Dimi’s kitchen

Dimi’s kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dimi’s kitchen, Veterinarian, Kandy.

✨කළු දොදොල් 😋
31/12/2022

✨කළු දොදොල් 😋

✨පෝෂණ රොටී😋   •රොටී ( පොල්, හාල් පිටි, ආටා පිටි, කුරක්කන් පිටි, බඩඉරිඟු පිටි, කැරට්, ලොකු ළුෑණු, කරපිංචා , අමුමිරිස් )* ...
30/12/2022

✨පෝෂණ රොටී😋
•රොටී ( පොල්, හාල් පිටි, ආටා පිටි, කුරක්කන් පිටි, බඩඉරිඟු පිටි, කැරට්, ලොකු ළුෑණු, කරපිංචා , අමුමිරිස් )
* පොලොස් ඇඹුල්
* නයිමිරිස් සම්බෝල
* ඉඟුරු ප්ලේන් ටී

❤︎𝐻𝑜𝑡 & 𝑆𝑝𝑖𝑐𝑦 𝑁𝑜𝑜𝑑𝑙𝑒❤︎
31/01/2022

❤︎𝐻𝑜𝑡 & 𝑆𝑝𝑖𝑐𝑦 𝑁𝑜𝑜𝑑𝑙𝑒❤︎

❤︎𝐸𝑎𝑠𝑦 𝐺𝑎𝑟𝑙𝑖𝑐 𝐵𝑟𝑒𝑎𝑑❤︎
16/01/2022

❤︎𝐸𝑎𝑠𝑦 𝐺𝑎𝑟𝑙𝑖𝑐 𝐵𝑟𝑒𝑎𝑑❤︎

❤︎ඉදි ආප්ප with කහ සම්බෝල❤︎
24/12/2021

❤︎ඉදි ආප්ප with කහ සම්බෝල❤︎

❤︎Tofu fried Rice❤︎
23/12/2021

❤︎Tofu fried Rice❤︎

❤️Fav ❤️❤︎කෙසෙල් කොලේ හුනුසහල් බත් + තෙම්පරාදු කල පොල් සම්බෝල ❤︎
19/11/2021

❤️Fav ❤️
❤︎කෙසෙල් කොලේ හුනුසහල් බත් + තෙම්පරාදු කල පොල් සම්බෝල ❤︎

❤︎පැණි වළලු❤︎
11/10/2021

❤︎පැණි වළලු❤︎

❤︎ලබු කොල බැදුම❤︎
09/10/2021

❤︎ලබු කොල බැදුම❤︎

❤︎කොට්ට පොල් සම්බෝල❤︎
07/10/2021

❤︎කොට්ට පොල් සම්බෝල❤︎

❤︎Mix බයිට් ❤︎ +Papadam+Noodles+Dry-chilly+Karapincha #
02/10/2021

❤︎Mix බයිට් ❤︎
+Papadam+Noodles+Dry-chilly+Karapincha #

❤︎Mushroom ඩෙවල් ❤︎
29/09/2021

❤︎Mushroom ඩෙවල් ❤︎

❤︎ ඉතුරුම් බත් වැලිතලප❤︎ඕනි දේවල්:☺︎︎පිස ගත් බත් කෝප්ප 3☺︎︎ගා ගත් පොල් කෝප්ප 2☺︎︎කුඩු කර ගත් කරදමුංගු ස්වල්පයක් ☺︎︎මද රස...
26/09/2021

❤︎ ඉතුරුම් බත් වැලිතලප❤︎
ඕනි දේවල්:
☺︎︎පිස ගත් බත් කෝප්ප 3
☺︎︎ගා ගත් පොල් කෝප්ප 2
☺︎︎කුඩු කර ගත් කරදමුංගු ස්වල්පයක්
☺︎︎මද රස්නය පැණි (මේ සදහා ඕනෑම පැණි වර්ගයක් භාවිතා කල හැකිය.)
සාදන ආකාරය
✔︎පිස ගත් බත් grinder එකක ආධාරයෙන් කැබලි කරගන්න.
✔︎ඉන් පසු පොල් හා ලුණු ස්වල්පය සමග මිශ්‍ර කර වාෂ්පයෙන් තම්බා ගන්න.
✔︎තම්බා ගත් මිශ්‍රණය නිවෙන්න තබා අතින් පොඩිකර ගන්න.
✔︎මද රස්නය පැණි වලට කරදමුංගු හා සාදාගත් මිශ්‍රණය දමා හොදින් මිශ්‍ර කරගන්න.
✔︎ඉන්පසු තුනී කර කැබලිවලට කපා ගන්න.

❤︎තෝස with පරිප්පු වඩේ❤︎  ❤️
23/09/2021

❤︎තෝස with පරිප්පු වඩේ❤︎

❤️

❤︎𝙿𝚊𝚗 𝙲𝚊𝚔𝚎❤︎
22/09/2021

❤︎𝙿𝚊𝚗 𝙲𝚊𝚔𝚎❤︎

❤︎කොහිල අල බයිට්❤︎
22/09/2021

❤︎කොහිල අල බයිට්❤︎

❤︎Home made Peanut Butter ❤︎ඕනි දේවල්:✔︎බැඳපු රටකජු 250g(තෙල්, මිරිස්, ලුණු නොමැති )✔︎මී පැණි  මේස හැදි 2ක් හෝ රස අනුව ස...
19/09/2021

❤︎Home made Peanut Butter ❤︎
ඕනි දේවල්:
✔︎බැඳපු රටකජු 250g(තෙල්, මිරිස්, ලුණු නොමැති )
✔︎මී පැණි මේස හැදි 2ක් හෝ රස අනුව සීනි
✔︎වැනිලා තේ හැදි 1/2
✔︎ලුණු කුඩු ස්වල්පයක්
සාදන ආකාරය:
☺︎︎මුලින් ම බැඳපු රටකජු grinder 1 කට දමා විනාඩියක කාලයක් අඹරා ගන්න.
☺︎︎ඉන් පසු එයට ලුණු , මී පැණි හෝ සීනි දමා නැවත creamy වන තෙක් අඹරා ගන්න.

❤︎Lockdown Veg Shawarma ❤︎  සලාද කොළ 🤪
18/09/2021

❤︎Lockdown Veg Shawarma ❤︎
සලාද කොළ 🤪

❤︎පුස්නාප්ප❤︎
17/09/2021

❤︎පුස්නාප්ප❤︎

❤︎Passion Fruit Juice❤︎
16/09/2021

❤︎Passion Fruit Juice❤︎

❤︎ Yellow Hoppers with Siini Sambola & Lunu Miris ❤︎
15/09/2021

❤︎ Yellow Hoppers with Siini Sambola & Lunu Miris ❤︎

❤︎සීනි සම්බෝල පරාටා❤︎
09/09/2021

❤︎සීනි සම්බෝල පරාටා❤︎

❤︎Atta Parata with chickpea curry❤︎
08/09/2021

❤︎Atta Parata with chickpea curry❤︎

❤︎කඩල පකෝරා❤︎
08/09/2021

❤︎කඩල පකෝරා❤︎

❤︎පැණි රොටී❤︎
03/09/2021

❤︎පැණි රොටී❤︎

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dimi’s kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category