Fedroz Kennels Sri Lanka

Fedroz Kennels Sri Lanka THE HOME OF PET LOVER'S IN SRI LANKA

ඔබත් මේ පිලිබඳව දැනුවත් ද???
21/06/2023

ඔබත් මේ පිලිබඳව දැනුවත් ද???

😍LITTER ANNOUNCEMENT😍🔶German Shephard Long Coat Puppies🐕🐕🔶Big Head And Big Born🔶Father- KASL Registered (Imported       ...
21/04/2022

😍LITTER ANNOUNCEMENT😍

🔶German Shephard Long Coat Puppies🐕🐕
🔶Big Head And Big Born
🔶Father- KASL Registered (Imported blood line)
🔶Mother Country Breed
🔶5 Male and 2 Female Healthy Puppies
🔶Black and Tan colored
🔶36Days
🔶Location-Kalutara
🔶Tel: 0773018309

11 Months English Cream(Pio White) Female puppy Looking for new home pls Contact for more details.
17/04/2022

11 Months English Cream
(Pio White) Female puppy Looking for new home pls Contact for more details.

හොදම තත්වයේ ක්‍රීම් ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් හොයපු ඔබටයි මේ අවස්ථාව. ගැම්මක් තමා ඉතින්...ඉක්මන් කරන්න. Best female pup...
04/04/2022

හොදම තත්වයේ ක්‍රීම් ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් හොයපු ඔබටයි මේ අවස්ථාව.
ගැම්මක් තමා ඉතින්...
ඉක්මන් කරන්න. Best female pup of the litter
0704658271

29/03/2022

ආවා මෙතන බෙහෙත් පොවන්න..
ඒවා කොහෙද මාත් එක්ක

American Kennel Club එකේ පසුගිය වසරේ වඩාත් ජනප්‍රියම සුනඛ වර්ග පිලිබදවයි මේ.AKC විසින් වාර්ෂිකව වඩාත් ජනප්‍රිය සුනඛ අභිජ...
23/03/2022

American Kennel Club එකේ පසුගිය වසරේ වඩාත් ජනප්‍රියම සුනඛ වර්ග පිලිබදවයි මේ.

AKC විසින් වාර්ෂිකව වඩාත් ජනප්‍රිය සුනඛ අභිජනන ලැයිස්තුවක් එළිදක්වන බව ඔබ කව්රුත් දන්නා කාරනයක්. ඒ අනුව අඛණ්ඩව 31 වන වසර සඳහාද, Labrador Retriver "ප්‍රදර්ශනයේ ප්‍රථම ස්ථානය" දිනාගෙන තිබෙනවා

2021 දී AKC විසින් ප්‍රථම වරට හඳුනා ගන්නා ලද දිගු හිසකෙස් ඇති සෙල්ලම් බල්ලෙකු වන Biewer Terier, ශ්‍රේණිගත කිරීම්වල #83 ස්ථානයට පත් විය.

මෙන්න 2021 වඩාත්ම ජනප්‍රිය සුනඛ වර්ග:

1. ලැබ්‍රඩෝ රිට්‍රීවර්

2. ෆ්‍රෙන්ච් බුල්ඩෝග්

3. ගෝල්ඩන් රිට්‍රීවර්

4. ජර්මන් ෂෙපර්ඩ්

5. පූඩ්ල්

6. බුල්ඩෝග්

7. බීගල්

8. රොට්වයලර්

9. ජර්මානු ශෝට් හෙයාඩ්

10. ඩෑෂ්හව්න්ඩ්

මේ සදහා අභිජනන වර්ග 197ක් යොදාගත් අතර ඉන් අවසන් ස්ථානයට පැමිණියේ 1930 ගණන්වල වඳවී යාමේ අද්දර සිට ආපසු ගෙන එන ලද දුර්ලභ සුනඛ වර්ගයක් වන නෝර්වීජියානු ලුන්ඩෙහන්ඩ් ය.

