02/07/2022
නම : හච්කෝ (හචී)
බ්රීරීඩ් එක : #අකීටා(ඇමරිකන් අකීටා)
ඉපදුනේ : ජපානයේ ඔඩෙට් කියන ප්දේශයේ
ඔහුගේ භාර කාරයා උනේ :ටෝකියෝ ව්ශ්ව විද්ද්යාලයක මහාචාර්ය වරයෙකූ වූ ආචාර්ය අයිසා
බුවෝ ගුරනෝ කියලා පුද්ගලයෙක් 🙂
ඒ වගේම ඔහු ආදරෙන් බලා ගත්ත මේ හච්කෝ
පුරුද්දක් විදිහට හැමදාම ඔහුව සමග පාරේ ඇවිදිමින් ඔහූ රැකියාවට යන දුම්රිය ස්තානය දක්කවා ආවා පුරුද්දක් විදිහට,හිටි හැටියේම ඔහුගේ සුවාමියා අවාසනාවන්ත ලෙස 1925 දී මිය යනවා,හචිකෝ හැමදාම එයාගේ සුවාමියා රැකියාවට ගිහින් එනකල් බලන් හිටියා දුම්රිය පොල ලගට වෙලා,නමුත් එක දවසක් රෑ එලිවෙනකල් බලන් හිටියත් එයා ආවේ නෑ,සමහර විට හචිකෝට ඒක දැනෙන්න ඇතී,නමුත් එයාගේ බාර කාරයා නැති උනාට පස්සෙ පහුවා දා ඉදලා එයා #අඋරුදු_9ක්_10ක් එයාගේ බාර කාරයා එනකල් #ශිබියා දුම්රිය පොල ලගට වෙලා බලන් හිටියා 😥💔
එයාට වෙන අය කතා කලා,එයාව හදා ගන්න හුගක් අය ඉදිරි පත් උනා,නමුත් එයා හදවතින් බැදුන කෙනා වෙනුවෙන් මුලූ ජීවිත කාලය බලන් හිටියා,❤️
එයාගේ බලාගෙන හිටපූ කාල සීමාව නිමා කරමින් ඒ අහින්සකයත් එයාගේ ජීවිතයට සමූ දුන්නා,ඒ #1934රේ මාර්තූ මාසයක කියලා තමා සටහන් වෙන්නේ.😥
එයා එයාගේ ජීවිතයේ අවසන් හුස්ම හෙලන්නෙත් එයාගේ සුවාමියා එනකල් බලාගෙන හිටපූ තැනට වෙලාමයි,ඒ ශිබියාවේ දුම්රිය පොල අසල,අදටත් එම දුම්රිය පොල අසල මේ ආදරනීය #අකීටාගේ තබ වලින් කර ඇතී ස්මාරකයක් හැමෝටම බලා ගන්න පුලුවන්.❤️😥
වචන කතා කරලා,ආදරේ කියලා,මොනවාහරී ප්ශ්නයක් උන ගමන් මග තනී කරලා දාලා යන ආදර අතරේ 💔
සතෙක් වෙලා ඉපදුනත් මිනිස්සුන්ට වඩා චූටී #හච්කෝගේ ආදරේ හැමෝටම ආදර්ශයක් වගේම ලොකූ පාඩමක් ජීවිතේට කියලා දෙනවා.❤️😥🙏
මෙය සත්තය සිදුවීමකී.❤️
ඇතැම් විස්තර අන්තර් ජාලයෙන් ලාභාගත් බව සලකන්න.🙂
RIP,හොද ආත්මෙක යලී ඉපදීවා ජේසූ පිහිටයි.❤️🙏