
06/05/2023
මේ ඉන්නෙ අපේ හුරතල් බලු පැටියා.අපි මේ පැටියාට දැනට බෙහෙත් විදලා තියෙන්නෙ.පැටියා ගොඩක් නිරෝගී හුරතල් බලු පැටියෙක්.ඉස්සරහටත් අපි හැම අවුරුද්දෙම පැටියට බෙහෙත් විදින්න ලෑස්ති.
මේ හුරතල් පැටියාට ආදරේ ගොඩක් පිරිලා තියන ලස්සන ගෙදරක් තමා අපි මේ හොයන්නෙ.
මෙයා වගේ අහින්සකයන්ට පවුලක් වෙනව කියන එකම කොච්චර පිනක්ද? මෙයා ගැහැනු පැටියෙක් කියල මෙයා දැක්කෙ නෑ වගේ යන්න එපා🥺.
අවශ්‍ය නම් සැත්කම් වුවද කර දීමට අප ලෑස්තියි.
මේ වෙලාවෙ මේ පැටියාට ආදරෙ පිරිච්ද තැනක් ඕනෙ.ඒ ආදරේ ලැබෙනකන් මේ හුරතලේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා🥰❤️