SD Pet kennal

SD Pet kennal උසස්ම තත්වයේ නීරෝගීමත් සුරතලුන් අපෙන් �

❤️🐶
13/11/2022

❤️🐶

❤️

😋
13/11/2022

😋

🐶❤️
13/11/2022

🐶❤️

❤️
13/11/2022

❤️

හැරී සයිලොර් & හාලී කුවීන්  🐶😊😍❤️
20/10/2022

හැරී සයිලොර් & හාලී කුවීන් 🐶😊😍❤️

ලෑස්තී කරලාම තිබ්බා ඕන්.🐶🔫
02/07/2022

ලෑස්තී කරලාම තිබ්බා ඕන්.🐶🔫

නම : හච්කෝ (හචී)බ්‍රීරීඩ් එක : #අකීටා(ඇමරිකන් අකීටා)ඉපදුනේ : ජපානයේ ඔඩෙට් කියන ප්දේශයේඔහුගේ භාර කාරයා උනේ :ටෝකියෝ ව්ශ්ව ...
02/07/2022

නම : හච්කෝ (හචී)
බ්‍රීරීඩ් එක : #අකීටා(ඇමරිකන් අකීටා)
ඉපදුනේ : ජපානයේ ඔඩෙට් කියන ප්දේශයේ
ඔහුගේ භාර කාරයා උනේ :ටෝකියෝ ව්ශ්ව විද්ද්‍යාලයක මහාචාර්ය වරයෙකූ වූ ආචාර්ය අයිසා
බුවෝ ගුරනෝ කියලා පුද්ගලයෙක් 🙂

ඒ වගේම ඔහු ආදරෙන් බලා ගත්ත මේ හච්කෝ
පුරුද්දක් විදිහට හැමදාම ඔහුව සමග පාරේ ඇවිදිමින් ඔහූ රැකියාවට යන දුම්රිය ස්තානය දක්කවා ආවා පුරුද්දක් විදිහට,හිටි හැටියේම ඔහුගේ සුවාමියා අවාසනාවන්ත ලෙස 1925 දී මිය යනවා,හචිකෝ හැමදාම එයාගේ සුවාමියා රැකියාවට ගිහින් එනකල් බලන් හිටියා දුම්රි‍ය පොල ලගට වෙලා,නමුත් එක දවසක් රෑ එලිවෙනකල් බලන් හිටියත් එයා ආවේ නෑ,සමහර විට හචිකෝට ඒක දැනෙන්න ඇතී,නමුත් එයාගේ බාර කාරයා නැති උනාට පස්සෙ පහුවා දා ඉදලා එයා #අඋරුදු_9ක්_10ක් එයාගේ බාර කාරයා එනකල් #ශිබියා දුම්රිය පොල ලගට වෙලා බලන් හිටියා 😥💔

එයාට වෙන අය කතා කලා,එයාව හදා ගන්න හුගක් අය ඉදිරි පත් උනා,නමුත් එයා හදවතින් බැදුන කෙනා වෙනුවෙන් මුලූ ජීවිත කාලය බලන් හිටියා,❤️
එයාගේ බලාගෙන හිටපූ කාල සීමාව නිමා කරමින් ඒ අහින්සකයත් එයාගේ ජීවිතයට සමූ දුන්නා,ඒ #1934රේ මාර්තූ මාසයක කියලා තමා සටහන් වෙන්නේ.😥
එයා එයාගේ ජීවිතයේ අවසන් හුස්ම හෙලන්නෙත් එයාගේ සුවාමියා එනකල් බලාගෙන හිටපූ තැනට වෙලාමයි,ඒ ශිබියාවේ දුම්රිය පොල අසල,අදටත් එම දුම්රිය පොල අසල මේ ආදරනීය #අකීටාගේ තබ වලින් කර ඇතී ස්මාරකයක් හැමෝටම බලා ගන්න පුලුවන්.❤️😥

වචන කතා කරලා,ආදරේ කියලා,මොනවාහරී ප්ශ්නයක් උන ගමන් මග තනී කරලා දාලා යන ආදර අතරේ 💔
සතෙක් වෙලා ඉපදුනත් මිනිස්සුන්ට වඩා චූටී #හච්කෝගේ ආදරේ හැමෝටම ආදර්ශයක් වගේම ලොකූ පාඩමක් ජීවිතේට කියලා දෙනවා.❤️😥🙏

මෙය සත්තය සිදුවීමකී.❤️
ඇතැම් විස්තර අන්තර් ජාලයෙන් ලාභාගත් බව සලකන්න.🙂

RIP,හොද ආත්මෙක යලී ඉපදීවා ජේසූ පිහිටයි.❤️🙏

උබලට දැන් මාව හරී විහිලුවක් වෙලා නේද ? 😒මීට  #ඇමරිකන්_අකීටා.😁🤐❤️
02/07/2022

උබලට දැන් මාව හරී විහිලුවක් වෙලා නේද ? 😒
මීට #ඇමරිකන්_අකීටා.😁🤐❤️

 #අන්ගුලිමාල_දමනය 🙄🤭නම:-අම්මා දැන්මේ නම්  #අහින්සකගොඩක් හදුනන්නේ අන්ගුලිමාලනමුත්  කාටවත් හින්සාවක් නෑදැනට වෙජි ටේරියන් 😉...
21/06/2022

#අන්ගුලිමාල_දමනය 🙄🤭
නම:-අම්මා දැන්මේ නම් #අහින්සක
ගොඩක් හදුනන්නේ අන්ගුලිමාල
නමුත් කාටවත් හින්සාවක් නෑ
දැනට වෙජි ටේරියන් 😉🍆💦
කුම්කූ ඔන්ලී.🤱😉❤️😁