AKC ට අනුව Labrador retriver සැමවිටම සාමාන්‍ය ගෘහස්ථ සුරතල් සතෙකු නොවීය. මෙම අභිජනනය ප්‍රථම වරට කැනේඩියානු නිව්ෆවුන්ඩ්ලන්ඩ් සහ ලැබ්‍රඩෝ ප්‍රාන්තයේ ධීවරයින්ට සහාය වීම සඳහා වැඩ කරන සුනඛයෙකු ලෙස සංවර්ධනය කරන ලදී.

දඩයම් කල තාරාවන් දඩයක්කරු වෙත ගෙන්වා ගැනීමට මෙම සුනඛයන් බහුලව යොදාගත් අතර 1800 ගණන්වල මුල් භාගයේදී, කැනඩාවට පැමිණි බ්‍රිතාන්‍ය වංශාධිපතීන් මෙම සුනඛයන් කිහිපදෙනෙකු නැවත එංගලන්තයට ගෙන යන ලදී.

1991 සිට මෙම විශේෂය ජනප්‍රියත්වය ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටී. AKC ට අනුව මෙම ලැබ්‍රඩෝ බල්ලන්ට විශාල වශයෙන් ඉල්ලුමක් ඇත්තේ ඔවුන්ගේ බහුකාර්යතාව සහ පහසු ස්වභාවය නිසාය. විවිධ කාර්යයන් කිරීමට පහසුවෙන් පුහුණු කළ හැකි බැවින් ජනප්‍රිය මාර්ගෝපදේශක සහ ගලවා ගැනීමේ සුනඛයන් ද ලෙස ජනප්‍රිය වේ.

💛Pure Breed Golden Retriever Puppies💛 Pups are very healthy and playful Warm treatment done & trained to food CKC Regist...
22/03/2022

💛Pure Breed Golden Retriever Puppies💛

Pups are very healthy and playful

Warm treatment done & trained to food

CKC Register with microchip

CKC new registration certificate including 3 generation

Male 2
Female 5

For more Information to please Call
☎️☎️☎️
0704658271
0778757232

16/03/2022

බව්වො නිසා මෙහෙම කෙලවෙච්ච වාර ගාන අනන්තයි...😂🤣

Litter Announcement ඔන්න හොදම ගෝල්ඩන් රෙට්‍රීවර් පැටව් හොයන ඔයාලට හොදම චාන්ස් එකක්Keep in Touch 😍😍😍
15/03/2022

Litter Announcement
ඔන්න හොදම ගෝල්ඩන් රෙට්‍රීවර් පැටව් හොයන ඔයාලට හොදම චාන්ස් එකක්
Keep in Touch 😍😍😍

කොහොමද එයා
15/03/2022

කොහොමද එයා

පොකට් එකේ තියෙන ගානට හොදම තත්වයේ බලු පැටියෙක්වද හොයන්නේ..?හොදම තත්ත්වයේ දිගු ලෝම සහිත ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් සොයන ඔබ...
19/02/2022

පොකට් එකේ තියෙන ගානට හොදම තත්වයේ බලු පැටියෙක්වද හොයන්නේ..?

හොදම තත්ත්වයේ දිගු ලෝම සහිත ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් සොයන ඔබටයි මේ වටිනා අවස්ථාව
වයස - මාස 2
ස්ථානය - බලංගොඩ
ලියාපදිංචි සහතික සහිතයි
වැඩි විස්තර සදහා විමසන්න. +94 77 226 6695

හොදම තත්ත්වයේ දිගු ලෝම සහිත ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් සොයන ඔබටයි මේ වටිනා අවස්ථාව වයස - මාස 1 1/2ස්ථානය - බලංගොඩලියාපදි...
26/01/2022

හොදම තත්ත්වයේ දිගු ලෝම සහිත ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් සොයන ඔබටයි මේ වටිනා අවස්ථාව
වයස - මාස 1 1/2
ස්ථානය - බලංගොඩ
ලියාපදිංචි සහතික සහිතයි
වැඩි විස්තර සදහා විමසන්න. +94 77 226 6695

The best Opportunity for Husky Lovers.Age - 1 1/2Months Old Pedegree - CKCFeatures. Blue and Green EyesLocation -Kandy (...
26/01/2022

The best Opportunity for Husky Lovers.
Age - 1 1/2Months Old
Pedegree - CKC
Features. Blue and Green Eyes
Location -Kandy (Polgolla)
Contact of the Owner - +94 71 658 3280

