Dinu Betta Fish

Dinu Betta Fish Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Betta Fish, Pet Supplies, No 76 1st Lane, Silwadail, Mathugama Road, Dodangoda, Kalutara.

23/04/2024
24/03/2024

පොල් වතුර පනුවන් මුහුන්.
ඩැෆ්නියා ඇත.
කලුතර,දොඩම්ගොඩ.
0756004216

Nimo halfmoon,nimo plaket,glow nimo plaket Breeding piar.Kaluthara,dodangoda0756004216.
24/03/2024

Nimo halfmoon,nimo plaket,glow nimo plaket
Breeding piar.
Kaluthara,dodangoda
0756004216.

24/03/2024

Nimo plaket,nimo halfmoon,glow nimo plaket.
Breeding piar.
Kaluthara,dodangoda
0756004216

16/03/2024

Glow nimo plaket,nimo plaket,nimo halfmoon
Breeding piar.
Kaluthara,dodangoda
0756004216

16/03/2024

Glow nimoplaket, glow plaket, nimo halfmoon breeding piar
Kaluthara,dodangoda
0756004216

13/03/2024

Glow nimo plaket ,nimo plaket male female
hodin paata watuna
Set ekakma innawa
Okkoma ekapaara denawa.
Kaluthara,dodangoda
0756004216

05/03/2024

Nimo plaket,nimo halfmoon breeding piar
Kaluthara,dodangoda
0756004216.

05/03/2024

Glow nimo plaket breeding piar.
Kaluthara,dodangoda.
0756004216.

Glow nimo plaket,nimo plaket breeding piar.සියල්ලම එකවර,Wholesale & retail.Kaluthara ,dodangoda0756004216.
17/02/2024

Glow nimo plaket,nimo plaket breeding piar.
සියල්ලම එකවර,
Wholesale & retail.
Kaluthara ,dodangoda
0756004216.

Nimo plaket breeding piar.ඩිලිවරි සහිතයි.Kaluthara,dodangoda0756004216.
03/02/2024

Nimo plaket breeding piar.
ඩිලිවරි සහිතයි.
Kaluthara,dodangoda
0756004216.

Glow nimo plaket breeding piar.ඩිලිවරි සහිතයි.Kaluthara,dodangoda0756004216
03/02/2024

Glow nimo plaket breeding piar.
ඩිලිවරි සහිතයි.
Kaluthara,dodangoda
0756004216

Glow nimo plaket,glow plaket,nimo plaket Kaluthara dodangoda.ඩිලිවරි පහසුකම් සහිතයි.0756004216
27/01/2024

Glow nimo plaket,glow plaket,nimo plaket
Kaluthara dodangoda.
ඩිලිවරි පහසුකම් සහිතයි.
0756004216

Figter breeding piar.Kaluthara,dodangoda.0756004216
04/01/2024

Figter breeding piar.
Kaluthara,dodangoda.
0756004216

Glow nimo plaket,glow plaket. Breeding piar.Kaluthara,dodangoda0756004216
04/01/2024

Glow nimo plaket,glow plaket.
Breeding piar.
Kaluthara,dodangoda
0756004216

Set ekak giya.Snow white plaket Eliphant ear plaket Red rosetail Blue rosetail Blue butterfly.😊
12/12/2023

Set ekak giya.
Snow white plaket
Eliphant ear plaket
Red rosetail
Blue rosetail
Blue butterfly.😊

10/12/2023
Snow white halfmoon breeding piar.Kaluthara dodangoda.0756004216.
10/12/2023

Snow white halfmoon breeding piar.
Kaluthara dodangoda.
0756004216.

10/12/2023

Snow white halfmoon.
Breeding piar
Kaluthara,dodangoda
0756004216

Eliphant ear plaket maleWholesale,retailKaluthara,dodangoda.0756004216.
03/12/2023

Eliphant ear plaket male
Wholesale,retail
Kaluthara,dodangoda.
0756004216.

30/11/2023

Eliphant ear plaket male
Wholesale ,retail
Kaluthara,dodangoda.
0756004216

28/11/2023

Eliphant ear plaket
Breeding piar.
Wholesale ,retail
Kaluthara,dodangoda.
0756004216

28/11/2023

Snow white plaket breeding piar.
Kaluthara,dodangoda.
0756004216.

300 followers.Thankyou😊❤.
03/01/2023

300 followers.
Thankyou😊❤.

කුඩාම මසුන්ගේ වර්දනය කුඩා කල සිටම අඩු වෙලාද කුඩා මත්ස්‍ය පැටවුන් සතියක් දෙකක් යනකොට  එක එක සයිස්ද?බ්‍රයින්ශිම් වල ගානත් ...
03/01/2023

කුඩාම මසුන්ගේ වර්දනය කුඩා කල සිටම අඩු වෙලාද කුඩා මත්ස්‍ය පැටවුන් සතියක් දෙකක් යනකොට එක එක සයිස්ද?බ්‍රයින්ශිම් වල ගානත් එක්ක පැටව් හාදාගන්න අමාරුයි නේද. මෙන්න ඒකට විසදුම පොල් වතුර පනුවන් මුහුන්.පොල් වතුර මුහුන් ටිකක් තියෙනවනම් ලේසියෙන් හදාගන්නත් පුළුවන්.කුඩාම මත්ස්‍ය පැටවුන්ට මුල් සති දෙකේදී ලබා දී වෙනදාට වඩා වර්දනයේ වෙනස වටහා ගන්න.මෙය ප්ලේට්,ගප්පි,fighter,ටෙට්ට්‍රා වර්ග හා ගුරාමි වර්ග සහ අනෙකුත් මත්සය පැටවුන්ගේ වර්දනයට මුල් සති දෙකේ ලබා දිය හැකි සාර්තක ජීවී ආහාරයකි.
මෙය අවශ්‍ය අයට පැම්න ලබා ගත හැක.
0756004216.