මේකප් නෑ
එඩිට් නෑ
හොද කැමරා කොලිටි නෑ (ගොඩේ 4න් මේවා)
අලුත් ලස්සන ලස්සන ලොකේශන් නෑ

#ලොකේශන්_යීස්_මයි_ගේ_ඇතුල
#ටයිම්_යීස්_රෑ_10_යට_විතර 😉
#සෙක්ස්_යීස්_කොම්ලෝ_තමා_සේරම 🙂👊❤️

ඔයාලා ලග ඉන්න ඩෑශ්ශඋන්ඩ් කෙල්ලන්ට කරන්න ගන්න හොයන අයට චොක්ලට් වලින් ඕනේනම් චොක්ලට් වලින්,මේ කලර් වලින් ඕනේනම් මේ කලර් වලින් 🙂👊❤️

🇱🇰🙏
(Ja ela) ලගදීම 🙂👊❤️🙏

 .🙂❤️🙏My life 😊😘❤️රොක්සී කෙල්ල ❤️😊
21/05/2022

.🙂❤️🙏
My life 😊😘❤️
රොක්සී කෙල්ල ❤️😊

වට දෙකක් මම දිව්වොතින් ගෙයිදිනපතා බඩු කැඩෙනවා..ගියොත් මිදුලට වහින හින්දාමඩ එයිලු ගෙට කියනවා..බැනුම් දාහක් දවස තිස්සෙනිමක...
12/05/2022

වට දෙකක් මම දිව්වොතින් ගෙයි
දිනපතා බඩු කැඩෙනවා..
ගියොත් මිදුලට වහින හින්දා
මඩ එයිලු ගෙට කියනවා..

බැනුම් දාහක් දවස තිස්සෙ
නිමක් නෑ මන් අහනවා..
ඒත් ඩින්ගෙන් හිත හදාගෙන
පුරුදු නැටුමම නටනවා..

සෙල්ලමක් වත් කරමු කීවම
අම්මි රවලා බලනවා..
වඩා ගන්නට බැරිලු අක්කට
මම බරයි ඇය කියනවා..

උම්මා දෙන්නේ අයියා විතරයි
ඇස් දෙකේ ඔහු ඉන්නවා..
අයිය නැති ගේ පාලු අහසකි
ඇත්තමයි මට හිතෙනවා..

(උපුටා ගැනීමකී ❤😊❤️)

මරා ගන්නවා 😁🐶
24/04/2022

මරා ගන්නවා 😁🐶

බඋ කලෙක්ශන් 😊❤️😋
24/04/2022

බඋ කලෙක්ශන් 😊❤️😋

20/04/2022
මෙයාලව දෙනවා 😊වර්ගය : ඩෑශ් ශඋන්ඩ් (ඩෑශ් හන්ඩ්)ලොකේශන් : ජා ඇල කෙල්ලෝ 4 ඉ කොල්ලෝ 2 යි 😊❤️විටමින් හා පනූ බෙහෙත් වෙලාවට දෙන...
10/02/2022

මෙයාලව දෙනවා 😊
වර්ගය : ඩෑශ් ශඋන්ඩ් (ඩෑශ් හන්ඩ්)
ලොකේශන් : ජා ඇල
කෙල්ලෝ 4 ඉ
කොල්ලෝ 2 යි 😊❤️
විටමින් හා පනූ බෙහෙත් වෙලාවට දෙනවා 🙂
සියලුම කෑම වර්ගයන්ට හුරූ කර ඇත
වයස දින 40 ඉ 😊
: 077 903 4579 අවශය අය කෝල් එකක් පමනක් දීමට කාරුනික වන්න 🙏🙂❤️

කන්චුක 😁😊😌❤️
08/02/2022

කන්චුක 😁😊😌❤️

බේබී 😌❤️බැලැක් 😊
08/02/2022

බේබී 😌❤️
බැලැක් 😊

😍😘
31/01/2022

😍😘

ආස නැද්ද මේම කෙනෙක් හදන්න.😁😍ආසයිනම්    අප හා එක් වන්න.💪ඔබ ගෙවන මුදලට හොද නිරෝගීමත් සුරතලෙක් වගකීමක් හා විශ්වාස වන්ත භාවය...
23/01/2022

ආස නැද්ද මේම කෙනෙක් හදන්න.😁😍
ආසයිනම් අප හා එක් වන්න.💪
ඔබ ගෙවන මුදලට හොද නිරෝගීමත් සුරතලෙක් වගකීමක් හා විශ්වාස වන්ත භාවයක් සමග ලබා ගන්න.💪😊❤️

සුරතලාව හොදින් රැකබලා ගන්න අවශය කරුනූ A to Z සියලුම දේ වෙට් කෙනුකුගේ උපදෙස් අනුව ඔබට නිරතුරුවම අපෙන් ලභා ගත හැක.🙂💪😍

අපේ පේජ් එකට ලයික් එකක් දාගෙනම සෙට් වෙන්න ලින්කුව පහලින්..🙏❤️😊🙂

https://www.facebook.com/SD-Pet-kennal-103822625416339/

17/12/2021
17/12/2021
17/12/2021

Address

Ja-Ela
NO:165/QKADOLARODE,DELETHURAJAELA.

Telephone

+94779034579

Website

Alerts

Be the first to know and let us send you an email when SD Pet kennal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Pet Services in Ja-Ela

Show All