ඉම්පෝටඩ් පෙඩිග්‍රී එක්ක කානෙ කොර්සෝ මාස 6ක පිරිමි පැටියෙක් ගන්න කැමතිද? හොදටම ඉන්නවා සාදාරන, හිතාගන්න බැරි ගානකට දෙනවා ව...
13/01/2022

ඉම්පෝටඩ් පෙඩිග්‍රී එක්ක කානෙ කොර්සෝ මාස 6ක පිරිමි පැටියෙක් ගන්න කැමතිද?
හොදටම ඉන්නවා සාදාරන, හිතාගන්න බැරි ගානකට දෙනවා වැඩි විස්තර ඕන අය දීලා තියෙන අංකෙට කතාකරන්න...
0762594003

An Outstanding 04 Dash-hound Puppies AvailableCall for more details. Negotiatable 0701809098
23/12/2021

An Outstanding 04 Dash-hound Puppies Available
Call for more details. Negotiatable
0701809098

Healthy wealthy Golden Retriever Female looking for Kind Lovely New Family. Bread for once. KASL registered If any one i...
27/11/2021

Healthy wealthy Golden Retriever Female looking for Kind Lovely New Family.
Bread for once.
KASL registered
If any one interest pls Contact us.
Note : Only for Kind Guardians.

23/11/2021

හොදම තත්ත්වයේ ඉන්ග්ලිශ් ක්‍රීම් ෆීමේල් පැටියෙක් ඉන්නවා
වැඩි විස්තර සදහා කතාකරන්න.
මාස 5යි. KASL

බව්වා Vs සබන් පෙන ආතල් 🤗😂😂
07/11/2021

බව්වා Vs සබන් පෙන ආතල් 🤗😂😂

සුපිරිම සුපිරි දිගු ලෝම සහිත ගෝල්ඩන් රෙට්‍රීවර් පැටව් හොයනවනම් මෙන්න ඔයාලට නියම චාන්ස් එකක්...
05/11/2021

සුපිරිම සුපිරි දිගු ලෝම සහිත ගෝල්ඩන් රෙට්‍රීවර් පැටව් හොයනවනම් මෙන්න ඔයාලට නියම චාන්ස් එකක්...

හොදම තත්වයේ ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් හොයන පියෝ බ්‍රීඩ් ගෝල්ඩන් රෙට්‍රීවර් ලවර්ස්ලටයි මේ චාන්ස් එක. මිස් කරන් කාගාටු වෙ...
23/10/2021

හොදම තත්වයේ ගෝල්ඩන් රෙට්‍රීවර් පැටවුන් හොයන පියෝ බ්‍රීඩ් ගෝල්ඩන් රෙට්‍රීවර් ලවර්ස්ලටයි මේ චාන්ස් එක.
මිස් කරන් කාගාටු වෙන්න එපා..
වැඩි විස්ට්ගර සදහා පහත අංකයෙන් හිමිකරු අමතන්න.
Good Opportunity For Golden Retriever Lover's Who are Looking For A Best Quality Litter🥰🥰🥰

🇹🇭Mimmy & Liyo🇹🇭

Hurry Up⏱️ Female 1🐶
Male 4 🐶

CKC Registered ✅

Call More Details ☎️
0761102266

Whatsapp📲
0772266695

LITTER ANNOUNCEMENT⭕️⭕️ Waiting is over ⭕️⭕️💥💥 Great Opportunity for GSD Lovers 💥💥💥💥  One of a Finest European Blood Lin...
06/10/2021

LITTER ANNOUNCEMENT

⭕️⭕️ Waiting is over ⭕️⭕️

💥💥 Great Opportunity for GSD Lovers 💥💥

💥💥 One of a Finest European Blood Line in the Country 💥💥

♥️♥️ Sire:- Benn Vom House Laslo ( Direct Imported from Europe) ♥️♥️

♥️♥️ Dam :- Alucy of Ceylon Metropolitan (Daughter of Anna & Alloy)

💥💥 Only 2 X Males Left 💥💥
Don't miss ur golden Opportunity and
Grab your Chance Quickly

