Pets Puff.

Pets Puff. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pets Puff., Pet Supplies, Horana, Horana.

❤️ German sheperd long coat puppies available.🇱🇰 Breed 🦁 Long Coat (Lion Shepherd) 💯 100% Real Photos. 🥰 Very Healthy An...
12/03/2022

❤️ German sheperd long coat puppies available.

🇱🇰 Breed
🦁 Long Coat (Lion Shepherd)
💯 100% Real Photos.
🥰 Very Healthy And Active Puppies.
💪 35 days.
👀 Location : Horana, Bellapitiya

💕 Thank You

Call for more details :0702149300

එයාලා 😍😍❤️
04/02/2022

එයාලා 😍😍❤️

❤️ German sheperd long coat puppies available.🇱🇰 Breed 🦁 Long Coat (Lion Shepherd) 💯 100% Real Photos. 🥰 Very Healthy An...
31/01/2022

❤️ German sheperd long coat puppies available.

🇱🇰 Breed
🦁 Long Coat (Lion Shepherd)
💯 100% Real Photos.
🥰 Very Healthy And Active Puppies.
💪 35 days.
👀 Location : Horana, Bandaragama.
💵 Price : 25,000/- ( nego: )

💕 Thank You

Call for more details :0775520075

ආදරේදි සත්තුත් දරුවෝ වගේ තමා 🙄😍😁❤️
18/12/2021

ආදරේදි සත්තුත් දරුවෝ වගේ තමා 🙄😍😁❤️

17/11/2020
😍
17/11/2020

😍

🐕❤❤❤HAPPY KUKUR THIHAR DAY❤❤❤🐕 [නේපාලයේ 🇳🇵- "බව්වන්ගේ දිනය"]  මෙම දිනයේ දී, සියලු සුනඛයින්ට සුරතල් බව්වන් හෝ වේවා  වීදි ...
16/11/2020

🐕❤❤❤HAPPY KUKUR THIHAR DAY❤❤❤🐕

[නේපාලයේ 🇳🇵- "බව්වන්ගේ දිනය"]

මෙම දිනයේ දී, සියලු සුනඛයින්ට සුරතල් බව්වන් හෝ වේවා වීදි බව්වන් හෝ වේවා, ඔවුන්ගේ නළලෙහි තිලකයක් තබා ගෙල වටා දාස්පෙති මල්මාලා දමා පූජා කරනු ලැබේ.

මෙම දිනය මිනිසුන් සහ බල්ලන් අතර ඇති විශේෂ සම්බන්ධතාවය සනිටුහන් කරන අතර, එහිදී සියලුම බව්වන්ට ඔවුන්ගේ පක්ෂපාතිත්වය, සේවය සහ මිත්‍රත්වය වෙනුවෙන් ස්තූති කර සමරනු ලැබේ. 🧡

Copied

කොහොමද ඒ කට්ටිය....😍
12/11/2020

කොහොමද ඒ කට්ටිය....😍

බව් පැටියේකුට නිවැරදිව ආහාර දෙමු 🤗Dog Menu🐶උදේ 6.00a.m               * කිරි (ලදරු කිරි පිටි,ෆ්‍රෙෂ් මිල්ක් රත්          ...
12/11/2020

බව් පැටියේකුට නිවැරදිව ආහාර දෙමු 🤗

Dog Menu🐶

උදේ 6.00a.m

* කිරි (ලදරු කිරි පිටි,ෆ්‍රෙෂ් මිල්ක් රත් කර නිවා ගත්, Dog Milk Powdr)
*සමපෝෂ ( කිරි හෝ වතුර උණු කර ඊට සමපෝෂ එක් කර උකු දියරයක් ලෙස සකසා )
*Doog Food ( මිනිත්තු 45 පමණ කිරිවල පෙගෙන්නට ඉඩ
හැර සකස් කර ගත් මිශ්‍රණය / dog Food බ්ල්‍රෙන්ඩ කර කිරි සමග මිශ්‍ර කර )

(වර්ග තුනෙන් එක් වර්ගයක් දෙන්න )

උදේ 8.00a.m

*වට්ටක්කා,අල, මාළු හෝ චිකන් සමග බේරි වෙන්න තම්බලා බටර් සමග පොඩි කරලා දෙන්න පුළුවන්