Apple snails අවශ්‍ය කෙනෙකුට සෙට් එකම නොමිලේ.
02/01/2023

Apple snails
අවශ්‍ය කෙනෙකුට සෙට් එකම නොමිලේ.

කොට්ටම්බා කොල වේලිලා තියෙද්දිත් ආයෙ මෙහෙම වේලන්නෙ ඇයි .ගොඩක් අයනම් එහෙම කරන්නෙ ඇයි කියලා දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට ...
02/01/2023

කොට්ටම්බා කොල වේලිලා තියෙද්දිත් ආයෙ මෙහෙම වේලන්නෙ ඇයි .
ගොඩක් අයනම් එහෙම කරන්නෙ ඇයි කියලා දන්නවත් ඇති ඒත් නොදන්න කෙනෙක්ට දැනගන්න තමයි මේ දේ කියන්න හිතුනෙ.

Fighter fish මසුන් හදනකොට ගොඩක් වෙලාවට මෙහම කොට්ටම්බා කොල tank එකට දාලා තියෙනවා ගොඩක් අබිජනනය කරන තැන් වලදි දැක ගන්න පුළුවන් එතකොට වතුරේ පාටත් වෙනස් එහෙම තියෙන එක මාලුන්ට හොදයිද ඇයි එහෙම කොට්ටම්බා කොල දාන්නෙ කියලා මමත් මාලු හදන්න ගත්ත මුල් කාලෙදි එහෙම දැක්කම මට ඒ වගෙ ප්‍රශ්න ගොඩක් ආවා.එතකොට තමයි මං දැනගත්තෙ ඇත්තටම ඇයි එහෙම කොට්ටම්බා කොල දාන්නෙ කියලා.
ඒකෙන් වෙන්නෙ මෙහෙමයි .
Fighter fish කියන්නෙ ස්වාභාවික පරිසරයක ජීවත් උන මාලු වර්ගයක් එතකොට ඒ අය ආසත් එහෙම ජීවත් වෙන්න ඒ විදිහට තමයි ඒ අය හුරුවෙලා ඉන්නෙ ඉන්නත් කැමති.එහෙම කොට්ටම්බා කොල වලින් ඒ අයට වතුරේ තියෙන ගුනාත්මක බාවය ආරක්ශා කරලා දෙනව ඒ කියන්නෙ ph අගය එහෙම උනහම මාලුවට ලෙඩ රෝග හැදීමේ ප්‍රවනතාවය ගොඩක් අඩුයි.තව මාලුවගෙ පාට ඉක්මන් එන්නත් හොදම පාටට එන්නත් ඒක ගොඩක් බලපානවා.අපි nimo fighters වගේ fighter varaity හදනකොට ඉක්මනට පාට වැටෙන්න කොට්ටම්බා කොල යොදා ගන්නවා.
එතකොට ඇයි අපි මෙහෙම ආයෙ වේලන්නෙ.

ඒකට හේතුව තමයි අපි ගහෙන් වැටෙන වේලිච්ච කොල එකපාරටම tank එකට එකතුකරන්නෙ නෑ ඒකට හේතුව තමයි අපි ඒ ගන්න කොල වල දූවිලි තියෙන්න පුළුවන් එක එක සත්තු ඉන්න පුළුවන් පොඩි.තව වාහන යන තැනක වගේ තියෙනවනම් ඒ කොලවල අපිට නොපෙනන දූව්ලි අංශු තියෙන්න පුළුවන් ඒ නිසා ගොඩක් හොදයි පිට්ටනියක් ලග හරි වාහන වැඩිය ගමන් කරන්නෙ නැති තනක ගහකින් කොට්ටම්බා කොල එකතුකරගන්න බලන්න.නැත්තන් වෙන්න අපි එහෙමම tank එකට දාලා අපිට නොපෙනන දූවිලි අංශු,විශබීජ නිසා මාලු ලෙඩ වෙන්න පුලුවන් ඒ නිසා මුලින්ම කොල ටිකක් එහෙම එකතුකරගෙන tap එක ඇරලා කොලේ දෙපැත්තම හෝදන්න හෝදලා මද අව්වේ ඒ කොල ටික වේලගන්න ඊට පස්සෙ බය නැතුව අපිට ඒක tank එකට දාන්න පුලුවන් .

දන්න පොඩි දෙයක් කිව්වෙ අලුතෙන් හදන කෙනෙක්ට දැනුමට එකතුකරගන්න.ඒ ව්දිහට කරලා බලන්න මාලු ටික නිරෝගිමත්ව වෙනදටත් වඩා ලෙඩ රෝග නැතුවම සාර්ථකව හදාගන්න පුළුවන්.

Address

No 76 1st Lane, Silwadail, Mathugama Road, Dodangoda
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Betta Fish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Supplies in Kalutara

Show All

You may also like