⭕️⭕️Now Open For Reservation ⭕️⭕️
⭕️⭕️ Will be Registered in KASL⭕️⭕️

0777128393 Call /WhatsApp for further details

LITTER ANNOUNCEMENT⭕️⭕️ Waiting is over ⭕️⭕️💥💥 Great Opportunity for GSD Lovers 💥💥💥💥  One of a Finest European Blood Lin...
27/09/2021

LITTER ANNOUNCEMENT

⭕️⭕️ Waiting is over ⭕️⭕️

💥💥 Great Opportunity for GSD Lovers 💥💥

💥💥 One of a Finest European Blood Line in the Country 💥💥

♥️♥️ Sire:- Benn Vom House Laslo ( Direct Imported from Europe) ♥️♥️

♥️♥️ Dam :- Alucy of Ceylon Metropolitan (Daughter of Anna & Alloy)

💥💥 Only 4 X Males 💥💥

Grab your Chance Quickly

⭕️⭕️Now Open For Reservation ⭕️⭕️
⭕️⭕️ Will be Registered in KASL⭕️⭕️

0777128393 Call /WhatsApp for further details

💥💥 Great Opportunity for GSD Lovers 💥💥💥💥  One of a Finest European Blood Line in the Country 💥💥♥️♥️ Sire:- Benn Vom Hous...
06/09/2021

💥💥 Great Opportunity for GSD Lovers 💥💥

💥💥 One of a Finest European Blood Line in the Country 💥💥

♥️♥️ Sire:- Benn Vom House Laslo ( Direct Imported from Europe) ♥️♥️

♥️♥️ Dam :- Alucy of Ceylon Metropolitan (Daughter of Anna & Alloy)

💥💥 1 X Female 💥💥
💥💥 4 X Males 💥💥

Grab your Chance Quickly

⭕️⭕️Now Open For Reservation ⭕️⭕️

0777128393 Call for further details

05/09/2021

මේ පේජ් එකෙන් අද වෙනකොට වචනයක හරි දෙයක් ඉගෙන ගත්ත අය ඉන්නව නම් අපිට ශක්තියක් වෙන්නත් එක්ක Like එකක් දාලා Share පාරක් දාන් යන්න.

හරි කම්මැලි....😌😌🥱😌😌
03/09/2021

හරි කම්මැලි....😌😌🥱😌😌

Litter Announcement An Outstanding GSD LONG COAT Litter on ground.GSD ලට ආදරේ කරන අය ලෑස්තියෙන් ඉන්න. ආනයනික සතුන්ගේ පැට...
29/08/2021

Litter Announcement
An Outstanding GSD LONG COAT Litter on ground.
GSD ලට ආදරේ කරන අය ලෑස්තියෙන් ඉන්න.
ආනයනික සතුන්ගේ පැටවුන් ඇත.

27/08/2021

මැද ඉන්න බවුවා තමයි හොදටම කලේ...🤓🤣

කානෙ කොර්සෝ  CANE CORSO කොහොමද යාලුවනේ ඔයාලා හැමෝම හොදින් ඇති කියලා හිතනවා කාලෙකට පස්සේ අද Fedroz Kennel Sri Lanka තුලින...
11/08/2021

කානෙ කොර්සෝ CANE CORSO

කොහොමද යාලුවනේ ඔයාලා හැමෝම හොදින් ඇති කියලා හිතනවා කාලෙකට පස්සේ අද Fedroz Kennel Sri Lanka තුලින් අපි කියන්න යන්නේ කානෙ කොර්සෝ එහෙමත් නැත්නම් කේන් කොර්සෝ ගැන.

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච සුනඛ විශේෂයක් තමා මේ කානෙ කොර්සො කියන්නේ මුලින්ම අපි මෙයාලගෙ ඉතිහාසය ගැන ටිකක් කියවලා දැනගමු.