හෝ

* බත්

බත් එක සකස් කර ගන්නා ආකාරය

අමු ද්‍රවය

( පහත සදහන් කරන අමු ද්‍රවය වලින් ඔබට පහසු අමු ද්‍රවය ප්‍රමාණයක් බත් එක සදහා යොදා ගත හැක )

සහල්
චිකන්, චිකන් ලීවර්, සාලයො, බිත්තර ( අනිවාර්යේන්ම හොදට තැම්බිය යුතුයි )
වට්ටක්කා
බෝoචි (කෙදි සහිත එළවළු )
කැරට් 🥕
අල🥔 (බතල )
පරිප්පු (කව්පි, කඩල වැනි වර්ගයක් )
පලා වර්ගයක්
බටර් ( ශරීර වර්දනයට )

සාදා ගන්නා ආකාරය ක්‍රම 02

01 ක්‍රමය

පලා කොල සහ බටර් හැර අනෙක් ඔබ තොරාගත් දැ සියල්ලම කුඩාවට කපා ගෙන බාජනයකට වතුර දමා හොදින් තම්බා ගන්න තැම්බි අවසන් වේගන එන විට පලා කොල ටික දලා මිනිත්තු 5 ක් පමණ තියලා ලිපෙන් ඉවතට ගෙන නිවුනු පසු බටර් එක් කර හොදීන් මිශ්‍රර කර ගැනීම. ( බේරි වෙන්න තම්බා ගැනීම කුඩා පැටව්න් සදහා යෝග්‍ය වේ. )

සැ. යු

මස් හෝ මාළු නැතුව බිත්තර ඔබ යොදා ගත්තේ නම් බිත්තරෙ වෙනම හොදින් තම්බා ගෙන පොඩි කරලා ඉහත බත් මිශ්‍රනයට එක කල හැක

02 ක්‍රමය

පලමුව චිකන් ටික තැම්බේන්න තියලා ටික වෙලාවකින් එයට කැරට් අල වට්ටක්කා බොoච් එක් කර තැම්බෙන්න හැර ඒ සියල්ල තැන්බුනු පසු ඒ තැනබු වතුර ටිකට පෙරා ගෙන ඒ වතුර වලට සහල් දමා බත් සකස් කර ගැනීම බත් ඉදිගේන එන විට එයට පලා කොල එක් කර මිනිත්තු 5 ක් තබා පිස ගැනීම
ඉනපසු සියල්ල මිශ්‍ර කර ගෙන නිව්නු පසු
බටර් එක් කිරීම.

උදේ 10.00a.m
*යෝගට්

දවල් 12.00p.m
*බත්

හවස 2.30p.m
*පලතුරු බීම (මිදී, අලි ගැට පෙර යොදා ගන්න එපා ඒවා බව්වන්ට විශ සහිතයි )
*පලතුරු කැලි කපලා දෙන්න පුළුවන්
( වර්ග දෙකෙන් එක වර්ගයක් දෙන්න )

හවස 4.30p.m
* සමපෝෂ (කිරි සමග හෝ වතුර සමග මිශ්‍ර කර උකු දියරයක් ලෙස )
*Doog food (කිරි වල කිරි වල පොගවා මිශ්‍රණයක් ලෙස )
(මේ වර්ග දෙකෙන් එක වර්ගයක් දෙන්න )

රාත්‍රි 7. 30p.m
*බත්

රාත්‍රි 10.00p.m
*කිරි
* කිරි සමග ක්‍රීම් ක්‍රැර් බිස්කට්
*සමපෝශ හා කිරි
*Dog Food කිරි වල පොගවා
(මේ වර්ග 4 එක වර්ගයක් දෙන්න )

සැ. යු
මාස දෙකට වැඩි බව්වන් හට මේ menu එක ප්‍රයෝජන වත් වේ.

ගොඩක් දෙනෙක්ට තිබුණු ගැටලුවක් මාස 2 ට වැඩි බව් පැටියේකුට දෙන්න ඕනේ කෑම මොනවද සහ දිය යුතු ආහාර වේල් ප්‍රමාණය.

