.
🌳 බදුන්ගතව උවද වගා කල හැක.
🌳 තෙත් , අතරමැදි හා වියලි කලාප තුනේම
හොදින් ඵල දරයි.
🌳ඵලාවරණය හොදින් ඉදෙන විට කහ
පැහැයට හැරේ.
🌳 ඉතා රසවත් අඹ වර්ගයකි.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

හොරණ සුදු     රු : 250/=හොරණ රෝසි රු : 400/=🌳 ලේයර් පැල බැවින් ඉතා ඉක්මනින් ඵල        දරයි.🌳 බදුන්ගතව උවද වගා කල හැක.🌳 ග...
27/02/2024

හොරණ සුදු රු : 250/=
හොරණ රෝසි රු : 400/=

🌳 ලේයර් පැල බැවින් ඉතා ඉක්මනින් ඵල
දරයි.
🌳 බදුන්ගතව උවද වගා කල හැක.
🌳 ගෙඩියක සාමාන්‍ය බර 300g පමණ වන
ප්‍රභේද දෙකකි.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

Wood Apple / බද්ධ දිවුල්🌳 බද්ධ පැලයක මිල රු : 300/=🌳 බදුන්ගතව උවද වගා කල හැක.           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )    ...
24/02/2024

Wood Apple / බද්ධ දිවුල්

🌳 බද්ධ පැලයක මිල රු : 300/=
🌳 බදුන්ගතව උවද වගා කල හැක.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦..

Indian Yellow Mangoඉන්දියන් කහ අඹ🌳 බද්ධ පැලයක මිල රු : 750/=🌳 බදුන්ගතව උවද වගා කල හැක.           වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤...
23/02/2024

Indian Yellow Mango
ඉන්දියන් කහ අඹ

🌳 බද්ධ පැලයක මිල රු : 750/=
🌳 බදුන්ගතව උවද වගා කල හැක.

වැඩි විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇
𝕄𝕦𝕟𝕒𝕘𝕒𝕞𝕒 , ℍ𝕠𝕣𝕒𝕟𝕒 .

📢 පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට
දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

𝔹𝕒𝕟𝕘𝕜𝕠𝕜 ℙ𝕦𝕣𝕡𝕝𝕖 ℙ𝕒𝕤𝕤𝕚𝕠𝕟 𝔽𝕣𝕦𝕚𝕥බද්ධ බැංකොක් පැෂන්  (දම් වරණය )🌱 පහසුවෙන් බදුන්ගතව උවද වගාකල හැක. 🌱 තෙමසක් වැනි කෙටි කාලයකින...
23/02/2024

𝔹𝕒𝕟𝕘𝕜𝕠𝕜 ℙ𝕦𝕣𝕡𝕝𝕖 ℙ𝕒𝕤𝕤𝕚𝕠𝕟 𝔽𝕣𝕦𝕚𝕥
බද්ධ බැංකොක් පැෂන් (දම් වරණය )

🌱 පහසුවෙන් බදුන්ගතව උවද වගාකල හැක.
🌱 තෙමසක් වැනි කෙටි කාලයකින් ඵලන දැරීම
ආරම්භ වේ.

🌳 බද්ධ පැලයක මිල රු : 𝟛𝟝𝟘/=

වෙනත් පලතුරු හා ප්‍රභේද පිලිබද විස්තර 👇

" 𝔾ℝ𝕆𝕎 𝕄𝕆ℝ𝔼 ℙ𝕃𝔸ℕ𝕋 ℕ𝕌ℝ𝕊𝔼ℝ𝕐 "

අපේ 𝔽𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜 පිටුවට පිවිසෙන්න .

වැඩි දුර විස්තර සදහා ( 𝕨𝕒𝕥𝕤𝕒𝕒𝕡 )

☎️☎️ 𝟘𝟟𝟝𝟡𝟘𝟘𝟚𝟜𝟛𝟡
☎️☎️ 𝟘𝟟𝟟𝟘𝟠𝟜𝟞𝟘𝟘𝟙

𝕃𝕠𝕔𝕒𝕥𝕚𝕠𝕟👇

🤳 𝔾𝕠𝕠𝕘𝕝𝕖 𝕄𝕒𝕡 එකෙන්
පහසුවෙන්ම සොයාගන්න,
" 𝔾𝕣𝕠𝕨 𝕄𝕠𝕣𝕖 ℙ𝕝𝕒𝕟𝕥 ℕ𝕦𝕣𝕤𝕖𝕣𝕪 "
ලෙස 𝕊𝕖𝕒𝕣𝕔𝕙 කරන්න .

පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට දැනුම්දී පැමිණීමට කාරුණික වන්න .

🚛🚛🚛 ℂ𝕆𝕌ℝ𝕀𝔼ℝ 𝕊𝔼ℝ𝕍𝕀ℂ𝔼 🚛🚛🚛

" ℙ𝕣𝕠𝕞𝕡𝕥 ℂ𝕠𝕦𝕣𝕚𝕖𝕣 𝕊𝕖𝕣𝕧𝕚𝕔𝕖 " මගින් පළමු කිලෝව සදහා රුපියල් 500/= ක්ද වැඩිවෙන අමතර කිලෝවක් සදහා රුපියල් 140/= ක් වූ මිල ගණන් යටතේ නිවසටම පැල ගෙන්වාගත හැක.

🚛🚛🚛 𝔻𝔼𝕃𝕀𝕍𝔼ℝ𝕐 𝔸𝕧𝕒𝕚𝕝𝕒𝕓𝕝𝕖 🚛🚛🚛

අඩුම මිල💰 හොදම පැල 🌱

B𝕃𝕀𝕂𝔼 𝕒𝕟𝕕 𝕊ℍ𝔸ℝ𝔼 𝕡𝕝𝕖𝕒𝕤𝕖 .... 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦.. 🙏

Address

1st Lane , Ranwan Uyana , Munagama
Horana
12400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94759002439

Alerts

Be the first to know and let us send you an email when GROW MORE Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GROW MORE Plant Nursery:

Videos

Share