ෆෙඩරේෂන් සයිනොලොජික් ඉන්ටර්නැෂනල් හි අභිජනන ප්‍රමිතියට අනුව, කානෙ කොර්සෝ කියන මේ සුනඛ විශේෂය පැවත එන්නේ පුරාණ රෝමයේ මොලොසොයිඩ් නම් සුනඛ විශේෂයෙන්; වර්ෂ 1960 අවසන් භාගය වන විට මෙම සුනඛයන්ගේ තිබුන ඉතා උසස් පෙනුම හා ඔවුන්ගෙන සැලසුන ආරක්ෂාව, හබායාමෙ හැකියාව, ස්වාමියාට දක්වන දැඩි ලෙන්ගතුකම කියන කරුනු නිසාම ඉතාලි අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල අතිශය ජනප්‍රියත්වයට පත් වූවත් මෑත අතීතයේදී හමු වූයේ දකුණු ඉතාලියේ "පුග්ලියා" කියන ප්‍රදේශයෙන් පමණි.

නමුත් අනතුරුව නැවතත් මෙම සුනඛ විශේෂය ගැන අවධානය යොමු කරන අභිජනන කරුවන් වර්ෂ1980 දී පමණ දිවි ගලවා ගත් සතුන් කිහිප දෙනෙකු තෝරා බේරා අභිජනනය නැවත ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව 1983 දී සොසිටේ ඇමටෝරි කේන් කෝර්සෝ නම් අභිජනන සමාජයක් පිහිටුවා මෙම සුනඛ විශේෂය වැඩි වශයෙන් අභිජනනය කර ඉතාලිය ප්‍රමුඛ යුරෝපය පුරා මෙය සුනඛයන් භහුලව ප්‍රචලිත කරන ලදි.

පසුව වර්ෂ 1996 - 2007 කාලය වන විට ලොව පුරා පූර්ණ පිළිගැනීමක් ලැබුණි. පසුව වර්ෂ 2010 දී ඇමරිකානු කෙනල් ක්ලබ් ආයතනය විසින්ද පිළිගන්නා ලදී.

කානෙ කොර්සෝ යනු මොලොසොයිඩ් වර්ගයට අයත් සුනඛ විශේෂයක් වන අතර ඔවුන් නියැපොලිටන් මැස්ටිෆ්ට වඩා සමීපවේ. මෙම කානෙ කොර්සෝ සුනඛයන් හොඳින් මාංශපේශී සහිතව වැඩෙන නමුත් අනෙකුත් බොහෝ මාස්ටිෆ් විශේෂ වලට වඩා අඩු ශරීර ප්‍රමාණයකින් යුක්තය.

ෆෙඩරේෂන් සයිනොලොජික් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව, මෙම කානෙ කොර්සෝ පිරිමි සතුන් උසින් සෙන්ටිමීටර 62-70 (අඟල් 24–28) පමන වන අතර ගැහැනු සතුන් සෙන්ටිමීටර 58–66 සෙ.මී (අඟල් 23–26) පමන උසකට වැඩේ.

සුනඛයින්ගේ බර ගැන කතාකරන විට පිරිමි සතුන් කිලෝග්‍රෑම් 45-50 (රාත්තල් 99–110) බරට වැඩෙන අතර ගැහැනු සතුන් කිලෝග්‍රෑම් 40–45 (රාත්තල් 88–99) දක්වා වැඩේ.

හිස තරමක් විශාල ය. නළල සමතලා හැඩයක් ගන්නා අතර මුඛයට අභිසාරී විය යුතුය. මුඛය පැතලි, සෘජුකෝණාස්රාකාර (ඉහළ සිට බැලූ විට) සහ සාමාන්‍යයෙන් දිග තරම් පළල ය; හිස්කබලේ මුළු දිග ආසන්න වශයෙන් 33% (2: 1 අනුපාතය).

ඇස් ආමන්ඩ් හැඩයෙන් යුක්ත වන අතර සෘජුව සවි පිහිටා ඇත. තවද ඉදිරිපස සිට බැලීමේදී මුඛයේ රේඛාවට තරමක් ඉහළින් දෑස් පිහිටයි. අඳුරු ඇස් වඩාත් ප්‍රිය පෙනුමක් එක්කරයි, කෙසේ වෙතත්, ඇස් වල වර්ණය කලු, දුබුරු වර්ණයන්ගෙන් සමන්විතය.