මේ menu එක ඔයාලට යම් අදහසක් ගැනීමට උපකාරයක් වෙයි.🤗

පැටවා ලොකු වත්ම දිය යුතු ආහාර වේල් ප්‍රමාණය ද ක්‍රමයේන් අඩු කල යුතුයි .

මේ සදහා මට අවශ්‍ය උපදේස් හා තොරතුරු ලබා දුන් Deveen Thesara Jayasingha, Sasmin Aloka, Dilshan Danushka Peiris ගොඩක් ස්තුතියි ❤

Post credit goes to Aneesha Gamage

🔴 සුරතලුන්ගේ ක්‍රියාශීලීත්වය හා ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු කරවන පණු ආසාදන.🔷  ඔබේ සුරතලා දින කිහිපයක සිට වෙනදාමෙන් පූර්ණ ක්...
12/11/2020

🔴 සුරතලුන්ගේ ක්‍රියාශීලීත්වය හා ආහාර ගැනීමේ ප්‍රමාණය අඩු කරවන පණු ආසාදන.

🔷 ඔබේ සුරතලා දින කිහිපයක සිට වෙනදාමෙන් පූර්ණ ක්‍රියාශීලිත්වයක් නොදක්වමින් ආහාර ගැනීමට පවා මැලිකමක් දක්වයි නම් ඔහු බොහෝ විට පණු රෝගයකට ගොදුරු වී පැවතීම ප්‍රවණතාවය ඉහළය.
මෙම ආසාදනය ප්‍රාථමික අවධියේ දී හඳුනාගැනීමෙන් ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයකි. එහෙත් මෙම රෝගය මලපහ සමග ලේ පිටවීම , සුරතලාගේ බර අඩුවීම දක්වා වර්ධනය වුවහොත් ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් සුරතලෙකුගේ මරණය පවා සිදුවිය හැකි රෝගී තත්ත්වයකි.

💉 ඉතා සුළු මුදලක් වැය කරමින් එක් ඖෂධයකින් පවා වළක්වාගත හැකිවන මෙම රෝගී තත්ත්වය බොහෝ හිමිකරුවන්ගේ නොදනුවත්භාවය හේතුවෙන් ඉහළ වටිනාකමකින් යුත් එන්නත් ලබා දෙමින් මුදල් අපතේ හරී. මෙම එකමුතුව තුළ නොමැති අනෙකුත් සුරතලුන් ද බේරා ගැනීම සඳහා ඔවුන්ගේ හිමිකරුවන් දැනුවත් කිරීමට මෙම පණිවිඩය ඔවුන්ගේ Group අතරද බෙදාහරින 📮.
_______________________________________
[ copied from Shih tzu හිමිකරුවන්ගේ එකමුතුව ]

❤👇
12/11/2020

❤👇

HONG YUN ටිබෙටියන් මස්ටිෆ්.වටිනාකම යුරෝ 5000/-ක් පමණ..(ලංකාවේ මුදලින් රැපියල් ලක්ෂ දහයක්) ටිබෙටියන් මස්ටිෆ් දැනට ලෝකයේ ම...
11/11/2020

HONG YUN ටිබෙටියන් මස්ටිෆ්.

වටිනාකම යුරෝ 5000/-ක් පමණ..
(ලංකාවේ මුදලින් රැපියල් ලක්ෂ දහයක්)

ටිබෙටියන් මස්ටිෆ් දැනට ලෝකයේ මිල අධිකම සුනඛ වර්ගය වන අතර මොවුන් සිංහයන්ගේ ජාන සහ ලේ සමග මුහුන් කොට නිර්මාණය කර තිබේ.

අලුතින් පුංචි සුරතලෙක් ගෙදර ගෙනාපු යාලුවන්ට ගොඩක් වටිවී...❤ශෙයා කරලා පිටුවටත් like එකක් දාගෙන යන්න.❤
11/11/2020

අලුතින් පුංචි සුරතලෙක් ගෙදර ගෙනාපු යාලුවන්ට ගොඩක් වටිවී...❤

ශෙයා කරලා පිටුවටත් like එකක් දාගෙන යන්න.

Address

Horana
Horana
12500

Telephone

0774318463

Website

Alerts

Be the first to know and let us send you an email when Pets Puff. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category