We come to your doorstep 🚕
Brian's Happy Journey at Happy Pet 😇❤😍🐕
Today Blood Transfusion to save an innocent life...🧡❤️💙
සැබෑම ආදරවන්තයෝ 😊
ඒ ඇස්, ඒ ආදරණීය හදවත් හරිම අහිංසකයි 😍❤
කොණ්ඩෙ කපාගන්න ආවා ළමායී....😎✂️
Call us ☎️ 0715867550
#happy_pet_animal_hospital
#happy_pet_city
#kahathuduwa #bokundara
Urgent Blood Transfusion for a Rotweiller Puppy...!
Her mother gave bloof to save her baby....❤️😍
#happy_pet_animal_hospital
#happy_pet_city
#kahathuduwa #bokundara
☎️ 0715867550
මේ ඉන්නෙ Mindy...
එයාගෙ බබාලව මේ ලෝකෙට එන්න කලින්ම අඩු වයසෙන් Mindyගෙ බඩේදිම නැති වෙලා...
අපි ළගට එනකොටත් Mindy හිටියෙ ගොඩක් අමාරුවෙන්...
අපි එයාට දෙන්න ඕන බෙහෙත් දීලා එයාව stable කරලා එයාගෙ නැති වුණ බබාලව එළියට ගත්තා...ඒත් එයා ඊට පස්සෙ හැම වෙලාවකම හෙව්වෙ එයාගෙ බබලාව...
ඒ අතරෙදි තමයි පාරෙ අතරමං වෙලා හිටිය චූටිම චූටි බව් බබෙක් අපේ hospital එකට ආවේ...
අපි ඒ චූටි බව් බබාව Mindy ළගන් තියලා බැලුවා එයාලා මොනවා කරයිද බලන්න....
තත්පර ගානයි ගියෙ, මෙන්න මේ චූටි බව් බබා Mindyගෙන් කුක්කු බොනවා රස කර කර...
Mindy ත් හරිම ආදරෙන් බබාව ළං කරගත්තා..එයාව ඉඹ්නවා, ලෙවකනවා, දෙන්නත් එක්ක වෙනම ලෝකෙක...❤️
බලාගෙන ඉන්නත් ආසයි...😍
කොහොම හරි මේ චූටි පැන්චට අම්මෙක් එක්ක ආදරණීය ගෙදරකුත් හම්බුණා...Mindyගෙ ගේදර අය මේ චූටි බට්ටවත් එයාලාගෙ ගෙදර එක්කන් ගියා...❤️
අම්මක්ගෙ ආදරේ කියන්නෙම මුළු ලෝකයක්...
අම්මගෙ ආදරෙ ළග හැම දෙයක්ම යටත්...
#happy_pet_animal_hospita
We are doing the vaccinations for your pet...
#happy_pet_animal_hospital
#happy_pet_city
#kahathuduwa #bokundara
☎️0715687550