කානෙ කොර්සෝ සුනඛයන් ප්‍රධාන වශයෙන් වර්ණ දෙකකින් සමන්විතය එනම් කළු සහ ෆෝන්ය. තවද ජානමය වර්ණක වෙනස් වීම් මඟින් මෙය තවදුරටත් වෙනස්ව "නිල්" (අළු, කළු පැහැයෙන්) සහ ෆෝමෙන්ටිනෝ (වෙස් මුහුණ නිල්/අළු පැහැයක් ඇති ෆෝමෙන්ටෝ) වලින් වර්ණ වලින්ද දැකගත හැකිය.

වැඩිදුරටත් වර්ණ ගැන කතාකරන විට ටයිග්‍රැටෝ (කළු බ්‍රින්ඩල්) සහ ග්‍රිජියෝ ටිග්‍රැටෝ (නිල් බ්‍රින්ඩල්) වර්නද ඉතා දුර්ලභව දක්නට ලැබේ. පපුවේ, ඇඟිලි තුඩු වල හා ශරීරයේ විවිධ ස්ථාන වල සුදු පුල්ලි ද දක්නට හැක.

රටවල් 25 ක කානෙ කෝර්සෝ සුනඛයින් 232 ක් පිළිබඳව 2017 අධ්‍යයනයකින් සිදු කරන ලද අධ්‍යයනයකදී විවිධ ශරීර වර්‍ණ වලින් වෙනස් වන සුනඛයන් අවුරුදු 9.3 ක සාමාන්‍ය ආයු කාලයක් පෙන්වන බව සොයාගෙන ඇත.

වැඩිම කාලයක් ජීවත්ව ඇත්තේ කළු බ්‍රින්ඩල් සුනඛයන් වන අතර ඒ (අවුරුදු 10.3) සහ බ්‍රින්ඩල් බල්ලන් (අවුරුදු 10.1), අළු බ්‍රින්ඩල් බල්ලන් (අවුරුදු 9.8), උකුසු බල්ලන් (අවුරුදු 9.0), කළු සුනඛයන් (අවුරුදු 9.0), අළු සුනඛයන් (අවුරුදු 9.0) සහ අනෙකුත් වර්ණ සහිත සුනඛයන් (අවුරුදු 8.1). [9]ක පමන ආයු කාලයක් වාර්ථා කර ඇත.

තවද මෙම සුනඛයන් තම අයිතිකරුවන්ට නිහතමානී හා ආදරයෙන් සලකන අතර දරුවන් හා පවුලට ආදරය කරන, පහසුවෙන් පුහුණු කළ හැකිය. තවද කානෙ කොර්සෝ ඉතා බුද්ධිමත් අයිතිකරුවන්ගේ සහ ඔවුන්ගේ දේපල වල අසමසම ආරක්ෂාවක් සලසන ඉතාමත් හොද සුනඛ විශේෂයකි.

මේ ලිපියෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තානම් අනිත් අයටත් බලන්න SHARE කරන්න. පෝස්ට් එකට Like කරන්න.

කාලෙකට පස්සේ Fedroz Kennel Sri Lanka තුලින් අද අපි කියන්න යන්නේ ශ්‍රී ලංකාවට අමිල මෙහෙවරක් සිදුකරපු ගුවන් හමුදා සුනඛ අන්...
02/08/2021

කාලෙකට පස්සේ Fedroz Kennel Sri Lanka තුලින් අද අපි කියන්න යන්නේ ශ්‍රී ලංකාවට අමිල මෙහෙවරක් සිදුකරපු ගුවන් හමුදා සුනඛ අන්ශය ගැනයි.

1978 ජුනි මස 16 වන දින ශ්‍රීලංකා ගුවන් හමුදා රෙජිමේන්තුවට අලුත් ආරම්භයක් විය. එනම් , එවකට රෙජිමේන්තු අණදෙන නිලධාරීව සිටි බලඝණ නායක ඩිරෙක්ස්ගේ සංකල්පය සහ සේවය තුල එතෙක් ගුවන් හමුදා පොලීසිය විසින් පවත්වාගෙන ආ ගුවන් සුනඛ අංශය ( Air Dog ) ගුවන් හමුදා රෙජිමේන්තුවට එක්කර ගැනීමයි. එතැන් සිට එය " ගුවන් සුනඛ අංශය " ලෙසින් හැඳින්විණ .

තවද ගුවන් හමුදා පොලිසියේ සිටි කෝප්‍රල් එදිරිසිංහ ව , ගුවන් සුනඛ අංශයේ ජේ.අ.නො. නිලධාරී ( SNCO ) ලෙසට පත්කර ගන්නා ලදී.

මූලිකවම මෙම අංශයට ස්වේච්ඡා ගුවන් භටයින් 10 දෙනෙකු බඳවා ගත් අතර මෙම ගුවන් භටයින් පුහුණු කරවන ලද්දේ කෝප්‍රල් එදිරිසිංහ විසිනි. ඒ සඳහා සුනඛ පැටවුන් 06 දෙනෙකු මූලිකවම ගෙන්වා ගන්නා ලදී.

වර්ෂ 1979 දී , රෙජිමේන්තු දිනය වෙනුවෙන් කටුනායක ගුවන් හමුදා රෝහල ඉදිරිපිට ඇති ක්‍රීඩා පිටියේ පවත්වන ලද සංදර්ශනය , ගුවන් සුනඛ සංදර්ශනයන්හි ප්‍රථම සංදර්ශනය විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ එවකට ගුවන් හමුදාපතිව සිටි එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක මහතාය. මෙම සංදර්ශනයෙන් පසුව ගුවන් සුනඛ අංශය : සුනඛ පාලකවරුන් 16ක් සහ සුනඛයින් 14 ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලද අතර වැඩිදුර පුහුණුවක් සඳහා තෝරාගත් පිරිසක් මහනුවර ශ්‍රීලංකා පොලිස් සුනඛ පුහුණු මධ්‍යස්ථානය වෙත යවන ලදී.

එහිදී මාස දෙකක පුහුණුවකින් පසු නැවත ඔවුන් රෙජිමේන්තු ගුවන් සුනඛ අංශය වෙත අනුයුක්ත කරන ලදී. මෙම කාලය තුල සැරයන් එදිරිසිංහ විසින් තමාට අයත් ගුවන් සුනඛ " ජෙට් " ව ( ඇල්සේෂන් වර්ගයට අයත් ) ඉතා දක්ෂ අයුරින් පුහුණු කරවන ලදී.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ප්‍රථම වතාවට පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා සුනඛයෙකු පුහුණු කර රාජකාරි සඳහා යොදවනු ලැබුවේ බලපන්ති සැරයන් එදිරිසිංහ විසිනි. ගුවන් සුනඛ අංශය ඉතා ශක්තිමත්ව , යහපත් අනාගතයක් සඳහා නිර්මාණය කිරීමෙන් පසු ; සියලු වගකීම් සහ භාරකාරත්වය කෝප්‍රල් සමරක්කොඩිට භාරකරමින් 1982 වසරේදී බලපන්ති සැරයන් එදිරිසිංහ ශ්‍රීලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

ගුවන් සුනඛ අංශයේ ප්‍රධාන රාජකාරින් අතර ..

* බිම් බෝම්බ සෙවීම
* පුපුරන ද්‍රව්‍ය සෙවීම
* කඳවුරු රාජකාරි සඳහා යෙදවීම
* අපරාධ විමර්ශනයේදී ගුවන් හමුදා පොලිසියට සහය වීම
* සුනඛ සංදර්ශන ඉදිරිපත්කිරීම යන ඒවා ප්‍රධාන වේ.

කට්ටියම දාගෙන යමු බලන්න....😍😍😍
28/07/2021

කට්ටියම දාගෙන යමු බලන්න....😍😍😍

They Went to their forever homes. Pls have a good care of them.Thank you very much for every one for your big support. 🙏
06/07/2021

They Went to their forever homes.
Pls have a good care of them.
Thank you very much for every one for your big support. 🙏

❤️‍🔥❤️‍🔥❤️‍🔥TLITTER ANNOUNCEMENT ❤️‍🔥❤️‍🔥❤️‍🔥       🐕FROM EDEN FEDROZ KENNEL🐕👉 An Outstanding White (Cream) Golden Retri...
05/07/2021

❤️‍🔥❤️‍🔥❤️‍🔥TLITTER ANNOUNCEMENT ❤️‍🔥❤️‍🔥❤️‍🔥

🐕FROM EDEN FEDROZ KENNEL🐕

👉 An Outstanding White (Cream) Golden Retriever Female Puppies
👉 Sire : Imported English Cream Retriever (FIRE FROM THE BEAR OF GOLD)
👉 Dam : Imported Blood line (ASDA'S BECKY - Daughter of GOLDEN ARMY'S MOUNTAIN VALLEY- Imported)
👉 Age : 5 Weeks Completed
Warm Tretments : done
👉 Vaccinations : Vaccined up to date
👉 Foods : Well orientated for Self feeding.

හොදම තත්ත්වයේ ගෝල්ඩන් රෙට්‍ර්වර් ෆීමේල් පැටව් හොයන ඔයාලට මෙන්න අනගි අවස්ථාවක්
ඇස්දෙකෙන් දැකලම වෙනස වටහාගන්න.
පියා ආනයනික ඉංග්ලිශ් ක්‍රීම් සුනඛයෙක්.
මව ඉතා උසස් ආනයනික සුනඛයකුගේ පැටවෙක්.

වැඩිවිස්තර සදහා සම්බන්ද වන්න.
Whatsup, Viber : 0767792277

පාරාවො රජුගෙ සුරතලාදෙවන අමෙන්හොටෙප් රජු කියන්නේ සුනඛයන්ට අතිශය කැමැත්තක් දක්වපු රජකෙනෙක් ඔහු ඇති කල සුනඛයකුගේ සහ උගේ බඩු...
22/06/2021

පාරාවො රජුගෙ සුරතලා

දෙවන අමෙන්හොටෙප් රජු කියන්නේ සුනඛයන්ට අතිශය කැමැත්තක් දක්වපු රජකෙනෙක් ඔහු ඇති කල සුනඛයකුගේ සහ උගේ බඩු බාහිරාදිය ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

පුරාණ ඊජිප්තුව තුල අප දන්නා තරමින් බළලුන්ට වැඩි ස්තානයක් හිමිවූ බව හා බළලුන් දේවත්වයෙන් සැලකූ බව අප කව්රුත් දන්නා කරුනක්. නමුත් පුදුමයට කරුණ නම්, ඊජිප්තුව තුව තුල ඒ හා සමාන ජනප්‍රියත්වයක් සුනඛයන්ටද හිමිවීමයි.

පුරාණ ඊජිප්තුවරුන් මෙසේ සුනඛයන්ද අගය කොට ගෞරව කිරීමට පටන් ගෙන ඇත්තේ වනගත ඔවුන් හීලෑ කිරීමෙන් වඩාත් ජනහිතකාමී වූ බැවිනි.

ඊජිප්තු විද්‍යා ගවේශක මාග්‍රට් බන්සන් ප්‍රකාශ කළේ සුනඛයන් “ඊජිප්තුවේ පූර්ව රාජවංශ යුගයේ හීලෑ කර ඇති” බවයි. සුනඛයන් මිනිසුන්ට දඩයම්කරුවන් හා මිතුරන් ලෙස සේවය කළ බව ඇය තවදුරටත් ප්‍රකාශ කළාය. මෙහි දක්වා ඇති සිතුවමක් මගින් වසර 3500 B.C. පෙර මිනිසෙකු තම බල්ලා සමඟ ඇවිදින ආකාරය පෙන්වයි, එය නූතන යුගයේ කිසිවෙකුට අමුතු දෙයක් නොවේ.

My Utmost Satisfaction is to See you in this Supreme Condition.Proudly Presenting My Little PrincesFiona Girl. Just 1Yea...
09/06/2021

My Utmost Satisfaction is to See you in this Supreme Condition.
Proudly Presenting My Little Princes
Fiona Girl. Just 1Year 3 Months.
දැලි පොඩ්ඩක් ගෑවිලා...🙈🤣🤣🤣

01/06/2021

අපොයි ගෑනියේ.....
මන් මොකුත් කරේ නෑ
උන් දෙන්නා රගපානවා😅😂😅🤣

Address

Sasindu Fernando
Kalutara South
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Fedroz Kennels Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Services in Kalutara South

Show All